Tuesday , November 24 2020
Breaking News

Fugly (2014) | නොමියෙන යහළුවන්…[සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

F#ugly 2014

මේ වසරේ ජූනි මස 13 වෙනිදා නිකුත්වුණ තවත් හින්දි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය නිසා හිතුව තරම් ඉක්මනට මේ චිත්‍රපටය දෙන්න හැකියාව ලැබුණේ නැහැ. කියලා ඉන්නම් චිත්‍රපටයේ පසුබිම ගැන. Kabir Sadanand විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නම තමයි FUGLY. නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා, Ashvini Yardi, Alka Bhatia සහ Akshay Kumar. රංගනයෙන් දායක වෙන්නේ නම් අලුත් නළු නිළියන් කීප දෙනෙක්. නම් වශයෙන් කීවොත්, Jimmy Shergill, Mohit Marwah, Kiara Advani, Vijender Singh, Arfi Lamba.ලබාගෙන ඇති IMDb අගය 4.7 ක්.

කතා සාරාංශය ගැන මෙහෙම කියන්නම්. මේක යාළුවෝ හතර දෙනෙක්ගේ කතාවක්. දේව්, ගෞරව්, ආදිත්‍යය සහ දේවි. විද්‍යාල ජීවිතයෙන් සමු ගනිමින් සිටින මොවුන් තම තමන්ගේ සිහින ඔස්සේ ජීවිතය දිනාගන්නයි සූදානම. මේ යාළුවෝ හතර දෙනාම පුංචි කාලේ ඉඳන් එකටමයි. එකිනෙකාට අවංකයි. මේ අතරින් ගෞරව් කියන්නේ, මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක්. ඉතින් යාළුවොත් එක්ක එකතු වෙලා කරන මගෝඩි වැඩ වලදී පොලීසියත් එක්ක ගැටුම් ඇති කරගෙන බේරෙන්නේ තමන්ගේ තාත්තගේ නම පාවිච්චි කරලා. මෙයාලා මේ විදියට කරන තවත් එක මගෝඩි වැඩක් නිසා සෙල්ලම ලෙල්ලම වෙනවා. මෙයාලගේ සෙල්ලක්කාර ජීවිතයට කණ කොකා හඬන්න පටන් ගන්නේ, මන්ත්‍රී තුමන්ගේ බලයට බිය නොවන කෘර වගේම කපටි පොලිස් නිලධාරියෙක් එක්ක පැටලෙන්නට සිදුවෙන නිසා. සිහිනෙකින් වත් නොසිතූ ලෙස මේ කපටි පොලිස් නිලධාරියාගේ අණසකට යට වී ඔවුනට නරක වැඩ විශාල ප්‍රමාණයක් කරන්නට සිදු වෙනවා. ඔවුන්ට කිසිසේත්ම ඔහුගෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.

චිත්‍රපටය ආරම්භ වන්නේ, දේව් විසින් තමන්ගේ සිරුරට ගිනි තියාගන්නා සිද්ධියකින්. තමන්ගේ සිහින ඔස්සේ ජීවිතය ගෙනයන මොවුනට සිදු වූයේ කුමක්ද? දේව් ඇයි මේ විදියට ගිනි තියාගන්නේ,,… දිවි නසා ගැනීමේ අරමුණින්ද?…. එතකොට මේ අනිත් යාළුවෝ තුන් දෙනා එයාලට මොකද වෙන්නේ? මේ කරුණු කාරණා තෝර බේරගන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා. චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට ආරාධනා කළ හසන්ත වික්‍රමරත්න අයියට ප්‍රණාමය.. ජයෙන් ජයම වේවා..! එලස්ස්ස්….. 😀

Fugly (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

EB8ED534910F8B0826E800378F3FBAB3AA4A00EA

1.07GB කොපිය මෙතනින් බාගන්න

ba8ac91d3c857225a7773808d5c00e68baaf065a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

අෆ්සෝස් [S01 : E03 & E04] Sinhala Subtitles | මට මැරෙන්න බැරියෝ!! [සිංහල උපසිරසි සමඟ]

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  2. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  3. පට්ට බං..එළ උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් .ඔබට ජයෙන් ජය…!

  4. nice wadk br…………..thnkzzzzzzzzzzzzzz sub1 t………..

  5. onna ehenam mamath gaththa.comment wala widiyatanam hoda film ekak wage.thanks saho….., obata jayen jaya.

  6. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  7. thank for subs

  8. පිං මචෝ…
    දාන පලවෙන් කමෙන්ට් එක..හැමදාම ෆිල්ම් අරන් යනවා කමෙන්ට්ස් නොදා…
    ඒක මහ කුහක කමක් කියල හිතුනා..අද ඉදන් දානවා කියලා හිතාගත්තා..
    තෑන්ක්ස් මචෝ..
    තව සබ් කරන්න ශක්තිය ලැබේවා !!!

  9. [https://torrentz.eu/fe08bdbdc51f44cc2d7fc9c91e88dc47a6beb966] sahoo mekata sub dennakoooo

    Dracula Untold

  10. elazzz ahhh machan…
    patta kathavak vagee…
    thanks machan sub ekatahhh..

  11. අදිත ප්‍රවීන්

    නියමයි යශෝධ අයියා !
    සමාවෙන්න අදහසක් දක්වන්න පරක්කු වුණාට .
    බොහොම ස්තුතියි උපසිරැසියට .
    😀

  12. සබ් එකට ස්තුතියි…
    දිගටම සබ් දෙන්න

  13. නි‍ය‍ම‍යි ‍
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  14. Sabata godak thanks saho.

  15. Good Work Friend thanks

  16. නලින්

    ස්තුතියි යශෝ…! හිතුවෙ නැති වුනාට අමුතුම කථාවක් වගේ..

    ජය වේවා!

  17. නියමයි යශොධ අයියේ…
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  18. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මල්ලී නියමයි…
    හොඳ ෆිල්මක් වගේ…
    මේක බාන්න ඕනි අනිවා..
    සබට තුති..
    ජයම වේවා…
    ඊළඟ එකත් ඉක්මනටම දෙමු
    ජය…..

  20. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මල්ලී නියමයි…
    හොඳ ෆිල්මක් වගේ…
    මේක බාන්න ඕනි අනිවා..
    සබට තුති..
    ජයම වේවා…
    ඊළඟ එකත් ඉක්මනටම දෙමුතත
    ජය…..

  21. “චූටී මල්ලි”

    මේකනම් බලන එක ශුවර් නෑ
    කෝම උනත් වැඩේ හොදා යසෝ
    සබට තුති
    ඔබට ජය………..

  22. අනුරාධ

    නියම වැඩක් සහෝ 😛 😛
    😛
    උපසිරැසියට තුති…… 😀

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය


  24. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  25. AloneBoy[තනිකඩ කොලුවා]

    නියමයි යශෝ…දිගටම සබ් දෙමු.ජය වේවා!

  26. godaak thanx thawath me wagemanirmanayak balaporothtuwenawa

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි යශෝධ සහෝ..
    නම දැක්ක ගමන් මට මීටර් උනේ නැහැ ෆිල්ම් එක මොකද්ද කියලා..
    ඒත් මම දැන් මේකේ ට්‍රේලරේ බැලුවා..
    ගතියක් තියෙන ෆිල්ම් එකක් වගේ..
    ඒ වගේම මේකේ තියේ නේද ආක්ෂේ සහ සල්මන් දෙන්නා ඉන්න සිංදුවකුත්..
    එකෙත් පොඩි ගතියක් තියේ…
    එහෙනම් ඔන්න ගන්නවා..
    ජය වේවා!!!

  28. ah hoda movie ekak wage.subata thanks YASHODA saho.digatama sub denn.jaya wewa……..

  29. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  30. ඇයි බන් මෙකේ රෙට්න් අඩු වුනේ මම නම් බැලුවා නියම ෆිල්ම් එකක් යාලුවා

  31. supirima wadak…
    thank you so much………..

  32. ela ela mcn mekath balannamko…sabata bohoma thuthi…jaya wewa…!

  33. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යශෝධ උපසිරසට
    කතාව හොදයි වගේ නේබාමුකෝ බලන්න 🙂

  34. Vidura Adikari

    සුපිරි බන් . ගොඩක් පින්

  35. නියමයි යශෝධ… ඊයේ බලන්න උන්නේ.. ඒත් බලන්න උනේ නැහැ, ඒත් ඔන්න අද නම් බලනවා.
    බලමුකෝ මේකත් කොහොමද කියලා..
    අනිත් ෆිල්ම් වලට වඩා ටිකක් පරක්කු වෙලානේ ආවේ.
    ජය වේවා!!

error: Alert: Content is protected !!