Monday , September 21 2020
Breaking News

Frequency [S01 : E03] with Sinhala Subtitles | නියම මිනීමරුවාද හම්බවුනේ…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

හැමෝම බලාගෙන ඉන්න ඇති මේ කොටස අරගෙන එනකම්. පොඩ්ඩක් විතර පරක්කු උනා. සබ් එක ඊයේම කරලා ඉවර උනාට ලිපිය ලියන්න වෙලාවක් තිබුනේ නැති නිසා දෙන්න පරක්කු උනේ. අපි බලමු එහෙනම් අද කොටස ගැන.

රේමි එයාගේ තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. එයා අතීතය වෙනස් කලේ. ඒත් ඒ වෙනස්වීමෙන් එයාගේ අම්මාව එයාට නැතිවුනා. ඉතින් දැන් රේමිගේ එකම උත්සාහය එයාගේ අම්මාව ලබාගන්න එක. එයා සැක කරනවා ගොෆ් කියන කෙනා තමයි මේ නයිටින්ගේල් මිනීමරුවා කියලා. ඉතින් අද කොටසේ වෙන්නේ ඒ ගොෆ් කියන කෙනාව කොටු කරගන්න එක. රේමි හිතනවා ගොෆ් කියන්නේ නයිටින්ගේල් නම්, එයාව නැවැත්තුවොත් එයාට අම්මාව නයිටින්ගේල් බිලිගැනීමෙන් බේරගන්න පුලුවන් වෙයි කියලා. මම ඉතින් වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. අපි බලමු එහෙනම් නයිටින්ගේල්ව අහුවෙයිද, රේමිගේ අම්මා ආපහු ඒවිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය !!!

ඔබට ජය…!!!

 Frequency (2016) on IMDb

 

 

 

 

Due to copyright complications, we no longer provide any torrent links.

Frequency.S01E03.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. එල එල බ්‍රෝ,. තෑන්ක්ස් සබ් එකට,.

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. ravindu bandara

    niyama kathawak wage bnz..
    su ekata thnx machn

  4. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  5. Sub ekata thankzzzzzzz 😛 😎

  6. niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Thank you soo much saho

    torrent hash eka dennako… killers torrent file eka hoya ganna be.. hdtv fleet ekath ekka galapeda?

  8. ☻☻☻☻☻☻
    aawagaman sub eka demu hode…
    elama thama
    Thanks sub ekata
    Good Luck…!
    ☺☺☺☺☺☺☺

  9. නියමයි නියමයි කොල්ලෝ
    තෑන්ක්ස්….

  10. සබ් එකට තුති බ්‍රෝ
    04 වෙනි කොටසත් ආපු ගමන් දෙමු

  11. Udara Damith B/K

    ගොඩක් ස්තූතියි
    ela

  12. thankZZZZZZZZZ bro!!!!!!!!!!!

  13. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  14. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේව !!!

  15. බොහොම ස්තූතියි සහෝ……

  16. thnx ylu anith tikath ikmnt demu

  17. Thanku Saho!!!

    Plwn ikmnta denna balapan supiri TV series eka…

error: Alert: Content is protected !!