Monday , September 28 2020
Breaking News

Friday the 13th: A New Beginning (1985) Sinhala Subtitles | භීෂණයේ පස්වන අදියර…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ!!! මෙන්න මම මෙම චිත්‍රපට මාලාවේ 5වන කොටසත් අරගෙන ආවා. අපේ වෙබ් අඩවියට ඕනෑ තරම් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා ලැබෙන නිසා මම මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද කළා. ඒත් නොයෙක් අයගේ ඉල්ලීම මත උපසිරැසි යොදා ඕන්න ඉතිං දුන්නා.

මෙය Friday the 13th 5වන කොටස ලෙසත් නව ආරම්භය (A New Beginning) ලෙසත් හැඳින්වෙනවා. මීට පෙර ලිපියේ මම සඳහන් කළාවගේ මෙහි නිෂ්පාදකයින් 4වන කොටසින් “final chapter” මෙහි කතා මාලාව අවසන් කළා. එහෙත් බොහෝ අයගේ ඉල්ලීම මත සහ ඉන් ලැබූ ආදායම ගැනත් සලකා බැලු නිෂ්පාදකයින් මෙය තව දිගට කරගෙන යන්නට නව ආරම්භයක් ගත්තා.

මෙම චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් සඳහන් කළොත්… 4වන කොටසේදී කුඩා ටොමීගේ අතින් මරණයට පත්වූ ජේසන්ගේ මිනිවල අසලට රාත්‍රියෙ යන ටොමීට දැකගත හැකිවනුයේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. ඒ සොරුන් දෙදෙනෙකු විසින් ජේසන්ගේ මිනිවලා හාරන දර්ශනයකි. සැනකින් මරනින් අවදිවන ජේසන් සොරු දෙදෙනාවද තියුනු අයුධයකින් ඇන මරා දමයි. ඒ දෙස සැඟවී බලා සිටින ටොමීවද ජේසන් දකීයි…..

චිත්‍රපටයෙ ඉතිරි කතාව දැන ගැනීමට නම් ඉතිං මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. Thanks for Sub!

  2. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. Tnx saho 🙂

  4. Hashan M. Priyadarshana

    Thank you sub ekata..
    Jaya wewa!

  5. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  6. Macho Download link eka wada karan nane…. mama ada download karana try kala…..

  7. meke issarahata thiyena katha tika thamay hodama. ane evatath sinhala sub dendoooo….

  8. බොහොම ස්තූතියි චමිත් අයියේ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  9. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි කොටස් සියල්ලම සබ් එක්කම දුන්නට.ජයවේවා

  10. මොකද මෙච්චර පරක්කු උනේ, අම්මපා මම හිතුවේ ඔහේ වැඩේ නවත්තල කියල,:( ගොඩක් ස්තුති මොකද ඇත්තටම මම බලාගෙන හිටිය මේක දෙනකල්, ජය වේවා. 🙂 🙂

  11. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  12. “චූටී මල්ලි”

    ela ela digatama karamu atharinna epaa

  13. ඒක නෙවෙන්නම් කලින් දීපු මේ කතාවෙ සෙට් එකම බැලුවා. ඔක්කොම නොදුන්නානම් හරි අපරාදයක් වෙනවා. මාත් මේ කොහේද මේ මදුරාගොඩ අයියා, මොකද නැත්තේ කිය කියා හිටියේ. ස්තුති අයියේ, ඉදලා ඉදලා කල් අල්ලලා හරි මේකත් ගෙනැත් දුන්නට. මේක ගත්තදත් මන්දා? ඒ හරි නැතාහරි බලනවාම තමා ඉතිං. ආයෙමත් ස්තුතියි. ජය!

  14. Hatarama balapu nisa mekath balamu…

  15. මචන් බොක්කෙන්ම එල වැඩක් මචන්…..
    මන් මෙක දැන් බැවෙන්න දානවා…
    උබ අපිව අනාථ නොකර සබ් දුන්නට පින්
    තව තව එව දාන්න කොල්ලො..
    උබට ජයෙන් ජය..
    මෙ දවස් වල තියන එකම දුක තමයි prison break දුන්න පොරවල් දෙන්නගෙ වැඩ තාම නැති එක එක්ත් දානව නම් එල මෙකට admin කෙනෙක් ගෙන් reply බලාපොරොත්තු වෙනවා..
    thank you 😀

  16. රාම් රාජ්

    ස්තූතියි.

  17. ජය වේවා අයියේ

  18. තෑන්ක්ස් 🙂

  19. thanxxxxxxxxxxxxx

  20. කැළුම්

    නියමයි වැඩේ අතහරින්න එපා දිගටම කරමු

  21. නියමයි බලමු නේ

  22. rusuru | රුසිරු

    බොහොම තුති සහෝ වැඩේ සුපිරි…

  23. thanks u saho

  24. සුපිරි හොදේ දිගටම සබ් දෙමු

  25. මේක නියම කතාවක් ඉක්මනට අනිත් ඒවාත් දීලා ඉවර කරන්න සහෝ කමෙන්ට් ගැන හිතන්න එපා අපේ අය දාන්නේ අඩුවෙන්නේ කොහොමත් දැන්

  26. ලොවෙත් නෑ මේක දුන්න එක නම් ලොකු දෙයක්

  27. thanks so much

  28. ජය වේවා

  29. thanks 😀 saho

  30. එල එල මචන් අනිත් ඒවාත් ඉක්මනට දෙන්න

  31. hodai hodai………..
    man me katawe ituru tika enakan balan hitiye.tikak parakku una neda.kamak ne.bohoma stuti… . 🙂 onna man adat ekalu.

error: Alert: Content is protected !!