Wednesday , September 23 2020
Breaking News

Forever (2014) [S01 : E19] | පරණ නඩුවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Forever (2014)-SE-3

එහෙනම් සතියකට පස්සේ ඔන්න දහනවවෙනි  කොටසත් ඔයාලාට අරගෙන ආවා. කලින් කොටසේදී කපිතාන්වරයාව මරපු කෙනාව කොටුකරගත්තු හැටි ඔයාලා දකින්න ඇතිනේ. වැඩේ කියන්නේ ඒකත් කලේ ගෑණු ලමයෙක්නේ. අන්තිම වෙනකන් මුකුත්ම හිතාගන්න බැරිවුනා නේද? කොහොමහරි ඇඩම් ඇවිත් හෙන්රිට අමරණීය වෙන්න කලින් වෙඩි තියපු අර තුවක්කුව දුන්නානේ. එයා කිව්වා ඒක ලෝකයේ තියෙන රත්තරන් වලටත් වඩා වටිනවා කියලා. ඇත්තටම මේ තුවක්කුවේද මෙයාගේ මේ අමරණීයබවේ රහස තියෙන්නේ. දැන්නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. ඒ කලින් කොටසනේ. අපි බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා.

මේ වතාවේදී හෙන්රි සහ ජෝට පැවරෙන්නේ මැරුණු ගෑණු ලමයෙක් ගැන හොයන්න. ඇය සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියෙක්ගේ පෙම්වතියක්. හැබැයි ඇය මැරුවේ ඇයගේ පෙම්වතා කියලා කලින් ඔප්පු වෙලා මේ ගිටාර් වාදන ශිල්පියා අවුරුදු 30ක්ම හිරේට වෙලා ඉන්න වෙන්නේ. කොහොමහරි මේ පරණ නඩුවක් තමයි ආපහු උඩට එන්නේ. ඒක වෙන්න එක්තරා සමාජ ශාලාවක බිත්තියකින් අර මැරුණු ගෑණු ලමයාගේ සිරුර හම්බවීමත් සමඟ. දන්නවානේ ඉතින් හෙන්රිටයි ජෝටයි ගොඩාක් දේවල් පසුපස යන්න වෙනවා වෙනදා වගේම. ඒවගේම තමයි මතකනේ ජෝගේ අලුත් ලව් එක. ඒකත්පැත්තකින් නැගලා යනවා 😀 එහෙනම් ඉතින් මේ අපරාධය ඇත්තටම කලේ අර අවුරුදු 30ක් හිරබත් කාපු පෙම්වතාද නැත්නම් වෙන කෙනෙක්ද කියලා හොයාගන්න හැටි බලන්න ඔයාලාට භාරයි. එහෙනම් ඊලඟ සතියේදී හමුවෙමු.       


Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

126 MB (HD) කොපිය මෙතනින් බාගන්න

6408429E0A91D59BDFF3B4962799F5A843F5A47D

303 MB (HD) කොපිය මෙතනින් බාගන්න

9E1CDC34BF80300F3EA7CBD971FBA6CB50064018
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. බොහොම ස්තුතියි ඔබේ උත්සාහයට..

  2. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  3. මම අහිංසකයි

    Thank you for subtitles bro . Keep it up your great work . Cheers

  4. බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  6. mokakada me deela thiyenne?180MB copy eka play wenne nane.hariyata hoyala balala denna denawanam

    • damith dayak kiyanna kalin podak hoyala ballana
      oya 180mb kopiya x265 wargaya ekaka eka nisai oyage wada karanne nathe
      oyage player eka update karal balan ethakota hariyai

    • mulinma ma sub 1ta thanks meka play wenawa pot player kiyana eka hodai download karala eken play karanna

  7. Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා

  8. Tanx saho…denakam balagena hitiye…digatama sub ona kollo…gothem 1 nadda?

  9. niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. thanks mchn….puluvan ikmanata dunata thx…

  11. sub එකට thanx මචන්

  12. Thanks……………!!!!

  13. සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  14. thanks sahoo niyamai denakn balagena hetiya thanks

  15. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  16. Thanks Machan………

  17. සබට තැන්ක්ස්.
    ජය වේවා. !ස්තුතියි නුවන්ත.. එලස්ස්!! වේවා

  18. එල ඈ..
    ගිය සතියේ කතාවනම් සුපිරිම සුපිරී.
    මේකත් එහෙමම ඇති.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  19. Thanku saho sub 1ta

  20. amma thanks sahoo superb work

  21. නලින්

    ස්තුතියි නුවන්ත.. එලස්ස්!! වේවා!

    ජය වේවා!

  22. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ….
    ජය!!!

  23. ammoo thnks kolloo

  24. බොහොම ස්තූතියි සහෝ!!!!!

error: Alert: Content is protected !!