Friday , September 18 2020
Breaking News

Game of Thrones [S01E09] with Sinhala Subtitles (18+) | අවසානයට පෙර …[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 36 votes.
Please wait...

මතකනේ පහුගිය කොටස ඉවරවෙන්නේ සන්සා තමන්ගේ තාත්තට සමාව දෙන්න කියලා ජොෆ්රි රජුගෙන් අයදින අවස්ථාවෙන් කියලා. ජොෆ්රි විසින් ඒ අවස්ථාවෙත් කියන්නේ තමන් රජු බව ඔහු පිළිගන්නවනම් ඒ ගැන සලකා බලන්නම් කියලනේ. ඉතින් අද කොටසින් තමා බලන්න වෙන්නේ එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා.

රොබ් ගේ නායකත්වයෙන් යුතු ස්ටාර්ක් හමුදා බලකාය Twins වල ආරක්ෂක අතින් ශක්තිමත් විශාල පාළමකින් එගොඩ වීමට නොහැකිව ඒ සඳහා විසඳුමක් හොයමින් ඉන්නවා. රොබ්ගේ අම්මා කැට්ලින් ස්ටාර්ක් ඒකට ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරනවා ඈ දන්න කෙනෙක් මාර්ගයෙන් මේ කොටසේදී.

ඒ අතර ටයිරින් ලැනිස්ටර් තමන්ගේ තාත්තගේ කඳවුරට යනවා. නමුත් තාත්තගෙන් එතරම් සැලකුමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහු ඔහුගේ ආරක්ශකයත් එක්ක යනවා රොබ්ගේ හමුදාවට මුහුණ දෙන්න.

කාල් ඩ්‍රොගෝට මේ වනවිට අසාධ්‍ය තත්වයේ ඉන්නේ. ඒ අතර ඔහුගේ පිරිවර කලීසිට විරුද්ධ වෙන තත්වයක් උද්ගත වේගෙන එන්නේ.

සන්සා විසින් ජොෆ්රි ගෙන් කල ඉල්ලීමට පිළිතුරු ලෙස ලැබෙන්නේ නෙඩ් ස්ටාර්ක් හට ප්‍රසිද්ධියේ පාපොච්චාරණයක් කරන්නයි. ඒ පාපොච්චාරණය කරන අවස්ථාවේ ආර්යා ස්ටාර් හිඟන ලමයෙක් ලෙස විදීවල සැරිසරමින් ඉන්නේ. තමන්ගේ තාත්තගේ පාපොච්චාරණය සිද්ද වෙනබව ඇසී ඇය එතනට යනවා. ඉතින් ඇයට එහිදී කුමක් අසන්නට ලැබේවිද ? රොබ් ස්ටාර්ක්ට පාළමෙන් එතර වෙන්නට හැකි වෙයිද ? ටයිරින්ට ඇතිවෙන යුද්ධයේදී කුමක් සිදුවෙයිද ? කලීසිට කුමකින් කුමක් සිදුවෙයිද ?මෙන්න මේවට පිළිතුරු අද කොටසින් සිංහල උපසිරැසි එක්කම බලමු එහෙනම්.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. Farmchemie_Roshan

    Thanks bro….

  2. yasith Maduran

    Thank you so much

  3. Manohari Wickramasinghe

    ගොඩක් ස්තූතියි උපසිරැසියට

  4. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  5. Thanks…

  6. සබට තුති වේවා!
    දැන් තමයි ඔන්න බලාගෙන එන්නේ..
    දිගටම සබ් දෙමු.
    ඔබට ජය!

  7. sthuthyi bohomathma

  8. thanx mcn..

  9. okkoma sub walata thanx
    next ep eke sub eka thiyanawada ?

  10. thanks

  11. ස්තුතියි

  12. බොහෝම ස්තූතියි උපසිරැසියට

  13. ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂

  14. වරුණ රංගජිත් (වරූ)

    නියම කතා මාලාවක්..
    උපසිරසියට බොහොම ස්තූතියි…
    ජයවේවා..

  15. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  16. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  17. සබ ඩව්න්ලෝඩ් කරගන්න බෑනේ සහෝ.

  18. මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …specially me episode eka nam mawa fullma upset kala ….

  19. ස්තුතියි මචෝ සබ් වලට…… මුලු කතා මාලාවම බෑවා…..

  20. meke season 2 eka danne kawadda?plzzzzzzzz

  21. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  22. next epi aka ikmanata one..

  23. බොහොම ස්තූතියි පැතුම් සහෝ. ඔක්කොම බාගෙන ඉන්න නිසා සබ් එක එනකම් බලාගෙන තමා මම ඉන්නේ…!!!

  24. thanks !!!!!!!!!!

  25. asitha madushanka

    maru elaga ekath ikmanat denna puluvannam ela. thax saho…….

  26. ekmanata elanga sub 1ka one.satheyak kalwadi.ekmanata dendoooo.

  27. thanks a lot machan

  28. ඉෂාන්

    නියමයි මචන්… සුපිරිම කතාව.. තැන්ක්ස්..

  29. දුමිඳු

    thanka macho…

  30. ඔක්කොම බැලුවා කියලා වැඩක් නෑ ඔහොම යං

  31. ඔක්කොම බැලුවා කියලා වැඩක්නැ ඔහෙම යං

  32. thanks.. final akath denakam..balagena inne..
    thanks..

  33. රාම් රාජ්

    thanks

  34. Thanks….. Thanks…… Thanks…..

  35. ජයවේවා සහෝ!

  36. thank you machan loku wadak oya karanne.

  37. නියම කතා සෙට් එකක් …අනිත් ඒවත් දෙන්න

  38. එල මචං 🙂

  39. ශ්‍යාමල්

    සුපිරි කතාවක් 🙂

  40. නියමයි සහෝ බොහොම තුති

  41. නියමයි සහෝ 🙂

  42. මම කැමතිම tv series එක තමයි Game of Thrones,ඔයාලගේ sub නිසා උපරිමෙන්ම ඒක රසවිඳින්න පුළුවන්

  43. එල එල අද දවස එනකන් තමඉ උන්නෙ…………..thanks machoo

  44. ගොඩක් ස්තූතියි පැතුම්.

  45. කැළුම්

    මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ මේක නම් බලන්න බලන්න ආසයි .. ස්තූතී

  46. මේ කරන කැපකිරීමට ජයම වේවා

  47. එල ම තමා ජය වේවා….

  48. සිංහලයා

    බොහොම තුති සහෝ

  49. සුපිරි කියන්නේ උපරිමයි මේ කතාව ජය වේවා සහෝ 🙂

  50. mudiya / මුදියා

    ගිය සතියෙ එකත් තියෙනව.ඒක අද රෑට බලනව.ඔන්න බාන්න දැම්ම.එල පැතුම් සහෝ.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!

  51. කැලුම් ගුණසේකර

    එළ එළ. නියමයි සහෝ. ඉතුරුටිකත් ඉක්මණට දෙන්න.

  52. kalekata passe awe… 🙂
    gedara awith bami…. 🙁
    ~ jaya wewa ~

  53. thanks.. meka nam kammali nathuwa balanna puluwan…

  54. rusuru | රුසිරු

    සුපිරි මේක අනිවා බලන එකක්

  55. මම හිතන්නේ මේ ටිවී සීරියස් එක ලෝකේ වැඩිම වියදමක් කරලා හදපු එකක් කියල………………………..පට්ට …………අනිවා බලන්න……………………..

  56. අනිවා බලනවා THANKS

  57. nice,, thanks,, mare gati katawak,,next kotesat ikmanete denda hode,,,

  58. niyamai………

  59. බොහොම ස්තුතියි….

  60. බොහෝ පින්

  61. අනිවා මේක සුපිරිම කතාවක් සබ් දෙන්න වෙච්ච් මහන්සියට තුති

  62. bohomama isthuthi :0

  63. ජය වේවා……..!

  64. මරු මචෝ මේක බලනවා දිගටම පට්ට

  65. Niyamaiiiiiiii hodey

  66. හොට්ටා

    සුපිරි සුපිරි බොහොම පින්

  67. පට්ටම තමා මේ කතා ටික

  68. mama korea inne.. api set ekama me kathawa balanawa… api wenuwen sub hadana sahodarayata thuthi……..

  69. MaxxxamA maxxa mey tv s aka asai digatama balanna

  70. Supiri macho wadey ela

  71. Maxxama kathawa meyka nam..jaya

  72. තුති වේවා සහෝ!

error: Alert: Content is protected !!