Fright Night 2 (2013) | ගොදුරු සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ හා හා පුරා කියල අලුත් ෆිල්ම් එකකට උපසිරසි අරගෙන මම අවා. මේක අලුත් කියන්නේ හෙට තමයි නිල වශයෙන් නිකුත් වෙන්න තියෙන්නේ. ඒ නිසා ෆිල්ම් එකට තාම රේටින් වත් ලැබිලා නෑ. මම සබ් දාපු පලවෙනි ෆිල්ම් එකටත් සැලකිය යුතු ප්‍රතිචාර තිබුන නිසා දෙවැනි සබ් එකත් ඔයාලට දෙන්න මම තීරණය කළා. ඉස්සරවෙලාම මම මට “මේ ෆිල්ම් එකටත් සබ දාපන් මලයා නැගල යයි ” කියලා ෆිල්ම් එක ලබා දුන්න “නිශාන් රොෂාන් ” සොහොයුරාට බෙහෙවින් ස්තුති වෙනවා. ඒ වගේම අපේ බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් මම හැමදාම ස්තුති වන්ත වෙනවා මේ කරන සත්ක්‍රියාව වෙනුවෙන්.
කලින් සැරේ වගේම මම මේ සැරෙත් ඔයාලට ගෙනාවේ horror ෆිල්ම් එකක් ටිකක් විතර බයත් හිතෙනවා. ඒ උනාට පට්ට ගති ෆිල්ම් එකක්. ඇත්තම කිවොත් Fright Night 01 ෆිල්ම් එකනම් මම බලලා නෑ. ඒක නිසා මට ඒකත් එක්කනම් මේක සසඳන්න බැ. එහෙනම් ෆිල්ම් එක ගැන පම්පෝරිය පටන් ගමුකො.. Fright Night 2 ෆිල්ම් එක 2013 ෆිල්ම් එකක්. ඩිරෙක්ටර් – Eduardo Rodriguez කතාව ලියල තියෙන්නේ – Matt Venne, ප්‍රධාන නළුවා – Will Payne.
කතාව මේ වගේ එකක්.
ඇමරිකාවේ ඉන්නේ විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් රුමෙනියාවට යනවා. මේ කට්ටිය නවතින්නේ විශ්ව විද්යාලයකමයි. මේ කට්ටිය අතරින් හොඳ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා චාලි සහ එඩ් කියලා. චාලිගේ පෙම්වතිය තාම එමි මෙයාලා රුමෙනියාවට යන්නේ යුරෝපයේ කළා ඉතිහාසය ගැන ඉගෙන ගන්න. මේ අයට ඒක උගන්වන්න ඉන්නේ ගැරී කියලා තරුණ මහාචාර්යවරියක්. ගැරී ඉන්නේ විශ්ව විද්‍යාලය ඉස්සරහමයි. චාලි ඉන්න කාමරේට ගැරිගේ නිවාස හොඳට පේනවා. දවසක් චාලි ජනේලෙන් බලාගෙන ඉන්න කොට ගැරී තවත් කාන්තාවක් එක්ක සමලිංගික ඇසුරක් පවත්වනවා චාලි දකිනවා. චාලි ගැරී ගැන හැමවෙලේම විමසිල්ලෙන් ඉන්නව. ඔහොම ඉන්න කොට චාලි ගැරී ගැන දකින සිදුවීම් එක්ක චාලිට හිතෙනවා ගැරී වැම්පයර් කෙනෙක් කියලා. මේ සැකේ නිසා දවසක් චාලි ගැරීගේ ගෙදරට හොරෙන් රිංගනවා. එහෙදි එයාගේ ඇස් දෙකෙන්ම දකිනවා ගැරීගේ වැඩ. එකෙන් චාලිට ඔප්පු වෙනවා ගැරී කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා. ගැරීත් දැන ගන්නවා චාලිට වැඩේ මාට්ටු කියලා. ඊට පස්සේ ගැරී චාලිගේ පෙම්වතිය ඉලක්ක කරනවා. චාලිට මේක ඉව වැටෙනවා..
ගැරී ගේ ගොදුර සාර්ථක වෙයිද ? චාලිට එමිව බෙර ගන්න පුළුවන් වෙයිද ? චාලිගේ යාලුවට මොනවා වෙයිද ? කියලා ඔයාල ෆිල්ම් එක බලලම දන ගන්නකෝ. මේ හුට පට අස්සේ චුටි ආදර කතාවකුත් යනවා. එමියි චාලියි අතර.. මම නම් මේ ෆිල්ම් එක නිර්දේශ කරන්නේ 18+ අයට විතරයි හොදේ. සබ් එකේ පොඩි පොඩි වැරදි ඇති සමහරවිට ඒවාට ඉතින් සමාවෙන්ඩ ඕනේ මොකද මම මේ ක්ෂේත්රයට අලුත්නේ..
4322 downloads
thanks
Tanx sahoo.. ela ela
Tanx sahoo.. ela ela
bohoma pin machan
ela film eka machan….-
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි නුවන් සහෝ…
digatama sub denna saho supiri….
thanks….
Niyamy Bro….Thanx……..Niyamay………Patta……
පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
thanks
පට්ට පට්ට මචං නියමයි වැඩේ.
බොහොම ස්තුතියි
Thanks for sub
thanks machaaaaaaaaaaaaaaaan
Supiri sahoo. Thanks lot
macho pena widiyata wikipedia dala tyenne waradi 1 wage
sinhala subtitle Zip file eka extract karanna bane error ekak enawane
meka patta katawa.man meke parana film 2kam balala tiyenaya.ewanan supiri.man hitanne meka fright night 2 eke remake ekak kiyala.onna banawa
pl give us direct down load
එල එල ක්‍රිස්ටි සහෝ…
මේකේ මුල් එකනම් මම බැලුවා..
ඒකත් පට්ටම තමයි..
අනික අර සමලිංගික කියලා අහල නැති වචනයක් තියෙනවා දැක්කා…
වැඩිහරියක් අන්න ඒක බලන්න ඕනෙම නිසා ෆිල්ම් එක ගන්නවා හොදේ…
ජය වේවා…
meke 1 supiri patta………dekath eka nisa aniva balanna onee….meka patta kathava….thanks thanks kolla sub ekatahh….jaya wewa……..puluvannam eagle eye ekata sub karannakoo…eka mara para film ekak….
එල එල මචන්
අනිවා බැලිල්ලක් මේකනම්
තව සබ් දාහන් කොල්ලා
සබට තුති
ඔබට ජය……
——————-
නියමයි මචෝ මම මේකේ 1st එක නම් බලල තියෙනව:D
සබ් වලට බොහොම ස්තුතියි ජයවේවා !
බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ටයිනේ. ඔන්න මචන් මමත් ගත්තා. ස්තුතියි
superb machan. ela ela……..
thanks machan…
සුබ පතපු ඔක්කොම සහෝදරයන්ට ගොඩක් ස්තුතියි ඊලග සබ් එකත ඉක්මනටම දෙන්නම්කො….
ස්තුතියි සහෝ. එකයි දෙකයි සම්බන්ධයක් නෑ වගේ නේද? එකත් පුලුවන්කමක් තියනවා නම් දෙන්න.
ගොඩක් ස්තුති සහෝ
මෙකෙ 1ත් පට්ට…….
affooooooooo hari narakaii meyala…he he…apita 21i…e nisa aulak na…thnx saho
වැලිකන්දෙන් බයිස්කෝප් එකට සබ් දෙන අපේ කොල්ලා – ක්‍රිස්ටි නුවන් අමරසිරි
ජය වේවා……….
thanx machan.. 🙂
thnx mchn
එලකිරි සහො මේක මං ඊයෙම බාගත්තා
මේකෙ 1ත් පට්ටෙටම තිබුනානෙ
සබට ජය
elazzz thnxzzz
ඕං අපිනම් 18ට වැඩියි හොඳේ.ඒ නිසා කොහොමද නොබල ඉන්නෙ.නියමයි ක්රිස්ටියො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
digatama subs denna saho supiri
Thanks
wow,,maru 😀
THNXZ LOT
බොහොම ස්තූත්යි BRO
:p
thxz lot bro
ජයවේවා !!!
මෙන්න දවස් දෙක තුනෙන් තව අලුත් එකකුත් අරන් ඇවිත්.
ඔහොම යන්..ඔහොම යන්.
ජය වේවා.!
🙂
elakiri machan supiri wage balanna one
බොහොමත්ම ස්තුතියි! 😀
බොහොම ස්තූතියි “ක්‍රිස්ටි නුවන් අමරසිරි”
ස්තුතියි නුවන් සහෝ..
ජය වේවා!
බොහොම ස්තුතියි
welcome සහෝ
ජය වේවා!
තැන්කු සහෝ
thanks
welcome සහෝ
බොහොම තුති 😀
welcome සහෝ
ela ela maru machan
තැන්කු සහෝ
thanks asho
welcome සහෝ
jaua wewa