Monday , September 28 2020
Breaking News

Game of Thrones [S02E01] with Sinhala Subtitles | උතුරේ මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 53 votes.
Please wait...

ඔන්‍න‍ ඉඳල ඉඳලා කාලෙකට පස්සේ මම කට්ටිය ගෙදරට ඇවිල්ලා ගහන්න කලින් මම ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතාවේ දෙවන කථා මාලාව අද ඉඳන් බයිස්කෝප් වෙනුවෙන් ලබා දෙන්න පටන් ගත්තා. 🙂 සයිට් එකේ ඇඩ්මින් සහෝදරවරු කියපු විදිහටනම් අති විශාල රසික ඉල්ලිම් ගණනක් ලැබුනා කියලා මට දැන්වුවත් මගේ විභාග හා රැකියා කටයුතු නිසා තමයි මේක දෙන්න මෙච්චර කල් ගියේ. පළමුවෙන්ම ඒ වෙච්ච වැරැද්දට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. සොරි හොඳේ 😉 පේන විදිහට ඉස්සර ආපු කට්ටියට වඩා විශාල ප්‍රමාණයක් දැන් බයිස්කෝප් අඩවියට පිවිසෙනවනේ. ඒ හින්දා එයාලා පළවෙනි කථා මාලාව බලලා නැත්තම් මෙතනින් ගිහින් ඒ කොටසත් ටිකක් බලලා හිටියොත් අද දෙන කතාව හොඳට රස විදින්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මතක ඇති නේද අන්තිම කථාව ඉවර වෙද්දී ප්‍රාකාරයේ පාලකයා Jeor Mormont හා ඔහුගේ සෙබළු ටික ප්‍රාකාරයෙන් එපිට සිට්න Craster ගේ නවාතැනට යනවා, පහුගිය කාලයේ වෙච්ච ම්ලේච්චයන්ගේ පහර දීම් ගැන මොකක් හරි තොරතුරක් දැනගන්න කියලා. මේ ගමනේදී අළුතෙන්ම මේ ගමනට එක්වුන අලුත් සෙබළුන්ට එන ප්‍රශ්නය තමයි Craster ගේ නවාතැනේ ඔහු ඇරුනම ගැහැණු ළමයි විතරක් ඉන්න එක. ඒ මොකද කියලා ඔයාලට කතාව බලලම උත්තරේ ගන්න පුළුවන්.

මේ අතර දකුණේ King’s Landing අගනගරයේ අළුත් රජතුමා (Joffrey Baratheon) විසින් තම පදවි ප්‍රාප්තිය සැමරීමට උත්සවයක් සංවිධානය කරලා ඔහු විනෝද වෙනවා. නමුත් ඔහුට නොතේරෙන යථාර්තය තමා ඔහු නාමික රජු කෙනෙක් විතරක් බව කියලා. මොකද ඔහුගේ මව (Cersei Lannister) තමා ඇමති මණ්ඩලය මෙහෙය වන්නේ ඇයට ඕනි විදිහට. මෙන්න මෙතැනදී තමා අළුත්ම ආරවුල පටන්ගන්නේ. ඇය (Cersei Lannister) රට පාලනය කරන්න හිටියට හදිස්සියේම මෙතනට අමුත්තෙක් එනවා, රජුගේ සීයාගෙන් විශේෂ අවසරයක් ලබාගෙන. ඒක නිසා Cersei Lannister ගේ රට පාලනය කිරීමේ සිහිනය බොඳ වෙලා යනවා. කවුද මේ එන්නේ ? ඔහුට කොහොමද මෙච්චර බලයක් ? උතුරේ කුමාරය කොහොමද අගනුවර ආක්‍රමණයට සැරසෙන්නේ ? කියලා බලන්න ඔයගොල්ලන්ට මේක බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  …

Leave a Reply

Your email address will not be published.

112 comments

  1. Sub download karanna log wenna illlanawane.mala wadaya eka.

  2. Mata download karanna bane.subtitle witharai download wenne. Pls help

  3. sahan sankalpa

    Thanks බයිස්කෝප් ❤️❤️

  4. සබට තුති වේවා!
    තව සබ් ඕනා..
    ජය!

  5. sub 1 wada karanne nane,,, eka kohomada karaganne? kotu kotu watenawa

  6. ThusharaIndunilRathnayaka

    ela! good job! sub ekata thanks………..!

  7. THANKS…

  8. sub 1 download karanna bene..

  9. thanks machn

  10. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  11. Meke ara wena language ekakin yana debas wala sinhala sub nane brooo……. e hinda e tika terenne nane machan

  12. Isuru Dimantha

    thankz for the sub

  13. thanks machan sabata.

  14. niyamai machan……..

  15. ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂

  16. වරුණ රංගජිත් (වරූ)

    සීසන් 2… නේ…
    නියම කතා මාලාවක්..
    උපසිරසියට බොහොම ස්තූතියි…
    ජයවේවා..

  17. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  18. Atthatama sahenna watina wadak oyala okkoma karanne. Baiscope team eke hamadenatama saha Game of thrones sub dana hamakenektama sthuthi….! Season 4 eketh tika tika hari danawanam atthatama loku deyak

  19. mage ake subtitle ..penne kotu kotu wagene yalu mkada karanne akata …

  20. machan torent download wenne na ne
    me sub ekata hariyana video eka wena kothanakin hari download karanta puluwanda. kage video ekada hariyanne

    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  21. machan meke subs track eken pita painawa…adala thenata neme sub eka enne

  22. machan me seson 2 eke subs track ekn pita painawane….adala debasata,adala sub eka enne

  23. බොහොම ස්තුතියි…!!! ^_^

  24. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  25. man film eka down karagaththa e unata subtitle tika daganna widihak ne eka kohomada karanne

  26. මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

  27. සාරංග ලියනගම

    නියම වැඩක්… ගොඩක් ස්තූතියි සහෝ…

  28. machan subs waradine bn …

  29. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  30. dapan puthe Episode2 sub ikmanata

  31. aiye ikmanata sub tiaka dala dena koo mara series ekake meka…..

  32. pradeep nilanga

    අසාවෙන් බාලාන්ඉන්නෙ දෙවන කොටසත් එනකල්

  33. dawasganak giya nahane tawamath

  34. මුල ඉදන්ම බලන්න ඕනේ මේ කතාව. දිගටම කරගෙන යමු සහෝදරයා. ස්තුතියි සබ් එකට. 😀

  35. Meke sub denakan thama bala bala hitiye…..ikmanatama Episode eragema sub denna balanna….great work…gd luck..

  36. imanata anith ekath dannooooooo

  37. tnxxxxxxxxxxx

  38. Episode පිටින් දීගෙන දීගෙන යන්නේ ආ…… එල එල….. 🙂

  39. kalinnan umba gahannamai hithe thibbe saho.meka denna late unata.ath dannam umbata ummma akak denda hithenawa.thnx .elaz.

  40. pradeep nilanga

    අපි වෙනුවෙන් නැවත වැඩෙට අතගපු එකට සතුටුයි නියමයි දැන් නවතින් නැතුව ඹමයං ජයවේවා!

  41. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න..ජය වේවා!

  42. රාම් රාජ්

    ස්තූතියි.

  43. නියමයි නියමයි මේක එනකංම තමයි බලං හිටියේ තෑන්ක්ස්

  44. දෙනකල් මග බලන් හිටියෙ.තැන්කූ

  45. බොහොම ස්තූතියි චරිත සහෝ කාලෙකට පස්සේ මේ කතා මාලාව ආපහු සිංහල උපසිරැසි එක්කම පටන් ගත්තට. අනිවා බානවා. ජය෴෴ 😛 😛

  46. ela ela tnx mchn… 🙂

  47. Ela Ela Machan,,,,,,,,,
    Good Work,,,,,,,,,,,,,,,,

  48. එල එල. s2 එකේ සින්හල සබ් ඔක්කොම ටික එකපර දෙන්නකො

  49. Season 02 enakan balagena hitye

  50. ලොවෙත් නෑ මචං . . . සුපිරි

  51. NIYAMAY BRO. THANKS TO YOU

  52. mudiya / මුදියා

    හුරේ මරුනෙ.මෙන්න මේක දෙනවෝ.නියමයි චරිත සහෝ.පරක්කු වුනත් කොහොම හරි දෙනව කියල දැනගෙන උන්න.දිගටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  53. අසාවෙන් හිටියේ බලන්ඩ බොහොම ස්තුතියි

  54. thanks for sin sub. ewasanna bari nisa english walinma baluwa. dan ethin apahu hodata sinhalen balanna puluwan.

  55. niyamai meka down karala godak kal.thanks machan

  56. AMMOOOOOOOOOOOOOOOO athi yantham……elaaaaaaaaaaaaaaaaa

  57. patta mahan…

  58. niyamai machan ai meke sub denna patan gathta eka.ohoma yan aaa……

  59. එළ එළ ජයවේවා!

  60. meka denakan balaaaaagena hitiye

  61. meka denakam hitiye iwasillak nathiwa

  62. ela ela… digatama karagena yanna nawathanna nam epa magadi 🙂

  63. “චූටී මල්ලි”

    අනෙ සත්තරනෙ,,,,,මේක දෙන්න පටන් අරන්නෙ
    එල එල ඔක්කොම දෙන්න
    දැන්නම් TV කතා ගොඩා……………යි

  64. දිදුල Kd සිල්වා

    කාලෙකට පස්සෙ නේද? යාලුවා ආපු ගමන් වැඩේ පටන් අරන්.. බොහොම සතුටුයි දිගටම එකතු වෙලා ඉන්න එක ගැන. ජය වේවා෴

  65. නියමායි. මේක එනකල් ගොඩක් බලාගෙන හිටිය. ගොඩක් ස්තූතියි සබ් වලට.

  66. මේ මොකද්ද මේ වෙන්න යන්නේ… 😛 පොලා අයෙත් වැඩේ පටන් අරගෙන වගේ
    එල එල අපේ පොලා වැඩකට අත ගැහුවා කියන්නේ ඉතින් දිගටම වෙඩි වගේ දෙයි
    තැන්ක්ස්

  67. anith ekath ikmanata diyan putha…jayawewaaa !!!

  68. adoooooooo.patta ban

  69. supiri machan…
    balan hitiya godak kal………………

  70. එල සහෝ

  71. වා …… ව්

    ජය

    වේවා!

  72. thnxxxxxxxxxxxxxxxxx

  73. අ,යි bro මෙච්චර පරක්කු වුනෙ,කොච්චර කල් බලන් හිටියද ඔඔඔං එහෙනම් මාත් බානවො

  74. හොට්ටා

    නියමා……….යි

  75. ප්‍රසන්න

    patta patta patta patta

  76. මරු මචං 🙂

  77. niyami 🙂 macho 🙂

  78. elaz thnxz

  79. rusuru | රුසිරු

    පට්ට පට පට මේ තියෙන්නේ ගින්දර වගේ

  80. elama kathawa 🙂 no 1 tv s akak

  81. මේක නම් එලම කිරි කතාවක් සබ් දෙන එකට කොහොම ස්තූතී කරන්නද මන්දා

  82. ammatasiri so 2 dialane mama tharindu aiyata kiuava messara ikamanata dei kiyala hithuve na bohoma thanz ……

  83. meka nam mama balapu pattama TV s aka,thxz

  84. බොහොම ස්තුතියි…

  85. jayama wewa!!!!!

  86. thaanks weywa yaluwe

  87. සුපිරි ඔන්න මාත් බානවා මේක දෙනකම් උන්නේ

  88. සුපරි ආයේ 2 වෙනි එකත් දෙන්න ගත්ත එකට පින්.මේකත් ඉක්මනට ඕනේ ඔන්න

  89. lassana story akak 🙂

  90. ලොවෙත් නෑ මචං . . . සුපිරි

  91. This is Freaking awesome machan!! Best Tv series ever!! All the best!! Lets Finish this 10 Epis..

  92. jaya wewaa kiyala onna bawa thanQ charitha saho

  93. wow…. maru 🙂

  94. patta machan

  95. සමීර කරුණාරත්න

    අද මමයි පළවෙනියා…. 😀

  96. සමීර කරුණාරත්න

    සුපිරි සහෝ ගොඩක් ස්තුතියි…

error: Alert: Content is protected !!