අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gajakesari (2014) with Sinhala Subtitles | සිංහබල තේජස්ථ හස්තිරාජයෙක්. මව්බිමට දිවි පිදු බලපරාක්‍රම රණශුරයෙක් [සිංහල උපසිරැසි සහිතව]

Rating: 7.4/10. From 19 votes.
Please wait...

Gajakesari 2014බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සාමාජික සාමාජිකවන්ට සහ අප හා සමග අත්වැල් බැදන් ඉන්න සියලූම දෙනාට සුභම සුභ දවසක් වේවා! මම මේ අඩවිය වෙතට පැමිණෙන්නේ මාගේ දෙවැනි උපසිරැසිය සමගින් වැඩිය අටුවාටිකා අවශ්‍යය නැ මට මේ කාර්ය්‍යය හොදින් කරගෙන යාමට සහය දුන් සියලු දෙනා මේ මොහොතේ මතක් කර සිටිමට කැමතියි. මගේ බාලසොයුරිය නිලුෂා නංගි(චුටි දූ). චාමර කනිෂ්ක මල්ලි. ඒ වගේම සදුන් ධනුෂ්ක සහෝ (අපේ අඩවියට උපසිරැසි දෙන) ඒ වගේම විශේෂයෙන් ම මතක් කරන්න ඕන අපේ බන්දු මර්‍හ ගුණවර්ධන සහොව මේකේ සමහර තැන්වල අපි නොදන්නා වචන සහ දෙවිදේවතාවන් වහන්සේලා ගැන පැහැදිකර දීම පිළිබදව. තවදුරටටත් කියන්න කැමතියි දෙවැනි එක හින්දා අඩුපාඩුත් ඇති ඒවා පෙන්වා දීම නරඹන ඔබ සතු වගකීමක් මම එය ඔබ සැමගෙන් බලාපොරොත්තු ව සිටිනවා.

අපි එහෙම නම් කතාව පැත්ත ගැන ටිකක් බැලුවොත් මේක 2014 වර්ෂයේ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නිමැවුනු ඉන්දිය රුපියල් කොටි 8 ක බරපැනක් දරලා අදායම කොටි 22 ක් දක්වා උපයාගත් IMDb අගය 6.3/10 ක් ලබා ගැනීමට සමත්වු Action .Drama .Epic. යන වර්ගීකරණයට අයත් සලරුවක් කිව්වොත් නිවැරදියි. මේ සිනමා සිත්තමේ රංගයෙන් දායකවෙනවා කර්ණාට නළු “යාෂ්“සමගින් අමුල්යයා. මේ කථා තුල අපේ රටටත් පොඩි සම්බන්දයක් තියෙනවා බලලාම ඉන්න මොකද්ද ඒ සම්බන්දේ. එක තරුණයෙක් ජිවත්වෙනවා බොහෝම විනෝදකාමිව අඩුතරමේ දෙවියන් ගැන පුද පූජා ගැනවත් ඔහුගේ විශ්වාසයක් නෑ. ඔහුගේ එකම අභිප්‍රාය ඔහු කැමති තරුණියක් විවාහ කරගෙන හොද පවුල් ජිවිතයක් ගතකරන එක. ඒත් ඔහුගේ ඉරණමේ එහෙම නෙවෙයි ලියවිලා තියෙන්නේ මොහුගේ පෙර ආත්මභවය නිසා මොහු ඊට වඩා උසස් තැනකට දෙවියන් විසින් තෝරාගත් සුවිශේෂි අයෙක්. එක දවසක ඔහුට අහන්න සිද්ද වෙනවා ඒ උසස් තැන කුමක්ද කියලා. අඩුතරමේ ඔහු ඔහුගේ තත්වය ශක්තිය ගැනවත් දන්නේ නෑ. ඉතින් ඒ උසස් කාර්ය්‍යය මොකද්ද? පෙර ආත්මභවයේ මොහු කවුද? මේ කරුණු නිසා ඔහුගේ අනාගත අභිප්‍රායයන් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද? කියන දේවල් දැන ගන්නනම් සලරුව නරඹලාම ඉන්න වෙනවා. අවසාන වශයෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සමීර චතුරංග අයියාව සහ රොයිලි අයියාව මතක්කරමින් මම නවතිනවා ඔබ සැමට. තෙරුවන් සරණයි! විෂ්ණු දේවි පිහිටයි!!

දෝෂය නිවැරදි කරනු ලැබුවා, නැවත බාගත කරගන්න.

Gajakesari (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Gajakesari 2014 Kannada 720p DVDRip – [HP]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

50 thoughts on “Gajakesari (2014) with Sinhala Subtitles | සිංහබල තේජස්ථ හස්තිරාජයෙක්. මව්බිමට දිවි පිදු බලපරාක්‍රම රණශුරයෙක් [සිංහල උපසිරැසි සහිතව]

  • ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Thanks sub ekata jayawewa……….

    Reply
  • Thanks for sub…!!!

    Reply
  • Thanks so much

    Reply
  • jaya wewa saho all the best

    Reply
  • ela..keep going ….all the best

    Reply
  • Mcn meke kannada audio wda naneer

    Reply
  • thanks bro.keep it up.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ! දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න

    Reply
  • නියමයි මේ දවස් වල මට වැඩ වැඩියි. ඒත් මම මේ ගැන හොදට කියවලා බැලුවා ඇත්තටම මට සතුටුයි. මම සුභ පතනවා මගේ පෙරේරා අයියේ ඔයාට මෙ‘ මගේ හදවතින්ම. තව තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා . බුදු සරණයි . සියලු දෙවියන් රැකදේවා.

    Reply
  • සබට ස්තුතීයි යාලු. අතාරින්නෙ නැතුව දිගටම කරගෙන යන්න සුබ පැතුම්!

    Reply
  • බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

    Reply
  • තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

    Reply
  • ස්තුතියි තරිදු සහෝ.. අපිට නම් උඹ මැණීකක් කොල්ලෝ.. දිගටම මෙවැනි සුප්පා ෆිල්ම් අරන් එන්න.

    ජය වේවා!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියම ෆිල්ම් එකක් වගේ බොහොම ස්තුතියි,ඔයාගෙයි මගෙයි සබ් පැටලිලා වගේ. අවුලක් නෑ,දැන් හරිනේ වැඩේ
    ජය තෙරුවන් සරණයි

    Reply
  • දැන් දිගට හරහට සබ් දෙනවා නේ.
    කට්ටියක් ඉන්නවා රිදෙයිද දන්නේ නැහැ.
    බයිස්කෝප් එකේ සබ් දෙනවා කියල….

    Reply
  • 400 MB කොපිය මේ ලින්ක් එකෙන් ගන්න facebook.com/baiscopedirect

    Reply
  • උපසිරැසියේ ගැටලුව දැන් නිරාකරණය කරලා තියෙන්නේ

    Reply
  • machan wena movie ekaka sub theyenne.. movie eka download kala.. eth therenne na dan sub nathi nisa.. plz hari eka upload karandakoo…

    Reply
  • niayamai…mcn kannada filumak ne….me wge film nm kohoma hari balanawa..atharin na…thawa me wge ewa denn….thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply

Leave a Reply to blackLion007 Cancel reply

Your email address will not be published. Required fields are marked *