Wednesday , September 30 2020
Breaking News

Free Fall (2013) Sinhala Subtitles | අසම්මත ආදරය (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Freier Fall 2013
2013 මැයි 23 තිරගතවීම ඇරබුණු German සලරුවක් වන මෙය IMDb 7.5/10 ලබා ඇති අසම්මත ආදරයක්  වටා ගෙතුනු  කතාවක්.

Marc (Hanno Koffler) වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්, ඔහුගේ පෙම්වතිය Bettina (Katharina Schüttler) වන අතර ඇය දරුවෙක් ලැබීමට සුදානමින් සිටි. ඔය අතර සමග සේවය කරන Kay Angel (Max Riemelt) සමග අසම්මත ආදරයක් ඇතිවන අතර එක පසක තම බිරිද හා දරුවාට ඇති ආදරයත් අනෙක් පස එන්ජල්ට ඇති ආදරයත් අතර දෝලනය වන මාර්ක් ගේ දෙබඩි ජීවිතය මේ කතාව තුල දිග හැරේ.

Directors: Stephen Lacant, Stephan Lacant
Running time: 100 minutes
Music composed by: Dürbeck & Dohmen
Screenplay: Karsten Dahlem, Stephan Lacant

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. Thanks ………….good luck …………………………………….

  3. superb! Shalika, tawa me wage films denna. thanks a lot.

  4. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

  5. It’s a great movie 🙂 Thanks a lot. A innocent request to you, give more movies like this. Thanks again !

  6. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  7. Thank You Shalika.

  8. “Shelter” sinhala sub danna

  9. Thank bro very good film ……. pls go ahead bro

  10. Best Film in my life. Lovely Film. Please send me more links.
    Many guys like to this.

    Thank you Very Much Bro.

  11. Attatama mara film ekak mama balapu mage jeewithe, mama deparak baluwa marai. thawa tiyenawa nam danna.thanks

  12. බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. මේක බාලා 365 A වගන්තියෙන් දඩුවම් විදින්න වෙයිද?

  14. thz machan sub walata

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි ජයවේවා.

  16. Chathura Madusanka

    elada bra sahoo…ela ela digatama yamu

  17. thanks..bro..

  18. mudiya / මුදියා

    මාරම ස්ටෝරියක්නෙ.
    නියමයි ශාලික.
    රේටින්ග්ස් වැඩි එකේ අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!

  19. Supiri ahhhhh

  20. නලින්

    ස්තුතියි ශාලික සහෝ…

    ජය වේවා!

  21. එල සහෝ ස්බට ස්තූතියි

  22. “චූටී මල්ලි”

    එල
    අසම්මත ආදරේ 😀 😀
    සබට තුති
    ඔබට ජය……………..

  23. Me wage ekak dumnata godak pin macho..! ane podi torrent ekak naddo :'(

  24. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  25. ela ewath balanna epaya api maru aaaaaaaaaaa

  26. අහ්හ්හ්හ් අඩේ බලමු

  27. maxxa 😀 thwath awata subs demu

  28. බොහෝ තුති!

  29. amuthuma kathwak wage banna damma

  30. thanks sahota

error: Alert: Content is protected !!