Wednesday , September 30 2020
Breaking News

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E57:58] Sinhala Subtitles | ෂින් වල අය පොරොන්දු රකිනවා.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

කලින් කොටසින් දැක්කනෙ බ්‍රැඩ්ලි ආයෙමත් මධ්‍යම නගරයට එනවා. එයා ඇතුල් වෙන්න හැදුවත් ප්‍රධාන ගේට්ටුව ළඟදි එයාට බකානියර් සහා ලින් බාධා කරනවා. මෙයාලට රැන් ෆැන් සහා ෆූ එකතු වෙනවා. ඒ කවුරු එකතු වුනත් බ්‍රැඩ්ලි කියන්නෙ ලේසියෙන් පරාද කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ කොටසෙදි දුක හිතෙන සිද්ධිත් වෙනවා. එ්ත් මේක රටක් බේරගන්න සටනක්. ඒ වගේ දේවල් මේ සටන අතරතුර වෙන්න පුළුවන්. ඒ වගේම මනුරූපියෙක් අපේ පැත්තට ආවොත් කොච්චර ප්‍රයෝජනයක් ලැබෙයිද? ඒකත් මේ සටන් අතර තුර බලාගන්න පුළුවන්. මතුපිට එහෙම සිද්ධ වෙද්දි පොළව යට උමග කෙලවරදි එඩ්ගෙ පිරිසට බාධකයක් ඇති වෙනවා. එයාලත් එක්කත් සටන් කරන්න වෙන වෙලාවෙ අනපේක්ෂිත සිදු වීමකුත් වෙනවා. ඒ වගේම 5 වෙනි බිල්ලට කෙනෙක්ව එයාලා සූදානම් කරන්න යන්නෙ. එයා කවුරු වෙයිද? මේ වෙලාවෙ තුරුම්පුව තියෙන්නෙ තාත්තා කියන පුද්ගලයා අතේ. වැඩි විස්තර කතාව බලලම දැනගන්න..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. Amalka Himeshan

    Thanks sub ekata

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. thanks sis sub ekata

  5. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි …………………

  6. බොහොම ස්තූතියි

  7. Thanks sis 🙂

  8. thank u, sis sub ekata..!!!

error: Alert: Content is protected !!