Sunday , May 29 2022
Breaking News

Fukrey (2013) | කම්මැළියො [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.8/10. From 6 votes.
Please wait...

Fukrey (2013)2013 ජුනි 14 වෙනිදා නිකුත් වුන තවත් අලුත්ම හින්දි සිත්තමක් අරගෙන අදත් සුපුරුදු විදිහට මේ පැත්තට ගොඩවුනා.Mrighdeep Singh Lamba ගෙ අධ්‍යක්ෂණයෙන් Farhan Akhtar,Ritesh Sidhwani ගෙ නිෂ්පාදනයෙන් Pulkit Samrat, Varun Sharma, Ali Fazal, Manjot Singh, Richa Chadda, Vishakha Singh,Priya Anand රඟපෑමෙන් හැඩගැන්වූ Fukrey සිත්තම IMDb අගය 6.6/10 ලබාගන්න සමත්වුන සුපිරි සිනමා පටයක්.කෝටි 5ක වියදමක් දරා නිමැවුනු මේ සිත්තම තිරගත වුන පළමු සති හතර තුල කෝටි 35 ක ආදායමක් ලබන්න සමත්වෙලා තියෙනවා.මිනිත්තු 139 ක් පුරා ඔයාලට ජීවිතේ ප්‍රශ්ණ සියල්ල අමතක කරලා හිනාවත් එක්ක ගත කරන්න අවස්ථාවක් උදාවෙලා තියෙන්නෙ.ඒ ගැන නම් මම වගකියනවා. ඉතින් වැඩි විස්තර පැත්තකින් තියලා අපි කතාවට හැරෙමු එහෙනම්.

පන්ජාබ් බාෂාවෙන් Fukrey එහෙම නැත්නම් ‘කම්මැළියො’ හාස්‍ය රසයෙන් පිරුණු සිත්තමක්.හනී සහ චූචා කියන්නෙ එකට ඉස්කෝලෙ යන හොඳම යාළුවො දෙන්නෙක්.එයාලට විද්‍යාලයට ඇතුලත් වෙන්න ඕනි වුනත් ලකුණු මදි.ඉතින් මේ විද්‍යාලෙ ආරක්ෂකයා පණ්ඩිත් එයාලට කියනවා රු:50000 ක් ගෙවන්න පුළුවන්නම් 12 ශේණිය ප්‍රශ්ණපත්‍ර ලබා දෙන්නම් කියලා.සෆර් කියන්නෙ මේ විද්‍යාලෙම ආදි ශිෂ්‍යයෙක්.එයාගෙ ආශාව තමා ගායකයක් වෙන එක.එතකොට අනිත් කෙනා තමා ලාලි.එයාටත් හනී සහ චූචාට වගේම විද්‍යාලයට ඇතුලත්වෙන්න උවමනාව තියෙන්නෙ.පණ්ඩිත් ලාලිට කියනවා විද්‍යාල සංවර්ධන අරමුදලට රු, 250000 ක් ආධාර කලොත් එයා අසුනක් අරන් දෙන්නම් කියලා.සංගීතය නිසාම තමන්ගෙ පෙම්වතිය නිතූ එක්ක ප්‍රශ්ණ ඇති කරගෙන ඉන්න සෆර්ගෙ තාත්තාව හදිසියෙම අසනීප වෙලා රෝහල් ගතකරනවා.ඔහුටත් තාත්තාගෙ ප්‍රතිකාර වලට මුදල් අවශ්‍ය වෙනවා.හනී සහ චූචා මෙයාලාට අදහසක් ඉදිරිපත් කරනවා.ඒ වූචා රෑ දකින සිහිනය හනි විසින් පහුවදා උදේ ලොතරැයි අංකයක් බවට හරවනවා.මෙයාලා මේකෙන් ලොතරැයි දිනලත් තියෙනවා.ඉතින් හනී කියනවා ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන්නම් ඒ වගේ කීපගුණයක් මුදල් දිනාගන්න පුළුවන් කියලා.දැන් මෙයාලා සල්ලි ආයෝජනය කරන්න කෙනෙක්ව හමුවෙන්න යනවා.මේ කෙනා තමා බෝලි පන්ජාබන්.බෝලි නමට අහිංසක වුනාට මැර කාන්තාවක්.ඔන්න ඔහොම චරිත ටික පෙලගැහෙද්දි ඉතුරුහරිය මම ඔයාලට ඉතුරු කරන්නම්. 😉

 අපේ   දිල්ෂාන් කාලිංග සහෝ තමයි මේකට සබ් දාන්න පටන් ගත්තේ නමුත් ඔහු කාර්යයබහුල වීම නිසා  ඔහු කරපු ලයින් 400 ක් එක්ක විකියා සහෝ තමා මට මේක කරලා දෙන්න කියලා වෙනදා වගේම බාර දුන්නෙ.ඔහුටත් මගේ ස්තූතිය පුද කරන්න කැමති ,ඉතින් මමත් ලයින් 100 ක් විතර කරගෙන යනකොට වැඩේ ලේසි වෙන්නෙ නෑ කියලා තේරුණා.ඉංග්‍රිසි උපසිරැසිය සංක්ෂිප්ත වගේම අඩුපාඩු සහිතයි.කතාව අහලා කරන්න හැදුවම මේක හින්දි වුනත් සාමාන්‍ය හින්දි වලට වඩා වෙනස්.මම හිතන්නෙ පන්ජාබ් හුරුවක් තියෙන්නෙ කියලා.ඉතින් මම වැඩේ අත්හරින්න හදද්දි විකියා සහො ආයෙත් කිව්වා හෙමින් සැරෙ බලන්න කියලා.ඔන්න ආයෙත් වැඩේ පටන්ගත්තා.කොහොමෙන් කොහොමහරි අවසානය දක්වාම කරගෙන ගියා.සම්පූර්ණයෙන්ම(ගීත පවා) උපසිරැසි ගන්වලා තියෙන්නෙ.ඉතින් අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕනි.ආ…තව දෙයක් කියන්න ඕනි.මම වෙනදා කරපු උපසිරැසියන්ට වඩා වෙනසක් මේකෙ තියෙනවා.ඒ තමා මේකෙ භාෂාව.චිත්‍රපටයෙ රසය ඔයාලට ඒ විදිහටම තියන්න ඕනි නිසා මම මේකෙ යන විදිහටම රස්තියාදුකාර භාෂාව ඒ අයුරින්ම හැකි විදිහට උපසිරැසියට එකතු කලා.චිත්‍රපටිය බලලා අහවර වෙලා ඒ ගැනත් අදහසක් ඉදිරිපත් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

එහෙනම් තවත් උපසිරැසියක් සමඟින් නුදුරු දවසක හමුවෙන තුරු මම සමුගන්නම්.
ඔබට ජය…!!

Fukrey (2013) on IMDb

 

 

3e9cf9ce69ac9b1ea82ff03a2b285ca138050d51
421be520a2b045149b15d248b22bbdf002cd817f
0a4609758a0ce8ec93e223269aad9d537ed0eba5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Obi-Wan Kenobi (2022-) [S01 : E01] Sinhala Subtitles | මිතුදම් බිදලූ, නපුර කලඑලි බැස දස වසරක් ගිය දා… [සිංහල උපසිරසි]

HELLO THERE ස්ටාර් වෝර්ස් ෆෑන්ස්ලටනම් මේ වචන දෙක ඇහුන ගමන් කවුද කියල ක්ෂණිකවම අඳුනගන්න පුලුවන්. …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. thnx bro

  2. Chamindalakruwan

    Tnz bro sub ekata

  3. Thanks a lot

  4. පට්ට සහෝ…!
    මට Housefull [2010] හින්දි ෆිල්ම් එක ගන්න ටොරන්ට් ලින්ක් එකක් දෙනවද දන්නෙ කෙනෙක්?
    1.0 GB කොපිය නම් තියනව මට ඕන පොඩි එකක් 400MB වගේ.
    [email protected]

  5. Thanks!!!!!!!!!!!!!

  6. thnx machan 🙂

  7. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  8. Maxxa Machan.. Ube Mahansiyata Thanx

  9. නවීන් ලක්ෂිත

    නියමයි මචං එහෙනම් මාත් බාගන්නවා මේක බලන්න සබට තැන්ක්ස්

  10. බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. සබට බොහොම ස්තුතියි කැළුම් සහෝ…

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බලමු අපි වගේම කම්මැලි සෙට් එකක්ද කියල,ලොකු කට්ටකුත් කාලනේ මේක වෙනුවෙන් ස්තුතියි.ජයවේවා.

  13. ස්තුතියි සහෝ උපසිරැසියට​…. 🙂

  14. ඔන්න ගන්නව සබට තුති ජය වෙවා

  15. Amia Madhusankha

    meke sub eka nethuwa beluwe… ayth beluwa sub eka daala ela ela machn

  16. “චූටී මල්ලි”

    හිනාවෙන්න පුළුවන්නම් එච්චරයි මචන්
    අනිවා බලන්න ඔනි මේක
    අනික ගොඩාක් මහන්සි වෙලා හදපු සබක්නෙ අතෑරලා
    කොහොමද?
    සබට තුති
    ඔබට ජය………

  17. Thank you bro 🙂

  18. Lahiru Dilshan

    IMDB link tag eke target=”_blank” danna. nathnam user oyalage site eken eliyata aragena yanawa

  19. හැමෝම හොඳයි කියන නිසා ඕන් මාත් ගත්තා,thanks

  20. sahola dennatama bohoma sthuthi kattak kaagenama Upsirasi genawata…Jayawewa!!!

  21. 1nma maru aaaaaaaaaaa denma bagnnawa

  22. කාලින්ග සහෝ මගෙනුත් උදව් ඉල්ලුව
    මොනා කරන්නද මේ අහින්සකය හින්දි දන්න එකක්යැ 🙁
    කඩ්ඩ ගැටහගගන්න පුලුවන් උනාට මේ හින්දි තේරෙන්නෙ නෑ නොවැ
    කොහොම උනත් බොලා මේක අරන් ආව නොවැ
    දැන් ඉතින් දෙන්නටම පින් දෙන්නම් මම හොදේ
    දෙන්නටම බොහොම තුති

    • කැලුම් රණවක

      පින් එක්කම ෆිල්ම් එකත් බලපන් මචන්..
      කට්ට කාලා හැදුවෙ ෆිල්ම් එක පට්ට නිසාමයි.. 😀
      බලලා පිස්සු කෙලින්න නම් එපා ඕන් 😛

      • ඔන්න උබ කියන නිසාම බාන්න දැම්මා
        හැබැයි පු‍තෝ බලන්න වෙන දවසක්නම් කියන්න බෑ
        ලබන අවුරුද්දෙ වෙන්නත් පුළුවන් මේක බලන්න වෙනකොට
        ‍ෆිලුම් කෝටියක් තියේ පරන බාපුවා
        කෝටියක් කිවුවට කෝටියක්මත් නෑ
        30ක් 40ක් වගේ තමා
        ඒකත් ලොකු ගානක්නෙ නැද්ද මං අහන්නෙ… 😉
        අලුතෙන් මොන පිස්සු කෙලින්නද
        දැනටමත් කෙලින ගමන් :p

  23. දිල්ෂාන් කාලිංග

    ස්තුතියි සහෝ…මේක කරලා දුන්නට.මම මේක බාර ගෙන කරගන්න බැරි උන නිසා අවුලෙන් හිටියේ.මාත් කරන්න ගත්තම මටත් ඔය ප්‍රශ්න ටිකම මතු උනා.
    මට වැඩ වැඩි උන නිසා තවත් වැඩේ අවුල් උනා.
    එල එල…
    🙂

    • කැලුම් රණවක

      😀
      හිරවෙයිද කියලා මගෙ හිතෙත් බයක් නොතිබුනාමත් නෙවි සහො..
      විකියා තමා ඉතින් ගේම අතඅරින්න නොදුන්නෙ..
      ඒ ක්‍රෙඩිට් එක ඉතින් යන්න ඕනි විකියා සහෝටම තමා.. 🙂

  24. maaxxa !! machan …!! go ahead !!!

  25. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela kalumo…
    patta film ekak wage..
    mata hambelath mama baluwe naha…
    welawa delete nokara thiya gaththe…
    dan ithin balanawa oyaalage sabath ekka
    jaya wewaaaa……….

    • කැලුම් රණවක

      ෆිල්ම් එක නම් කතා දෙකක් නෑ පට්ටම තමා මචන්..
      මිස් කරගන්න එපා..

  26. thanks machan…

  27. Thank you machan

  28. නලින්

    ස්තුතියි කැළුම් සහෝ..

    ජය වේවා!

  29. Sthuthyi sahodaraya… jaya wewa

  30. Siraj Priyantha

    ‍සු‍පි‍රි‍යි ‍ව‍ගේ, ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ……..

  31. සචිත උදාර

    මේක මරු ෆිල්ම් එකක්, එකදිගටම බලන්න පුලුවන්. අපරාධෙ ඊයේ බැලුවේ. දවසක් හිටියනම් සබ් එක්කම බලන්න තිබ්බා, කමක් නෑ, බොහොම ස්තූතියි සහෝ.

  32. Ela machan godak thankzzz

  33. mchn. onna oya rasthiyadukara baasaawa thamai mchn apita hariyatama allanne.ela aahhh…

  34. මුදියා / mudiya

    පට්ට කට්ටක් කාල දෙන්නත් එක්ක දීල තියෙන්නෙ ඇට්ටි හලෙන්න මරු ෆිල්ම් එකක්.කැලුම ගැරන්ටියකුත් දීල තියෙනවනෙ හිනා වෙන්න පුළුවන් කියල.ඉතිං අනිව බෑමක් තමයි.නියමයි මචංලා අපි වෙනුවෙන් මේ කරන සේවයට.ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!

    • කැලුම් රණවක

      අනිවා මුදියා..අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි කිව්වා.. 😀

  35. හර්ෂ ලහිරු

    ස්තුතියි කැලුම් සහො ජය

  36. thawtah hoda awa sub dala demu sahola

  37. bohoma pin saho

  38. කැළුම්

    ඔන්න සහෝ මාත් බාන්න දැම්ම බලලම කියන්නම්කො

  39. loweth na macho bohoma thx wewa!

  40. elazzz thnxzzz

  41. තැන්ක්ස් වේවා!

  42. බොහොම තුති

  43. supiri 🙂 supiri 🙂 supiri 🙂

  44. baiscope teem akata tx

  45. sha supiri hindi kathawak

  46. පට්ට පතුරු එකක් නේ මේක

  47. ජය වේවා මේ වගේ නියම හින්දි ඒවා සබ් දාලම දෙන එකට සහෝලට

  48. නියාමම ෆිල්ම් එකක් වගේ බාන්න දැම්ම එහෙනම්

  49. elakiri saho thawath awa denna

  50. මේක බලන්නම එපයි සහෝ බොහෝ තුති

  51. යසිරු මධුක

    ස්තුතියි !!

  52. thxxxxxxxxxxx hode

  53. බයිස්කෝප් එක නම් මරු දැන්

  54. man gawa thiyenawa ahenam sub aka gaththa txzzz

  55. maxxa 🙂 kollo

  56. පට්ට මේක එනකම් උන්නේ සුපිරිලු මේක

  57. ela ela patta jogiyak wage
    thanx bro for sub

  58. maxxa saho niyama hindi akak wage 🙂 🙂

  59. thanks macho 🙂

  60. patta joke akak wage balannam tx

error: Alert: Content is protected !!