You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 22 2020
Breaking News
Home / All / Gabbar Singh (2012) | පිස්‍‍සු ‍පො‍ලිස්‍ ‍කා‍ර‍යෙක්‍. [සිංහල උපසිරසි සමඟ]

Gabbar Singh (2012) | පිස්‍‍සු ‍පො‍ලිස්‍ ‍කා‍ර‍යෙක්‍. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

gabbar singh 2012

මේක මගේ පළමු උපසිරස ගැන්වීම. ඉතින් පළමු වැඩේම මන් බලපු ෆුල් ආතල් ෆිල්ම් එකකින් පටන් ගත්තා. උපසිරැසි ගැන්වීම නම් ලේසි උණේ නෑ. මොකද මේ ෆිල්ම් එකේ ලයින් ගාන ගොඩක් වැඩි නිසා. මේ ෆිල්ම් එකේ දෙදාහකටත් වැඩිය තිබුණා එත් ඉතින් අතඇරියේ නෑ. කොහොමහරි වැඩේ ඉවර කරගත්තා.

මේකේ ප්‍රධාන චරිත සදහා දායක වෙලා තියෙන්නේ පවන් කල්‍යාන් සමගින් කමල් හසන්ගේ දියණිය වන සෘති හසන් විසින්. ඊට අමතරව Brahmanandam , Ali වගේ රංගන ශිල්පීන්ද රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්න Harish Shanker. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ganesh babu විසින්. මේ චිත්‍රපටයේ IMDB මීටරේ 7.2 කට කරකැවිලා තියෙනවා. ඒ වගේම හොදම සංගීත අධ්‍යක්‍ෂණයට,හොදම නළුවාට හිමි සම්මානය වගේම තවත් සම්මාන රාශියකට මේ චිත්‍රපටය පාත්‍ර වෙලා තියෙනවා. දැන් ඉතින් අපි කතාව පැත්තට යමු.

මේ කතාවේ ඉන්නවා වෙන්කට්රත්නම් කියලා කොල්ලෙක් එයා පොඩි කළේ ඉදලම Sholay 1975 චිත්‍රපටය බලලම එකේ ඉන්න දුෂ්ටයා වන ගබ්බර් සිං ට පිස්සු වැටිලා ඉන්නේ. සාමාන්‍ය කෙනෙක් නම් පිස්සු වැටෙන්නේ වීරයාට එත් මෙයා වෙනස්. මෙයාට, එදා ඉදන්ම ඕන උණේ දුෂ්ටයෙක් වෙන්න. ඒවාට එයාගේ තාත්තාගේ වැඩත් හේතු උණා. එයා කොහොමහරි එයාගේ නම ගබ්බර් සිං කියලා වෙනස් කරගන්නවා. පස්සේ මෙයා තාත්තා එක්ක රණ්ඩු වෙලා ගමෙන් පැනලා යනවා.

කොහොමහරි මෙයා ලොකුවෙලා පොලිස් නිලධාරියෙක් වෙනවා. ඊට පස්සේ මෙයා හිටපු ගමේ ම වැඩකරන්න එනවා. මෙයා අනිත් හැම පොලිස් නිලධාරින්ටම වඩා වෙනස්. හරියටම කිව්වොත් මෙයා ටිකක් පිස්සු චරිතයක්. කරන්නෙම පිස්සු වැඩ. උදාහරණයක් වශයෙන්මෙයාගේ ස්ටේෂන් එකේ නම, “ගබ්බර් සිංගේ පොලිස් ස්ථානය” විදිහට මෙයා වෙනස් කරගන්නවා. වැඩ කරගෙන යන අතරේ මෙයාට බග්‍යලක්ෂ්මි කියලා ගෑනු ළමයෙක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් එයාට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මොනවද? එයා ඒවාට මුහුණ දෙන්නේ කොහොමද? අවසානයේ ඒ දෙන්නගේ ආදරය ජය ගනීද? මේ හැමදේටම පිළිතුරු ඔයාලට ෆිල්ම් ඒක බලාගෙන යනකොට හම්බවෙයි.

මේක කම්මැලි කමක් නැතුව දිගට බලන්න පුළුවන් ෆුල් ආතල් ෆිල්ම් එකක් වේවි. බලලා හැමෝම හොද නරක කියලා comment එකකුත් දාල යන්න. පළවෙනි වැඩේනේ තව එකක් කරන්න ආස හිතෙන්නේ එතකොට. එහෙනම් මම සමුගන්නවා. තවත් මෙවැනි ෆිල්ම් එකකින් හමුවෙමු.

Gabbar Singh (2012) on IMDb

 

 

695 MB කොපිය මෙතනින් බාගන්න

5e9d15e088629dd7f66394a7f503986da6a55292
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

39 comments

  1. “චූටී මල්ලි”

    commenttnxcomment

  2. Ela machan….niyama wadak..thnx..

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. Sub eka movie ekat match wennh bn, please meka harigaspnko, ela a, thawa godak movies denna shakthiya lebewa

  5. බොහොම ස්තූතියි

  6. kiyala wadak na. elama elai, supiri wadak

  7. comment කරපු හැමෝටම ස්තුතියි

    ●▬▬▬▬▬ ජයවේවා▬▬▬▬▬●

  8. නුවන්

    Super film eka macho kiyala wadak na

    • තාරක නුවන් දිල්හාර

      ඒකටත් සබ් කරන්න බාරගෙන තියෙන්නේ මම තමයි
      ලගදීම ලගදීම ඒකත් ලගදීම ඔයාලට ලැබෙයි
      රැදී සිටින්න

      ●▬▬▬▬▬ ජයවේවා▬▬▬▬▬●

  9. “චූටී මල්ලි”

    මාත් හොයාගන්න ඔනි මේක
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……..

  10. පලමු සබට සුබ පැතුම්. ජයවේවා.

  11. චන්දිම අමරසිංහ

    *** පලමු වැඩේට සුභපැතුම්…. ***
    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  12. සබ එකට තැන්ක්ස්…

  13. බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  14. පලවෙනි නිර්මාණයට සුබ පැතුම් සහෝ
    සුපිරි ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ මුලින්ම
    ඔන්න මමත් බා ගන්නවා.ජය!! 🙂 🙂

  15. 1st 1tama patta filumak ne bassala thiyenne….G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARAKA saho.digu gamanak yamu.jaya wewa……………

  16. comment කරපු හැමෝටම ස්තුතියි

    ●▬▬▬▬▬ ජයවේවා▬▬▬▬▬●

  17. සුභ පැතුම්
    පළවෙනි උපසිරැසියට
    තව තවත් උපසිරැසි කරන්න ජය

  18. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ලස්‍‍ස‍න ‍ෆි‍ලු‍මක්‍.
    ‍සු‍පි‍රි ‍වි‍දි‍හ‍ට ‍ති‍යෙ‍න‍වා.
    ‍සල්‍‍මාන්‍ ‍ගේ, “‍ඩ‍බාං‍ග්‍ 01” ‍හා
    ‍ලිට්‍ල්‍ ‍සු‍පස්‍ ස්‍‍ටාර්, ‍සිම්‍‍බු‍ගේ “‍ඔස්‍‍ති” ‍එ‍කේ ‍ක‍තා‍ව‍ම ‍ත‍මා ‍මේ‍ක…
    ‍ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍‍සු‍භ ‍පැ‍තුම්‍, ‍ස‍හෝ…
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි…

  19. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  20. Thanx Bro…. Ohomama Yan.. Jayawewa.. 🙂

  21. ඉසුරු චතුරංග

    බොහොම ස්තූතියි තාරක සහෝදරයා..
    තව තවත් උපසිරැසි කරන්න..
    ඔබට ජය.. 🙂

  22. නලින් පෙරේරා

    ස්තුතියි තාරක සහෝ! මැක්සා කථාවක් වගේ..

    ජය වේව‍ා!

  23. වරුණ රංගජිත් (වරූ)

    niyamai…
    niyamai…
    good….
    ජයම වේවා…

  24. සුභ පැතුම්
    සුභ පැතුම්
    පළවෙනි උපසිරැසියට
    දිගටම උපසිරැසි දෙන්න
    දිගටම අපිත් එක්ක ඉනන
    උපසිරැසියට තුති

  25. නියමයි සහෝ..
    නියම ෆිලුමක් වගේ..
    සබට බොහොම ස්තුතියි.. 🙂 🙂
    ජය වේවා.. 🙂 🙂

  26. Brahmanandam innwanam elaaaa.. thak you sub ekata. jaya wewa 🙂

  27. kavindugayashan

    sha maru filuma tnx machan

error: Alert: Content is protected !!