Monday , September 28 2020
Breaking News

Flags of Our Fathers (2006) with Sinhala subtitles | සැබෑ ලෝක යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 10 votes.
Please wait...

Flags of Our Fathers (2006)

සියලුම දෙනාට තෙරුවන් සරණයි කියනව! ඉතින් සතියකට විතර පස්සෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ඔයාල ආස paul walker ඉන්න ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ 20 වෙනිද, IMDB අගය 7.1 ඉහළ අගයක් ලැබිල තියෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Clint Eastwood කියල කෙනෙක්, ලෝක යුද්ධ ෆිල්ම් වලින් ආපු සාර්ථක ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, ඊටත් වඩා Clint Eastwood, හොඳ අධ්‍යක්ෂණයක් කරල තියෙනව කිවුවොත් පැහැදිලිවම නිවැරදියි, මේ ෆිල්ම් එක වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද ඔයාල බලල තියෙන ෆිල්ම් එකක් හින්ද, ඉතින් සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන අතර අපි සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරන්නෙමු !

 

 

Flags of Our Fathers (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Thanks bro

  2. සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  3. sampath n perera

    Thanks

  4. බොහොම ස්තුතිය සබ් එකට

  5. කවිදු ගයාන්

    සබ් එක ට බොහොම ස්තූතියි.. ඔයාලා මේවගේ සුපිරි වැඩක් කරන්නෙ නැත්තන් කොහොම ද ෆිලුම් බලන්නෙ කියල හිතාගන්න බෑ..

  6. plz give link

  7. ක්ලින්ට් ඊස්ට්වුඩ් ගැන දන්නෙ නැතුවයි වගේ ලිපිය ලියල තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලන්නකෝ එයා කවුද කියලා. බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. නියමයි
    එල ෆිලුමක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  9. thanks bro….good job…

  10. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  12. රාම් රාජ්

    මම බලපු ලස්සනම ෆිලම් එකක්.බලපු නැති,ඒ වාගේම ලෝක යුද්ධ වලට ආස අය ඉන්නවානම් මේක බලන්න. ඒ වාගේම මේකක් සමග ලෙටර් ෆෝ‍රම් ඉවෝ ජිමාත් බලන්න. එකම කතාව දෙපැත්තකින් තියෙනවා.ඊා අමතරව මේ සයිටි එකෙන් දුන්නු ෆැසිෆික් ටීවී සීරීස් එකත් බලන්න.

  13. තිසර නියෝ


    උපසිරැසියට තුති දිනුෂ සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  14. බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
    ජය..

  15. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
    මෙන්න Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/flags-of-our-fathers-2006-720p-brrip.html

    හැමෝටම සුබ දවසක් !

  16. හර්ශණ

    Bro blurayrip ekath commnt krapn brooo anyway ස්තුතියි…

  17. Thanks machan…. keep it up!

  18. ela
    thanks
    denakam hitiye

  19. තවත් සුපිරි ෆිල්ම් එකක්,
    ගොඩක් ස්තූතියි sub එකට,
    තවත් මේ වගේ හැංගිච්ච නිර්මාණ අරගෙන එන්න,
    තෙරුවන් සරණයි!

  20. Aniwa mewa thamai ona

  21. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  22. niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. thawath watina film eka..bohoma sthuthi sahao sub ekata..

    • පුළුවන් නම් මේ පරණ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
      20,000 Leagues Under the Sea (1954) [720p] [YTS.AG]
      The Abyss (1989) [720p] [YTS.AG]
      ජය වේවා!!

error: Alert: Content is protected !!