You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / All / Game Night (2018) Sinhala Subtitles | මේක සෙල්ලමක්ද? ඇත්තක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Game Night (2018) Sinhala Subtitles | මේක සෙල්ලමක්ද? ඇත්තක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 58 votes.
Please wait...

මාස දෙකක පමණ කාලෙකින් පස්සේ ඔන්න කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා. සති තුනක් විතර ගතවුනා වැඩේ ඉවරයක් කරන්න. ඉවසා වදාරා බැරිම තැන මරණ තර්ජන එල්ල කල ඇඩ්මින් මණ්ඩලයෙනුත් එනකම් බලාගෙන හිටිය ප්‍රේක්ෂක පිරිසගෙනුත් පමාවට සමාව. බලමු එහෙනම් මොනවගේ කොමඩි සීන් එකක්ද මේක කියලා. 🙂 මේ වසරේ පෙබරවාරි 23වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Comedy,Crime,Mystery, Thriller කියන කාණ්ඩවලට. සාමාන්‍යයෙන් කොමඩියකට ලබාගන්න පුළුවන් ඉහල අගයක් වන 7.1ක IMdb අගයක් ලබාගන්නත් මේක සමත්වෙලා තියෙනවා. ඒවගේම ආදායම් අතිනුත් සාර්ථක නිර්මාණයක්. රංගනයෙන් දායක වෙනවා අපි කවුරුත් දන්න කියන සෙට් එකක්. ඒ අය නම් සුපිරි නළු Jason Bateman (මැක්ස්), සුරූපී නිලි Rachel McAdams(ඇනී), Kyle Chandler(බෘක්ස්), Jesse Plemons(ගැරී) යන අය. එහෙනම් මෙන්න මෙහෙමයි කතාව. 

මැක්ස් කියන්නේ පුදුම සෙල්ලම් පිස්සෙක්. (ගේම් පිස්සෙක්) සෙල්ලම් කිව්වේ, කියන පොඩි තොරතුරකින් පිලිතුර අනුමාන කරන, අභිරූපනයෙන් පෙන්වන දෙයින් පිලිතුර අනුමාන කරන ඇතුලු ගෘහස්ථ ක්‍රීඩා තමා වැඩිහරියක්ම. මෙහේ මේවා ඒ තරම් නැතුවට ඇමරිකාවෙ වගේ මේ වගේ කට්ටිය එකතුවෙලා කරන පොඩි පොඩි සෙල්ලම් ගොඩක් තියෙනවා. ඉතින් මැක්ස්ට ඇනීව මුනගැහෙන්නෙත් සෙල්ලමක් අතරෙදිම තමා. ඇනීත් මැක්ස් වගේම කෙනෙක්. ඉතින් ජාඩියට මූඩිය වගේ ගැලපෙන මේ දෙන්නා ඔන්න දැන් බැදලා කාරිය තමා ඉන්නේ. මෙයාලා සතියකට සැරයක් වගේ යාළුවෝ එක්ක එකතුවෙලා සෙල්ලම් රැයක් (Game Night)කරනවා. අර කිව්වා වගේ එක එක සෙල්ලම් තමා තියෙන්නෙ. මේ අතරේදී මැක්ස්ගේ අයියා වන බෘක්ස් මැක්ස්ගේ ගෙදර එනවා. බෘක්ස් කියන්නේ මැක්ස්ට වඩා සල්ලි තියෙන, සෙල්ලක්කාර ආයෝජකයෙක්. ඉතින් මැක්ස්ට බෘක්ස් ගැන පොඩි ඉරිසියාවක් එහෙම තියෙනවා. ඒවගේම මැක්ස් බෘක්ස්ට පොඩි කාලෙ ඉදන් හැම සෙල්ලමකින්ම පැරදෙනවා. ඒ නිසා බෘක්ස් ආව එක ගැන මැක්ස්ගේ වැඩි කැමැත්තක් නෑ. කොහොමහරි, බෘක්ස් කට්ටියට කියනවා එයාගෙ ගෙදර එයා කරන සෙල්ලම් රැයට එන්න කියලා. හැබැයි ඒක විශේෂ එකක්. මිනීමැරුම් අභිරහස් සාද කියලා වැඩසටහනක් කරන සමාගමක් හවුල් කරගෙන කරන එකක්. ඒකෙදී ඒ සමාගමේ නියෝජිතයෝ ඇවිල්ලා ජවනිකාවක් කරනවා. විශේෂත්වේ තමා ඒ සමාගමෙන් මේ දේවල් ඇත්ත වගේ කරනවා. මේක රගපෑමක් කියලා හිතාගන්න බැරිවෙන විදියට. ඉතින් කට්ටියත් මේ වැඩේට ලෑස්තිවෙලා ඉද්දී අර කලින් කිව්වා වගේ දෙන්නෙක් ඇවිල්ලා බෘක්ස්ට හොදටම ගහලා අරගෙන යනවා. අනිත් කට්ටියත් හිනාවෙවී බලන් ඉන්නවා මොකද මේක සෙල්ලමක් කියලා හිතලා. හැබැයි මැක්ස් ඇනී ඇතුළු කට්ටියට පස්සේ තමයි දැනගන්නෙ ලැබෙන්නේ මේක සෙල්ලමක් නෙමේ ඇත්තම පැහැරගැනීමක් කියලා. හැබැයි ඒ කට්ටියට විතරක් නෙමේ. මේක බලන ඔයාලටත් හිතාගන්න බැරිවෙයි සෙල්ලම මොකක්ද ඇත්ත මොකක්ද කියලා. ඒ තරම් කතාව ගොඩක් තැන්වලදී උඩු යටිකුරු වෙනවා. ඒ නිසා මගේ අච්චාරු ලිපිය ගැන හිතන්න දෙයක් නෑ. එකෙන්ම සුපිරියක්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් බවට ඉහලින්ම නිර්දේශ කරනවා.
කොමඩි බලන සෙට් එක ඇතුළු හැමෝටම නරඹන්න ආරාධනා කරනවා!! ගිහින් එන්නම්! ජයවේවා!! !!

සැ.යු. – BR පිටපතට තමා සබ් එක හදල තියෙන්නෙ ඉතින්. කලින් ආව Web,HD කොපි බාගත්ත අය ඉන්නවනම් බයවෙන්න කලඹලවෙන්න දෙයක් නෑ. මොකද බොහොම පොඩි වෙනසක් විතරයි කාල රාමු අතර තියෙන්නේ. ඒ නිසා සබ් එක එකපාරක් සකස් කරගත්තම (Adjust) ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

71 comments

  1. Thisara Ruwanga

    Thanks bro

  2. Thanks bro

  3. Thanks for Sub!

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  5. Thanks ………..:-D

  6. THanks bro supiri

  7. Thank you

  8. Lakshansilva18

    Sub ekata sthuthi

  9. thanks

  10. තැන්ක්ස් මචන් සබ් එකට

  11. 403 restricted

  12. ලහිරු උදය

    තෑන්ක්ස්

  13. Thank you saho…….

    Tawa digatama karagena yanna…….

    Jayawewa!

  14. suppa thanks bro

  15. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  16. Gayan_madushanka_

    Thanks bro

  17. hasithasililara

    thnx……bokkkaahhh…
    issarahatath apita sub diyn mch ahhh……

  18. Thanx saho.well done

  19. tanx bro

  20. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  22. Ela saho thanks

  23. ටිකක් වෙනස් විදිහේ ෆිලුමක්
    බොහෝම ස්තූතියි සබ් එකට…

  24. Prabhath_chamara_sandakelum

    Thank you…

  25. superb!!

  26. Thanks ………………..good luck ……………………..

  27. Download වෙන්නෙ නෑ බං සබ error 403:(

  28. සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  29. Thanks !!!!!!

  30. Dushan Laksitha

    සුපිරි ෆිලුමක් වගේ. දැම්ම බෑවෙන්න. සබට තුති.

  31. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!

  32. Thanx for the sub

  33. patta

  34. Thank you, brother. Keep it up

  35. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  36. Thanks for sub mchn….!!!!

  37. sub ekata thanks saho.. jaya wewa!!

  38. Mohantha_kumara

    Tnx bro

  39. හොඳයි හොඳයි ඉදල හිටල මෙහෙම දෙයක්වත් කරන එක.. කෙල්ල එක්කම ඉන් නැතුව.

  40. Thanks..

  41. mihiranga kuruwita

    thanks saho

  42. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  43. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  44. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  45. Thanks bro…!!!

  46. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  47. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  48. ThanQ Bro….

  49. Udara Damith Dissanayaka

    සිංහ…………………….ල උපසි.රැ………………..සියට ස්තූතියි…………………..

  50. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  51. thanks saho

  52. Thnx……

  53. thanks bn enakan balan hitiye

  54. upasiresiyata thuthi isuru saho.jaya!

  55. Kaushan Herath

    පට්ටම කොමඩියක්.තියෙන හදිස්සියට සබ් නැතුවම බැලුවා.පරක්කු වෙලාහරි සබ් හම්බෙච්ච එක ලොකු දෙයක්.එනිවේ තෑන්ක්ස්

  56. Nimesh sasanka

    meka enakal blan hitiye saho..thanx sub ekta

  57. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ෆිල්ම් එක බාලා බලන් හිටියේ සබ් එක දෙනකම්…

  58. Thank you for the Sub bro..!!

error: Alert: Content is protected !!