You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / For Your Eyes Only (1981) | ජේම්ස් බොන්ඩ් ගේ සතුරන් හා මිතුරන්. [සිංහල උපසිරැසි සමඟ]

For Your Eyes Only (1981) | ජේම්ස් බොන්ඩ් ගේ සතුරන් හා මිතුරන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

For Your Eyes Only (1981) හොඳයි මෙන්න ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ දොළොස් වැන්න අරගෙන මම ආවා. බොහොම සාර්ථක වෙච්ච 70 දශකයෙන් පස්සේ 80 දශකයේ මුල්ම චිත්‍රපටය තමා අපි මේ බලන්න යන්නේ.මේ දශකයෙත් හැත්තෑව දශකය වගේම බොන්ඩ් චිත්‍රපට 5 ක් තිරගත වුණා. අපි එකින් එක බලමුකෝ නේද?

ඔන්න අදත් මේ චිත්‍රපටියේ පසුබිම් විස්තර, සුරූපිනියන්, ගැජමැටික් වගේම තවත් බොහොම විස්තර අපේ බයිස්කෝප් බොන්ඩ් සමීර කරුණාරත්න සහෝගේ අතින් අකුරු වෙලා මෙතන තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහින් බලන්න හොඳේ.

මෙදාපාර චිත්‍රපටිය ගැන ටිකක් කියනවනම් මෙදාපාර සාමාන්‍ය ධීවර යාත්‍රාවක් විදියට වෙස් වළාගෙන ඉන්න බ්‍රිතාන්‍ය ඔත්තු බැලිමේ යාත්‍රාවක් හදිසි ප්‍රහාරයකින් විනාශ වෙනවා. ඉතින් මේ නෞකාවේ තියෙන බ්‍රිතාන්‍ය සබ්මැරීන් තියෙන ස්ථානය අඳූනාගත හැකි හා පණිවුඩ සබඳතා පවත්වන උපකරණයක් මෙයත් සමඟම අතුරුදහන් වෙනවා. ඉතින් මේ රහස් උපකරණය සතුරා අතට පත්වීමට ඇති හැකියාව ගැන හිතලා ජේම්ස් බොන්ඩ් හට පවරනවා සතුරාට කලින් මේ උපකරණය ලබාගන්න ලෙස. ඉතින් වෙනදා වගේම ජේම්ස් බොන්ඩ් ට විශාල අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ආදායම් අතින් ඉතාමත් සාර්ථක වෙච්ච මේ චිත්‍රපටයේ මුහුරත් උළෙලට රාජකීය මංගල්ලෙට මාස කීපයකට කලින් ඩයනා කුමරිය පවා සහභාගී වුණා කියනවා. ඉතාලියේ හා ග්‍රීසියේ බොහොම සුන්දර පැතිවල තමා මේක රූගත කරලා තියෙන්නේ.

හොඳයි හැමෝම එහෙනම් බාගෙන බලන්නකෝ. ඊළඟ චිත්‍රපටයෙන් ඉදරියේදී හම්බවෙමු. 254

For Your Eyes Only (1981) on IMDb

 

 

495 MB කොපිය මෙතනින් බාගන්න

4607CE982B59689B303ED1FDAAD7B9A49E1C1D87
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 11                                                                                                              007 – 13 >>

 

Leave a Reply

28 comments

  1. Thanks for sub…!!!

  2. සබ් එකට ගොඩාක් ස්තූතියි!

  3. Nishanpradeep95

    tnx bro

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,නියමයි මම මේ ඔක්කොම ෆිලිවෙලට අරගෙන තියෙන්නේ දැනට මුල් කොටස් 8 බැලුවා,ජයවේවා.

  6. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa….pinsiduweewa..wasanaweewa..

  7. mudiya / මුදියා

    රොයිලි අයිය -ජේමිස් බණ්ඩා- දෙන ගේමට පිස්සු හැදෙනව අප්පා.
    මරු වැඩේ නම්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………….ම ස්තූතියි…!

  8. බොහොම ස්තුතියි රොයිලි සහෝ…

  9. “චූටී මල්ලි”

    එල එල රොයිලි
    සබට තුති
    ඔබට ජය……

  10. On Her Magesty’s Secret Service 1969 James bond film ekata Sub demme neththe Torrent wala Seeds la neti nisa neda. James bond 6 weni film ekata seeds la inna website akak tiyanawa. puluwan nam ekatath sub dannako. baiscopelk.com eke hemoma wenuwen. English sub ekath tiyanawa.

    http://take.fm/movies/1176/releases/1518

  11. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලියෝ ජය 😀

  12. Saman Prasad ( Black Cobra )

    thanq royly aiya…

  13. කේ.යූ.ජී. උදාර

    නියමයි රොයිලි……….
    සිංහල සබට තුති.

  14. fattai kollo…. Sub walata thankz… Merlin eke sub hugak parakkuine.. Mokakda aula…?

  15. suppa hode ane saho mata anith ewata comment karanna bari una
    eth mma okkoma baluwa thankxxxxxxxxx

  16. Download Manager

    Thanx Bro
    Obata jaya

  17. ගොඩක් ස්තුතියි

  18. bohoma thuthi sahota

  19. bohoma pin machan

  20. එල නේ අයියා

error: Alert: Content is protected !!