Wednesday , September 23 2020
Breaking News

Fringe [S02 : E01] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 18 votes.
Please wait...

  හොඳයි ෆ්රින්ජ් දෙවෙනි කොටස් ටිකත් කරන්න තමයි හදන්නේ..පලවෙනි කොටස පටන් ගද්දිම නියෝජිත ඩංහම් ඉන්නේ ඉතා අවදානම් තත්වයක.ඒවගේම නියෝජිත බ්‍රොයිලිස් ටත් ගොඩක් ප්‍රශ්න තියනවා විසඳගන්න.කට්ටිය එතරම් පැහැදීමක් නැහැ ෆ්රින්ජ අංශයේ වැඩ ගැන.තව එකක් අද ටිකක් විතර දුක හිතෙන අහිමිවීමකුත් තියනවා.ඒවගේම පිටර් බිෂොප් වැදගත් තිරනයකුත් ගන්නවා ,බලමු එක කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා…
 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. Thanks for the subtitles

  2. harsha prabath jaythilaka

    Maka balan dwonloed link ekk daenko

  3. season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  4. THE NEW FOLDER

    THANKS….

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. thanks……

  7. adoo patta bn… oka denakan bn balan hitiye season 1 eka balapu kalema season2 ekath download kara…. eth sub nethi nisa beluwe ne bn… dn auruddakatath wediii ela ela digatama karan palayan broo

  8. Dushan Tharuka

    Thank you !!!

  9. ado ela bn oka danakan balan hitiye digatama diyan ubata jaya

  10. digatama sub diyan me serias ekata. sub ekata thanks

  11. සි්සන් 2 බලන්න විදියක් නැතුව ඉදියේ බන් සබ් එක නැතුව…………………….
    අයේමත් බානවා හොදේ සිසන් 2……
    අපරාදේ ඩිලිටි කොරා…..
    දගටම සබ් දියන් බොක්ක ..
    තැන්කු සබි එකට

  12. අන්තිමට මගේ ඉල්ලීම ඉටු කළා එහෙනම් , උපසිරසියට ස්තුතියි.. 🙂

  13. thank you

  14. oh denakan balagena hitiye tnx sahoo

  15. ස්තූතියි සහෝ…
    දිගටම සබ් ටික දෙන්න සහෝ….
    ස්තූතියි කරන කැපවීම අගයකරනව…
    ❤❤❤

  16. Sub ekata thanks

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. niyamai, godak kal balan hitiya season 2 sub denakal….!!! thanx saho………..!!!

  19. Chamil Mihiran

    Meketa ayith sub dena ekata thanx saho.Dhigatama dhenna

  20. THARANGA GISHAN

    හොද වැඩක් දිගටම කරගෙන යන්න.සියලුම කොටස් වලට සබ් දීමට ලැබේවායි පතමි.

  21. Tharidu dagara

    සබට තෑන්ක්ස්.සුපිරි මචන් ඔක්කොම නවත්තන් නැතුව දීපන්.
    මන් හිතුවා මේකට යේ සබ් දෙන්නේ නැති වෙයි කියලා.මම හිතුවේ නෑ ආයි මේකට සබ් ගන්න වේවි කියල .
    දිගටම සබ් දෙන්න ඔක්කටම.jaya wewaaaa.

  22. සුපිරි මචන් ඔක්කොම නවත්තන් නැතුව දීපන්. සබට තෑන්ක්ස්

  23. nirangachandrasekara

    ammooo matak una pudumai.. okkkoma tika denna hode. thank u…..

  24. Thnx bn…
    Sub eka dila tiyeene mna rip ektda bn …

  25. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මන් හිතුවා මේකට යේ සබ් දෙන්නේ නැති වෙයි කියලා.
    සුපිරි කතාවක් මේක…දිගටම සබ් දෙන්න ඔක්කටම….

  26. උම්ම්ම්ම්මා … සබ් එනකම් බලන් හිටියෙ කවද හරී.. ගොඩක් ස්තුතියි සහෝ..

  27. Udara Damith Dissanayaka

    සිරාවටම මන් මේකේ සීසන් සෙට් එකම ගත්තා
    ගිය පාර
    ඉතිරි සීසන් ටික අයින් කරන්ඩත් කියලා ඉදලා
    ඇයි තව ටික දවසක් බලනව කියලා හිටියා

    ස්තුතියි ගොඩක්
    ගිය සැරේ ඔයා දුන්න ටොරන්ට් එකට ගැ ලා පේ න වැ නෙ මෙ සබ් එක

  28. මම හිතුවේ නෑ ආයි මේකට සබ් ගන්න වේවි කියල .

error: Alert: Content is protected !!