You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / Featured Articles / Frequency (2000) | අතීතය වෙනස් කල රේඩියෝ තරංග

Frequency (2000) | අතීතය වෙනස් කල රේඩියෝ තරංග

Rating: 4.4/10. From 12 votes.
Please wait...

ජොන් සුලිවන් පොලිස් නිළධාරියෙක් විදිහට රැකියාව කරයි.දිනක් ගෙදර පරණ බඩු අතර තිබි තම පියාගේ රේඩියොවක් හමුවේ. ඔහු මෙය නැවත ක්‍රියාකරවීමට දරන උත්සහයෙදි හසුවන තරංගයක් මගින් තවත් පුද්ගලයකු හා සම්බන්ද වෙයි. ඔහු නමින් ෆ්‍රැන්ක් සුලිවන්. එකිනෙකා විස්තර කතාබහ කරන විට දෙදෙනාටම තෙරුම් යනවා, දෙදෙනාගේම විස්තරවල සමාන බවක්. නම් ගම්,ගෙදර ලිපිනයන් පවා සමානයි. ජොන්ට හිතෙන්නෙ තමන් සමග කවුරු හරි විහිලු කරනවයි කියලයි. ෆ්‍රැන්ක් හිතනවා තමාගෙ බිරිදටයි, පොඩි පුතාටයි කවුරු හරි කරදරයක් කරන්න අවායි කියලයි. ජෝන් කතාකරන්නෙ අවුරුදු 30 කට කලින් මියගිය තම පියා ෆ්‍රැන්ක් සුලිවන් එක්කයි. ෆ්‍රැන්ක් කතාකරන්නෙ අවුරුදු 30 ක් ඉස්සරහා අනගතයෙ ඉන්න,දැන් තමා එක්ක කෙලිදෙලෙන් පසුවෙන තම එකම පුතා ජෝන් සුලිවන් සමගයි, කියල දැන ගත්තහම දෙදෙනාටම විස්වාස කරන්නත් බැහැ. ඒ වගේම දෙදෙනාටම ඇතිවෙන සතුට කියා නිම කරන්නත් බැහැ. ජොන්ගේ පියා ෆ්‍රැන්ක් ගිනි නිවන හමුදාවෙ සේවය කල අයෙක්. දිනක් නගරයෙ අතිවෙන ගින්නක් නිවිමට යාමේදි ඇතිවෙන හදිසි අනතුරකින් තමයි ඔහු මිය යන්නෙ. දැන් ජෝන්ට ඕනේ එම අනතුරින් තම පියා බේරාගන්නයි. තම පියා ජිවත් කරවීමට අතීතය වෙනස් කරන්න ගන්නා උත්සහයත්, එහිදි ඔහුට මූණපැමට සිදුවෙන පලවිපාකත් මෙම චිත්‍රපටිය පුරාවට ගලා යයි. ඔහුට අතීතය වෙනස් කරන්න පුලුවන් උනාද කියල දැන ගන්න මුලු චිත්‍රපටියම බලන්න වෙනවා.

Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.3/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පන දෙන්නේ, මීට පෙර බයිස්කෝප් අඩවියෙන් ඔබට ඉදිරිපත් කල ” The Passion of the Christ (2004)” , “THE COUNT OF MONTE CRISTO (2002)” චිත්‍රපටවල ප්‍රධාන චරිතවලට පන පෙවු සුපිරි නලුවෙක් වන jim caviezel. පුරා පැය දෙකක් ඇසි පිය නොහෙලා බැලිය හැකි, ත්‍රාසය, කුතුහලයෙන් පිරි මෙම විද්‍යයාප්‍රබන්ධය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක්. එහෙනම් තීරණය ඔබට බාරයි. මේක බලලා අදහස්,උදහස් දැනගන්නත් එක්ක කොමෙන්ට් එකකුත් දාලම යන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සිල්වා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

62 comments

  1. kushan chathuranga perera

    ko sub natda

  2. ko ithin subtitles???

  3. Udara Damith B/K

    මෙන්න පට්ටම පට්ට එකක්

  4. Meke thama sub dala nedda?

  5. කෝ මේකේ සිංහල සබ් මෙතන ඩවුන්ලෝඩ් කරන්න නෑ නේ.

  6. Karuna kara SUB FILE 1 Upload karanna

  7. dulaj tharanga

    meke sub file eka ko?

  8. meke sinhala sub nadda ?

  9. මම ලගදි සෙට් උනේ දැන් දමයි සයිට් එක බලන්නේ මේක මැක්සා කතාවක්

  10. onna den thama banna dewe, honda 1kak wage
    Thanx macho

  11. machan,thawa film tikak danna

  12. රාම් රාජ්

    thanks

  13. hope it gonna b z nice one

  14. බාමු බලන්න 🙂

  15. මෙන්න පට්ටම පට්ට එකක්. ස්තුතියි මෙගැන කිව්වට.

  16. ela niyamai.
    aniwa banawa.

  17. mama nam aluth eth meka hoda wadak hoda film thoragena balan da

  18. film eka mamath gatta onna… e wagema fb share kalath ekka onna…thanx machan….

  19. Udaya සාලින්ද

    thanks saho….

  20. MAATH BAAN BALUWA MAXXAMA MAXXA EKAK THANKS A LOT

  21. අදහස් දැක්වු සියලු දෙනාටම බොහොම ස්තුතියි . . .ෆිල්ම් එක බලලා අනිත් අයටත් දැනගන්න කොමෙන්ට් එකකුත් දාන්න.

  22. Sci- Fi Nam Kohomath Atha Arinne ne Balanawamai.

    Thanks Machan Mekata. Thawa Sci-fi Film Set Unoth Danna.

    Jaya Wewaaa Onna Bewaaaaaaaaaaaaaa

  23. palitha kanthale

    thanx to all………………………..

  24. wenas mathrukawak ela ela

  25. රාම් රාජ්

    thaks

  26. hoda vatina deyak kiyala penava balama balamuko sinahala sub ekak danaman kiyala vadak na ela thanksssssssss

  27. amuthui wage
    balanna ona elamada kiyala

  28. එල මචන් fatta film එක

  29. elaaaaaaaaaaaaaaaaaaaaa

  30. sameera sujith

    bohoma sthuthi saho….
    lassana film ekak wage..
    sub denna widiyak nahalu neda?? 🙂

  31. thans a lot sahoo…. 😉

  32. thanks machan, pai 1ta 1 andinuwe nethi unath wede watinawa. mamath downloard wenna demma.new(2011) movies demma nam tawath great.

  33. thanks machn………….

  34. Mata hithena widihata nam meka honda film ekak wagei.

  35. බයිස්කෝප් site publish karapu max film balimen mage film balima asawa wadi gos wenadara masekata film 1k 2k balan mama dan dawasa gana film balamata abahi wii atha
    tawada action, adventure wage movie witharak baluwa mama dan obala dun drama type eka hoda movies balimen drama movies wadipura balimata patan gatha mii
    ur doing great job keep it up guys

  36. ah..haa!! mama asa menna mewage ewwata,,, thnxxxxxxx onna banna demma!!

  37. මම මේක බලලා තියනවා සහො මරු ‍ෆිල්ම් 1ක.sub දාලම දෙනවනම් තමා හොද මොකද film හොයාගන්න තියනවනෙ ?

  38. පට්ට ෆිල්ම් එකක් වගේ. බාලම ගුන අගුන කියන්නම්කෝ

  39. Maxxa wage maath baanawa.

  40. ela………..
    thnx machan

  41. maxxa maxxa!! baanawa me danma!!!

  42. Thank You Very Much!!!!

  43. ආහ්… මරු බයිස්කෝප් එකක් වගේ. මමත් බානවා ඕං.. 🙂

error: Alert: Content is protected !!