Wednesday , October 21 2020
Breaking News

Freedom Force (2013) | පොඩ්ඩන්ගේ උත්සාහය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

freedom-force 2013

කොහොමද යාළුවනේ.ඔන්න මම තවත් උපසිරසියක් අරන් ආවා. මේ film එක ගැන මට කිව්වෙ විකියා සහෝ.ඒකට බොහොම ස්තූතියි. අදහස් දක්වන යාළුවො හැමෝටමත් බොහොම ස්තූතියි. ඔයාලගෙ අදහස් තමයි වටින්නෙ ගොඩක්. තාම අඩු පාඩු ඇති. ඒවට සමාවෙන්න ඕන.

මේ film එක 2013 නොවැම්බර් තිරගතවුනු film එකක්. IMDb රේට් එකනම් 4.4/10 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. ඔයාලා කියවලා ඇතිනෙ ජූල්ස් වර්න් ගෙ පොත්, ලෝකෙ වටේ අසූ දවසක් වගේ. හරි මේ කතාව තමයි ජූල්ස්  වර්න්ට  අකමැති කෙනෙක් එයාගෙ කතා ඔක්කොම මිශ්‍ර කරනවා. ඉතින් වර්න් ගෙ මනංකල්පිත  වලට යන ළමයි ටිකක් ඒ කතා වල වැරැද්ද හදන දරන උත්සහය. බලන්නකො ළමයි සාර්ථක වෙයිද කියලා.

Freedom Force (2013) on IMDb

 

 

343 MB කොපිය මෙතනින් බාගන්න

3937D423292B817443CF28D13F2B726EBD13F3BF

900 MB කොපිය මෙතනින් බාගන්න

CE752E1FA306E6033C03DBC609F0D7941B349FCE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

  2. ජයෙන් ජය.. තවත් සබ් දිගටටම දෙන්න අපිත් බාගත්තා

  3. thanks akka
    animation ekakne

  4. මචං මැක්ස්

    ඇනිමේශන්නන් අපි එතන… නියමායි 😀

  5. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  6. Dhanusha Buddhika Sandaruwan

    බොහොම ස්තුතියි ….

  7. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍‍අක්‍‍කේ
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!!!

  9. නලින්

    ස්තුතියි නිර්මාණි සහොදරියේ..

    ඔන්න මම්ත් බාගන්නවා

    ජය වේවා!

  10. Thankx Nirmani

  11. Thanks !!!!!!!!!!!!!!!!!!

  12. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​…..ඇනිමේශන් එකකට සබ් දිපු එක නම් ලොකු දෙයක්.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  13. චතුර මදුසංක

    නියමයි.
    දිගටම වැඩට බැහැලා වගෙයි.
    සුබපතනවා.

  14. එල සිස්…සිංහල සබට ජය… 😛

  15. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි

  16. ela ela pattay ani nam aniwa balanawa

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  18. නියමයි ඇනිමේෂන් තව දෙන්නකෝ… බොහොම ස්තුතියි අක්කේ..

  19. thnxxxxxxxxxxx

  20. Aditha Praween

    බොහොම ස්තුතියි අක්කේ
    අනිවා බානවා
    දිගටම සබ් දෙන්න

  21. නියමයි…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  22. ඇන්මේෂන් ෆිල්ම් වලටයි මාත් ගොඩක් කැමති. Good work sis…keep it up

  23. Thankxx Nirmani

  24. ගයාන් රූකාන්ත(ජෝනා)

    ඇනිමේෂන් කොහොම අත් හරින්නද ඔන්න ගත්තා අක්කේ
    සබට තුති

  25. “චූටී මල්ලි”

    ඇනි නම් මරු
    තව සබ්ස් කරමු අක්කී………………………..
    සබට තුති
    ඔබට ජය………

  26. Superi…
    sub ekata thanks…

  27. Thank you niyamayi

  28. නියමයි අක්කේ.
    ඇනිමේශන් ඒවා අනිවා බලනවා.
    ස්තුතියි උපසිරැසියට.

error: Alert: Content is protected !!