අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Game of Thrones [S03E09] – Sinhala Subtitles (18+) | රක්ත වර්ණ මංගල්‍යය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 33 votes.
Please wait...

Game of Thrones [Season 03 Episode 09]

ඔන්න හැම දෙනාම බලා ගෙන සිටින “කිරුළක ගැටුම” තෙවෙනි දිග හැරුමේ 9වෙනි කොටස අපි අද අරගෙන එනවා. කට්ටියටම පසුගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කොහොම උනත් මම ටිකක් මතක් කරන්නන්කො. මුලින්ම අපේ පුංචි දඩබ්බරකාරි, ඒ කිවුවේ ආර්යා ස්ටාක් කොඩි නොමැති කැරලිකරුවන්ගෙන් පලා යන විට, සැන්ඩො කැලැගේන්, ඒ කියුවෙ ජොෆ්‍රි රජුගෙ දඩ බල්ලට අසු වෙනවානෙ. ඔහු ඇයවත් රැගෙන රොබ් ස්ටාක්ගෙ මාමාගෙ විවාහය සිදුවන රෙඩ් ෆොක් වලට යනව ඇයව නැවත ස්ටාක්ලට ලබාදීල මුදල් ලබා ගැනීමට. ඒ අතරතුර අපේ රිදී රැජින, ඩැනේරිස් ස්ටොන්බොන් ‍යුන්කායි යටත් කර ගැනීමට හදන වෙලාවෙදි යුන්කායිල වෙනුවෙන් සටන් කරන දෙවෙනි දරුවො කියන කන්ඩායම ඔවුන්ගෙම කණඩායමේ නායකයෙක් වන ඩාරියො නහාරිස්ගෙ උදව්වෙන් තමන්ගෙ පැත්තට ගත්තනෙ. දැන් ඔහුගෙ උදවුවෙන් යුන්කායි යටත් කර ගැනීමට සැලසුම් කරනවා. ඊලගට පසුගිය කොටසෙදි මෙලිසෙන්ඩ්‍ර ආර්යාව රොබට් රජුගේ අවජාතකයා වන ගැන්ඩ්‍රිගෙ ලේ වලින් රජුන්ව මරනයට පත් වීමට යම්කිසි පූජාවක් සිදුකලා. ගිය කොටසේ සිදුවු තවත් විශේෂ සිද්දියක් තමයි, අපෙ කොට උතුමානන් වන, ටීරියන් ලැනිස්ටගේ හා සන්සා ස්ටාක් අතර විවාහය සිදුවුනා. ඊලගට අපේ ලපටි රජු වන ජොෆ්‍රි හා කොට උතුමානන් අතර වාග් යුද්දයක් යනව. එය සමනය කරන්නෙ මහා තයිවන් ලැනිස්ටර් විසින්. ඊලගට අපේ රාත්‍රි රැකවලෙක් වෙන්න පැමිණි සැමුවෙල් ටාලෙ ක්‍රස්ටගෙ දුවක් හා ඇගේ පිරිමි දරුවා රැගෙන කාසල් බ්ලැක්වෙත යන ගමනේදි, ඔවුන් අතර මගදි රාත්‍රිය ගත කරන්න පැරණි නිවාසයක් වෙත යනවා. එවිට ඔහුට කපුටන්ගේ කෑ ගැසීමක් ඇසී බලන විට ඔවුන් දෙසට සුදු ඇවිදින්නෙක් පැමිණෙන බව වැටහෙනවා. එවිට ඔහු තමන්ට හමුවු පැරණි ආයුදයෙන් අනීනවා. එවිට සුදු ඇවිදින්න ක්ෂණයෙන් විනාශ වී යනවා.

ඒ තමයි පසුගිය කොටසේ අපේ කතාවේ සිදුවුන දේවල්,
අපි දැන් මේ සතියට එමුකො. මුලින්ම රොබ් ස්ටාක් කැතරින් ස්ටාක් සමග, ඔහු හා ෆ්‍රෙරෙ අතර ඇතිකර ගැනීමට යන අලුත් සන්දානය ගැන උපදෙස් පතනවා. මොකද ඇයගේ කීමට පිටින් ගොසින් තියොන් ග්‍රෙජොයිව අයන් දූපත් වල සිටින ඔහුගේ පියා වෙත පිටත් කරමින් සිදුකල මොඩ වැඩේ නිසා ස්ටාක්ලට වින්ටර්ෆ්ල් අහිමි කර ගැනීමට සිදුවුනා. ඊලගට මෙ සතියෙදි, ඩැනේරිස් ස්ටොන්බොන් විසින් යුන්කායි යටත් කරගැනීමට ඩාරියො නහාරිස්ගේ සැලසුම් යටතේ මෙහෙය වනවා. එම මෙහෙයුම් සාර්ථක වේවිද? ඊලගට අපේ සැමුවෙල් ටාලෙට ප්‍රකාරය තරනය කිරීමට හැකිවේවිද? කාසල් බ්ලැක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට යන ජොන් ස්නො සහ පිරිසට කුමක් වේවිද? ස්ටාක්ලගෙ බාල දරුවන්වන බ්‍රයන් ඇතුලු පිරිසට කුමක් සිදුවේවිද? ආර්යා ස්ටාක් රෙඩ් ෆොක් බලා යන ගමනේදි ඇයට කුමන ආකාරයේ පිළිගැනීමක් ලැබේවිද? එකී මෙකී නොකී කතා සියල්ලම සමග තෙවෙනි කාතා මාලාවෙ උච්චතම සිදුවිම් පෙල මෙම කොටසේදී බලාගැනීමට පුළුවන් (ඒ උච්චතම අවස්ථාව ලෝ වටා නැරඹු පිරිසගේ ප්‍රතිචාර ටිකක් මෙන්න මෙතනින් බලන්නකෝ). කුතුහලය ත්‍රාසය බීතිය රැගත් මේ කොටස අනිවාරයෙන් නරඹන ලෙස කියමින් ඔබ සැමට ජයවේවා කියනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

79 thoughts on “Game of Thrones [S03E09] – Sinhala Subtitles (18+) | රක්ත වර්ණ මංගල්‍යය [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Ela, Good job….! sub ekata thanks….!

    Reply
  • ammo e episode eka thankQ sub ekata ♥️♥️

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට……………………….

    Reply
  • උපසිරැසියට බොහොමත්ම තුති..
    ජයවේවා කිවුවා…

    Reply
  • නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

    Reply
  • චානක කමල්
    (ගොඩයා) thanks macho

    Reply
  • pissu haduna bn matath ….mna kiyannada dan naa…final ekata danne thibbe meka. SEASON 4 enakan IWASAMU neda??

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ela machan.tnx.eth deweni season eke 7n ehata nane.puluwannam e tikath welawak thiyenawanam danawada.

    Reply
  • Mcn, Game Of Thrones Storye S2 E8,9,10 walathth Sinhla sub dahanko bn.

    Reply
  • සමාවෙයන් ගොඩයෝ අදහස් දක්වන්න පමා උනාට
    බොලා GOT ගොඩගන්න හැටි අපූරුයි හොදේ
    වැඩ ටිකත් කොරගෙන අනිත් කෑල්ලත් ඉක්මනට දීහන්කො එහෙනම්
    මෙන්න බෑව
    ජය

    Reply
  • ane mokda me une mara upset yaluwane….. 🙁 10 ewanna ikmanata… Den kathawa ithuru tika monawa weida danne shik aparad.. Adenawa

    Reply
  • thnxxxxxxx…
    last ekath ikmanata dendooooooo…..
    plzzzz…
    sooooooonnnnnnn…..

    Reply
  • බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ලඟ නමනවා වගේ.. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩය හුගක් තැන්ක්ස් සිංහල උපසිරසට
    සිංහල සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නොවයි
    මෙච්චර ඉක්මනට දුන්න එකට තැන්ක්ස් අනික නතරවෙලා තිබ්බ වැඩකට අතගහල ගොඩ දැම්මට
    එකකිරි කොල්ලෙක් බන් උබ ජෝකියෝ පට්ට පතුරු
    උබල වගේ මිනිස්සු හරි අඩුයි බන් මේ ලෝකේ
    උබට ජය වේවා මචෝ

    Reply
  • බොහොම ස්තූතියි කමල් සහෝ සිංහල උපසිරැසියට. මේකත් බාගෙන තියාගන්නම්කෝ. ජයවේවා!

    Reply
  • tanx machan sub ekata..10 th ikmanatama diyan machoooooo…..

    Reply
  • kollo season 2 balan natuwa 3 balanna ba bn.2eke ethuru tika dipanko.bawa ewa welenawa ban

    Reply
  • 10කොටස දාන්න තව සතියක් විතර යයි මොකද මේ දවස් වල වැඩ වැඩියි, ඊට පස්සෙ season2ත් ඉතුරුවා වෙඩි වගේ දාන්න පටන් ගන්නවා…. ජයවේවා

    Reply
    • machan puluwan ikmanata season2E8-9-10 SUB DIYAN.

      Reply
    • ow machan 2k itiri tika denna loku deyak api balan innawa 2 iwara karanakan

      Reply
  • anthima ekath ikmanatama oni. saho…………… thanksss

    Reply
  • Issella season 2 eke ithiri tika deela hitapallako bn. magula….!!!

    Reply
  • 10 ekmanata dennakooooooooooooo

    Reply
  • ayyyyyoooo…. .
    mokakda appa e une..
    mara sock ekak … .
    hituwe ne appa katawa mehema wei kiyala… .

    Reply
    • ඔව් බන් එපාම කරපු දෙයක් උනේ මෙලෝම රහක් නැ

      Reply
  • බොහොම ස්තුතියි කිව්වා….දිගටම දෙන්න අපි ඔබලත් සමග ඉන්නවා. ජය වේවා….

    Reply
  • hash 1 ගැන හැමදාම කියනව. ටොරන්ට් 1 වැඩ නැති වෙලාවට කවදාවත් hash 1 මතක් වෙන්නෙ නෑනෙ…

    Reply
  • එල… එල…. hash එක වැඩ….. සබ් එකට බොහෝම ස්තුති… ඉක්මනටම 10ත් ඕනෙ බලන් ඉන්න බෑ….

    Reply
  • එල එල
    අනික්වත් දෙන්ඩෝ…………..
    ඔබට ජය……….

    Reply
  • episode 10 ekath ikmanta denna..jayen jaya!!

    Reply
  • niyamai s2 aka ithuru tikath damuko machoo

    Reply
  • සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!

    Reply
  • Link wadakaranne nahane… HELP….

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • ikmanata dunnata thanks

    Reply
  • මචෝ 140mb ලින්ක් එක වැඩ නෑනෙ….

    Reply
  • හප්පේ මේ දෙන්නෙ ඉතිං වෙඩි වගේ.තව එකයිද.ඒකත් ඉවර කරල හරි දෙවෙනි සීසන් එකේ ඉතිරි ටික දියල්ලකෝ.බාල තියාගන්නව ඕං.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
  • elakiri kollo… thnxxxxx

    Reply
  • Elakirine kolla form vela wage niyamai saho bohoma sthuthi sub valata digatama denna !!! 😀 Jaya vewa !!!

    Reply
  • බලන්න ඕනේ බොහොම තුති,,, 2 වෙනි කතා මාලාවේ ඉතුරු ටිකත් දෙන්න

    Reply
  • මේ කොටස නම නියමයි

    Reply
  • ඉක්මනටම දෙනවා නේ කොල්ලා පට්ට

    Reply
  • ජය වේවා!!!!!

    Reply
  • 10ත් ඉක්මනට දෙමු මචෝ

    Reply

Leave a Reply to Achintha sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *