Monday , September 28 2020
Breaking News

First Love (2010) | ප්‍රථම ප්‍රේමය [සිංහල උපසිරැස සමඟ]

Rating: 8.0/10. From 8 votes.
Please wait...

First Love (2010)මේ මන් බයිස්කෝප් එකට දෙන පළවෙනි නිර්මාණේ. මේක තායි ෆිල්ම් එකක්.

මේකේ ප්‍රධාන චරිත දෙක පී නාම් සහ පී ෂෝන් විදිහට Pimchanok Leuwisetpainboon සහ Mario Maurer කියන දෙන්න රඟපානවා. ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කෙල්ලෝ අතර ඇති වෙන ආදර සම්බන්ධතා ඔයාලා ඕනේ තරම් දැකලා ඇති. කොල්ලෝ, කෙල්ලෝ එක්ක යාලු වෙනකොට ගොඩාක් වෙලාවට බලන්නේ ඒ කෙල්ල ලස්සනද කියලා විතරයි. ඉතින් එහෙම පටන් ගන්න සම්බන්ධතා වලට ආයුෂ අඩුයි. මේ කතාවේ පී නාම් කියන කෙල්ල කන්නාඩි දාන එච්චර ලස්සන කෙල්ලෙක් නෙමෙයි. පී ෂෝන් ගොඩාක් කඩවසම්, පස්සෙන් ඕනේ තරම් කෙල්ලෝ එනවා. ඉතින් පී නාම් ට පී ශෝන්ගේ ආදරය දිනාගන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු.

පලවෙනි නිර්මාණේ නිසා අඩු පාඩු ගොඩාක් ඇති, කමෙන්ට් එකක් දාලා මට ඒ ගැන කියන්න.

A Little Thing Called Love (2010) on IMDb

 

 

78b367352013ccd4f30584843beee0f6c925866f
d30d47c34c39f645c2977de49c0bf699eeec0e58
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. Baganna bene saho film eka

  3. thanks go on…

  4. supirima film akak. thanks macho.


  5. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

  6. ane…..meka dwnld kranne kohomada?????????? kauru hari pinwathek kyala dennakooo

  7. nilanka dileepani

    meka ganna try kara . eeth bane
    asia torent kiyala ekak enawa clik karama. puluwannam ganna widiyak kiyal ewanna puluwanda

  8. බොහොමත්ම ස්තූතියි 🙂

  9. lassana film akak….mn sub aka nathuwa baluwa dan sub akath akkama balanna puluwan baluwata apa wen nathi film akak…thankz..Gd Luck…!!

  10. bohoma thuthi saho

  11. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  12. නියමයිනේ…..පට්ට පට පට කිව්වලූ……හෙනම කට්ටක් කාලා සබ් හදන එක ගැන නම් හරිම සතු‍ටුයි…..දිගටම සබ් හදන්න සහෝ….
    ජය ශ්‍රී කිව්ව එහෙනම්…

  13. පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුමි. දිගටම සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා පනතවා..

  14. Chanaka Lakshan

    පළමු වැඩේට සුභ පැතුම් යාලු.
    ජය වේවා!!

  15. dimuthu තරංග ඉලුක්කුඹුර

    http://torrentz.eu/5d931601cf1eaa0d989eb72513861fc28c846097
    ඕක 400 MB ටොරන්ට් එක සබ් සෙට් වෙනවා, බය නැතුව බාගත කරගන්න, සීඩ්නම් පොඩ්ඩක් අඩුයි.

  16. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් ,ජයවේවා.දිගටම සබ් දෙන්න.

  17. කේ.යූ.ජී. උදාර

    පළමු වැඩේට සුබ පැතුම් සහෝ…….
    දිගට ම මේ වැඩේ කරමු.

  18. බොහොම ස්තූතියි පියමල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  19. janaka wickramasinghe

    THANKS OHOMAMA YAMU

  20. ඉමල් රුක්ෂාන්

    හොඩාක් ස්තූතියි සහෝ මේකටනම්
    මම පෙරේදා මේකෙ සිංහල සබ් හෙව්ව
    තිබුනෙ නැති නිසා ෆිල්ම් එක බැලුවෙ නෑ
    අද සබ් එක්කම බලනව

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ..සාදරයෙන් පිලිගන්නවා…
    තවත් එකක් ගේමු නේද…
    දැනට ජය වේවා!!!

  22. me magul torent eka downld karanna ba

  23. “චූටී මල්ලි”

    ලස්සන එකක් වගෙ
    පලමු එකට ජය පතනවා
    දිගටම අපි එක්ක ඉන්න සහෝ
    තව දෙන්න ලස්සන එව්වට
    ඔබට ජය….

  24. “චූටී මල්ලි”

    එල එල කොල්ලා
    ලස්සන එකක් වගෙ
    තව ගේමු සබ්
    ඔබට ජය………..

  25. balanna hamoma harima lassana film ekak mama balapu lassanama love storyak yaluwane..ayye digatama karagena yanna best luck

  26. දිල්ෂාන් කාලිංග

    පලවෙනි උපසිරසි නිර්මාණයට මගේ සුබ පැතුම්.

  27. නලින්

    ස්තුතියි පියුමල් සහෝ..

    පලමු නිර්මානයට ජය වේවා..

    • ගොඩාක් ස්තුතියි හැමෝගෙම අදහස් වලට,වැඩේ ටිකක් අමාරු උනත් තවත් ෆිල්ම් වලට සබ් දාන්න ඔයාලගේ වචනේ මට ලොකු ශක්තියක්

  28. woow digatama sub dannaa.godaaak thanks makata.a wagama ma waga tawath thai,korean awata sub dandoooo

  29. එස්පීපී.පළවෙනි වැඩේට ඔන්න මගෙන් සුභ පැතුම්.ඉස්සරහට තවත් සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා.ජයවේවා.බොහම ස්තූතියි…!

  30. palwenima wadeta subha pathum macho!

  31. අඩේ ඔය වගේ ඒවටනම් මම හරි ආසයි. ඔන්න එහෙනම් බාන්න දැම්ම, ප්‍රථම සබට උණුසුම් සුබපැතුම්. වැඩි වැඩියෙන් තව සබ් දෙන්න ලැබේව…

  32. පලමු උපසිරසට සුබපැතුම් SPP සහෝ
    අපේ කණ්ඩායමට ඔයාව සාදරයෙන් පිලිගන්නව

    මේ ‍ෆිල්ම් එක බලපු නැති හැමෝම බලන්න
    පට්ට ‍ෆිල්ම් එකක්
    මම කලින් බලල තියේ
    ඔන්න එහෙනම් ආයෙත් බලනව 😉
    උපසිරසට බොහොම තුති මචෝ
    තව එකක් අරන් එමු නේද?

  33. ela machan digatama karagena yanna suba pathanawa :d

  34. Good luck bro 🙂

  35. බොහොම ස්තූතියි යාලුවා සිංහල සබ් වලට.. දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න. ජයවේවා෴

  36. mudiya / මුදියා

    හප්පට සිරි ඒ පාර තායි එකක්.නියමයිනෙ එස්පීපී.පළවෙනි වැඩේට ඔන්න මගෙන් සුභ පැතුම්.ඉස්සරහට තවත් සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

  37. 1st wadeyta jaya

  38. niyama akak wage mulin deela thiyenne digatama subs demu

  39. සංජිව

    jaya wewa 1 weni upasirasa ekata oyage

  40. එල කිරි
    ජය වේවා!

  41. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා “SPP පියමල්” සොහොයුරාට

  42. බොහොම ස්තූතියි සහෝ…!!!

  43. all the best welcome baiscope

  44. maxxa palamu wadeyta suba pathum

  45. rusuru | රුසිරු

    බලන්න ඕනේ තුති

  46. ජය වේවා!

  47. නියමයි සහෝ 🙂

  48. ela kiri wadak magenuth suba pathum

  49. දිගටම සබ් දෙමු

  50. jaya wewa 1st wadeyta

error: Alert: Content is protected !!