Sunday , April 11 2021
Breaking News

Fringe [S01 : E03] with Sinhala Subtitles | භූත ජාලය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Fringe (season 1)TV2

හරි යාලුවනේ මතකයිනේ කලින් කොටසේ මොකද උනේ කියලා.මෙකොටස ටිකක් විතර වෙනස්.මේ කතාවේ වෙනස් පැත්තක් ගැන අපිට හිතන්න සලස්වනවා මේ කොටස අවසන් වෙද්දී.මේ කතාව ආරම්භ වෙන්නේ බසයකට කෙරෙන අමුතුම විදියේ ප්‍රහාරයකින්.මේක රසායනික ප්‍රහාරයක්.කොහොමහරි මේකටත් ආචාර්ය බිෂොප් ගේ සොයාගැනීම් සම්බන්දයි.කතාව බලන්නකෝ.තව එකක් නියෝජිත ස්කොට් ගේ මොකක්හරි විශේෂයක් තියනවා.ඇයි මම මෙහෙම කියන්නේ කියලා කතාව අවසානයේදී ඔයාලට තෙරේයි..

 

Fringe on IMDb

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode>>

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. chinthaka.max4

    thankx machan

  2. thanks..

  3. සබ් එකට බොහෝම ස්තුතියි

  4. බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  5. ක්‍රිෂ්

    mamath enakan balan hitiye…

  6. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  7. 2E57529BF2ACAC6D74FF93E3DEF8601C3DEA14FE

  8. Me torrent eke serama kotas thiyanawa
    A/10
    V/10
    small size
    https://kat.cr/fringe-season-1-2-3-4-5-complete-ilpruny-t7350188.html

  9. Thanks for sub .saho maru Tv series eka

  10. Udara Damith B\K

    …………….THANKS………………..

  11. Udara Damith B\K

    ………….බොහොම ස්තූතියි……………….

  12. චතුරබුද්ධි

    අඩේ උබ සින් සින් ගාල දෙනවනේ.. එල ඇ….

  13. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ..
    ඔබට ජය


    #Hail_Hydra


  14. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  15. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

  16. ane bro wolf blod tv s eke sub dennako

  17. thnkiyoo..meka blanta patna gatthe arrow flash dekama iwari,..

  18. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  19. thanks saho…. budu saranai….

  20. බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. බොහොම ස්තුතියි සහෝ .. ඔහොම යමු 🙂 මෙන්න සබ ගත්තා ජය වේවා !!

  23. Adithya Gimhana

    thanks bro sub ekata……
    anith tikath ikmanata denna……

error: Alert: Content is protected !!