අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Game of Thrones [S7E02 – Stormborn] with Sinhala Subtitle (18+) | කුණාටුව මැද උපන් තැනැත්තිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 153 votes.
Please wait...

කොහොමද කලින් කොටස? HBO වාර්තා බිඳ හෙළමින් වාර්තා තිබ්බා කියල තමා එහෙන් ලැබෙන ආරංචි. තරිඳු අයියා කිව්ව වගේ හොඳ ආරම්භයක් දුන්නා හැම චරිතෙකටම වගේ. එහෙනම් අදත් මම ඉල්ලනවා හැමෝගෙන්ම ලිපි ටික කියෝලා, වචනෙකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් මුලින්ම කලින් කොටසේ සිදුවීම්ඒ වෙච්ච තැන් සිතියම එක්ක මතක් කර ගමු. අහ් අනික අද තරිඳු අයියගෙන් ලිපියක් ලැබුන් නෑ. 🙁 කෝ කට්ටියගෙ උනන්දුව ටිකක් මදි වගේ තාම.

විශාලනය කරගන්න රූපය මත ක්ලික් කරන්න.

ප්‍රාකාරය අසල. ( සිතියමේ අංක 01 )

ප්‍රාකාරය අසල පිවිසුමට බ්‍රෑන් ස්ටාක් හා මීරා රීඩ් එනවා. ඒ අතරතුර බ්‍රෑන් දකිනවා ධවල ඇවිදින්නන් සමඟ එන මළ හමුදාවට දැන් යෝධයන්ද එක්වී සිටින එක. එඩ් ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ ඔවුන්ව ඇතුළට ගන්නවා.

වින්ටර්ෆෙල් වල ( සිතියමේ අංක 02 )

සන්සාගේ හා තවත් බොහෝ දෙනෙක්ගේ විරෝධය පිට ජොන් විසින් කාස්ටාක් හා අම්බර් වංශ වල ඉඩම් වෙන වංශවලට පැවරීමට විරුද්ධ වෙනව. ඒ වෙනුවට දැන් එහි නායකයන් වල ළමුන්ව නැවත තම වංශයට යටත් කරගන්නවා. මේ අතර අවුරුදු 10-60 ත් වෙන හැමටම යුද පුහුණුව අනිවාර්යය කරනවා. ප්‍රාකාරයේ නැගෙනහිර කෙළවර මුහුදට වැටෙන බලකොටුවේ ආරක්ෂාව වනචාරීන්ට පවරනවා. එතෙන්ටම තමා පේන විදියට ධවල ඇවිදින්නන් පහර දෙන්න එන්නේ. මේ ගැන උකුසු ඇසෙන් බලන් ඉන්න බේලිෂ් ආපහු සන්සට විෂ පොවන්න හැදුවට බ්‍රියේන් එන හින්දා ඒක නවත්තගන්න වෙනවා. පසුව ඔවුන්ට සර්සි දන්වා එවනවා ජොන් පැමිණ ඇයට හිස නවා පක්ෂපාතීත්වය පෙන්විය යුතු බවත්, නොයෙසේනම් ඔහුට ද්‍රෝහීන්ට හිමි දඬුවම ලැබෙන බවත්. ජොන් වැඩියේ ඒ තර්ජනය ගණන් ගන්නෙ නෑ. මොකද ලැනිස්ටර් හමුදාව ශීත සටන් වලට හුරු නැති හින්දත්, ඔවුන් වින්ටර්ෆෙල් තරම් දුරක් තවම උතුරට ඇවිත් නැති හින්දත්. හැබැයි සන්ස නම් ලේසියෙන් අරින්න ලෑස්ති නෑ.

ට්වින්ස් වලදී ( සිතියමේ අංක 03 )

ආර්යා විසින් රත් වෙඩිමේ V 2.0 එක ක්‍රියාත්මක කළා දකින්න ඇතිනේ. ෆ්‍රේ වංශයේ හැමෝවම වස පොවල මරන්න ඇය සමත් වුණා. දැන් ඇය කිංග්ස් ලෑන්ඩින් බලා යනවා තම ලයිස්තුවේ ඊළඟ කෙනා වෙන සර්සිව මරන්න. ඒක එහෙම්ම වෙයිද කියලා බලමුකෝ ඉතින් නේද?

රිවලෑන්ඩ් වලදි ( සිතියමේ අංක 04 )

ඇත්තටම රිවලෑන්ඩ් කියන්නෙ එක තැනක් නෙවෙයි. ඒක සත් රාජධානියට අයත් එක් රාජධානියක්. ඔය මාළුවා ඉන්න ලා නිල් පාට කොටසේ කොතනක හරි ධජ නොමැති සහෝදරත්වයේ මියර් හී තෝරොස් හා ඩොන්ඩාරියන් එක්ක එකතු වෙලා උතුරට යන සැන්ඩෝර් ක්ලේගන් හෙවත් හවුන්ඩ් ඇතුළු පිරිස රෑට නවතින්න ගෙයක් අසලට යනවා. ඔයාලට මතක තියේ නම් ඒ හවුන්ඩ් හා ආර්යා ගියපු ගෙදරමයි. හවුන්ඩ් ඔවුන්ගේ වස්තුවත් කොල්ල කාගෙන තමා එහෙන් පිටවුණේ. කොහොමහරි එහෙදි හවුන්ඩ් ට ගින්දර තුළින් දකින්න ලැබුණා, ප්‍රාකාරයේ නැගෙනහිර පැත්තෙන් මුහුදට යාවෙන බලකොටුව හා එම දිශාවට එන මළවුන්ගේ හමුදාව.

කි‍ංග්ස් ලෑන්ඩින් ( සිතියමේ අංක 05 )

සර්සි හා ජේමි ඔවුන්ගේ මිත්‍ර පාර්ශව ගැන කතා කරනවා. ළඟ එන යුද්ධය ගැන ජේමි නම් එච්චර සතුටු බවක් පෙන්වන්නෙ නෑ. ඔවුන් දන්නවා ට්රියන් ඩැනේරිස්ට උපදේශන සපයන බව. කොහොමහරි සර්සි අයන් බෝන් හී නව නායක යුරෝන් වෙත පණිවිඩ යවනවා. ඔහු අලුතෙන් තැනූ නැව් දාහත් අරන් ඇයව බැහැ දකින්න එනවා. මුලින්ම ජේමි යූරෝන්ව කපනවා මේ කතාමාලාවෙ පටන් ගැන්මට කලින් වෙච්ච කැරැල්ල මතක් කරලා. ඊට පස්සෙ යූරෝන් ජේමිව කපනවා ඔහුගේ විවාහ යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ. සර්සි ඒකට බොරු අකමැත්තක් පෙන්නන හින්දා යූරෝන් යන්නෙ හිත දිනාගන්න තෑග්ගක් අරන් එනවා කියාගෙනයි.

ඩ්‍රැගන්ස්ටෝන් වල ( සිතියමේ අංක 06 )

කතා මාලා 6 ක්ම වෙස්ටරොස් වලින් පිට උන්න ඩැනේරිස් මෙන්න වෙස්ටරොස් වලට ගොඩ බහිනවා. ඇය මුලින්ම එන්නෙ ඇය උපත ලැබූ, හා ටගේරියන් වරු වෙස්ටරොස් ආක්‍රමණය කරලා එහෙ රජ වෙන්න කලින්, ඒ සියල්ල පටන් ගත්ත ඒගොන් හිටි බලකොටුවටමයි. ඒක තියෙන්නෙත් කිංග්ස් ලෑන්ඩින් කිට්ටුවමයි. ටගේරියන් වරුන්ගෙන් බලය උදුරල ගත්ත රොබට් ඒ බලකොටුව දුන්නෙ තම සහෝදර ස්ටැනිස්ටයි. ඔහු එය අත ඇරල දාල යුද්දෙට ගිය නිසා, එය තිබුණේ පාළුවට ගොසිනුයි.

ඕල්ඩ් ටවුන් හිදී ( සිතියමේ අංක 07 )

සෑම්ට මෙයිස්ටර් හෙවත් ආචාරිවරයෙක් වෙන එක එච්චර ලේසි නෑ වගේ. තාම ඔහු සේවක තත්වයේ ඉන්නෙ. පිස් පෝච්චි අදිමින්, පොත් එහා මෙහා ගෙනියමින්. කොහොමහරි ඔහු සමත් වෙනවා ආචාරීවරුන්ට පමණක් වෙන්වූ තහනම් පෙදෙසට හොරෙන් ගිහින් පොත් කීපයක් අරගන්න. එයින් ඔහු දැනගන්නවා දැන් ඩැනී ගොඩ බැහැපු ඩ්‍රැගන්ස්ටෝන් වල ඔහු හොයන මකර වීදූරු ඉල්ලමක් පොළව යට වැළලිලා තියෙන බව. ඒ බව ඔහු ජොන්ට දන්වා යවන්න තීරණය කරනවා. ඒ වගේම එහි නැවතිලා බේත් ගන්න ජෝරාවත් ඔහුට දකින්න ලැබෙනවා.

හරි එහෙනම් අද කොටස බලන්නකෝ. කතාව ගැන හිතෙන දේවල් අකුරු කරන්නත් අමතක කරන්න එපා. 🙂

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – All  HDTV, AMZN.WEBRip, WEB.TBS Releases / BR – PSA

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

203 thoughts on “Game of Thrones [S7E02 – Stormborn] with Sinhala Subtitle (18+) | කුණාටුව මැද උපන් තැනැත්තිය. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thank for subtitles
    Keep it up

    Reply
  • බොහෝම ස්තූතියි සබ් එකටයි ලිපියටයි

    Reply
  • Ela.. Good job…! thanks for sub…….!

    Reply
  • Thanks for your valuable service

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ගොඩක් ස්තූතිය සහෝ

    Reply
  • tnq tnqqq ftthhhhhhhhhhhhhh

    Reply
  • Mchan….page not found kiyala enavane…mokada case eka..

    Reply
  • උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි රොයිලි අයියේ…
    අවුල් ලිහෙන්න ලියපු ලිපියටත් ගොඩක් ස්තූතියි
    ජය!

    Reply
  • ගොඩාරියක් ස්තුතියි රොයිලි අයියේ…

    Reply
  • subtitle e3 thama neththe ai

    Reply
  • thank you brother we appreciate you service……!

    Reply
  • machan sub tika nane bn

    PODDAK BALANKO BN plzz

    Reply
  • sub eka baganna bane shooo
    page not found kiyala vatenavane

    Reply
  • good job “රොයිලි ප්‍රනාන්දු

    Reply
  • ස්තූතියි සබ් එකට සහ ලිපියට . E03?

    Reply
  • 3 sub eka parakku weidaaaaaa……?.

    Reply
    • Thanks brooooooooo

      Reply
  • Ko epiosde 3? Sub onaaa ikmntaaaa

    Reply
  • Ela elaaaaa 3 nadda tama awith

    Reply
  • American gods tv series ekata sub dendooo

    Reply
  • Thank u weva sub ekata

    Reply
  • Tnx machnn …

    Reply
  • The king of the baiscope…roily fernando..

    Reply
  • hey guys….. torrent lick eka nadda s7 e2 eka baganna?? hewwa hewwa nane…. 🙁

    Reply
  • තරිඳු සහෝ,
    “High Sparrow” ට කොහොමද බලය උදුරල ගත්ත? යූටියුබ් video පළකිරීමට පුලුවන්ද?
    ඔබට ජය!

    Reply
  • තරිඳු සහෝගේ යූටියුබ් S7E2 අදහසක් තාම නෑන්නෙ 🙁

    Reply
  • thank you mr roily …most awaited tv series ever …hithaganna ba elagata wena de ….

    Reply
  • දඩි බිඩි ගාල, සබ් එක දුන්නට ගොඩාක් ම ස්තුතියි ! මේක විතරයි දැන් ආසාවෙන් බලන්න දෙයකට තියෙන්නේ

    Reply
  • little finger කාරයව අවුස්සා ගත්ත එකනම් snow ට එච්චර හොද නෑ..

    සේරසිට යූරෝන් කාරයව බදින්නනම වෙයි වගේ..,,, 🙂

    Reply
  • මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට ගොඩක් පිං සහෝ..

    Reply
  • Baiscope..oyala godak watinwa apita..

    Reply
  • Thank you bro…….jayawewa…….!

    Reply
  • Tanx bn meccara ikkmanata patta widihata sub dena ekata 😀

    Reply
  • aya kiyanna deyak na roili saho ….jayen jaya ….

    Reply
  • Thanks for the sub and this valuable post! much appreciated

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
    ඉක්මනටම උපසිරැසිය දෙනවට ගොඩක් ස්තූතියි 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • Thank u very much roily aiye… ela kiri

    Reply
    • Ela ela..welawak thibbe na..adai set une balanna..sandsnakes kello denna iwarayak una ne..aparade..next week eke nm hoda hoda sellam balaganna puluwan wei…balamuko..jaya wewa..

      Reply
  • ගොඩක් ස්තූතිය සබ් එකට..
    ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි…

    Reply
  • ගොඩක් ස්තූතිය සබ් එකට…..

    Reply
  • Subata thnx sahoo.. Jaya wewa..!!

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි ජයවේවා

    Reply
  • උපසිරසයට බොහෝම ස්තුතියි

    Reply
  • Sub ekata thank…………….jayawewa…………

    Reply
  • Thanks macho godak ikkmanata sub eka denawata

    And also thanks to Tharindu Bro because his explanation was very helpful when we watching the GOT

    Reply
  • ගොඩක් ස්තූතිය සබ් එකට..
    ජය වේවා..!!
    🙂 🙂 🙂 ☺

    Reply
  • Thanks macho godak ikkmanata sub eka denawata. Jayen jaya….

    Reply
  • bohoma sthuthi saho.. 🙂

    Reply
  • බොහොම ස්තූතියි අයියේ.

    Reply
  • මක්කා කියන්නද තේරෙන්නේ නෑ ඉතින්.
    කොහෙද නෙරාලා එහෙම වෙන්න තියෙන දේවල් කියනවනේ එයාලගේ ලිපි වලින්. අපිට ගෙස් කරන්න චෑන්ස් එකක් නෑ.
    කොහොමහරි කමක් නෑ. අපිත් අතාරිනවද, නෑ. අපේ හාන්දුරුවනේ.
    යුරෝන් නම් අර කිව්වත් වගේ රම්සිට වඩා එපා කරපු එකෙක් වෙයි වගේ.
    සනසා ගැන කලින් සීසන් වල ලොකු ඇල්මක් නැති වුනත් මේකෙදි ඇල්මක් ඒගෙන එනවා මටනම්.
    බ්ලැක් සේල්ස් එකේ බිලි ගොයියත් කතාවට ඇවිත්. ඌ ත් වෙනසක් කරයි වගේ ඉස්සරහට,
    ඔක්කොමට් හරි ජස්ටිස් ලීග් එකේ සුපර්මෑන් අයියා එන සීන් එක පට්ට.
    හුටාර් ගාල සබ එක දුන්නට ගින්දර ඈ.
    මෙදා පොටේ ස්පොයිල් වෙන්න කලින් බලාගත්තා.
    ජයවේවා!!

    Reply
    • සුපර් මැන් අය්යා කිව්වේ..
      මොකද්ද ඒ සීන් එක ..

      Reply
  • ජය වේවා…

    Reply
  • උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ මේ කරන සේවයට…

    Reply
  • Thanks machn sub ekta

    Reply
  • හිතුවටත් වඩා ඉක්මනට ජෝන් ඩැනී දෙන්නා සෙට් වෙයි වගේ..ගිය සතියෙ චමෝද් කියපු සමහර දේවල් මේ එපියෙදි ඇත්ත වුනා නේද..නයිමේරියා සහ වෘර්ක රංචුව ගැන,ඒ වගේම ලිට්ල්ෆිංගර් ජෝන්ගෙ ඇත්ත දෙමව්පියන්ගෙ රහස දන්නවා කියන එක එහෙම තේරුනා

    Reply
  • Thanks broooooooooo. ………..

    Reply
  • Digatama me widiyata sub eka demu aiye, patta. kiyanna wachana naaaa 🙂

    Reply
  • උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • thnx mchanla

    Reply
  • Niyamai roili aiye math balanna gaththa game of thrones mechchara hoda kathavak mama atharala dalane thibbe ….oya kain sub dipuva okkoma baluva niymai hodee godak thanks supirima kathava

    Reply
  • Aluth epiya methanin download karaganna 😀
    150mkv.info/tv-series/game-of-thrones/

    Reply
  • සබ් එකට පිං අයියෙ ඉතුරු ටිකත් ආපු ගමන් ඉක්මනින්ම දෙමු…….

    Reply
  • ඔන්න බලනෝ.. සබට තුති අයියේ.. ජය..

    Reply
  • bohoma sthuthi sahooo .denakam balagena hitiya

    Reply
  • අම්මෝ..මෙච්චර ඉක්මනට sub එකත් දීලා..ගොඩක්ම ස්තූතී..ගොඩක්ම පින් රොයිලි අයියට..ඉක්මනට බලලම එන්නම්

    Reply
  • sub 1kata thanks machan

    Reply
  • සබට බොහෝම තුති වෙන්ඩෝනා
    එපියනම් උදේම බාගත්ත
    තැනින් තැනින් බැලුව දැන් තමා හරියටම බලන්න ගන්නේ
    එපි තුනේ ප්‍රොමෝ එකනම් බැලුවා යුද්ධය ඇවිලෙයි වගේ නෙ එකෙන්
    අර ස්පොයිල් එකනම් හරි වගේ
    ඒ නිසා මේ වතාවේ අනාවැකි කියන එක හරියන්නේ නෑ :/

    Reply
  • Supiri. ikmanin deepu eka watinawa

    Reply
  • :::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    Reply
  • Bohiom sthuthiy ayye lipiyt…..
    Sub eknm ithin suppa….ek kiynn deyk nenee ….
    Ilg epyn hmuwemmo

    Reply
  • බොහොම ස්තුතියි………….

    Reply
  • 10 millions views for the primer episode.that is awesome.thanks bro.tharindu aiyage lipiya nethiwima sambandawa ape balawath kangatuwa.

    Reply
  • thanks

    Reply
  • කවුරැ හරි කියන්න 800mb පිටපතක් විතරද තියෙන්නේ? ඊට වඩා අඩු එකක් තියෙනවනම් මට ලින්ක් කරන්න ප්ලීස්. මගේ ඩේටා ඉවරයි.

    Reply
    • 150mkv.info/tv-series/game-of-thrones/
      Oken download kranna

      Reply
      • තැන්ක් කිවු සහෝ.

        Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • ස්තූතියි

    Reply
  • බොහෝම ස්තුතියි!!!

    Reply
  • thank you so much…..!

    Reply
  • බොහෝම ස්තුතියි … සබට

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි අයියේ

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි අයියේ සිංහල උපසිරසියට… ජය වේවා!!

    Reply
  • baiscope subtitle KING 😀 .tnx royley aiya.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • niyamai bro ikmnta dunna..ela tnx wewa…

    Reply
  • සීග්‍රගාමී සබ් නම් ඔයා තමා බ්‍රෝ තැන්කු වේවා…****

    Reply
  • බොහම ස්තුතියි සබට

    Reply
  • අයියා බොහෝම ස්තුතියි … සබට

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට..thn qu gdk..api balan inne meka enkm thmaiii thnquu

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි. කතාව සුපිරි.
    ඔයා ලිපි‍යත් සුපිරියටම දෙනවා

    Reply
  • Thuthi wewa upasirasiyata..
    Tharindu ayyage lipiya natte ai danna?

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට.මේක එනකල් බලන් හිටියේ………

    Reply
  • Thanks Bro !!!!

    Reply
  • the starin season 4 eka relese wela thaama sub dila na me gana balanna.

    Reply
  • Thank you very much royly aiya, truly appreciate your effort :* 🙂

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Ela ela thanks sub akata

    Reply
  • thankyou aiye….mechchara wela balan hitiye sub eka denakm…

    Reply
  • රොයිලි සහෝ පුලුවන්නම් ඊළග එපිය WEBRip එකටත් සබ් දෙන්නකෝ. සමහර වෙලාවට HDTV වලට වඩා WEBRip Quality වැඩියි. ගොඩක් ස්තූතියි සබ් එකට. ජය වේවා.!!! ඒ වගේම Review දෙන අයත් සුපිරියටම වැඩේ කරනවා. ඒ ගොල්ලන්ටත් ගොඩක් ස්තූතියි !!!

    Reply
  • බොහොම ස්තුති සබ් එකට…

    Reply
  • Thanx සහෝ. English සබත් එක්ක බැලුවා. දැන් ආයි බලනවා පුලුවන් නම් Webrip එකට ගැලපෙන විදිහට සබ් එක දාපන් මචන්.

    Reply
  • කියන්න දෙයක් නෑ මහන්සි වෙලා ඉක්මනටම දීල තියනව

    Reply
  • සබට ගොඩක් ස්තුතියි රොයිලි බ්‍රෝ.!
    ජය ජය එහෙනම් ✌️✌️

    Reply
  • වචන නැ අයියා ස්තූති කරන්න.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Thankz ayye enakm balagena hitiye.Balanakam iwasillak naa dan

    Reply
  • sub ekata thanksss. ela niyama wedak

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • Thank you…⭐️⭐️⭐️⭐️⭐️

    Reply
  • thank you sahooo 🙂 enakan maga balan hitiye

    Reply
  • Hamme adath ikmanatama deela thiyanne godak isthuthi royly aiyee dn ithin balanna thiyanne.

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    තරිඳු අයියා මේ එපියට ලිපියක් ලිව්වේ නැති උනත් මේ එපියට Review එකක් දෙනකම් බලන් ඉන්නවා.
    Littlefinger මැරෙනකම් අසාවෙන් බලන් ඉන්නවා..
    මේ සිසන් එකේ නැති උනත් අනිත් සීස එකේ හරි කමක් නෑ 😛
    ඊලඟ එපියෙන් හමු වෙමු..

    ජය වේවා !!!

    Reply
  • Hmmmoo sub eka denakan iwasillak nathuwa hitiyee.. tnx roily aiyee

    Reply
  • Hamme mechchara ikmanata.
    Thanks a lot.

    Reply
  • Ty bro…..Gdk Pin…..

    Reply
  • balagena hitiye thankz royli aiya

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි අයියේ මෙන්න සබ ගත්තෝ .. බලලා එන්නම් ජය වේවා !! 😀

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ammoooo awoooooooooooooooo…thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz……….

    Reply
  • machan mama hemawelema baiscopk ekemai ada hidiye sab eka dai kiyala

    thzzzzz broooooooooo

    good luck !!!!!!!!!!

    Reply
      • affa yata idn udatane.thnks,jayenjaya,elama pin browla

        Reply

Leave a Reply to janitha Cancel reply

Your email address will not be published. Required fields are marked *