Tuesday , September 22 2020
Breaking News

Game (2011) with Sinhala Subtitles | ඝාතකයා සොයා යාම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. ඒ හින්දම Bollywood ත්‍රාසජනක චිත්‍රපට වල ඉහළින් ම තියන මේ සිනමා නිර්මාණයට උපසිරැසි දාන්න හිතුවා. මෙම සිනමා නිර්මාණය Exel Entertainment වෙනුවෙන් Farhan Akhtar හා Ritesh Sidhwani යන නිශ්පාදකවරුන් විසින් නිපදවා ඇත. Abhinay Deo විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටය සඳහා Abishek Bachchan, Kangna Ranaut, Sarah-Jane Dias, Jimmy Shergill, Boman Irani, Anupam Kher, Shahana Goswami වැනි බොලිවුඩයේ සුපිරි නළු නිළියන් සිය රංගන දායකත්වය ලබා දීලා තියනවා. මෙහි සංගීතය සපයන්නේ Shankar-Ehasaan-Loy හා Ram Sampath විසින්. මුම්බායි, සාමෝස්, ග්‍රීසිය, ඉස්තාන්බුල්, ලන්ඩන්, බැන්කොක් යන ස්ථානවල මෙහි රූගතකිරීම් සිදුකර ඇත. මෙම සිනමා නිර්මාණය ඩොලර් මිලියන 7ක පමණ ආදායම් වාර්තා ලබාගෙන තිබෙනවා.

මේ චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් කරනවනම්… කබීර් මල්හෝත්‍රා කියන්නේ සුපිරි බිලියනපති ව්‍යාපාරිකයෙක්. මොහු මිනිස්සු හතරදෙනෙකුට තමන්ගෙම කියලා තියන ග්‍රීසියේ සාමෝස් දූපතට පැමිණීමට ආරාධනා කරනවා. මොවුන් හතරදෙනාම මුදල් සෙවීමේ මාර්ග සොයමින් සිටින අය. මෙය ඔවුන්ට හොඳ අවස්ථාවක් බව කබීර් දන්වා එවයි. මේ මිනිස්සු හතරදෙනා කවදාවත්ම හමුවෙලා නැති නංනාදුනන උදවිය. ඒ කියන්නේ ඔවුන් එකිනෙකාව හඳුනන්නේ නෑ. මේ හතරදෙනාව විස්තර කරනවන්ම්, එක්කෙනෙක් තමයි නීල් මෙනන්. මෙයා කැසිනෝ අයිතිකරුවෙක් අනිත් කෙනා ඕ.පී.රාම්සේ. මෙයා අග්‍රාමාත්‍ය අපේක්ශ්කයෙක්. අනිත් දෙන්නා තමයි වික්‍රම් කපූර් හා ටීෂා ඛන්නා. මේ දෙන්නා පිළිවෙලින් සිනමා තරුවක් මාධ්‍ය වාර්ථාකාරිනියක්. මොවුන් හතරදෙනා දූපතට පැමිණි පසු කබීර් ඔවුන්ට තම දියණියගේ මරණය ගැන හෙලි කරයි. ඔහුගේ දියණියගේ ඝාතනයට වගකිව යුත්තෝ මොවුන් බව කබීර් පවසයි. කබීර් මල්හෝත්‍රාගේ දියණියගේ ඝාතනයට වැරදිකරුවන් වන මේ අය මේ දිවයිනට ගෙන්වූයේ ඒ බව ඔප්පුකොට ඔවුන්ව නීතියට හසුකරදෙන බව කබීර් ඔවුන්ට පවසයි. එම සිදුවීමට පෙර දිණයේ සිදුවන්නේ නොසිතූවිරූ දෙයකි. කබීර් මල්හෝත්‍රා එදින උදෑසන ඝාතනයට ලක්වෙයි.

ඉතින් ඔය සඳහන් කරේ සිනමා නිර්මාණයේ කුඩා සාරාංශයක්. මේ ඝාතනයට වගකිව යුත්තෝ කවුරුන්ද? කබීර් මල්හෝත්‍රාගේ දියණියගේ ඝාතකයාමද? නැතහොත් ඔහු සියදිවි නසාගත්තාද? මේ ප්‍රශ්නවලට උත්තර සිනමා සිත්තම නරඹා දැනගන්න පුලුවන්. පටන් ගත්ත වෙලාවේ ඉඳලා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය අවසානයක් නැතිව ඉවර වෙන චිත්‍රපටියක් නොවන බවත් කිව යුතුයි. ඉස්සරලා කියපු ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටිය බලලා ඔයාලම හොයාගන්න. ජය වේවා!!!

2011 මැයි 11 ධනුෂ්ක ලක්මාල්(ධනා) සොහොයුරා විසින් පල කළ ලිපිය.

අද මං කියන්න යන්නේ මේ අවුරුද්දේ ආව පට්ටම පට්ට හිංදි බයිස්කෝප් එකක් ගැන. මේක අයත් වෙන්නේ Action, Crime, Drama ගනයට. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Abhinay Deo.

මේකේ කතාව ගැන ටිකක් කියනවා නම්. මෙහෙමයි සීන් එක ආරම්භ වෙන්නේ. කබීර් මල්හොත්රා ඒ කියන්නේ ලෝකයේ සිටින ඉතා විශාල ධනවතෙක්. ඒ චරිතයට පන දෙන්නේ අපි කවුරුත් දන්න බොලිවුඩයේ සිටින සුපිරි නලුවෙක් තමයි ඒ Anupam kher. මෙයාට ලොකු උවමනාවක් තියෙනවා කට්ටියක්ව මෙයාගේ ලඟට ගෙන්න ගන්න. කට්ටිය කියන්නේ හතර දෙනෙක්. ඒ හතර දෙනා තමයි. නීල් මේනන් ඒ කියන්නේ Abhishek Bachchan, ඔහු මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක්. අනිත් කෙනා සියා අග්නිහෝත්රි ඒ කියන්නේ Kangana Ranaut, එයා වාර්තාකාරියක්. අනිත් කෙනා Boman Irani ඔහු දේශපාලකයෙක් අනිත් කෙනා තමයි Jimmy Shergill ඔහු ඇක්ටර් කෙනෙක්.

හ්ම්ම් ඇයි මේ කට්ටියව ගෙන්න ගන්නේ…. ගෙන්න ගන්නේ හොඳ දේකට නෙමේ මිනී මැරුමකට දඩුවම් දෙන්න. ඒත් හදිස්සීයේම සිදුවන්නේ කවුරුත් හිතපු නැති දෙයක්. මේ කට්ටියව ගෙන්න ගන්නේ දූපතකට. ඒත් මේ දූපතේදි නොසිතූ විරූ අයුරින් ලෝක සුපිරි ධනවතා මරණයට පත් වෙනවා. ඒක මිණී මැරීමක්. කවුද ඒ දේ කලේ ???? ඒක දැනගන්නනම් ඉතින් බයිස්කෝප් එක බාගන්නම වෙනවා.

ගොඩ කාලෙකින් ආව හිංදි කොර බයිස්කෝප් එකක්. හැමෝම බාගෙන බලන්න. ඉන්දියාවෙ තවත් සුපිරි වැඩක්.

නිකං බාගෙන විතරක් යන්න එපා කමෙන්ට් පාරකුත් දාන්න හොඳේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-06-15

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. sub ekata godak sthuthi .jaya wewa !!!!!!!!!!!!

  2. උපසිරසියට බොහොම ස්තූතියි 🙂


  3. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

  4. thank bro
    wish ur good luck

  5. Film 1 godak lassanai.. film eke magak yaddi sub enne nathuwa yanavane.. mokakda karanna one..?

  6. yaluwange wadanam ala.ath samahara film wala subtitel witharak download karanda be….

  7. මංගල උපසිරසියට උණුසුම් සුබපැතුම්!

  8. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

  10. ස්තුතියි සහො

  11. වැඩෙ හොදයි.ස්තුතියි

  12. ෆිල්ම් එක බාගෙනනම් ඉවරයි හොදයි කියල හිතෙනව
    ඔයගේ උත්සාහයට ස්තුතියි.

  13. machan film1 nm awulak nehe.eth subs wedakaranne miniththu kihipayai bn.poddak ekagena balapan.

  14. Good post friend thanks

  15. සමාවෙයන් අචින්ත සහෝ අදහස් දක්වන්න පමා උනාට
    පලවෙනි එකම ඝාතකයෙක් පස්සෙන් පන්නන එකක් නේද ආහ්
    එල එල
    පලමුවැන්නට සුබපැතුම් එහෙමනම්
    අපේ උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලුගන්නව
    මෙන්න අරගත්ත
    ජය

  16. ඩොක් අයියා

    ගොඩක් ස්තුති මල්ලි, ඔයාගේ ප්‍රථම නිර්මාණය ගොඩක් සාර්ථකයි

  17. mudiya / මුදියා

    (කෝ බොලව් මං කලින් දාපු කමෙන්ට් එක)
    තවත් අළුත් කොල්ලෙක්.නියමයි මචං.පළවෙනි එකට සුභ පැතුම්.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  18. mudiya / මුදියා

    නියමයිනෙ අචින්ත.පළවෙනි එකටම පට්ටම හින්දි එකක්නෙ ගෙනත් තියෙන්නෙ.සුභ පැතුම් හොඳේ.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  19. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  20. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම් දිගටම දෙන්න.ජයවේවා.

  21. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  23. මේක ටීවි එකෙන් බැලුවා වගේ මතකයි. ඒ උනාට බාගන්නවා ආයෙත් බලන්න. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!

  24. රෙහාන් චානක

    ජය වේවා මචන් ඊලග එකත් ටක් ගාල දෙමු..

  25. “චූටී මල්ලි”

    පහරක් බව හැගී යන නිසා
    බලන ලැයිස්තුවට දාගනිමි
    පලමු එකට ජය
    තව ගේන්න
    ඔබට ජය…………..

  26. ස්තුතියි මචෝ සබ් එකට.

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niයාමයි මචෝ..
    මමනම් මේක කලින්ම බැලුව…
    ෆිල්ම් එක හොදයි..
    සබ් ගෙනාව එකට බොහොම පින්..
    දිගටම කරගෙන යමු..
    ජය වේවා!!!

    • කලින් බලලත්..
      ආයෙත් බලනවට ගොඩක් ස්තුතියි සහෝ!!

  28. 1st sub akata txz

  29. නලින්

    ස්තුතියි අචින්ත සහෝ

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා!

  30. jayen jaya!!!!

  31. bohoma pin

  32. goda goda machan

  33. එල කිරි සහෝ පළමු ටවදේ සුභ පැතුම්!

  34. නියමයි,,,ජය !

  35. niyamai machan

  36. ජය වේවා ලොවෙත් නෑ

  37. දිනුක මධුශාන්

    පළමුවෙනි උපසිරසියටම තෝරාගෙන තියෙන්නේ නියම ෆිල්ම් එකක්නේ. මංගල උපසිරසියට උණුසුම් සුබපැතුම්! බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!

  38. පට්ට මචං ජය වේවා!!!!

  39. patta machan

  40. thanks 1st sub

error: Alert: Content is protected !!