Thursday , October 1 2020
Breaking News

Game of Thrones [S03E02] – Sinhala Subtitles | කාලවර්ණ පිහාටු සහ වචන… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 33 votes.
Please wait...

Game of Thrones [Season 02 Episode 02]

ඔන්න එහෙනම් ගිය සතියේ ඉඳන් පටන් ගත්ත තුන්වෙනි සීසන් එකේ දෙවනි එකත් අද ගෙනවා. ගිය සතියෙනම් සබ් එක ගෙනාවේ හසන්ත සහෝ. ගිය සතියේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ ඒකයි. දෙතුන් දෙනෙක් නම් ආඩපාලි කියලත් තිබ්බා දෙවනි එක ඉවර නොකර මේක පටන් ගත්තට. ඔන්න බය වෙන්න එපා ඒ කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න බයිස්කෝප් සෙට් එක ලෑස්තිවෙලා ඉන්නේ. මේක බලන්න ඇබ්බැහි උන අයත් ඉන්නවනේ. ආන්න ඒකයි තුවෙනි සීසන් එකත් ආව ගමන්ම දෙන්න පටන් ගත්තේ.

ගිය සතියේ ජෝන් ස්නෝව අරන් යනවනේ යීග්‍රේට් එක්ක එයාගේ කඳවුරට.ඒක අමුතුම ලෝකයක්, මතකනේ යෝදයෝ එහෙම හිටියා. යිග්‍රේට් ලගේ රජ්ජුරුවෝ හම්බ වෙන්න තමා ගියේ. ඒ අතරේ ටයිරින් තමන්ගේ තාත්තව පොළඹවාගන්න ගත්ත උත්සාහය අසාර්ථක උනානේ. ඩාවෝස් මුහුද මැද දූපතක අතරමන් වෙලා නාවිකයන් ටිකකට හම්බ වෙනවා. මේ අතරේ කලීසි තමන්ට කුලී හමුදාවක් හෙවීමේ යෙදී ඉන්නවා. ජොෆ්‍රිගේ හිත ගත්ත අලුත් මනමාලිත් ටිකක් අමුතු ජාතියේ කෙනෙක් කියලා එලිවෙනවනේ.

ඉතින් ඔන්න ඔහොම වෙච්ච සිද්දි දාමයේ අලුත් කොටස එහෙම දැන් සිංහලත් එක්ක බලන්න මෙන්න ගෙනාව.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ …

Leave a Reply

Your email address will not be published.

81 comments

  1. Thank you for the sub

  2. Thanx mchn…

  3. සබට තුති වේවා.!
    දිගටම සබ් ඕනා.
    ජය!

  4. ThusharaIndunilRathnayaka

    Ela, Good job….! sub ekata thanks….!

  5. Thanks bro…..

  6. Thanks bro….

  7. බොහෝම ස්තූතියි උපසිරැසියට…………………………..

  8. thanks bro

  9. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  10. patti machan

  11. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට බොහොමත්ම තුති දිදුල…
    ජයවේවා කිවුවා…

  12. බොහෝ ඉස්කෝතුය්

  13. චරිත්

    (y)

  14. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  15. බොහොම ස්තුතියි…!!! ^_^

  16. මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

  17. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks yalu

  18. රාම් රාජ්

    එන්න එන්න ලස්සන වෙන කථාවක්.ස්තූතියි සබ්වලට

  19. thanx..bro..good luck

  20. elama thamai machan jayama wewaa…!

  21. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  22. ala machan thanks

  23. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. නවීන් ලක්ෂිත

    නියමයි සහෝ අනිත් ටිකත් මේ විදියට ඉක්මනටම දෙමු

  25. ආ දිදුලගේ වැඩක් 😀

  26. “චූටී මල්ලි”

    එල එල Kd
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය…..

  27. mudiya / මුදියා

    හප්පට සිරි මෙන්න දිදුලයා නියම එකකින් ආයෙත් ඇවිල්ලා.අනිව මේක තමයි සුපිරිම කතාව.ලිපියෙ පළවෙනි ඡේදය විතරයි කියෙව්වෙ.මොකද මේක බාල තියාගත්තට බලන්නෙ දෙවෙනි සීසන් එක බලල ඉවර වුනාම.දිගටම වැඩේ කරගෙන යමු සහෝ.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  28. elaz

  29. didula kd ubata pin macho,,jaya

  30. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  31. elama thama machan

  32. Thanks saho 😀

  33. jaya 😀

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela…pattayi…

  35. ආහ්හ්හ්! දිදුලය ආයෙත් වැඩ පටන් අරන් තියෙන්නෙ ඔය….
    නියමයි සහෝ..
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ 😉
    ඒ නිසා බය නැතුව එලටම කරගෙන යමු, ජයෙන් ජයම වේවා!!

  36. thanks machooo this is da best tv series i ever saw…thaks again

  37. ane thanks ma thanks bro,,, ya mekata abbahi unoth balanewama tama,,, 140mb eke dunnu ekanam loku deyak,,,, thanks again,, meke ituru tikath ikmanata 2ndooooo

  38. jayen jayak ma weeew,maxxxxxa kathawa

  39. pradeep nilanga

    නියමයි 3වන කතාමාලාව ලබාදෙනඑක ජයවේවා පුලුවන්නම් 2වනකතා මාලාවත් ඉක්මනින් දිලා ඉවරකරන්නකො අපි ආසාවෙන් බාලිටිනවා

  40. මමත් සීසන් 2 බලලම මේක බලන්න කියලා හිතාගෙන ඉන්නේ.. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!

  41. ela ela….
    bohoma stuti saho…
    man mekata godak asai.

  42. Bohoma thx

  43. ප්‍රකාශ් රංගන

    එල එල නියමයි………………..!

  44. උපසිරැසට බොහොම තුති සහෝ

  45. Niyama tv kathawa txccc

  46. Thaks so much didila

  47. ehenam baluwa .. maru aaaaaaaa

  48. Niyami saho…..thxzxxxx

  49. Maxxxxa machan

  50. jayama wewa

  51. elakiri kolloo

  52. එලස් බානවා තුති

  53. පට්ට පට්ට පට්ට මචං ජයම වේවා!!! සුපිරි

  54. patta pata pata supuiri speed kollo tika nam

  55. ජයම වේවා!!!

  56. පිස්සු හැදෙනව වේගය නම්…. කොහොමත් අපේ KD උපසිරැස මැෂිම නොවැ…
    අගෙයි අගෙයි, ඔය කියල තියනව වගේ දෙවෙනි කතා මාලාවෙ ඉතුරු කොටස් අපි දැනට කරගෙන යනව ඒව ඉක්මනට ලැබෙයි… ඒකත් ප්‍රශ්නයක් නම් තව මොනව හරි කියල යන්න…. a[අ[ඉට පොල් ගහන්න එහෙම එපා මේ කාලෙ පොල් ගණන්…. 😛
    උපසිරැසට බොහොම තුති සහෝ

  57. downloading.tx

  58. elazzzz thnxzzzz

  59. නියමයි මේක එනකම් උන්නේ, ජය වේවා!

  60. wow,…. amru 😀

  61. supiri 😀

  62. එළකිරි මචං ජයම වේවා

  63. thnxxxxxxxxxxxxxx MACHAN JAYA WAWOOOOOOOOOOOO ………………….

  64. patta pattatatattatatata

  65. thnxxxxxxxxxxxxxx

  66. එල එල මචං ඉක්මනට දුන්න නේ ජය

  67. පට්ට 🙂

error: Alert: Content is protected !!