Full House [EP 01] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.
නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.
ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…
මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.
ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.
එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10389 downloads
link eka dn wada nadda
මෙතනින් බාගන්න සහෝ. සයිට් එකේ පළකරන උපසිරසිවලට ගැළපෙන පිටපත් මෙතන තියෙනවා.
Erkenci Kuş-early bird turkish tv series eke sinhla sub eka dennko
මාරම ලස්සනයි
Dream high 2 eketh sub dhennako
Download kranna bane drama ekaa
DDrama eka download krnna baanee…
full house download karanna baha ne
Mama direct download krnna puluwn link ekak ewnnm
matath ewannako
downloard karanna bh,page eka loard wenne nh
mee vagema thava Korean tv series ekk thiyei “SCHOOL2015 WHO ARE YOU” kiyala ekata sub denna beri veida
niyamai tnx
meka season 1 walin iwrd???????
Thank u very much…
මේ කොරියන් ටීවී සිරිස් එක දුන්න කෙනාගේ ගෙදරත් “සතුටින් පිරුණු නිවහනක්” වේවා 🙂 🙂
මන් බලපු කොරියන් කතා වලින් බලපු ලස්සනම කතාව . නියමයි ඈ……
මේකේ හැන් ජි -ඉයුන් ආච්චි අම්මව උස්සන් යන්න හදන සින් එක හින්දා තමා වැඩියෙන්ම කැමති :3 :3
අක්කෙ සුපිරියටම ඔයා වැඩේ කරල තියනවා.
Ever loving love story. best songs……..
නියමයි. මට මේක ඕන වෙලා තිබ්බේ. තන්කිව් වේවා!
kohomda download kale bn
ඉස්කෝතුය්
plz siyaluma kotas wala Sinhala Subtitle ganna behene…
මම කොරියානු කතා වලට ගොඩක් ආසයි.රූපවාහිනියේ ගිය ඔක්කොම කොරියානු කතා බැලුවා.ඒත් මට තාම Full House සම්පූර්ණයෙන් බලන්න බැරි වුනා.අක්ක මේකට Sub දෙන එකට බොහොම ස්තූතියි.අක්කට ඉස්සරහටත් මේ වගෙ ලස්සන කොරියන් කතා කරන්න ලැබෙන්න කියා මම හදවතින්ම සුබ පතනවා!!!!!!!!!!!!!
ආ ……….පහළ තියෙන ලින්ක් එකෙත් 4.29 GB හොඳ කොපියක් තිබුනා.
http://kickass.to/torrents/full-house-korean-drama-complete-english-subs-t3287686/
මේ කොපියට අපි දීලා තියන සබ් එක ගැලපෙනවද සහෝ?
අගෝස්තු ඉවර වෙච්ච ගමන් මේක බලන්න පටන් ගන්නවා…දිගටම සබ් දෙන්න පුලුවන් වේවා !!!
thanks.. & waiting for 2nd EP 🙂
sub welata thanks akkaa
episode 2 ekata sub 1 denne kawada witharada? 1st sub 1ta thanks.
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
The Heirs ekathath aniwa sub danna akke…….. aniwa ikmanata
oya eelagata ekata danna aniwa
Ayye The Innocent Man (aka Nice Guy) – 세상 어디에도 없는 착한 남자 (aka. 착한 남자) menna me kathaweth sinhala sub dannakooo.godak lassana kathawak eka.
ස්තුතියි 🙂
වැඩේනම් හොඳයි! එකපාරක් බලපු නිසා ආයෙ බලන්න කම්මැලියි. 🙁
අනේ මං ආසම කොරියන් ඩ්‍රාමා එක,
මට මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
Rain bi & song hye-kyo දෙන්නටම මම ගොඩා………………..ක් ආසයි.
දැන් සිංහල සබ් එක්ක ආපහු බලන්න ඕනේ. 😀 (y)
Ithuru tika ikmanata thankxxxx
එළකිරි ඈ
සැට් එක ඕනා
අනිවා බලනවා 🙂
ayye meketh sinhala sub dannakoo. “The Innocent Man (aka Nice Guy) – 세상 어디에도 없는 착한 남자 (aka. 착한 남자)”
niyamai …thanks godakkk…
ස්වර්ණරේඛා අක්කේ, ඔයා Korean movies වලට sub දෙන නිසා පොඩි ඉල්ලීමක් තියෙනවා…love rain ake sub anne masayakata akak akke oya aragena aka karannakoo
අනේ.. ඒක කරන්නේ මම නෙවේනේ මල්ලි, 🙁
😀 😛 හම්මේ… ඕක ටීවි චැනල් එකක ගියා වගේ මතකයි. එකක් හෝ කොටස් දෙකක් බලලා තියෙනවා මම. කතාව හොඳයි වගේ. බලමු එහෙමනම්.
ජය!
thanks akkiyo…. mee wade idiriyatama karagena yanna puluwan wenna kiyala suba pathanawa… ikmanata meeke anith sub tikath dhenna.
elazzz ahh,….
man baluva supirima kathavakk…
mulinma baluveth tv ekee…
2012 vage itn eke pennuvanee…
meka okkoma bagannavaa..
exam ivara una gaman balanna patan gananvaa..
thanks akka sub ekatahh…..
හම්මේ Love Rain බලන ගමන් ඉන්නේ.
ඔන්න මේකත් බාන්න දැම්මා.
කතාවනම් සුපිරියි වගේ අක්කේ,
සබ් ටික හිටු කියලා දෙමු එහෙනම් 😀
http://kickass.to/full-house-korean-drama-complete-english-subs-t3287686.html#main menna mama kattiyatama 4.29GB copiyak genawa.register wenna mkuth ona na 🙂 joliye bagena balanna 🙂
මචෝ උබ මේක බෑවද
සබ ගැලපෙනවද පොඩ්ඩක් රිපලයි කොරපන්
මයෙ අම්මා
na saho thawama bawe ne.size eka adu torrent ekakata kiyala mechcharamay hoya ganna puluwan wey.boho durata sub hari yay 😉 awlk ne ban thawama eka episode ekaine deela thiyenne 🙂
saho suba uba kewa 4.29GB 1ta galapenawada?
එල අක්කි
ඉස්සර ITN එකෙ යනකොට එහෙන් මෙහෙන් බැලුවා
ඒත් ඔක්කොම බැලුවෙ නෑනෙ
වෙලාවක් ලැබුනම බලනවා
සබට තුති
ඔබට ජය………….
එහෙන් මෙහෙන් නැතුව මේ පාර හොදටම බලන්නකො එහෙනම් ,මේක බලන එක හරි ජොලි 😀
Meke kathawanam godak hodai eth mama baluwe ne.ITN eke hadakawapuwa balanna giyama wamane yanna wage melo rahak ne.dan ithin hitha sathuten balanna puluwan,sub ekata thanks akka 🙂
ඔරිජිනල් එක බලලා හඩ කවපු එක බලන්න ගියාම එපා වෙනවා ,මටත් එහෙමයි ,
ඒ නිසා මේකම බලන්නකො ,
ආනේ …හරිම සතුටුයි ,ගොඩක් අය මේකට ආසයි වගේ ,කමෙන්ට් කලාට ගොඩා…………..ක් ස්තුතියි ,අනිත් ඒවාත්
ඉක්මනටම දෙන්නම් ,දිගටම බලන්න හොදේ ,
අහ් …සිංදුවලටත් සබ් හොයලා දාන්නම් ,සබ් එකේ ඒවා නෑනේ,100% ක් විශ්වාසයි මේක බලලා
ඔයාලා මට බනින එකක් නෑ ,කතාව ඒ තරම් රසවත් , හි හී 😀
සිංහල උපසිරසියට ගොඩක් පින්
සෙව්වන්දි සද්දයක් නැතුව ඉදලා ආයෙ වැඩ පටන් අරන් තියෙන්නෙ 😛
බොහොම ස්තුතියි 😀 😀 ජය
ඒකනේ :ඪ්,b
niyamai akke thanx hode
THANX
math hoya hoya hitiyee….
Thanks….
ela ela niyama theremak,,,,degatama karagena yamu sahodare,,,jaya wewa!!!
නමෙක නම් කියා ගන්න බැරි අහඹු සිදුවීමක්.මං හිතන් හිටියෙ හෙට අනිද්දම මේක අරගෙන බලන්න.දැන්නම් ඉතින් බාගෙනම බලන්න බැරියැ. 😉 ස්තුතියි
එහෙනම් දැන් දිගටම බලන් යන්නකො ,සිංහලෙන්ම 😀
Oyaa dawas deken dekata thama sub denne a nisa me hitiya wage iwasala episode 5 k dunnama balanna patan gannawaa s:-) 😀 ▪《♡》
ඪ්හරි ඉක්මනටම දෙන්නම් ,දාලා ඉවරයි 😀
Sewvandi nsthnam geum 😀 jan di sthuthi kiyanna wachana naha mokada request kala ekak dunne keep it up god bless you oyatayi mangitayi dennatama aa ♥ ♥
😀 😀 ස්තුතියි ඔයාට ,බලන්නකො දිගටම ,
pattane! issara itn 1e meka yaddi kata aragena inne. thanks akke.
ස්තුතියි ස්වර්ණරේඛා සහෝදරියේ
ස්තුතියි ස්වර්ණරේඛා සහෝදරියේ
මෙක නම් ලොවක් වටින නිර්මාණයක්
ජය වේවා!
300MB torrent 1ka gnna asiatorrents site 1ke reg wenna bane….???????ai???? pls kawru hari reg unada??? kiyanawada kohomada kyla…..
anith tikath ikmanata denna hode gd luck
SEWWANDI akkagen iluwa wgema mekata sub denna patan aran.niyamai akke.meka dei kiyalamai balan hitiye.aniwa ada idala bamak thama.thanx again SEWWANDI akke.ithiri ep.1kth ikmanata demu.jaya wewa…..
දිගටම බලන්නකො එහෙනම් ,:D
unge nam thama maru 😀 patalenawa baladdi :0
Falling Skies S04 උපසිරසි ලබාෙද්න්න ඉක්මණටම
ඒක දෙන්නේ මම නෙවේනේ , 😀
මේකාට කෙල්ලො දෙන්නගෙ නම් ටැපලිලාද කොහෙද
ඒ අස්සෙ මටත් පැටලුනාද මන්දා 😀 😀
Thank You..
සුපිරියි සහෝදරි..මරු කතාවක් මේ පාර ගෙනත් තියේන්නේ..ඉක්මනටම මේකේ සබ් දේන්න.ජය වේවා
.Thanks.
niyamai matha asawen hitiya meka balnna niyamai eka dila degatama sub demau hodeeeeee 😀
aaaa swarnakke.. pat pat gala demu aah. balala nam na. eth post eka kiyewwama balanna dola dukak upanna 😀
මම මේ එත් බැලුවා අපේ කොරියන්
ෆිල්ම් අක්කා මොකද නිහඩ කියලා
මටනම් ඔයා මේක හොදයි කියලා කලින්ම කියලා තිබ්බ නිසා එපි ටිකක්
බා ගෙන ඉන්නේ අද ඉදන් සිංහලත් එකක්ම බලන්න පටන් ගන්න ඕනේ
අනිත් ටිකත් ඉක්මනටම දෙන්නෝ .ජය
ඔව් …එත් කැම්පස් විභාගේ කල් නිසා මේක දැම්මා ,බලලා සතුටු වෙන්න 😀
එලකිරි තමයි
මම අද උදෙත් හිතුවා ආයි පාරක් මේක ටීවි එකේ යන එකේ
අපේ කවි්රුහරි මේකට සබ් කරනවනම් කියලා
මම මේක බලලනම් නෑ ඒත් බලපු අය කිව්වා මේක හොඳයි කියලා
දෙයියනේ කියලා දැන් මේක බාගෙන බලන්න පුළුවන්..
ජයම වේවා….!!!
😀 ඔව් බලන්නකො ,මට ඉශ්වාසයි ඔයා ඒකට ආස වෙයි ,
Meka me dawas walath yanawa, bt man me august wala xam karana hinda balanda wennaa, baiscope eke dena hinda august walin passe mula idalama balathahaki… Sub 1 dunnata thanx akke, okkoma tika denda hode…….
එහෙනම් after exm බලන්නකො හොදේ ,:D
thank you sis 🙂 🙂
akkige next TV series 1k The Heirs wenawata math godak kamathi
හරි බලන්නම් කෝ හොදේ 😀
thank you sis….:D
ස්වර්ණරේඛා අක්කේ, ඔයා Korean movies වලට sub දෙන නිසා පොඩි ඉල්ලීමක් තියෙනවා…
Lee Min-ho රගපාන “Personal Taste” සහ “The Heirs” tv series දෙකට sinhala sub දෙන්නකෝ…
Thank you 🙂
300MB torrent 1ka gnna asiatorrents site 1ke reg wenna bane….???????ai???? pls kawru hari reg unada??? kiyanawada kohomada kyla…..
eke register kiyana word eka uda click karama form ekak enawa. eka hariyata fill karama lesiyenma register wenna puluwan. kisi prashnayak awe na matanam.
personal taste එකට සුබ් කරන්න කියලා පටන් ගත්තා ඒත් බයිස්කෝප් එකෙන් බාරගන්නේ කොටස් 16ම ඉවර කරල දුන්නාම ඉතින් වෙලාව නැති නිසා වැඩේ අතරමග නැවැත්තුවා
අනේ අපරාදෙනේ ..ඒකේ episode එකක තියන line ගාන ටිකක් වැඩි මං හිතන්නේ ,සබ් දාන්න බලන්නකො ,
personal taste sub දෙන්නකෝ .
හරි නංගි ,ඊලගට බලන්නම් කෝ ,හොදේ 😀
300 MB (4.65GB) කොපිය ඕන කෙනෙක් ඉන්නවනම් ඊ මේල් එක දාන්න
හෙට දිහාට මම ටොරන්ට් එක මේල් කරන්නම්
[email protected]
මේල් එකක් දැම්මා සහෝ
saho full house torrent eka ewanawada
[email protected]
300mb copy eka ganna register wenna ba. invite only lu… matath ewahan hode.
[email protected]
My friend can you please send me a torrent link file suitable for this singhala subtitles
saho matafull house torrent eka ewanawada
Link eka matath ewannakoooooo,
Bro, Full House episode 1-16 download karanna register venna ba machan.
[email protected]
send me torrents plz bro. thanx 🙂
[email protected] plz matath ewanna
අක්කේ ඔයා නම් සුපිරි 🙂 (Y) thanks alot හලෝ අර සිංහල හඩකවපු මල ජරාව බලන්න බැරුව ඩබල් ටින් වෙලා හිටියේ දැන් අවුලක් නැහැ ඔය ඉතිං දිගිටම sub දෙනවනේ !!!!
AJA AJA FIGHTING !!!