You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , November 16 2019
Breaking News
Home / TV / 18+ / Game of Thrones [S4E04 – Oathkeeper] (18+)| දිවුරුම රකින්නා. [සිංහල උපසිරැසි සමඟ]

Game of Thrones [S4E04 – Oathkeeper] (18+)| දිවුරුම රකින්නා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 20 votes.
Please wait...

game of thrones all men must die

මුලින්ම සමාව ඉල්ලනවා වෙච්ච පරක්කුවට. කොහොමත් මම ඉල්ලනවා සඳුදා හවස ඉඳන් බදාදා උදේ වෙනකම් කාලය මට දෙන්න කියලා උපසිරසිය අරගෙන එන්න.

පහුගිය කොටස දිහාවට හැරෙන්න කලින් මම කැමතියි මේ කතා මාලාවට අලුත් වගේම කතාමාලාව බැලුවත් මේ චරිත අතර තියෙන වෛරය, සඳහන් වෙන පරණ සිද්ධීන් ගැන නොදන්නා අයටත්, රූපවාහිනී කතා මාලාවේ පළමුවෙනිම කොටස පටන් ගන්නත් කලින් ඉඳන් වෙච්ච ඉතිහාසාත්මක කරුණු ඔබට දැන් සිංහලෙන් දැනගන්න පුළුවන් මෙතනින්. ඒ සඳහා අප හා එක්වුණූ තරිඳු විශ්වනාත් සොහොයුරාට මගේ ස්තූතිය හිමිවෙනවා. ඒ වගේම පළමු කොටස් දෙක පිළිබඳව හා ජොෆ්‍රි රජුගේ මරණයේ සැකකරුවන් ගැනත් ඔහුගේ පැහැදිලි කිරීම් දැනගන්න ඔබට පුළුවන්.

කලින් කොටසෙදි කිංග්ස් ලෑන්ඩින් වලදි ජොෆ්‍රී ගේ මරණයෙන් සියලුම නගර ද්වාර වහලා වරාය වහලා දාන්න කිව්වත් සන්සා ඩොන්ටෝස්ගේ උදව්වෙන් බේලිෂ් වෙත යනවා. එතනදි කියවෙන ආකාරයට ඩොන්ටෝස්ට විසින් සන්සාට දුන් මාලයත් දුන්නෙ බේලිෂ් බව හා නගරයේ බොරුකරුවන් සෑහෙන සිටින බවත් පවසනවා. ඒ වගේම බේලිෂ් විසින් ඩොන්ටෝස්ව මරා දමනවා. ඒ වගේම ටයිවින් විසින් ජොෆ්‍රීගේ බාල සොහොයුරාව රජකමට සූදානම් කරවීමට මෙන්ම තමන්ට අවනත කර ගැනීමට තැත් දරනවා. ඒ වගේම ටයිවින් විසින් ඔබ්‍රන්ට ආරාධනා කරනවා තම පුතා වූ කොට ආදිපාදවරයට එරෙහි නඩු තීන්දුවේ එක් විනිශ්චයකරුවෙක් වන්නට. ඒ වෙනුවට ඔහුට තම සොහොයුරියගේ ඝාතකයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. මේ තීරණය ගැන තම අතවැසියා වූ පොඩ්‍රික්ගෙන් දැනගන්නා ට්රියන් පවසන්නෙ තම පිටා පවුලේ ඛේදවාචක වලින් නියම වාසි ලබාගන්නා බවයි. මේ අතර ඔහු පොඩ්‍රික් ට පවසනවා තම ජීවිතය බේරාගැනීමට නම් නගරය අත හැර යන ලෙස හා තම සොයුරු ජේමි ව තම්න් වෙත එවනා ලෙස.

මේ අතර උතුරේ දී ගිලීගේ විරුද්ධත්වය නොසලකා ඇයගේ ආරක්ෂාව පිණිස සෑම් ඇයව ගමකට යවනවා. ඒ අතර වනචාරින්ගේ පහර දීමට ලක්වූ ගම්මානය ආරක්ෂා කිරීමට නොව ප්‍රාකාරය ආරක්ෂා කිරීමට මුල් තැන දිය යුතු වුවත් පසුව දැනගන්නා පරිදි පසුව ලැබෙන ආරංචි අනුව ඔහු කියනවා තමා ප්‍රාකාරයේ ආරක්ෂාවට 1000 ක් මිනිසුන් සිටින බවට මෑන්ස් ට කිවූ මුසාව ගැන දැනගැනීමට පෙර ක්‍රස්ටර්ස්ගේ ගමේ සිටින කාල් ප්‍රමුඛ කණ්ඩායමට පහර දී ඔවුන්ව වැනසිය යුතු බව පවසනවා.

මේ අතර ඩ්‍රැගන්ස්ටෝන් වලදී ජොෆ්‍රීගේ මරණට ගැන ස්ටැනිස් බැරැතියන් දැනගන්නවා. ඔහු ඩාවොස් හට පවසනවා රොබට් ස්ටාක්ගේ මෙන්ම ඔහුත් මිය ගියේ තමා සතුව සිටින ආලෝකයේ දෙවියන් අදහන කාන්තාව ගැන්ඩ්‍රිගේ ලෙයින් ගත් කූඩැල්ලන් පිච්චු නිසා බව. එලෙසම ඔහුට දොස් පවරනවා ගැන්ඩ්‍රිව බේරා හැරීම හා තමාට හමුදාවක් සොයා දීමට නොහැකිවීම ගැන. කුලියට හමුදාවක් ගැනීම ගැන ඩාවොස් අදහසක් ඉදිරිපත් කළත් එයට මුදල් නොමැති බව ස්ටැනිස් පවසනවා. පසුව ඩාවොස් විසින් ස්ටැනිස්ගේ කුඩා දියණිය ලවා බ්‍රාවොස් වල අයන් බැංකුවට ලිපියක් ලියවනවා ස්ටැනිස් ලියන ආකාරයට.

මේ අතර ආර්යා හා හවුන්ඩ්ගේ ගමන රිවර්ලෑන්ඩ් වලදී දිගටම යන අතරම තමුන්ට සෙවන දෙන ගොවියෙකුගේ රිදී ආර්යාගේ විරෝධය මැද හවුන්ඩ් බලහත්කාරයෙන් ලබාගන්නවා.

මේ සියල්ලම මෙහෙම වෙද්දි පටු මුහුදෙන් එහා මෙරීන් වහල් නගරයට පිටතදි එහි රණශූරයාව ඩාරියෝ නහාරිස් විසින් පරාජය කෙරූ පසු ඇය ඩැනේරියස් විසින් නගරයේ වහලුන් හට පණිවිඩයක් ලබාදෙනවා.

හොඳයි අද එහෙනම් එතැන් සිට. අදහසක් දක්වගෙන යමු නේද?301

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Leave a Reply

69 comments

  1. ThusharaIndunilRathnayaka

    Ela, Good job….! sub ekata thanks….!

  2. Thanks bro…

  3. Thanq broo..

  4. උපසිරැසියට බොහෝම ස්තූතියි…………….ජය වේවා……………!!!!!!!!!!!!!

  5. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  6. sub akta thanks machan.

  7. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රොයිලි අයියේ..
    නියම කතාව..
    සබට තුති..
    ඔබට ජය..

  8. සබට තුති සහෝ

  9. itiri tikat ikmanata denna macho

  10. ‍නි‍ය‍ම‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ……….
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍කා‍ල‍ය ‍ම‍හන්‍‍සි‍ය ‍වැ‍ය ‍ක‍ර‍මින්‍ ‍මේ ‍ක‍ර‍නා ‍කාර්‍ය‍ය‍ට
    ‍බො‍හෝම ‍පින්‍.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  11. Pattama thamai. Thanks bro..!! Me kathawe background eka gana details thiyena video ekak (sinhala eka newei) thiyenawa neda? Kawru hari puluwan nam ake link eka dennakoooo

  12. niyamai machan th,s

  13. මේක දෙනකම් මග බලන් උන්නේ……ගොඩක් ස්තුතියි…..ජයවේවා…

  14. ඔන්න ගත්තා සහෝ,…. නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!

  15. බොහොම ස්තූතියී…

  16. නියමයි රොයිලි අයියා
    මෙන්න සබ ගන්නවා
    බොහොම ස්තූතියි……………….

  17. බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මෙන්න සබ ගන්නවා

  18. thanks saho………………

  19. ස්තූතියි රොයිලි අයියේ උපසිරසට… ඒ වගේම ඔයා ගියවර කොටස ගැන මේ කරලා තියෙන පැහැදිලි කිරීම, මතක් කිරීම නම් අති විශිෂ්ටයි… එහෙනම් මෙන්න ගත්තා උපසිරස…. ජයම වේවා…… ! එලස්ස්ස්……

  20. බොහොම ස්තූතියි…!
    ජයවේවා….

  21. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  22. මැක්ස්

    බොහොම ස්තූතියි…! ඉදිරියටත් දිගටම සබ් දාන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා…!

  23. Thankzz Royly Aiyye Sabata …
    Oya nam niyamai..

    “””Mama Podi Udawwk illuwa FB eken. A Gana Poddak Blanwada??? “””
    Please!!! 😉 😉

  24. ගොඩක් ස්තුතියි…..ජයවේවා

  25. bohoma stuti saho….. .

  26. supiri machan. elama thamai thank you wewaaa…………!

  27. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  28. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    onna පුතේ සමගාමී විකාශයට මාත් ආවා…
    අර තරිඳු කොල්ලා කරලා තියෙන වැඩේ නම් පංකාදු හතයි…
    දැන් ඉතිං අද රෑට මේකත් බලල ඉවරයක් කරනවා..
    ඒත් හැබැයි ජෝෆ්රි කොලුවා තව ටිකක් ඉන්න තිබ්බේ..

    දැන් මේ වැඩෙන් උනේ…100 බලන්න උනෙත් නැ, අනිත් ටිවිස් ඔක්කොම මග අරුනා..
    දැන් ආයේ ඒ ටිකට යන්න ඕනේ…
    ජය වේවා…

  29. මේක දෙනකම් මග බලන් උන්නේ.
    ආව ගමන්ම දුන්න එකට පට්ට thanx.

  30. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො 😛 😛 ජයවේවා

  31. රොයිලි අයියා සබක් දුන්නොත් ආයේ කතා දෙකක් නැහැ…මේක එනකන් හිටියේ ….ඔන්න මාත් ගත්තා

  32. mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c

  33. dinidu madushanka

    ela ela saho jaya wewa

  34. බොහොම ස්තුතියි…!!! ^_^

  35. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  36. ගොඩක් ස්තුතිය් !! රොයිලි අයියා ජයවේවා

  37. ela aaaaaaaaaaaaaaaaaa…

  38. great work bro….. keep it up….!!!

  39. denna parakku weddinam mala paninawa eth sub dala thiyenawa dakinakota sathutakuth denenawa thawa kiss karannath hithenawa sathutata.boho stuthi saho sub walata.oyala me karana kepa kirimata thankss karalath madi appa.ithuru ewath nopamawa denna shakthiya lebewa kiyala prarthana karanawa..

  40. mudiya / මුදියා

    නියමයි රොයිලියෝ.
    මං මේ ඇවිත් බැලුවෙ මේකවත් දීලද දන්නෙ නෑ කියල.
    මේ තියෙන්නෙ ගෙඩි පිටින්ම.
    හෙට තමයි බලන්න වෙන්නෙ.
    ඔන්න බානවෝ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………….ම ස්තූතියි…!

  41. හර්ෂණ

    ඔය MB140 එකෙන් බාගන්නවා කියන එකත් ලොකු ගේමක් වෙනවා තව පැයක් දෙකක් යද්දී…. :v

  42. හර්ෂණ

    අම්මෝ ඇවිල්ලා…. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආආආ

  43. Sandun r wimalaweera

    Thanx bro

  44. මේක පමාවක් නොවෙයි. මට මතකයි මිට කලින් කිවුවා සඳුදා කාර්ය බහුල දිනයක් කියලා. ඒ වගේම බ්‍රහස් පතින්දාත් අපි නිසා වැඩ වැඩි දවසක් වෙයි කියලා හිතනවා ඔන්න එහෙනම් සබ් එක ගත්තා ස්තූතියි

  45. godaak tnx royili

  46. නියමයි රොයිලි අය්යේ.. 🙂

  47. dedunu- yatalamatta,

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ

  48. Thanks Roi……

  49. අප්පේ උදේ ඉදල දෙනකම් ගැන ගැන හිටියේ .. 😀 ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ..කලින්ම ඊයෙම කොපිය ගත්තා දැන් ඉතින් සබ එක්ක බලනවා …

  50. great work bro….. keep it up….!!!

  51. Champath Dissanayaka

    අපි මේ රස විදින්නේ ඹයාලගේ මහන්සියයි.මෙ එක කමෙන්ට් එකක්න් එයට වටිනාකමක් දෙන්න බැරි චුනත් මුදලට හැමදේම මනින
    මේ කාලයේ ඹයාල කරන්නේ අති විශිෂ්ට සේචයක්.great work mr.royly

  52. thankss sahooo….sub denkn hitiyeee..

    • Epa venoo, රොයිලි අයියා කතාව ඉවරවෙනකල්ම ඩිස්ප්ලේ එකෙන් යන්නෙ නෑනෙ

error: Alert: Content is protected !!