Wednesday , October 28 2020
Breaking News

Fringe [S01 : E18] with Sinhala Subtitles | රෑ මැදියම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 18 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Check Also

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Serama kotas walata sub denna..
    Kollo dennatama…ජයවේවා……

  3. godak dawas balagena hitiya machn.. bt aulak na. goodluck.. anith sub tika ikmanata dapan…

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Thanks sahoo sub ekata… Ithuru tikath ikanatama demu… Good luck…

  6. කසුන් චාමර

    උම්ම
    තෑන්ක්ස්

  7. අඩෝ සිහි නැතිවුනා බන්…
    වෙනද උබ දවස් දෙකකට සැරයක් සබ දුන්න….
    එකපාරටම නැතිවුනා…
    මම සීසන් 5ම බාල ඉවරයි….
    ඒ බයිස්කෝප් ක විස්වාස කරල …
    මොනව වුනත් දිගටම කරහන්…
    අපිත් දන්නව බන් උම්බටත් වැඩ ඇති කියල…
    මේ කරන සේවය godak watinawa බන්…
    දිගටම කරමූ…
    ෴…..ඔනට ජය…..෴

  8. laalitha Wanigasooriya

    ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න . තැන්ක්ස් මචන් !!!

  9. Udara Damith B\K

    …………

  10. හම්මේ , මේ එපිසෝඩ් එකට සබ් එක එනකම් හෙන කාලයක් බලාගෙන ඉදියා . ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න . තැන්ක්ස් මචන් !!!

  11. balagena hitiye denakan, thanks

error: Alert: Content is protected !!