Wednesday , September 30 2020
Breaking News

Frequency [S01 : E08] with Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Frequency S1-2

මෙන්න එහෙනම් සති දෙකකට පස්සේ අටවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ.  කලින් සතිය ගැන ටිකක් කිව්වොත් මිරසෙලා කියලා කෙනෙක් මතුවුනා. එතකොට එයා තමයි  ෆ්රැන්ක් රහස් මෙහෙයුමේ ඉන්න දවස් වල එයාගේ බිරිඳ විදියට ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා ෆ්රැන්ක්ගේ ගෙදරට ඇවිත් එයාගේ නෝනාට විස්තරේ කියලා සේරම ගිනි තියනවා. කොහොමහරි ෆ්රැන්ක් පිලිගත්තා එයාගේ වැරැද්ද. ඉතින් ඒ තරහට ෆ්රැන්ක්ගේ නෝනාත් වෙනදේකට යොමු උනා.  ඒ දෙන්නා එකතුවෙනවා වෙනුවට දැන් සේරම කනපිට. ඒවගේම තමයි රේමි හොයාගන්නවා නයිටින්ගේල් මුලින්ම මරපු හෙදිය කවුද කියලා. ඒක සිද්ධවුනේ hideway mountain කියන කඳවුරක. ඉතින්  ඒ පස්සේ ගිහින් නයිටින්ගේල් ගැන පොටක් පාදගන්න තමයි එයාලාගේ අදහස. එයාලා මාධ්‍යයට කිව්වා ඒ කඳවුර ගැන තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නම් එයාලාට කතා කරන්න කියලා. අපි බලමු එහෙනම් මේ සතියේ කොටස ගැන.

ඉමේ කොටස ගැන කිව්වොත් ඒ මාධ්‍ය පණිවිඩයට ගොඩාක් දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා අද බලාගන්න පුලුවන්. ඒ තමයි ඔය අස්සේ දැන් රේමිට කොල්ලෝ වැඩිවෙලාද මන්දා. එහෙන් පොලිසියේ වැඩ කරන කෙනා. මෙහෙන් රේමිගේ අනික් අසම්මත පෙම ඩැනියල් ලෝරන්ස්. ඔන්න මේ වතාවේ නම් ඩැනියල්ගෙන් කොල එලියක් පත්තුවෙනවා.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ගිහින් එන්නම්. ජය!!!

 Frequency (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Frequency S01E08 HDTV KILLERS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි සහෝ…

  2. subta thakx bro

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

  4. Prasad Randunu

    Godam Sthuthi Yaluwa. Godak Pin Me Karana Nomila Sewayata…! Jaya Wewa…!

  5. ☑☑ තැන්ක්ස් මචන් සබ් එකට . ☑☑

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thankZZZZZZ bro!!!!!!!!!!

  8. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    0df8b58c08688b76f489a0a2c3d5e7bb225a085a

  9. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  10. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!