Wednesday , September 30 2020
Breaking News

Firefly [E02 The Train Job] | දුම්රියේ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Firefly (4)

ද කතාව දුම්රිය මංකොල්ලයක් ගැනයි. ඒ කිව්වේ දුම්රියක ගෙනියන බඩු වගයක් හොරකම් කරන්න මැල් ඇතුළු පිරිසට නිස්කා කියන පුද්ගලයා කොන්ත්‍රාත්තුවක් භාර දෙනවා. වැඩි විස්තර අහන්නේ නැතුවම මැල් වැඩේ භාර ගන්නවා. හොරකම කරන කොට තමයි මැල් දැනගන්නේ ඔවුන් හොරකම් කරන්නේ පෙනිසිලින් කියන බෙහෙත් වර්ගය කියලා. ඒවා සන්ධානයෙන් එවපු බඩු තොගයක්. මේ ටික හොරකම් කරද්දී දුම්රියේ ඉන්න සන්ධානයේ ෆෙඩ් කෙනෙකුට අහු වෙනවා. බඩු තොගය යන්තම් සෙරනිටි යානයට යැවූවත් මැල් සහ සෝයි දුම්රියේ හිරවෙනවා. යන්තම් මගීන් විදිහට දුම්රියේ හැංගිලා ගිහින් පැරඩීසෝ කිඅන ගම්මානයෙන් බහිනවා. එතකොට තමයි මැල් දැනගන්නේ ඔවුන් කරලා තියෙන වැරැද්දේ තරම. ඒ පෙනිසිලින් නගරයේ ඉන්න අසනීප වෙච්චි ජනතාවට එවපුවා බව දැනගත්ත මැල් තමන් කරපු දේ ගැන පසුතැවෙනවා. අන්තිමේදී ඉනාරා ගේ පිහිටෙන් පැරඩීසෝ පොලිසියෙන් බේරී ඒක මැල් සහ සෝයි නිස්කා බඩු තොගය ගැනීමට එවූ කණ්ඩායම පරාජය කර නැවත පෙනිසිලින් තොගය පැරඩීසෝ නගරයට ලබා දෙනවා.

පලවෙනි කොටස බලපු හැමෝටම ඇතිවෙන ප්‍රශ්නේ තමයි මෙච්චර මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ග්‍රහලෝක තියෙන්නේ කොහොමද කියලා. අද කොටසේදී ඒක පැහැදිලි කරනවා. ලෝකයක් තෝරාගෙන ඒ ලෝකයේ වාතය ඒම ලෝකයේ අභ්‍යන්තරයට යවලා රසායනික ප්‍රතික්‍රියා මගින් බෝව්ඩන් කියන කෙනා හොයාගත්තු ක්‍රමයකින් ග්‍රහලොව මිනිස් වාසයට සුදුසු තත්වයකට පත් කරලා තියෙන්නේ. හැබැයි මේ ක්‍රමය නිසා නව රෝගයක් ඇතිවෙලා. ඒ රෝගයට තමයි පෙනිසිලින් ඕනි කරන්නේ. ඉතින් එහෙනම් තුන්වෙනි කොටසෙන් හමුවෙමු.

Firefly (2002–2003) on IMDb

 

 

255 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  2. Tnx bro

  3. Machan Thank You. Episode 03 Sub nene machan. Ei e?

  4. nishshanka ruwan

    ස්තුතියි 🙂

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම බාගෙන තියෙන්නෙ. සබ් ටික ආවගමන් බලන්න ගන්නවා. ජය෴෴ 😛 😛

  7. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

  8. thanks brother sub 1ta……..

  9. thank you broooo.

  10. වරුණ රංගජිත් (වරූ)

    niyamai thisaraya okkoma bagena teyenne dan eten baleemak wetarai
    jaya wewa…

  11. patta series eka… thanks….

  12. Givantha Arshakularathne

    Super .Thank you

  13. The Lazarus Project (2008) meka patta film ekak paul woker ge sub haduwoth maru

  14. ස්තූතියි සබ් ඒකට සහෝ !

  15. meeka film ekakada? thiyenne film list ekene. anika mokadda mee file eka. 255mb (3gb) ???? admin biilada?

    • නෑ…. මේක 2002 අාච ටීවී සීරියස් ඒකක්… 255mb (3gb) තියෙන්නෙ මුලු සීසන් ඒකම… ෆිල්ම් ලිස්ට් ඒකේ තියෙන්නෙ වැරද්දක් වෙලා… තේරැනාද බබානිස්ට…

  16. නලින්

    ස්තුතියි තිසරේ!

    ජය වේවා!

  17. chandima amarasinghe

    onna bawa eyama okkama bagatta..thaz & suba patum.

error: Alert: Content is protected !!