Wednesday , September 23 2020
Breaking News

Fringe [S01 : E07] with Sinhala Subtitles | උත්තරේ වැරදුනොත් ජීවිතය ඉවරයි… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Fringe (season 1)TV2

හොඳයි යාලුවනේ මේකත් තවත් අමුතු විදියේ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන කියවෙන කතාවක්.මේකෙදි නම් කතා වෙන්නේ නිර්මාණය කරපු ජීවියෙක් ගැන.කොහොමහරි මේකෙදි නියෝජිත ඩංහම් ව පැහැරගැනීමකට ලක්වෙනවා.එතැනදී මෙයාට මොනවහරි ශරීරගත කරනවා.කියන්න තියෙන්නේ මේකටත් ජෝන් ස්කොට්ගේ සම්බන්දයක් තිබිලා තියනවා.ඒවගේම ජෝන්ගේ රහස් ජීවිතය ගැන යම් තොරතුරු කීපයක් එලිවිමත් වෙනවා.

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. Thanks..

  2. Ela bro digatama damu. Jayawewa

  3. Thanks Machan…

  4. බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. සබ් එකට තුති සහෝ එපි 8 හමු වෙමු

  6. Udara Damith B\K

    ………………උපසිරැසියට බොහෝම ස්තුතියි ……………..

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama…ජයවේවා……

  8. බොහොම ස්තුතියි සහෝ … ජය වේවා !! 🙂

  9. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  10. එල එල මචන්.මුලු කතාවටම සබ් දාපන් මචන්.මගින් නවත්තන්න එපා….ජය වේවා෴

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. ෆියූරියා

    thanks bn sub ekata.puluwn thram ikamanta sub deepn bn meke iwarawechchi ekk nisa epi tyeddi iwasagena inna ba.ithn dawasta 1wath denna try ekk denna.ty macho sub ekata!

error: Alert: Content is protected !!