Tuesday , June 2 2020
Breaking News

Game of Thrones [S5E01 – The Wars to Come] (18+) | යුධ සූදානම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 18 votes.
Please wait...

GoT5New2

හොඳයි මෙන්න ආයෙමත් මම ආවා මේ සුපිරිම සුපිරි කතා මාලාවේ පස්වෙනි කතා සමයත් අරගෙන. ඊයේ රෑ මේකෙ මුල් කොටස් හතරේ ස්ක්‍රීනර් කොපි අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ තමා ඉන් පළවෙනි එක. ඊට පස්සෙම දිග විස්තර වලට යන්නම්. කොපියෙ කොලිටි ගැන නම් එච්චරම සෑහීමකට පත්වෙන්න නම් අමාරුයි. ඒත් කැමති අය බාගෙන බලන්නකෝ. තාම ඉංග්‍රීසි සබ් එක ආවෙත් එක කොටසක විතරයි. ඔයාල පලවෙනි එක බලලා කැමතිනම් විතරක් අනික් ඒවටත් පුළුවන් විදියට සබ් දාල දෙන්නම්. නියමාකාරයෙන් හෙට වෙද්දි අදාල කොපිය ආවහම ඒකටත් සබ් එක හදන්නම්. දැන් ඔන්න නියම කොපියට යාවත්කාලීන කරල තියෙන්නෙ පළවෙනි කොටස.

මේක හැදුණ හැටි ගැන එහෙම තිබ්බ කොටස උපසිරැසි එක්ක බලන්න ඇති කියලා හිතනවා. හොඳයි මුලින්ම අපි හතරවෙනි අදියරේ අවසාන කොටස ටිකක් මතක් කරගම්මු.

පටු මුහුදෙන් එහා…

ඩැනේරිස් ටාගේරියන් රාජ්‍ය විචාරණ කොට මුලින්ම එනවා ආපහු වහල් සේවයටම යන්න කැමති කෙනෙක්. මොකද එයා ඒක ඇරෙන්න වෙන ජීවත් වෙන්න විදියක් නොදන්න නිසා. ඉතින් අකමැත්තෙන් වුණත් ඇය ඉඩ දෙනවා අවුරුද්දක් තම පැරණි හාම්පුතා ළඟ සේවය කරන්න කොන්ත්‍රාත්තුවක් ඇති කරගන්න. ඊට පස්සෙ එන්නේ ඇයගේ මකරෙක් විසින් මරා දැමූණු තම දියණියෙගේ ඉතුරු කොටස් රැගත් පියෙක්. ඉතින් ඒ ඉගිල ගිය මකරා ආපහු ආවෙ නැතත් පෙර ආරක්ෂාවක් වශයෙන් ඇය ඉතිරි මකරුන් දෙදෙනාව දම්වැල් දමා සිර කරනවා. ඇයට රාජ්‍ය පාලනය සෑහෙන්න අසීරු වේගනයි එන්නෙ.

වේල් රාජ්‍යය.

බ්‍රියෙන්නේ සහ ඇයගේ අතවැසි පොඩ්‍රික් හට ආර්යා ස්ටාක්වයි හවුන්ඩ්වයි හමුවෙනවා. ඇය ආර්යා හට පවසනවා ඇයගේ මව වූ කැට්ලින් ස්ටාක් හට ඇය දුන් පොරොන්දුව ගැන. ඒත් හවුන්ඩ් පක්ෂපාතීකම ගැන අවුල් යනකොට බ්‍රියෙන්නේ විසින් ජේමි තෑගි කළ කඩුව අදිනවා. මතකයිනේ ඒක කාගේ කඩුවක් උණු කරලා ආපහු හදපු එකක්ද කියලා. හැබැයි ඒක ලැනිස්ටර් විසින් හදවපු නිසා, මේ ලැනිස්ටර් කඩුව දකින් හවුන්ඩ් යුද්ධ ප්‍රකාශ කරනවා. මේ සටනෙන් දැනටම තුවාල ලබල ඉන්න හවුන්ඩ් පැරදෙනවා වගේම ඔහුව කන්දෙන් පල්ලැහැට වැටෙනවා. හැබැයි ආර්යා මේ අතර සැඟවෙනවා. පස්සෙ ඇය හවුන්ඩ් ළඟට ගියාම ඔහු වේදනාව ඉවරයක් වෙන්න තමාව මරාදාන ලෙස ඉල්ලනවා. ඒත් ආර්යා ඔහුගේ සල්ලි පමණක් අරගෙන යන්න යනවා. අශ්වයා පිට වරායට ගිහින් එතනින් බ්‍රාවෝස් යන්න නැව් නඟිනවා අර මුහුණු වෙනස් කරන්නා දීපු කාසිය භාවිතයෙන්.

කිංග්ස් ලෑන්ඩින් වල….

අපි හැමෝගෙම හිත දිනාගත්ත ඩෝන් වල ඕබ්‍රන් කුමාරයාව මරල දැම්ම ග්‍රෙගෝර් ක්ලේගන් හෙවත් ගිර දැන් කුමාරය මැරෙන්න කලින් ඇනුණ විෂ සහිත හෙලි පහර හින්ද දැන් ඉන්නෙ මරණාසන්නවයි. පයිසෙල් එයාව බේරගන්න අමාරුයි කිව්වට සර්සි වඩා කැමති කුයිබර්න් කියන්නෙනම් එයාව බේරගන්න පුළුවන් කියලා. හැබැයි හොඳ වුණාම එයා කලින්ට වඩා වෙනස් වෙයි කියල අනතුරු අඟවනවා.

ඊට පස්සෙ සර්සි ඇයගේ තාත්ත වෙච්ච ටයිවින්ට අනතුරු අඟවනවා ලෝරස් ටයිරෙල්ව බඳින්න බලකළොත් එහෙම, ඇය තම සහෝදරයා එක්ක අනාචාරයේ හැසිරීම සහ ඇයගේ ළමයින් ඒ හින්ද බිහිවෙච්ච අය බව ලෝකෙට කියනවා කියලා.

මේ අතර හිරේ ඉන්න කොට ආදිපාද තම මරණය ගැන හිත හිත ඉන්න කොට නොහිතපු විදියට තම සහෝදරයා වෙච්ච ජේමි ඇවිල්ලා ඔහුව නිදහස් කරලා පැනල යන්න කියනවා. රහසිගත උමඟක් දිගේ ඔහු පැනල යන ගමන් රජුගේ දෙවෙනියා නැත්තම් පුරෝහිත තනතුරේ ඉන්න තම පියාගේ කුටියට යනවා. ඒ වෙලාවෙ ඔහු දකිනවා තමාගෙ පෙම්වතිය වගේ අඟවපු ශේ තම පියාගේ ඇඳේ ඉන්නවා. එන තරහට ඔහු ඇයගේ බෙල්ල මිරිකලා පස්සෙ වැසිකිළියේ ඉන්න තම පියාවත් ඊතලයෙන් මරල දාල එසොස් යන්න සූදානම් කරපු නැව ළඟට යනවා. ජේමිත් සමඟ මේ සියල්ල සූදානම් කරවපු වාරිසුත් ලැනිස්ටර් ගේ මරණය හින්දා නාද වෙන අනතුරු ඇඟවීමේ සීනු හඬ ඇහිලා කොට ආදිපාදත් එක්ක නැවටම නඟිනවා..

ප්‍රාකාරයෙන් පිටත.

ජෝන් ස්නෝව් ප්‍රාකාරයෙන් එහා රජ වෙච්ච මෑන්ස් රෙයිඩර්ව හම්බවෙනන් යනවා සටන නිමාකරන්න එකඟතාවකට එන්න කතා බහ අරඹන්න වගේ අඟවන්ගෙන. ඒත් යටි අරමුණ තමා ඔහුව මරල දාන එක. ඒත් ඒ ගැන මෑන්ස් රෙයිඩර් ට තේරෙනකොටම හොරණෑ නාදයක් ඇහෙනවා. ඒ තමා ස්ටැනිස් බ්රැතියන් තම කුලී හමුදාවත් එක්ක එතෙන්ට ඇවිත් මෑන්ස් රෙයිඩර්ව වට කරනවා. සිරාවට ඒක රූගත කරල තිබ්බා මතක ඇති. ස්ටැනිස් රෙයිඩර්ව මරන්න හැදුවත් ජෝන් ස්නෝව් අතීතය මතක් කරලා ඔහුව අත් අඩංගුවට ගන්න කියනවා. ඒ වගේම ජෝන් තම මියගිය සහෝදරයන්ව හා ටෝමුන්ඩ්ගේ ඉල්ලීම පරිදි ප්‍රාකාරයෙන් පිටතදී යිග්‍රීටිවත් භූමදාන කරනවා.

මේ අතර ප්‍රාකාරයෙන් සෑහෙන උතුරට ගිය බ්‍රෑන් ස්ටාක් ඇතුළු පිරිස තම ගමනාන්තයට ළඟා වෙනවා. රීඩ් තම දර්ශන වලින් දැක්ක ලොකු හදවත් වෘක්ෂය ළඟට ඔවුන් ළඟාවෙන කොටම පොළවෙන් මතුවෙන නොමළ ඇටකටු වගයක් ඔවුන්ට පහර දෙනවා. එයින් රීඩ් මියගියත් ඉතුරු අයව, එනම් බ්‍රෑන්, හෝඩෝර්, මීරාව Child of the Forest කෙනෙක් විසින් බේරගන්නවා. (මේ අය ගැන මම කලින් ලිපි වලින් කිව්ව මතක ඇතිනෙ.) මේ කණ්ඩායම ඊට පස්සෙ වෘක්ෂයේ මුල් අතර ජීවත් වෙන වයසක පුද්ගලයෙක් හමුවෙන්න රැගෙන යනවා. බ්‍රෑන් තමුන්ට ඇවිදින්න හැකිවෙයි කියා හිතාගෙන ආවත් වයසක මනුෂ්‍යාට අනුව ඔහුට ආපහු ඇවිදින්න නොහැකි වුණත් පියාඹන්න හැකිවෙන බව පවසනවා. මට හිතෙනවා තරිඳු සහෝ කියනවා වගේම මේ කියන්නෙ මකරුන් පිට යෑමක්දෝ කියලා.

හදිස්සියේ දෙන්න ව්වෙච්ච හින්දා විස්තර ලිපිය සම්පූර්ණ කරගන්න බැරිවුණා. 4 වෙනි කොටසෙන් පස්සෙ වගේ ලිපිය සම්පූර්ණ කරල දෙන්නම්. එතකම් පරණ ඒවා ආපහු බලන්නකෝ.

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.377

Game of Thrones (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Narcos [S02 : E04] Sinhala Subtitles | කල දුටු කළ වළ ඉහ ගැනීම [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් නාකෝස් දෙවන කතා සමයෙ 4 වෙනි කතාංගයත් අරගෙන ආවා. මම හිතන්නෙ නැහැ ආයෙ …

Leave a Reply

Your email address will not be published.

115 comments

  1. සබට තුති වේවා.
    තව සබ් ඕනා..
    ජය!

  2. SRT formt eken neddooo ssa pennan naneee

  3. ThusharaIndunilRathnayaka

    sub ekata thanks…….! good job..!

  4. Thanks bro…

  5. බොහොම ස්තුතියි උපසිරැසියට………………ජය වේවා!!!!!!!!!!!!!

  6. Sub akat Thanx mch…..

  7. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

  9. පරණ කතාව මතක් කරලදුන්න එකත් එළ.

  10. මේ කොටස බැලුවේ මීට දවස් 03කට කලින් ,
    කලගුණ දැක්වීමට වූ පමාවට කමා කරනු මැන.
    මාස 04ක් ඉවසලා දැන් තමා වැඩ පටන් ගත්නේ.

  11. Game of thrones season 5 episode subtitles wala hama welema sub walata yatin pariwarthana aithiya surakinna kiyala watenne AI.?????? MX player eken me awla hadaganna puluwanda natnam eka sub Wakayama ena ekakda. Eka nisa sub balagannat bane hariyata

  12. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
    කතා ටික ඔක්කොම එකපාර බලන්න season එක ඉවර වෙනකන් හිටියෙ…
    ජය 😀

  13. season eka iwara wuna gamanma balagena balagena yanwaa

  14. Mokakda me aluth subtitles format eka? Eka godak delay. Anith eka Gom player eke pennanneth na. Plzzz SRT format eka denna denna hama episode ekakatama

  15. Thank you mr royili…..

  16. Thanks bro…

  17. කමෙන්ට් එකක් දාන්න පමා උනාට සමාව රොයිලියෝ
    සැට් එකම එකවර බලන්න තමයි වෙන්නේ මේ පාර
    ජයෙන් ජය

  18. puluwannam strike back eketh sub dennako 😉

  19. tnxxxxxxx 🙂

  20. Loweth na lowi gaheth naa. supirima supiri…………..

  21. මචො සබ් එකට තෑන්ක්ස් හොද කොලිටි ටොරන්ට් එකක් තියන තෑනක් දන්නවනම් කවුරු හරි කියන්න

  22. thn Q 🙂

  23. බොහොම ස්තුතිය් රොය්ලි සහෝ.මට අදය් මේ පෙත්තේ එන්න පුළුවන්කම ලැබුනේ.මෙන් එනකොටම 2ක් දීලා.බොහොම සතුටුය්.ආසාවෙන් දිගටම බලපු කතාමාලාවක්නේ.දැන් ඉදන් දිගටම බලන්න පුළුවන්නේ.බු.ස

  24. මුදියා

    මේ දීල තියෙන්නේ මෙච්චර කල් බලන් හිටපු භාණ්ඩෙ.
    නියමයි රොයිලි.
    ඔන්න බාන්න දැම්ම එකෙන්ම.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

  25. thanks machan ithuru episode tike subs denne kawadda?ikmanatama diyan bn plzz

  26. You are the best!!!! thanks bro..

  27. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  28. සබ නම් එල…..අනේ අයියේ ඉතිරි ටික ඉක්මනට දියෝ….
    කොපි ටික දාලාත් ඉවරයි

  29. නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    ජයෙන් ජයම වේවා…!
    බයිස්කෝප් වාසී සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

  30. නියමයි ඈ.
    මේ පාරත් නොදන්නා පසුබිම් කතා ගැන කියලා දෙනකන් බලාන ඉන්නවා. 🙂

  31. එල එල සහො අනිත් එකත් ගින්දර වගේ කරමු…. බොහොම ස්තුති සහො

  32. Thanks 🙂

  33. සඳුන් ආර් විමලවීර

    රොයිලි අයියට බොහොම පින්….
    ඒ වගේම බයිස්කෝප් වාසී සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
    කොටස් 4ක් කලින් නිකුත් වෙච්ච එක නම් මම හිතන්නේ මේ කතා මාලාවට කෙරුන අසාධාරණයක් කියල..
    HBO එකේ ලොකු හිඩැසක් තියෙන බව පේනවා එකෙන්…….
    අද කතාව ගැන පොඩ්ඩක් කියනවනම් සර්සි පොඩි කාලේ පෙන්නද්දී ඇයගේ යාළුවා මිරලා හෙදර්ස්පුන්..
    ලැනිස්ටර් වංශයට සේවය කරන හෙදර්ස්පුන් වංශයේ තිඔබෝල්ට් හෙදර්ස්පුන් නයිට්වරයාගේ එකම දියණිය..
    A Song of Ice and Fire පොතට අනුව නම් නම් ඇයට සිද්ද වෙන්නේ හොද දෙයක් නම් නෙමේ……
    බලමු කතාමාලාවේ මොනවා වෙයිද කියල…
    හේවා ලුනුවිල සහෝ ඇයි ආර්යා විතරක් නෙමේ බ්රෑන් ස්ටාර්ක් වත් පෙන්නුවේ නැහැ නොවැ..

  34. thn Q 🙂 AIYA…

  35. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

  36. saho anith tikath ikmanata dennako. eka loku thaggak wei awruddata apita.a.a.a.a.a.a. oya sub danakam balanne ne.

  37. Aloka vishvanath

    royli ayye pissu kelinna nam epaaaaa,,,, aniwaaa ithiri ewtat sub oonaa,,, awuruddak perum pura puraa balan hitiyeeeeee…. 🙂

  38. machan anith episode tika out wela tiyenne 2,3,4 😀

  39. sub 1ට ස්තුතියි………..

  40. thanks machan puluwannam anith episode 3 sub ikmanatama denawada

  41. aluth awruddata hondama thagga aiyagen godaaaak thanks…..

  42. me season ekedi jhon snow ta kawru hari pihiyen aninawa. game of thrones katha hadanne a song of ice and fire kiyana katha poth set eken. a poth set eken poth dekak thama awilath na. aka nisa game of thrones iwara wenna thawa sahena kal yai.

  43. Ikmanata sub aka dennako………..
    api asawen balagena inne anit episode walatat sub denakan………….

  44. Niyamaaaiiii….

  45. වේලාවක් තියෙනවනම් A.D. The Bible Continues එකට සබ් කරන්න . 😀

  46. ස්තුතියි

  47. අප්පේ අවුරුද්දක්ම බලාගෙන හිටියනෙ මේක බලන්න.. බොහොම ස්තූතියි මචං සබ් එකට..

  48. sub ekata thanx aaaaaaaaa

  49. UDESH ISHANKHA

    ithuru 3 dennakoooooooooooooooooooooooooooooooooooooooooooooo

  50. බොහොම ස්තූතියි සහොදරයා,
    මේ කරන සේවය නම් අපි වගේ අයට හුගාක් වටිනවා

  51. ඔන්න එහෙනම් මාත් සුබ මොහොතින් පටාන් ගන්නයි යන්නේ… එනකන් මඟ බලන් හිටියත්.. දහසකුත් බාධක මැද දැන් තමයි බාගන්න හම්බුනේ… බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට… මෑඩ් කින්ගේ පාලන සමය ගැන තරිඳු සහෝගේ වීඩියෝ ටිකත් බැලුවා..ඔයාගෙන් සුපුරුදු දිගු ලිපිය ඔය විදියටම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. අකුරක් නෑර ඒක කියවනවා මොන වැඩේ තිබුණත්. එහෙනම් ජයම වේවා..! එලස්ස්ස්… අප්පේ අරයගේ කසේ දකිනකන් ඉවසිල්ලක් නෑ.. 😉

  52. patta saho

  53. රොයිලි අයිය අපිට අව්රුදු තෑග්ගක් එවල.. අම්මෝ ඇති යාන්තන්. බොහොම ස්තුතියි…

  54. Thanks Bro…….

  55. ලක්ෂාන්

    නියමයි සහෝ ….පට්ට පට පට ….. ජය වේවා !!!!!!!!!!!!!!!!!!

  56. patta a,elakiri,ohoma yan ,thankz

  57. mekanam enakan agili gena gena unne…anith tikath ikmanata danna..comment walinma terenawane kattiya bala n inna tarama..jaya wewa..digatama karan yanna..

  58. සබ දානකං බලන් හිටියේ.. පට්ට…….. නියමයි රොයිලි සහෝ
    දිගටම කරගෙන යමු, ජය වේවා!!

  59. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  60. යශෝධ හේමාල්

    බොහොම පිං උපසිරසියට
    Release වුන හතරම ඉක්මනට දෙන්ඩෝ :*

  61. නියමයි නියමයි.
    වසරකට පසු ඔන්න ආයෙත් සුපිරි මෙන්ම මං ගොඩාක් ආස කරන රූපවාහිනී කතා මාලාව නරඹන්න ලැබෙනවා.
    කතාව සුපිරියට හිතට වදින්න සැලැස්සුවේ ඉතින් රොයිලි අයියාගේ උපසිරැසි නිසා තමා. ඒකට ගොඩ ගොඩාක් ස්තූතියි.
    ඔන්න ඉතින් මෙදා පාර, එනම් පස්වන කතා සමයටත් සමාන්‍ය ලොකු සයිස් එකේ අදහස්  දැක්වීමට බලාපොරොත්තු වෙමි.
    බලමු. ඒකට උපරිම උත්සාහයක් දරමි.
    මට පොඩි දුකකට තියෙන්නේ, මේ හොරෙන් නිකුත් වූ කොටස් 4ක් නිසා.
    මොකද, ගිය සැරේ සීසන් එක වගේ ඊලග කොටස එනකම් උනන්දුවෙන් ඇගිලි ගැන ගැන ඉදීම, ඊලග සතියේ කොටසේ මොකක් වෙයිද කියලා සතියක්ම කුතුහලයෙන් ඉදීම, ඊලග සතියේ මොකක්  වෙයිද කියලා අනුමානය කිරීම යානාදීය යන දේවල් මුල් කොටස් 4 තුල GOT ලෝලීන්ට බොහෝ විට අත් විදීමට අවස්ථාවක් නොලැබී යයි.
    මොකද, මේකේ ලෝලියකු නම් අනිවා මුල් කොටස් ටික එක පාර බාගෙන බලන්නට උනන්දු වීමයි.

    එහෙනම් පොඩි චුට්ටි විස්තරයක් සටහන් කරලා යන්නම්.
    මේ සීසන් එකේ අනිවා රෙඩ් වයිපර්ගේ දුවලා තිදෙනා තම පියාගේ ඝාතනය සදහා පළිගැනීම සදහා උපරිම උත්සාහයක් දරාවී.
    එම දුවලා තිදෙනා නම්, ” Obara Sand, Nymeria Sand, Tyene Sand” යන සුන්දරත්වයෙන් අනූන, සටන් හැකියාවන් වලින් යුක්ත තරුණියන්ය.

    එහෙනම් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ.
    ඊලග කොටසින් හමු වෙමු.
    ලිපිය පොඩ්ඩක් මදියි.

  62. thnx saho 😀

  63. patta machoooooo

  64. thanks hode….

    4 epiyath mama dekka torrent 1eke thiyenawa .. ithuru tikath ikmanata denna hode

    Jaya wewa

  65. ස්තූතියි සහෝදරයා.. ඔයාට සුභ අලුත්අවුරුද්දක් වේවා……

  66. Ela elaz maru

  67. thanks saho..hoda copy eka awama balanawa..

  68. නුවන්ත දුලාන්

    හම්මේ මේ තියෙන්නේ 😀
    බොහොම ස්තූතියි රොයිලි අයියා.
    ජය!!!!

  69. Thank you very much roily aiye….meka enakam maga balagena hitiye …apu gamanma sub eka dunna ekata bohoma sthuthi… hoda copy ekak enakam innawa ba ganna … aluth awruddata awrudu baiscope eken dunna awrudu taggak wage mata nam :)…elama tama…

  70. thanks a lot.

  71. හොඳයි හොඳයි කිවුවා වාගේම දීලා තියෙන්නේ. එක පිට කොටස් 4ක් ගිය එක ටිකක අමුතුයි නේද? හොඳ කොපියක් එනතුරු ඉන්න්න තමා මම හිතන්නේ. මොකද තියන වැඩත් එක්ක වෙලාව කලමණාකරනය කරගන්න අමාරුයි. එනිසා හොඳ කොපි ආවාම එවාටත් සබ අප් ඩේට් කරන්න. 14 වෙනිදා හවස් 4න් පස්සේ දෙන්නම් ජම්බු කියලා බලා ගෙන බලා ගෙන යනවා හරිය. එහෙනම් ස්තූතියි ජයවේවා!

  72. niyamai……
    meka enakanma tama hitiye.bohoma stuti saho…..

  73. නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජයවේවා !

  74. Jupiter Ascending,Chappie me film 2ta ikmanata sub dennako.please….

  75. හුරේ මේ දීලා තියෙන්නේ එල එල.මෙක එනකල් මග බලගෙන හිටියෙ.thanks ඉක්මනින් sub දුන්නට.ජය වේවා!!!

  76. dulanga sugeeth

    thanx saho,meka enakan balan hitiye anit 3 tat demu

  77. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න එහෙනම් මාත් බැලුවා…
    ඔක්කොම උන්දලව පෙන්නුවා..
    ආර්යා කෙළිව පෙන්නුවේ නැහැ නොවැ…
    කතන්දරේ නම් සුපිරි..
    මල් හතයි…
    සර්සි පොඩි කාලෙත් හෙන ලස්සනයි නොවැ..
    ඒ වගේමයි නපුරුයි..
    එහෙනම්, හෙට අනිත් ඒකත් ගම්මු නේද?
    ජය වේවා!!

  78. 😛 දෙයියෝ දුන්න වගේනේ මේක ඇවිත් තියෙනවා දැක්කම දැනුනු සතුට… ඔන්න බලල ඉවර කරලයි කමෙන්ට් කරේ…..
    වාව්
    පට්ට
    අව්රුද්දක බලන් හිටිය කාලේ ඉඅවරයි කියල හදවතටම දැනුනා
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  79. තාම තියෙන්නේ WEB Rip නිසා.. HDTV කොපියක් එනකන් ඉන්න වෙනවා..
    මේ වගේ සුපිරි සීරිස් එකක් නැතුව බලල වැඩක් නෑ…

  80. Ela kollo tikak ne thank you for your prompt upload elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaz
    best wishes !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  81. thnxx alot for the sub macho…. hoda copy eka aapu gaman dapan kollo…. jaya wewaaa

  82. Sheharaka Dilshan

    Godak sthuthiyi saho sab ekata thama down kare nah hoda copiyak awahama eka update karannako 😀 dawasak dekak inna bariya

  83. Thank you Roili aiye……………

  84. elama kiri
    anith evatath denna awlk na balanna puluvn

  85. elama kiri….thanks bro….original ekata sub eka denna ….

  86. චතුරංග සුරාජ් පෙරේරා

    agili gana gana hitiye thanks bro

  87. Game of රොයිලි….
    එනකම් බලන් හිටියේ. ස්තූතියි.

  88. fatta sahooo

  89. niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  90. elama saho meka enakan agili gena gena hitiye

  91. goda kalayak balagena hitiye thanx saho niyamay kiyanna wachana ne

  92. thnkss broo..elzzzzzz..

  93. මරු,ඉක්මනට දීලා,
    නියමයි,sub එකට thanx

  94. Thanks Brooo. Thanks lot. Ur da best machann.

  95. ගොඩක් ස්තුතියි අයියේ 😀 😀 හැබැයි මේක දැන්ම බලන්නේ නැහැ හෙට හොද කොපියක් අවාම තමා ගන්නේ අවුරුද්දක් හිටපු එකේ දවසක් ඉන්න බැරි නෑනේ හේ හේ 😉 හෙට සබ් එක අප්ඩේට් කරන්නෝ දැන් මතකත් නැති එකේ කලින් පොස්ට් ටික කියවන්න ඕනේ…

    • ඔන්න දැන් තමයි බලන්නේ අයියේ 😀 බොහොම ස්තුතියි අප්ඩේට් කරාට හොද කොපියක්…

  96. නියමයි. එනකම් බලන් හිටියේ. ස්තූතියි.

  97. appa roily saho mare maru . . . . .balagena hitiye enakam

  98. thanks saho…. meka anakam thama mechcharakal jeewath une…

  99. ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

  100. Thanks 4 sub mcn. Episode 4k dala tiyenne ikmanata diyan..

  101. ada man 1ka.thanks……
    balagena hitiye

    • මන් දෙවෙනියා.. :v අනේ රොයිලි අයියේ හොද කොපි ඕනේ නැහැ ඊලග ටිකෙත් අද හෙටම දෙන්න. ඉවසීම ප්‍රගුණ කරපු අය ඉවසීමෙන් ඉදල හොද කොපි එක්ක බලාවි. අපි ඉතින් ඕවා ප්‍රගුණ කරලා නැනේ අයියේ. ඒ නිසා අනික් ටිකත් දෙන්න 😀

      • ඔයාලට මතක ඇති මේ හැම සීසන් එකකදීම ප්‍රධාන චරිතයක් සමුගන්නවා. මේ සීසන් එකේදී කව්රු සමුගනීවී කියලද හිතන්නේ?

    • එල ඈ..
      බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! 😀
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

    • meke sound witaraine ahenne,,ekarta mokada karanne ply kranne kohomada

error: Alert: Content is protected !!