Sunday , June 13 2021
Breaking News

Fringe [S01 : E20] with Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 7 votes.
Please wait...

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 20 වෙනි කොටසත්  අරගෙන ආවා (පළමු කතා සමයේ අවසානය). දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ….ඔයාලම  අරං බලන්න

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>

Check Also

Frontier [S02 : E06] Sinhala Subtitles | අවසානය ආරම්භයක් පමනයි [සිංහල උපසිරැසි]

මහා දිග කාලයක් නොවුනත් ඔන්න අපි දෙවන කතා සමයේ අවසානයේ ඉන්නෙ. බොහොම බරපතල කාලයක සිද්ද …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  2. chinthaka.max4

    thankx machan

  3. වැඩේ නම් සුපිරියි සහෝ… සීසන් 1 එකේ 21 වෙනි එපියෙ සබ් තියෙන පේජ් එකට යන්න බැහැ. ඒක පොඩ්ඩක් බලනවද?

  4. Thank u soo much for the subtitles… Season 1 done

  5. Fringe season 2 sub ekmaneta dannakoo season okkome bawe

  6. ane season 2 ekatath sub dennako pls tag gala?

  7. ekmaneta fring season 2 sub dennakoo

  8. Hiruna prabodha

    season 5ම බෑව… එකින් එක බලාගෙන යද්දිනෙ සීසන් 1ට විතරයි සන් දීල තියෙන්නෙ කියලා දැක්කෙ …. ඉතුරු සීසන් වලටත් සබ් දෙන්ඩෝ….

  9. season 1ta sub Dunnata tnx mcn…
    season 2 tath sub dihana koo ohommama

  10. Season 2 subtitle dannadda bro ?
    danatama suba natuwama season 5 th 6-7 parak balala iwarai .

  11. Fringe eke seson 2 idan download karanna beri eye??

  12. season 2 sub denne nadda

  13. Machan season 2 – 5 Sub denawada

  14. season 2 sub oni

  15. ikmanata season 2 sub dennako..sub denakan inne me…download karalath iwarai serama tika..sub nathuwa therenne naasub denndoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  16. ඉතුරු ටිකේ සබ් දෙන්නේ නැද්දෝ…..

  17. Season 2 ona saho ikmaninma

  18. laalitha Wanigasooriya

    උපසිරැසියට බොහොමත්ම ස්තූතියි! අතරමග උපසිරැසි නවතාලීම මෙවන් පාඩුවකි..අනෙකුත් කොටස් වලට නැවත උපසිරැසි ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු..

  19. season 02 please bro

  20. shalana vindana

    season 02 sub eakath puluwan taram ekmanata denna sahoo

  21. machan season 02 eke sub denne ehema neddaaaaaaaaaaa

  22. thanx sub ekata season 2 sub ewath one mchoo

  23. 2 sub eikmanata danna bro tnx 1ta bro

  24. thanks,ssn 2 ekatath ikmanata sub denna…

  25. ස්තුතියි සහෝ

  26. X Files season 2 එකේ sub දෙනකල් බලන් ඉන්න අපිට Fringe season 2 එකේ sub නැ කියලා දුකක් නැ මහත්තයෝ…. 🙁 :'(

  27. ikmanata season 2 eka diyanko

  28. macho season2 ekatk ekmanata diyanko

  29. 2 season ekata sub denne kawaddoo…ikmnatama danna..jaya!!

  30. thanx bro.. s2 1th balamu.. ela…

  31. laalitha Wanigasooriya

    සබ් එකට බොහොම ස්තූතී …….

    Fringe.අලුත් සීසන් වල සබ් දෙනකන් බලාගෙන ඉන්නවා…

    ජය….!!!!!

  32. season 2 eka denavada ikmanata …mechara kal balan inna ba apita
    ikmanata dennooooo

  33. laalitha Wanigasooriya

    නතර කරන්නේ නැතුව ඔක්කොම උපසිරස දෙන්ඩ ..
    බොහොම ස්තූතියි

  34. 2 වනි සීසන් එකටත් සබ් දාමු සහෝ

  35. Udara Damith B\K

    Season පහම Downloard කර ගත්තා .
    නතර කරන්නේ නැතුව ඔක්කොම උපසිරස දෙන්ඩ ..
    බොහොම ස්තූතියි
    THANKS
    NICE

  36. සබ් එකට තුති සහෝ…. 2 වනි සීසන් එකෙන් හමු වෙමු
    ෴ ජය වේවා ෴

  37. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  38. niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……

  39. Thanks..

  40. තැන්ක්ස් මචන් , දෙවැනි සීසන් එකෙන් හම්බෙමු.. !! දැන් සීසන් 5 ම ඩව්න්ලෝඩ් ඉවරයි

  41. සබ් එකට බොහොම ස්තූතී …….
    .
    .
    OUTLANDER 2…MR.ROBOT 2….අලුත් සීසන් වල සබ් දෙනකන් බලාගෙන ඉන්නවා…

    ජය….!!!!!

  42. thanks… saho… 2nd season ekatath ikmanata suba demu…. jaya wewa,,,,

  43. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  44. Thanks malaya..

  45. 2ka onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    thanx sub walata

  46. superb. season 2 ekatat sub denna ona hode…..good luck

  47. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  48. niyamai macho.bohoma sthuthi sub akata..2veni akat ikmanatama denna

error: Alert: Content is protected !!