Monday , September 28 2020
Breaking News

Fringe [S02 : E02] Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 21 votes.
Please wait...

  කියන්න වැඩි විස්තරයක් නැහැ මේකෙදි වත් බලමු ඩංහම් කොහෙද ගියේ කියලා පෙන්නනවද කියලා.මේකේ ප්‍රධාන කතාව වෙන්නේ විකෘතික මිනිසෙක් ගැන.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සහෝ

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Thanks………..

  4. Dushan Tharuka

    Thank You…..Jaya wewa !!!

  5. Thank you

  6. තවම බැරි වුනා කලින් බාගත්ත එකට සබ ගැලපෙනවද කියලා බලා ගන්න. කොහොම වුනත් දිනේෂ් සහෝට බොහෝම ස්තුතියි දෙවන කතා මාලාවට සබ් දුන්නාට…. ජය වේවා!!

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. kosalachathuranga

    ela macho godak kalekata passe

  9. Mchn meke download link ekak diyanko

  10. Plz. Give me a download link…

  11. digatama sub denna me wage bro !

  12. ela tns bro

  13. Udara Damith Dissanayaka

    ………………බොහොම ස්තූතියි

    …………..ela

  14. ස්තුතියි සහෝ උපසිරැසියට……………!

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!