අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Game of Thrones [S03E10] – Sinhala Subtitles (18+) | අම්මා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 41 votes.
Please wait...

Game of Thrones [Season 03 Episode 10]

ඔන්න හැම දෙනාම නොයිවසිල්ලෙන් බලාගෙන සිටින “කිරුළක ගැටුම” තෙවන දිග හැරුමේ අවසාන කොටස අද අපි අරගෙන එනවා. මම හිතන්නෙ පසු ගිය කොටස නරඹපු හැම දෙනාම කුඩා හෝ කම්පනයකට මුහුණ දෙන්න ඇති, රොබ් ස්ටාක්ට යකඩ සිහසුන ලබා ගැනීමට තිබුනු අවස්ථාව, ගංගා හරස් මාරුවේ ෆ්‍රරෙ විසින් බොහොම කුරිරු උපායකින් තවත් එක් සිහිනයක් බවටම පත් කරමින් මංගල සාදයේදී බොද කර හරිනවා. “කිරුළක ගැටුම” කථා මාලාවේ රීතිය තමයි “ඔබ ජයග්‍රහනය කළ යුතුයි, නැති නම් ඔබ මිය යායුතුයි” කෙටියෙන්ම පැවසුවොත් එය තමයි සිදු වුයේ. දැන් අපි අද දවසේ කතාව දෙසට එමුකො, රොබ් ස්ටාක් සහ ඔහුගේ මව කැතරින් ස්ටාක් ඇතුළු සියළු දෙනාම මරණයට පත් වනවා, තවද රොබ් ස්ටාක්ගේ 10,000උතුරු හමුදාවත් බොහොම කුරිරු ලෙස ඝාතනය වෙනවා, තම පවුලේ අය සමඟ එක් වීමට රෙඩ් ෆොට් වලට යන අර්යා ස්ටාක්ට ඒ අවස්ථාව හිමි වෙන්නෙ නෑ. ඇය සැන්ඩො කැලැගෙන් ඒ කියුවෙ ජොෆ්‍රි රජුගෙ දඩ බල්ලා සමඟ පණ බේරා ගෙන රෙඩ් ෆොට් වලින් පලා යනවා, ඇය මෙම කොටසේදී බොහොම දරුණු ලෙස හැසිරෙනවා අපි බලමු ඒ කෙසේද කියා.

අපේ කොට උතුමානන් වන ටීරියන් ලැනිස්ටර් සන්සා ස්ටාක් සමඟ මාලිගා උයනේ ඇවිදින විට, ඔහුට තමන්ගේ පියා වන මහා තයිවින් ලැනිස්ටර් ගෙන් කැද වීමක් ලැබෙනවා, ඒ කුමකටද, ඒ වගේම ඔහුට පැවරෙන රාජකාරිය කුමක්ද?. ඊලගට අපේ ළපටි රජුවන ජොෆ්‍රි, රොබ් ස්ටාක්ගේ මරනය සැල වූ විට කුමන ආකාරයට හැසිරේවිද? ඊලගට කවුද උතුරේ පාලකය වන්නෙ?. රොබ් ස්ටාක්ට ද්‍රොහි වූ ඔහුගේ කොඩි කරුවා වන රොස් බොල්ටන් තියොන්ගේ මිනිසුන්ගෙන් කෙසේද උතුර නිදහස් කර ගන්නෙ. ඒ අතර තුර තියොන් ග්‍රෙජොයිට කුමක් සිදුවේවිද, ඔහු තව තවත් වද බන්දන වලට ලක් වේවිද? ඊලගට අපේ රොබ් ස්ටාක්ගේ සහොදරයා වන බ්‍රයන් ස්ටාක් සහ ඔහුගේ පිරිවර ප්‍රකාරයෙන් උතුරට යන්න හදනවා. ඔහුට සිහිනයෙන් පෙනුනු ඇස් තුනේ කපුටව සොයාගෙන. ඉතින් ඔහු කෙසේද උතුරු ප්‍රකාරය තරණය කරන්නෙ. රොබට් බ්‍රාදියන්ගේ අවජාතකයා වන ගැන්ඩ්‍රිට කුමක් සිදුවේවිද? රතු ගැහැණිය ඒ කියුවෙ මැලිසෙන්ඩ්‍රා අර්යාව, ගැන්ඩ්‍රිව ගිනි දෙවියන්ට බිලිදේවිද? අවසාන වශයෙන් අපේ රිදී රැජින ඩැනේරිස් ස්ටොන්බොන් යුන්කායි අල්ලා ගත්තානෙ, ඉතින් යුන්කායි වල සිටින වහල් මිනිසුන් ඇයව කෙසේ පිළිගනීවිද? ඉතින් එකී මෙකී නොකී හැම දෙයක්ම බලා ගැනීමට අවසාන කතාංගය නරඹන ලෙස කියනවා.

ඔන්න ඉතින් තවත් ත්‍රාසයෙන් භීතියෙන් ඇලලී ගිය “කිරුළක ගැටුම” කථා මාලාවේ තුන්වෙනි දිගැහැරුමත්, මෙම කොටසින් නිමා වෙනවා. යකඩ සිහසුනට සටන් වදින තවත් ප්‍රබල සටන් කරුවෙක්ව සටන් බිමින්, ඉවත් කරමින් තව තවත් තරඟකාරීත්වය තීවෘ කරමින්, කුතුහලය අවුස්සමින් නිමාවක් සනිටුහන් කර තිබෙනවා. රූපවාහිනී කතාංග ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් ඒ කියුවෙ ඇමරිකන් ඩොලර් මිලියන 60ක වියදමින් නිෂ්පාදනය කරන ලද කතා මාලාවක්. ඒ වගේම IMBb rating 9.4 ලෙස රූපවාහිනී කථාංග ඉතිහාසයේ වැඩිම අගයක් ලබා ගනිමින් පළමු තැන ලබා ගෙන තිබෙනවා. ඒ වගේම එමී සම්මාන උළෙලේදී හොදම සහය නළුවාට හිමි සම්මානය ටීරියන් ලැනිස්ටර් (කොට උතුමානන්) චරිතයට පණ දුන් පීට ඩින්ක්ලික්ට හිමිවී තිබෙනවා. ඒවගේම ඔබ බලාපොරොත්තුවෙන් සිටින season4 2014 වසරේ අප්‍රියෙල් 21 වෙනිදා පිට වීමට නියමිතයි, මම හිතන්නෙ එකත් මේවගේම සුපිරිම බයිස්කොප් එකක් වේවි. අවසාන වශයෙන් මෙම කොටසද එක ලෙසම නරඹන ලෙස කියමින්, ඔබ සැමට ජයවේවා කියනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

113 thoughts on “Game of Thrones [S03E10] – Sinhala Subtitles (18+) | අම්මා [සිංහල උපසිරැසි සමඟ]

  • thanks subtitles ekata

    Reply
  • Thanks bro..❤️❤️

    Reply
  • උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thanx bro..Good luck…

    Reply
  • imdb 9.5
    greatest tv series in the television history
    BREAKING BAD

    Reply
  • Thank mchooo subtitles walata❤️

    Reply
  • Thnz for sub.thnzzz

    Reply
  • Ela, Good job….! sub ekata thanks….!

    Reply
  • thankQ weewa ♥️

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට……………………….

    Reply
  • Godaaaak Sthuthiy yaluweee….. SE03 Subtitle 10ma ekawaragaththe obe mahansiyata sthuthi karamin.. Jayen jayama wewaaa…. Sthuthiy..

    Reply
  • sud welata godak thanks.

    Reply
  • උපසිරැසියට බොහොමත්ම තුති..
    ජයවේවා කිවුවා…

    Reply
  • s4 episo1 aka avilla eka sinhala subtitle karannakooo

    Reply
  • season 4 dennakoo…episode eka dwnload krala thawama balan innawa sub ekak danakam…..

    Reply
  • season 4 eke sub eka dennaaaaa………

    Reply
  • season 4 eke sub neddooo??

    Reply
  • s4 sub akath danndoooooooooooooooooo

    Reply
  • අලුත් සීසන් 1කේ සබ් ඉක්මනින් දෙන්න, ගොඩක් පින්

    Reply
  • season 4 akath sub eka ikmanatama oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • දැන් se 04 ඇවිල්ල තියෙන්නේ …උපසිරසි දන සහෝදරවරුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලන්නේ ටිකක් වෙලා ගියත් කමක් නෑ english දෙබසෙහි මුළු තේරුමම එන පරිදි සිංහලට translation කරන්න කියලයි …..හේතුව තමයි GOT සංකීර්ණ කතාවක් …බෙහෙවින් වාක්‍ය කාණ්ඩයන් නිතරම භාවිතා වෙනවා වගේම කතාවේ නියම රසයට එය බෙහෙවින්ම හේතු වෙනවා ….කොටස් 10 පමණක් ඇති නිසා මේ පිලිබදවත් පොඩ්ඩක් අවදානය යොමු කරන ලෙස GOT උපසිරසි සපයන අපේ සහෝදරවරුන්ගෙන් ඉල්ලා සිටිමි……..

    Reply
  • season 4 එකත් අපට දෙන්න ඉක්මනටම

    Reply
  • තව සතියයි!!! Valar moghulis.. Game of Thrones season 04… 🙂

    Reply
  • ස්තුතියි…patta machooo

    Reply
  • thanks kollo episodes 30 ma baluwa pattai

    Reply
  • season 4 april 6 idan HBO ake telecast karanawa

    Reply
  • නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • මචන්ලා මේකෙ සීසන්4 අප්‍රේල් 6 එනවලු එතකොටත් සබ් දෙන්න

    Reply
  • Niyama Story eka,thanks for all Baiscope team to this great work,season 4 ikmanata laba denna.

    Reply
  • thanks machan me wage supiri tv series ekak dunnata seasen 4 awahama ekath apita ikmanata diyan hode plieassssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    Reply
  • season 04 patan aragena plz ekath danna 😀

    Reply
  • complte season eka ganna link ekak danavada

    Reply
  • ඔන්න සීසන් 3 ම බලලා හමාරයි…………………
    සබ් වලට බොහෝම ස්තූතියි සහෝදරයා. මම මේ බලන් ඉන්නෙ මේකේ ඊළග සීසන් එක එනකම් 😀

    Reply
  • macha me anthima kotasada

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
    ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
    මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
    Thank you for great story & sinhala sub …

    Reply
  • චානක කමල්
    (ගොඩයා) thanks yalu,thawa sub denna lebewa

    Reply
  • 2 weni serice eke ithuru tika dannako mcn..pin

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 2 weni ake 8,9,10 dahan macho PLZZZZZZZZZZZZZZZZZZZ

    Reply
  • තවත් සුපිරි කතාවක අවසානෙ ගෙනාවට අපේ ගොඩයට සුභ පැතුම් හොඳේ.
    ඒත් ඉතිං ගොඩාක් දුකෙන් බලං ඉන්නව දෙවෙනි සීසන් එකේ ඉතිරි ටික දෙනකං.මේවට දාල තියෙන ලිපි කියවන්නෙත් නෑ.එතකොට කතාව දිගටම බලාගෙන යනකොට තියෙන ගතිය නැතිවෙනව.දෙවෙනි එකේ ඉතිරි කොටස් 3 ගැනත් කවුරු හරි අපේ සහෝ කෙනෙක් හිතල බලන්නකො.ලොකු දෙයක්.
    එහෙනම් දැන් කතා ගොඩාක් ඉවර වුන එකේ තව ටීවී සීරීස් එකක් පටන් ගත්තොත් හොඳයි නේද බොලව්.
    ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

    Reply
    • thava pddak ivasapan machan season 2 ituruwa lagadima enawa

      Reply
  • 2 weni ake ithuru tikath dahn macho,,,
    thnx…..

    Reply
  • thank u very much macho…..nawathila thibuna wadak patan aragena iwarakarala dapu ekata bohoma pin….api season 4 eka ganath balaporoththu thiyagena innwa…

    Reply
  • අඩෝ පට්ට මචං.ගොඩක් පිං.එත් තාම 2 කොටස් 3 දීල නැ බං.මේක බලන්ඩ එකත් බලන්ඩ ඕනි.මම දන්නා විදිහට නම් හුග දෙනක් බලන කතාවක් තාම මේක.මේක හුගක් අය බලන්ඩ ගත්තේ මේ baiscope එකෙං දුන්නට පස්සේ.මමත් එහෙමයි.මම දන විදිහට,ඉල්ලුමට අනුවත් තාම ගොඩ දෙනක්,මමත් ඇතුළුව season 3 බලල නැ.ඒ දෙක බලල ඉවර වෙලා බලන්ඩ ඕනි නිසා.ගොඩ දෙනක් වගේම මමත් 2 ඉතුරු කොටස් 3 දෙනකන් ඉන්නේ.නිකන් බලන්ඩ පුළුවන්.ඒත් මේ වගේ කථාවක් 100% තේරන්ඩ බැලුවේ නතං වැඩක් නැ.

    ඒ නිසා මම ඇතුළු 2 ඉතුරු කොටස් බලපු නැති ඔක්කොම කරුනාවෙන් 2 ඉතුරු කොටස් ටික ඉල්ලසිටිනවා.

    පුලුවන්නම් ගොඩය මචං උබ හරි කමක් නැ දීපන් කොල්ලෝ,,,,,,,,

    තව දෙයක් මේ site එක ටික ටික අබාවයට යනවාදෝ මට හිතෙනවා..එහෙම වෙන්ඩ දෙන්ඩ එපා .මේක ගොඩක් වටිනා වැඩක් වගෙම,site 1ක්..හැමදාම වගේ අපි මේකත් එක්ක….

    Reply
    • අතර මැදි ඉතුරු කොටස් වලටත් දැන් උපසිරැසි දාන්න පටන් අරගෙන තිබෙන්නෙ…. බයිස්කොප් සමඟම රැදී සිටින්න.

      Reply
      • නියමයි..ගොඩක් ස්තුතියි ගොඩයා..

        Reply
  • ස්තුතියි… ගොඩයො….

    Reply
  • Good Post Friend Thanks

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • We respect your great work, but complete it with the 2nd seasson.

    Reply
  • Patta pata pata…..
    3 veni eka iwara venakanma deepu ekata godaaak sthuthiy.
    2 veni eke kotas adu nisa thaama season 2 baluveth ne, a nisa season 3 balanna vidihakuth ne. Pls…….. ikmanatama denna

    Reply
  • niyami machan..good luck….

    Reply
  • maxxxxxa katawa meka.. .
    bohoma stuti saho…
    tawat katawak iwara unane appa.. 🙁
    tawat alut katawak baiscop dei kiyala hitan innawa…. .

    Reply
  • season 2 balan nathuwa meka kohomada balanneeee

    Reply
  • machan mekata godak thanks
    2 ithuru tikath dennako machan…..

    Reply
  • ජොකියා උබට තැන්ක්ස් දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දේ උබ මේ සීසන් එක ඉවර වෙනකම් සබ් දුන්නට බොහොම තැන්ක්ස් උබට ජය වේවා !

    Reply
  • මේක දෙනකන් තමා බලාගෙන හිටියෙ.බොහොම ස්තුති මචෝ දිගටම දෙන්න 😀

    Reply
  • mekata sub dunna siyaluma sahodarayanta sthuthi

    Reply
  • කෝ ඉතින් තාම දෙවෙනි සීසන් එක ඉවර කරේ නෑනේ මචංලා.. මම මේ ක බාගෙන තියාගෙන ඉන්නවා දෙවෙනි එක බලලම බලන්න.. කොහොම උනත් තුන්වෙනි සීසන් එක ඉක්මනටම ඉවර වෙනකල් දීපු එකට බොහොම ස්තූතියි. ජයවේවා!!

    Reply
  • macha 2nd season eka nathuwa mewa dila wadak naaaaaaaaaaaaaaa Ne

    Reply
  • ela kolla…. sub1ta thanx…2eke ithuru tikath damu.ethakota thwath ELAAAAAAAAAAAAAA……

    Reply
  • එල මචන්
    එහෙනම් ආයිත් 2014/4/22 හම්බවෙමු නේ මේකෙ සීසන් 4 එක්ක
    තව සබ් දෙන්න සහෝ
    ඔබට ජය………………….

    Reply
  • පට්ට නියමයි. ඉවර උන එකගැන නම් දුකයි.

    Reply
  • 2 weni ake ithuru tikath dahn macho,,,
    thnx…..

    Reply
  • නියමයි ගොඩයෝ…
    ඒකත් ඉවරයි නේද…
    ලුහු බැදීමත් ඊයේ පෙරේද ඉවරුනා..
    දැන් බලන්න කතාත් නැහැ…
    තවත් ලස්සන කතාවක් අරන් එන්න කියලා ඉල්ලනවා…
    ජය වේවා!!!

    Reply
  • මේක නියමයි ජය

    Reply
  • බොහෝ තුති

    Reply
  • ela ,season 4 th apu gaman sub ona

    Reply
  • elakiri saho 2 weni akath dahnko hoda kolla wage

    Reply
  • ජය වේවා!

    Reply
  • 2 වෙනි එකත් දාහන් කොල්ලා
    සේරම බලනවා 2 වෙනි එකත් ඉවර උනහම

    Reply
  • pattaii…
    2nd ake ithuru tikathth dunnanm goda…..
    thnx…

    Reply
  • නියම කතාව මචෝ දිගටම සබ් දාහන්

    Reply
  • niyamai mey epis denakm unne

    Reply
  • 2 weni ake 8,9,10 dahan macho 😀

    3 weni akath iwara kara akata sathutui

    2 weni aka balala iwarayk karanna ara tikath danna

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • බොහෝම පින්

    Reply
  • පට්ට මචං ඔය ගැම්මට 2 වෙනි එකේ කොටස් ටිකත් දෙමු

    සුපිරි

    Reply
  • 2 weni ake ithuru tikath dahn macho,,, jaya!

    Reply

Leave a Reply to GihanC Cancel reply

Your email address will not be published. Required fields are marked *