You dont have javascript enabled! Please download Google Chrome!
Monday , February 17 2020
Breaking News
Home / 18+ / Flight (2012) – Sinhala Subtitles | බොරුව ජීවත් කල විට [සිංහල උපසිරැසි සමඟ]

Flight (2012) – Sinhala Subtitles | බොරුව ජීවත් කල විට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 11 votes.
Please wait...


ඔන්න එහෙනම් මගේ හතරවන උපසිරැසි නිර්මාණය තිළිණ කරන්නයි ලක ලැහැස්තිය…. හැමෝටම ආයුබෝවන් කියන ගමන් තවත් අලුත්ම අලුත් සලරුවක් ඔයාල හැමෝටම ගෙනාවා. ගොඩ දෙනෙක් නම් නම අහලා ඇති, ඒත් අපේ යාළුවො සිංහල උපසිරසි නැතුව බලන්නේ නැහැ කියලා දන්න නිසා හැකි පුළුවන් ඉක්මනින් වැඩේ ඉවර කළා. නම තමා Flight (2012), කාලෙකින් බලපු මගේ ප්‍රියතම නළුවා ඉන්න හොඳ චිත්‍රපටියක්. නළුවා ගැන නම් කියන්න දෙයක් නැහැ, ඔයාල බලලා ඇති නේ මෙන්න මේ චිත්‍රපට ටික…

• Courage Under Fire (1996), IMDb Rate – 6.5
The Bone Collector (1999), IMDb Rate – 6.5
Remember the Titans (2000), IMDb Rate – 7.6
Training Day (2001), IMDb Rate – 7.6
• Antwone Fisher (2002), IMDb Rate – 7.2
Man on Fire (2004), IMDb Rate – 7.7
Inside Man (2006), IMDb Rate – 7.7
Deja Vu (2006), IMDb Rate – 7.0
American Gangster (2007), IMDb Rate – 7.8
The Book of Eli (2010), IMDb Rate – 6.8
Safe House (2012). IMDb Rate – 6.8

එතකොට මතකෙට එන්නේ Denzel Washington කියන නම. එක පාරටම ලැයිස්තුවක් දැම්මේ මොකද මේවා දෙසැරයක් බැලුවත් එපා වෙන්නේ නැහැ. ලැබිල තියෙන ලකුණු වලින්ම ඒක ඔප්පු වෙනවා. ගොඩක් ඒවා සත්‍ය සිදුවීම් අනුසාරයෙන් හදපු චිත්‍රපටි. ඒ වගේම තමා Denzel රඟපෑම. මේ චිත්‍රපටියෙත් එහෙම තමා නිකම්ම නළුවෙක් නෙමේ සුපිරි නළුවෙක් කිව්වොත් තමා නිවැරදි.

චිත්‍රපටය ගැන කියනවා නම් තිරගත කිරීම ඇමෙරිකාවේ ආරම්භ කලේ 2012 නොවැම්බර් 02 දා, ඇමෙරිකානු ඩොලර් මිලියන 31 ක් වැය කරලා හැදුවට Paramount Pictures සමාගමට පාඩු නම් වෙලා නැහැ, මොකද කියනවා නම් දවස් 45 ක් යන්න කලින් ඩොලර් මිලියන 89 කට වග කියන්න Flight චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ IMDb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකේ ලකුණු 7.4/10 ක කඩ ඉමටත් පය තියල තියෙනවා. දැනටමත් සම්මාන උළෙලවල් රැසකටම මුහුණ දෙන්නත් Golden Globe සම්මාන උළෙලට හොඳම නළුවාට හිමි සම්මානයට Denzel Washington කියන නම ඇතුලත් කර ගන්නත් Flight සමත් වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් පට්ට film එකක්.

ඔන්න එහෙනම් කතාව, පටන් ගැන්ම නම් පොඩි ළමයින්ට නුසුදුසු දර්ශන වගයකින් තමා ආරම්භ වෙන්නේ. බලනකොට ඔන්න කිව්වේ නැහැ කියන්න එපා. මුළු සලරුව පුරාම දුවන්නේ ආරම්භයේ සිද්ධ වෙන ලොකු සිදුවීමක් එක්ක. ගුවන් අනතුරක් !!! මේ ගුවන් යානයේ ප්‍රධාන නියමුවා තමා Denzel Washington. කපිතාන් Whip Witaker දරුණු ලෙස මතට ඇබ්බැහි උන කෙනෙක්, මෙයාගේ මුළු ජීවිතේම වෙලා තියෙන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය. වෙනදා වගේම මෙයා එනවා පුරුදු ලෙස මත්වෙලා එයාගේ ගුවන් යානය පදවන්න. ඒ උනාට මේ දවස වෙනදා වගේ නම් නෙමෙයි ඉතාම දරුණු කාලගුණයකදී තමා මෙයාට මේ පියාසර කිරීම කරන්න සිද්ද වෙන්නේ. ඒ වගේම තමා ලැබෙන ගුවන් යානයත්. ඉතින් සිද්ධ වෙන්න යන දේ ගැන කියල වැඩක් නැහැ. කොච්චර මත්වෙලා උන්නත් මෙයා සුපිරි ගුවන් නියමුවෙක්. වෙන්නේ මොකද කියලා බලන්න දෙන එක තමා හොඳම, මොකද Film හදන්නේ කියවලා රසවිඳින්න නෙමේ බලලා රස විඳින්න. මෙතනින් එහාට වෙන සිදුවීම කපිතාන් “විප්” ගේ මුළු ජීවිතේටම බලපාන සාධකයක් වෙනවා. එකත් ඔයාලටම භාර කරනවා රස විඳින්න කියලා. 

යන්න කලින් අහිංසක ලෙස ඉල්ලනවා, උපසිරැසිය අරන් යන්න කලින් එක අකුරකින් හරි කොමෙන්ට් කරලා අපේ මහන්සියට අගයක් දෙන්න කියලා. මොකද කියනවා නම් දහසක් වැඩ මැද්දේ මේ වගේ වැඩක නිරත වෙලා ඔයාලට දීලා ඉවර කරලා අපි ලබන එකම ආදායම තමා ඔයාලගේ කොමෙන්ට් බලලා ලබන හිතේ සතුට. එහෙනම් ආයෙත් හමුවෙනකන් ඔක්කොටම ජය වේවා !!!

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

184 comments

  1. Thanks bokkah sub ekta!!

  2. ස්තූතියි සහෝ

  3. Thada kollow.. Jaya wewa

  4. Thanks a lot bro ☺ ♥

  5. Fatta Moview

  6. thnźzzzzzzzzz

  7. Great work!!! keep it up machan. thawa kenek wenuwen kalayak kepa nokarana minissu inna me loke oyala wage minissu ratata sampathak.

  8. බොහොම ස්තුතියි

  9. Supiri Thawath ekak karanna api balan innawa, sub ekata thanks

  10. Sub ekata thank’s saho. jayawewaa!

  11. it’s great film watched few years ago , like to watch it again with sinhala sub , tks for the sub & god bless u all ……..

  12. පට්ට වැඩක්….

  13. patta jaya wewa

  14. sachith lakshan

    ada thamai hasantha ayye welawak hambune balanna….bohoma pin oyata

  15. thanks brother.please Remember the Titans (2000) eka sub danawada?mama asa 1k

  16. Thanks bro….
    !!..Jaya Weva..!!

  17. niyamai macho ohoma yamu

  18. Download Manager

    Thanx machan

  19. niyamai aiye….. thankz….. good luck….

  20. niyamai…subs dunnata godak pin…..

  21. niyamai……….thanx.

  22. Janaka Dissanayake

    maxxaaaaaaaa machooooooo

  23. patta patta……meka supiri…mn aith dounlaod krnava blnna……

  24. පට්ට ෆිල්ම් එක
    සබ් එකට බොහොම ස්තුත්යි මචන්ලා

  25. ela ela machan…thanxxx veva sub ekata..man ada tama meka balanna yanne…

  26. ෆිල්ම් එක ගැන් හැදින්වීමටයි සබ් වලටයි ගොඩාක් ස්තුතියි.

  27. Thankooooo lokka…

  28. එල මචං . . .
    දිගටම සබ් දෙන්න . . .

  29. නිරෝෂ්

    මේ දැන් බැලුවෙ නියම ෆිල්ම් එක…නියම ඇක්ටින් ඩෙන්සිල්ගෙ
    සබ් වලට ස්තුතියි හසන්ත… 🙂

  30. Great Job brother……Its a Good Film

  31. මැක්සා මචෝ.එල.සුපිරි ෆිල්ම් එක.සුපිරි නළුවා ඒ වගේම සුපිරි සබ්.තැන්ක්ස් ආ

  32. mama meka download keranne ada niterA FILM BALANNE FREE TIME EKAK NATI UNATA LABENA HAMA WELAWEKAMA FILM BALENEWA, OYA WAGEMA OYALA HAMEDENAMA ME KERENA SAT KARYAYE GODAK AGEYA KERENEWA.OYATA OYALA HAMADENATAMA GODAK THANKS.

  33. කාලෙකින් බලපු නියම කතාවක්..

  34. ҬӇӍβϨ ҶṔ βЯϴ ̥̥̥̥ ǃǃǃ Ґḥᶐᶇᶍ.
    ҡᶐᶅᶐᶇᶐ ☺

  35. good luck brother, thanks for ur sub and film.

  36. පට්ට ෆිල්ම් 1 අයියේ

  37. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  38. පට්ට සුපිරි වැඩක්..!!! ගොඩක් ස්තූතියි සබ් එකට..!!!

  39. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  40. පට්ටම පට්ට ෆිල්ම් එකක්…… හෘද සාක්ෂිය ගැන කියවනෙ කතාවක් වගේ මට නම් මේක…… මාරම සිරා ෆිල්ම් එක…… 🙂

    මෙන්න වැඩි විස්තර…… 🙂

    http://www.paramount.com/flight/

    මේකේ Making එකක් වගේ සෙට් උනොත්, ඒකත් දාන්න කියලා ඉල්ලනවා….. 😀

  41. patta saho. Jaya wewa!

  42. mamath meke hoda copyak enakanma angili gana gana hitapu ekek… mn meke sub nathuwa baluwa… maxxama movie ekak.. aith dekak na.. supirima supiri… mn dan aith sub dagena balanawa…. thanks

  43. Thank you very much for the film.

    Paradox

  44. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ.එල ෆිල්ම් එකක් වගේ බලමු

  45. thanks…. specially sinhala sub.

  46. දහසක් වැඩ මැද සිටින අපට විරාමයකදි නැරඹීමට සිංහල උපසිරස ගන්වන්නට ‍‍මහන්සිවන ඔබ‍ගේ ‍මෙම වෑයම අගය කරමි. ‍‍

  47. Superbbbbbbbbbbbbb…………

  48. Thanx hasantha 🙂

  49. Don tharikita Don tharikita Don tharikita Don ….ele film ekak genath thiyenne machan..balanta kalin naluwa diha balala kiyannam meka patta film ekak wenta oni …Thank dear …

  50. Thanks machoo ela

  51. සුපිරි ෆිල්ම් එකක් බවට ආරංචියක් ආවා….. 🙂 එළකිරියේ කට්ටියත් මේක බලනවනේ…. 😀 බෑමට දැම්මා…… 🙂

  52. niyamai…………

  53. great keep it up, culdn’t download anyway. thanx

  54. suthtara puncha

    pattaaaaaaaaaaaaaaa pata pata aaaaaaaaaaaaaaaaaaaaaaaaaa gud luck baiscope teammmmmmmmmmm

  55. tnx bro tnx good work

  56. bohoma sthuthie…….

  57. රාම් රාජ්

    මමත් ආසම නලුවෙක් ස්තූතියි මේක දුන්නාට.

  58. elakiri yaluwa….
    thanks 🙂

  59. පට්ට මචං

  60. හසන්ත වික්‍රමරත්න

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!!! කීපදෙනෙක් ෆිල්ම්ස් කීපයක් ඉල්ලලා තියෙනවා.බලමු හැමෝගෙම අවශ්‍යතා ඉටු කරන්න බලනවා. කොහෙද මේ විකියා එක්ක බැනේ. අලුත් එකක් ආපු ගමන් ඉන්න දෙන්නේ නැහැ. එහෙම කිව්වට මමත් අලුත් ඒවාට තමා මුල් තැන දෙන්නේ. කොහොමහරි හොඳ ප්‍රතිචාර ලැබුනා. ගොඩක් සතුටුයි මගේ මහන්සියට අගයක් ලබා දුන්නට !!!

  61. මේ නලුවගෙ මම ආසාවෙන්ම බලපු චිත්‍රපටියක් තමයි Deja-Vu . මේ චිත්‍රපටියත් ඒ වගේ සුපිරි ඇති කියලා හිතනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසිත් එක්ක මේ වගේ නිර්මාණයක් ලබා දුන්නට.. ජයවේවා!!

  62. kiyanna thiyenne ithin 10000 wathawak THANK YOU kiyala thamai bro ,,digatama karagena yanna hode

  63. thanks machooo….

  64. hoya hoya hitiy film 1.thanks machan

  65. “චූටී මල්ලි”

    elazzzzzzzzzzzzzzzzzz

  66. Dear Hasantha
    Thanks a lot for your time and effort. Nice work

  67. Thanks Thanks Thanks

    All the best for Baiscpoelk

  68. oya dunnoth ithin pattama thamai……ela film ekak matha banawa;;;;;;;;;;;;

  69. ela, ela, download karala balanawa. thawa thawath upload karanna wasanawa.

  70. patta.. Thanx million

  71. patta meka enakan hitiyeeeeeeeee

  72. great job….dear fiend

  73. BR කොපියක් ආවහම අප්ඩේ‍ට් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

  74. niymai. thawa thawath me wage wada karanda shakthiya labewa kiyala man wish karanawa. thank you very much

  75. mudiya / මුදියා

    සුපිරි වැඩක්නෙ හසන්ත සහෝ.කියල තියෙන විදිහට අනිවාර්යයෙන් බලන්න හිතෙනවා.නියම ෆිල්ම් එකක් සිංහල සබ් එක්කම දුන්න එකටයි බලන්න ආස හිතෙන විදිහට ලිපිය ලියල තියෙන එකටයි ගොඩක් පිං.දිගටම සබ් දෙමු.ජය‍වේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  76. මල්ලී මේ නලුවා රගපාන සලරැ වල ට මමත් කැමැතියි ස්තූතියි

  77. thanxxxxxxxx, keep downloading

  78. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. අනිවා. බලනවා.

  79. යුනිට් එකේ නළුවා නෙ …… හරි ඔන්න comment එකක් දැව ..මෙන්න බාන්න ගත්ත …..thankx you ..හසන්ත …

  80. Ela Macho……..
    Apith Banawa….

  81. ඔන්න බානෝ ! ජයවේවා !

  82. mama kamathima naluwak tham
    acting best kiyalawadak naha
    thanx

  83. ෆිල්ම් ඒක අවුලක් නෑ වෙගයි. මමත් දැන් බානව. සබ් වලට tnx මචං …..

  84. Great work Hasantha. thanks a lot.

  85. නියමයි තවත් හොද ඒවා ඕනේ

  86. thanks macho………. good job

  87. elama tamai ohoma yan macho…….
    jayen jaya…………….

  88. Jayen jayama wewa…..!!!

  89. I like this actor so much. And thanks a lot what you are doing.

    Chanaka

  90. නවීන් ලක්ෂිත

    thanks macho……..

  91. ela ela…
    meka patta film ekakne.bohoma stuti saho meka mahansi wela sub dala dunnata.tawat mme wage sub danna diriya shaktiya lebewa… .

  92. thanksssss machan….

  93. Saththa Padii….. 🙂 🙂

  94. Niyamai mchn..maxxa film ekak wage..sub ekata thanku wewa

  95. මචං මම ගත්තා කොපි එක කලින් සුපිරි ආයේ මේකේ Scr කියලා මෙතන ලියලා තියෙන නිසා විතරයි හොයන්න පුළුවන් වෙන්නේ නැත්තම් අනිවා ඩි වී ඩි රිප් එකම තමා

    බය නැතුව ගනිල්ලා……… 🙂

    තවත් හොද එකක් ඉක්මනට සබ් දාලා ඕනේ

  96. එල එල මචෝ

  97. මගෙත් ප්‍රියතම නළුවෙක් ,තැන්කු වේවා

  98. නලින්

    නියමයි හසා…!
    සුපිරි..
    ඔන්න මමත් බා ගන්නවා මේක SCR කොපිය නිසා බා ගන්න එක ටිකක් පරක්කු කලා
    හොද කොපියක් එනකල්..

    එළ..! ජය වේවා!

  99. පට්ට මචං!!!! එනකම් ඇගිලි ගැන ගැන උන්නු එකක්

  100. tanx macho.ubala karana me vade apita godak vatinawa…..

  101. හසන්ත වික්‍රමරත්න

    700MB ලින්ක් එක වැඩ මචන්ලා. දැන් හදලා තියෙන්නේ.පොඩි කාර්මික දෝෂයක් 😛

  102. හොට්ටා

    (¯`°·..·°´¯) Thanks (¯`°·..·°´¯)

  103. මට නම් ටොරෙන්ට් වැඩ 700 එක
    බොහොම පින්

  104. torrent eka wada karanne nehene yaluwa.

  105. අද දවසම වේලි වේලි හිටියේ බොහොම පින් මේ Film එක දුන්නට (Y)

  106. මේ නළුවා නියමයි
    සබ් වලට ස්තූතියි, අමාරු වැඩක් පිං

  107. macho 700mb link ekavada nane vena link ekka dendako pelz breking down part2 ekata ikamanata sub one

  108. thanks machan sub akata…jaya wewa….

  109. මමත් ඔන්න උපසිරැසිය බාගත්තා.. 700 ටොරන්ට් එක ගන්න බැහැ..

  110. 700mb link eka vada nane erro ekak enawa macho

  111. ගයාන් තාරක

    එල මචන්.. මේක එල ෆිල්ම් එකක් වගේ.. දැන් එන්න එන්නම කමෙන්ට් අඩුවේගන යනවා කියලා තමා පේන්නේ බං.. සබ් එකයි ෆිල්ම් එකයි ගන්න එකේ තව විනාඩියක් වැය කරලා අපේ හිත හැදෙන්නවත් කමෙන්ට් එකක් දාලා යන්න කියලා තමා කියන්න තියෙන්නේ. බොහෝම ස්තූතියි සිංහල සබ්වලට..

  112. great work man

  113. me new moon breaking down part2 sub dapanko machan.piease ban.

  114. mamath kemathi actor thama denzil,
    thanks a lot, for sub
    Can you give for us JOHN Q SUBTITLE PLEASEEEEEEEEEEEEEEE

  115. patta qulati yanam hodata thiyena vage macho me 700mb link eka vada nane erro ekak enaa poddak balanadako

  116. jaya wenna one..danma bami..!!!

  117. දිදුල Kd සිල්වා

    wELL DoNe Bro…

  118. niyamai ayya…….keep it up. (Y)

  119. ගොඩක් ස්තුතියි සහෝදරයා. බ්ලුරේ කොපියක් ආවම ඒකටත් අප්ඩේට් කරලා දාන්න ඕනා හොදද. ගොඩක් ස්තුතියි.

  120. thank you very much saho…me wage film subs ekkama balanna lebena ekath loku wasanawak… math denzil washinton ta godak kemathiy…Unstoppable mama eyage rangapema dekka palaweni film eka. eeta passe hamba una hema film ekakma wage doun load karagaththa… thank u very much me film ekatath subs demmmata.. idiriyatath subs thiyena films denna hekiyawa saha dairyaya noaduwa lebewa kiyala mama prarthana kranawa…

  121. මරු මචෝ

  122. lasanatha!!!!!!

    THANKS!!!!!!!!

  123. අගනා කාලෙකට පස්සේ නිකුත් උන හොද ෆිල්ම් එකක්.සබ් දුන්න එක නම් සුපිරි මචං

  124. niyama film akak wagey meyka nam

  125. maxxa macho elama thama 🙂

  126. Thankssssss good work

  127. පට්ට හොදේ

  128. මේ වගේ ෆිල්ම් එකකට සබ් දාන එක ලේසි නෑ.අනික ලයින් 1900 ක් වගේ එකක්,ඇරත් 4 වෙනි නිර්මාණයේදී මේ වගේ එකක් කරනවා කියන්නේ ලොකු දෙයක්.මගේ ආචාරය ඔබට

  129. සිංහලයා

    ඔයා සබ් දානවා හොදට සහෝ….නියමයි තවත් හොද ඒවා ඕනේ…

  130. pattatattatatatatata meykaaaaa namammamamama

  131. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි සහෝ…මම ඔයාගේ කිලින්ග් දෙම් සොෆ්ට්ලි එකත් බැලුවා.. සබ් එකනම් එලටම තිබ්බා…..එහෙම තිබ්බම බලන්න තවත් ආසයි…. තැන්ක්ස් සහෝ….

  132. mihin ලංකා

    හොදමම ෆිල්ම් එකක් මේක 🙂

  133. කැළුම්

    කියන්න දෙයක් නෑ වැඩේ අනර්ගයි සහෝ…දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ

  134. Super wadak video aka dvd wageymai qulity supiri baya nathuwa ganna

  135. තෑන්ක්ස් හොදේ

  136. අනේ තවත් ඒවා ඕනේ ඉක්මනට ඔයා නම් පට්ට කොල්ලෙක්

  137. මමත් ගන්නවා අනිවා…මෙයා නම් සුපිරිම නළුවා…
    ONE MORE HASANTHA …….

  138. niymi bro..maxxa film ekk ne..baiscope kawdt denna niyma films ne..thanxxxx lot

  139. hasantha sira kollekne..adey thawath unu unu awa one…onna

  140. wow…..maru 🙂 macho

  141. ලොවෙත් නෑ මචං මං එනකම් ඇගිලි ගැන ගැන උන්නු එකක් 🙂

  142. පට්ටනේ මචං මේක සුපිරිම නළුවා

  143. supiri machan thanks

error: Alert: Content is protected !!