Thursday , September 23 2021
Breaking News

Game of Thrones [S8E03 – The Long Night ] Sinhala Subtitle (18+) | දීර්ඝ රැය එලඹුනි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 120 votes.
Please wait...

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Deshan Chandana ට හා dewnilu වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ප්‍රතිචාර දැක්වූයේ දේශාන් චන්දන පමණයි. ඉතින් කරුණාකරලා dewnilu හැකි ඉක්මනින් ඒ මේල් එකට අදාළ විස්තර එවන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : තරිඳු හිතන විදිහට මියයයි කියලා, එයා හිතපු දෙන්නා කවුද?
පිළිතුර : ටාත් හී (සර්) බ්‍රියන් සහ ග්‍රේ වෝම්

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 132 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Himansha Wijesekara කමෙන්ට් අංක 781133
2. Nimal_Ekanayake කමෙන්ට් අංක 781070
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

 

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )

 

ගිය සතියෙ කොටසත් අපේ චරිත ඔක්කොම බේරුණ කොටසක්. හරියට අද කුණාටුවට කලින් ආව සංසුන් කාලගුණය වගේ. බොහොම වැදගත් සිදුවීමුත් ඒ අතර වුණා. ඒ ගැන තරිඳු නෙරංජි දෙන්නා කියන්න ඇතිනේ. ඒවා අනිවා බලන්න, කියවන්න. ජේමිට සමාව ලැබීම හා ඔහු බ්‍රියෙන් යටතේ සටනට යෑමත් ඔහු අතින් බ්‍රියෙන්ව නයිට්වරියක් කිරීමත් බලන්න වටින සිදුවීම් වුණා.

ආර්යා ගැන්ඩ්‍රි, සන්සා තියෝන් :O , ග්‍රේවෝම් මිසන්ඩෙයි ඇතුළු තවත් චරිත ගාණක් අන්තිම මොහොත ගත කළා යුද්දෙට කලින් විවිධ ආකාරයන් වලින්. විශේෂ දේවල් විදියට ඩැනී දැනගන්නවා සෑම්ගේ සැබෑ උරුමකම. සෑම් තම පවුලේ කඩුව ජෝරාහට ලබා දෙනවා. බ්‍රෑන් හෙවත් රේවන් තමා නිශාචර රජුව අල්ලාගැනීමේ ඇම වෙන්නේ.

අද කොටස රූපවාහිනී මාලා නාටක වල වැදගත් සංධිස්ථානයක් වගේම වෙස්ටරොස් ඉතිහාසයෙත් වැදගත් කොටසක් වෙන්න නියමිතයි. එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – MEMENTO & AMZN.WEB-DL Releases

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Check Also

ද වේල් (2021-) [S01 : E02] Sinhala Subtitles | චීනෙන් ආ මත්ද්‍රව්‍ය කල්ලිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුබ දවසක්.. පලමු කොටසට ස්තූති කරලා කමෙන්ට් එකක් දාපු හැමෝටම බොහොම ස්තූතියි.ඔන්න පුලුවන් ඉක්මනටම දෙවන …

Leave a Reply

Your email address will not be published.

325 comments

  1. ගොඩාක් ස්තූතියි උපසිරසියට…

  2. thanks

  3. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  4. ගොඩක් ස්තූතියි ඔබට සහෝ

  5. උපසිරසියට වගේම ලිපියටත් බොහෝම ස්තූතියි

  6. Thanks for sub!

  7. Shehan Tharindu

    Thanks for the sub

  8. එල එල බයිස්කොප්

  9. episode 4 eke sub oneee

  10. Episode 4 eke sub denne kiyatada????

  11. oh last week this time???

  12. s8e4 awooo

  13. Sahanimoradeniya

    Thank you for subs…

  14. upasirasata bohoma sthuthi saho..
    ada kotasa nam patta..
    kaluwara eka thama awlakata thiyenne..
    ilaga epiyen hambawemu

  15. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  16. bohoma sthuthi sahoooo jaya ….

  17. Thank u very much bro

  18. Priyankaraindunil

    ගොඩක් ස්‍තුති මේ කරන සේවයට

  19. Salith Jayangana

    Thanks machan

  20. Thanks bro…..

  21. Thanks a lot…..

  22. vishwanathmadhushanka

    Thanks bro sub ekataa

  23. githmipalihawadana

    Arya stark wenna brda azor ahai?

  24. Tnx bro..

  25. thank you sub ekt……

  26. Thank you bro

  27. Thanx bro….

  28. ela

  29. Nadeesha rox alahakoon

    Tnx bro subt.

  30. Answer-Grey worm and Lady Brienne of Tarth

  31. tnx bn sub ekata

  32. thanks ………………..

  33. Thanks for the sub

  34. මචන් hdmovieshub.net එකෙන් ඉක්මනටම බ්ලූරේ ගන්න පුලවන්.මේක බ්ලූරේ අප්ඩේට් කරහන්කෝ.දැනටමත් ඇවිල්ලා තියෙන්නේ

  35. බොහොම ස්තුතියි රොයිලි සහෝ උපසිරසියට. ජයවේවා …….!

  36. Thushara_Gilchrist

    Sir brien of tarth and grey worm

  37. Thank you for the quick subtitles within an hour
    Answer – Greyworm and Brienne of Tarth

  38. sir briyan

  39. Aruna priyashantha

    සබට බොහොම ස්තූතියි!!!
    ජය වේවා

  40. උපසිරැසියට බොහොම ස්තූතියි රොයිලි අයියේ ❤️

    පිළිතුර : ටාත් හී (සර්) බ්‍රියන්
    අන්සලීඩ් ග්‍රේ වෝම්

    (NOT TODAY)❤️❄️

  41. Sub 1 ikkmant dunnat thnx.puluwn nm ara episode 1 explain krna 1tath sub 1 denna.#Answer Brianne of tarth and Grey worm

  42. brienne of tarth
    grey worm

  43. thanx for sub

  44. thnx for sub

  45. Sir Brienne( Brienne of Tarth) and Grey Worm

  46. grey worm and sir brienne of tarth.
    thanz bro

  47. Nuwan K Amunewela

    ග්‍රේ වොම් හා ටාත් හී ලේඩි(සර්) බ්‍රියෙන්

  48. Lahiru Sandharuwan

    Sir Brienne Of Tarth and Grey Worm

  49. Grey worm and Brienne of Tarth…
    thank for sub..!!

  50. Thanks for sub

  51. Sir Brienne Of Tarth and Grey Worm

  52. Grey worm and Brienne OF Tarth

  53. ග්‍රී වෝම් හා බ්‍රියන් ඔෆ් ටාත් මැරෙන්න පුලුවන් කියලයි කිව්වෙ

  54. Maliththaranga

    Lady brienne of tarth , grey worm

  55. ග්‍රී නම් හා බ්‍රියන් ඔෆ් ටාත් මැරෙන්න පුලුවන් කියලයි කිව්වෙ.

    සබ් එකට ස්තුතී

  56. උපසිරැසියට බොහෝම ස්තුතියි
    answer-lady brienne,
    grey worm

  57. Lady Brienne of tarth and Grey worm

  58. Thanks for sub bro..
    Answer is Gray worm and brienne of tarth

  59. wathsalawickramasinghe

    Thank you very much

  60. sir lady brienne & grey warm

  61. sanduniweerarathne

    Lady brienne of tarth and grey worm

  62. Thanks for the sub MACHANNNNNN!!!!
    Answer is Sir (lady) Brienne of Tarth & Grey worm

  63. Answer: Lady Brienne of Tarth & Grey worm

    Thank you for the sub !

  64. Kanishka Abeysinghe

    ටාත් හී ලේඩි බ්‍රියේන් හා ග්‍රේ වෝම්
    Brinne of Tarth & Grey Worm

    Thanks for subtitles.

  65. today question answer is grey worm and brienne of tarth

  66. Sesath Gajanayake

    Thanks for the sub ayye & answer is Grey worm and Brienne of tarth !! Jayawewa

  67. ජෝරා මෝමන්ට් සහ තියෝන් ග්රේජෝයි .. නියමයි සහෝ..උපසිරැසියට ගොඩාක් ස්තුතියි..

  68. sub එකට බොහොමත්ම ස්තුතියි රොයිලි අයියේ.. ❤
    ආපු එකේ ප්‍රශ්නෙටත් උත්තරයක් දීලම යන්නම්. 😀
    Grey Worm and Brienne of Tarth
    ජයවේවා!

  69. Thanks brother..

  70. Thanks bro..

  71. thanks..

  72. thanks bro…

  73. Thanx sub ekata,. Jayawewa,.

  74. answer- Grey Worm and Briane

  75. thank you

  76. ග්‍රේවෝම් සහ බ්‍රියේන්

  77. Farmchemie_Roshan

    Thanks mchn.jayen jaya !!!

  78. Anujaya chathuranga

    thanks sub walata

  79. Thanks malli

  80. Sub ekata thzz
    පිළිතුර – ග්‍රේ වෝම් සහ ටාත් හී ලේඩි බ්‍රියෙන්

  81. thank you bro….

  82. Thanks Bro…

  83. Thanks BRO Sub…..
    පිළිතුර – ග්‍රේ වෝම් සහ ටාත් හී ලේඩි බ්‍රියෙන්

  84. Thank you for the sub

  85. sub ekata thnx mcn,answer eka,lady Brienne and gray worm

  86. Super Bro… Thanks…

  87. download karanna puluwan link 1k denna please…..

  88. ThusharaIndunilRathnayaka

    Ela…..! Good Job….! Thanks for sub..!

  89. thanks bro

  90. සබ් එකට බොහෝම ස්තූතී…. …
    තරිදු සහෝදරයා කියන විදිහටනම් මිය යන්නේ නයිට් පදවිය ලබපු ලේඩි බ්‍රියන් සහ ග්‍රේ වෝම්…

  91. Sub ekata thanx bro 4 ekath senika dahnko

  92. bohoma sthuthi saho..

  93. Thanks bro sub ekata

  94. බොහොම ස්තූතියි සහෝ……

  95. ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා

  96. සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…..

  97. සබ් එකට තෑන්ක්ස්. මැරෙයි කියල තරිදු හිතන්නෙ ග්‍රේ වෝම් සහා ටාත් හි ලේඩි බ්‍රියෙන්

  98. ග්‍රේ වෝම් සහ සර් බ්‍රියෙන් (Gray Worm and Sir Brienne)
    Sub එකට thanks bro

  99. kelumchathuranga

    thanks

  100. බොහෝම ස්තූතියි සහෝ. හුස්ම ගන්නෙ නැතුව බැලුවේ…
    ජය වේවා…..

  101. Grey worm and Lady Brienn
    Thanks again for the Sub

  102. සබ් එකට බොහොම ස්තුතියි සහො..

  103. thanks sub ekata…..
    grey worm and brienn of tarth

  104. මියයයි කියල හිතපු දෙන්න
    Brienn
    Theon

  105. Thanxzzz bro

  106. Thank you so much for the sub aiya
    Answer in Grey Worm and Brienne of Tarth

  107. බොහොම ස්තූතියි උපසිරැසියට

    ප්‍රශ්ණෙට උත්තරේ ටාත් හි ලේඩි බ්‍රියෙන් හා ග්‍රේ වෝම් තමයි මිය යයි කියල තරිඳු හිතන්නේ.

  108. ▁ ▂ ▄ ▅ ▆ ▇ █ බොහොම ස්තූතියි සබ් එකට රොයිලි අයියේ… █ ▇ ▆ ▅ ▄ ▂ ▁

    ★පිලිතුර : ටාත් හි ලේඩි බ්‍රියන් සහ ග්‍රේ වෝම්.

  109. Lahiru Shashan

    sub ekata sthuthi obata jaya….
    penayata pilithura :- john snow ,ho daenerys targaryen

  110. ChamalKanishka

    Thnx sub ekata

  111. Thnx ayye sub ekata…

  112. ARYA STARCK………………………………………………….. GIRL OF THE WAR

  113. Thanks bro

  114. සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

  115. Thank you very much…….!

    • බොහොම ස්තූතියි උපසිරසියට රොයිලි සහෝ
      පිලිතුර…………
      1 ග්‍රේ වෝම්
      2 ටාත් හි ලේඩි බ්‍රියන්

  116. උපසිරැසියට තෑන්ක්ස් රොයිල සහෝ,…. තරිදු සහෝගෙ මතයට අනුව මේ කොටසෙදි ග්‍රේ වොම් සහ ටාත් හි ලේඩි බ්‍රියන්.. මිය යයි කියල කියනවා.. ඒ,…. කලින් කොටසෙදි…ඔවුන්ව highlight වුන නිසා

  117. rachithagayanga

    Thanks for the subtitle Royale…
    The answer is Ser Brienne of Tarth & Grey worm…

  118. thanks bro

  119. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති රොයිලි අය්යේ.සදා ජය.දාර සියඹලා ගහක් උඩ ඉන්නේ.ඒකෙ උඩට විතරයි සිග්නල් තියෙන්නේ.පව් ජීවිත අෆ්ෆා.
    උත්තරේ තමයි ග්‍රේ වෝම් සහ ටාත්හි ලේඩි බ්‍රියන්.

  120. Sub ekata thanx

    • උපසිරැසියට තෑන්ක්ස් රොයිල සහෝ,…. තරිදු සහෝගෙ මතයට අනුව මේ කොටසෙදි ග්‍රේ වොම් සහ ටාත් හි ලේඩි බ්‍රියන්.. මිය යයි කියල කියනවා.. ඒ,…. කලින් කොටසෙදි…ඔවුන්ව highlight වුන නිසා

  121. පසුගිය කොටසින් අහපු ප්‍රශ්නයට නිවැරැදි පිලිතුර ලබාදීල ජයග්‍රහණය කලා කියල මේ ලිපියෙ සඳහන් කරල තියෙනවා.. මට ඔයාලගෙන් මේල් එකක් ආවෙ නැහැ.. කොහොම නමුත්.. ඔයාල හැමෝටම තෑන්ස්… මගෙ ලිපිනය.. මේ comment එකේ පහලින් දානවා….

  122. Sir Brianne of Tarth and Grey Worm

  123. Thanks for the Awesome Subs!!!

    + Ser Brianne of Tarth & Gery Worm

  124. Eranga_kulasinghe

    Thank you for the sub,
    Answer :- Grey Warm & Brienne of Tarth

  125. manojgayashansanjeewa

    Thanks for the subtitle…
    Answer: gray warm and brienne of Tarth

  126. Thanks for sub,

    Sir Brienne of Tarth and Grey warm

  127. ✌️

    Grey Warm & Brinne of Tarth

  128. thank you for the sub…
    and the answer is GREY WORM & BRIENNE of TARTH

  129. Thanks For The Sub
    Answer is Grey Warm and Brienne Of Tarth

  130. උපසිරැසියට බොහෝම ස්තුතියි …..
    ජයවේවා ….
    පිළිතුර – Grey warm , Brienne of tarth

  131. Sub එකට ස්තුතියි

    Grey warm & Brienne tarth

  132. tnks aiye sub ekata.

    answer= sir brienne of tarth & grey worm

  133. Thanuj darshana

    Thank u very much for the sub

  134. Thanks for the subtitle.
    Answer is: Grey Worm & Brienne of Tarth

  135. Thanks for the Sub…..Answers:Grey Worm/Brienne of Tarth

  136. Thanks for the sub
    The answer is Grey warm and brienne of tarth

  137. thnks bro sub
    grey warm and brienne of tarth

  138. Sub ekata thanks broo

  139. Grey warm & Brienne tarth

  140. Nadeesha rox alahakoon

    Grey worm ho brienn hari marei kiyala thama tharidu saho kiyala thibbe…tnx bro subt

  141. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………!

  142. niwantha lahiru

    Thanx for Sub
    Answer : Grey Warm n Sir Brienne Of Tarth

  143. Thanks saho
    Answer- Gray warm and Brienne of tarth

    • ග්‍රේවර්ම් සහ “සර්” බ්‍රියෙන්… වැරදුනා නෙහ් එ් වුනාට හිතපු දේ..

  144. Dilhan Shalitha

    Grey warm & brienne tarth.

  145. grey worm and sir brienne of tarth

  146. ග්‍රේ වෝම් හරි බ්‍රියෙන් හරි මැරෙන්න ඉඩකඩ තියෙයි කියල තමා තරිඳු සහෝ කිවුවේ

  147. AmalNishshanka

    thanks bro……………

  148. Answer – Grey Worm and Brienne Tarth. Tank you for sub.

  149. Thank u bro!!

  150. Thank you for subtitles

  151. Thanks saho sub ekata. copy eka download kara ude pandarama.thanks mechchara kalin suba dunnata.

    Answer: Grey Worm/Sir Brinne of Tarth

  152. Answer – Grey warm and Brianne of Tarth
    Thanks for the sub..

  153. දෙනතෙක් මග බලා සිටියෙමි ….අදනම් පපුව ඩිග් ඩිග් ගානවා ….thank you king රොයිලි …

  154. thanks for sub…

    answer –
    ග්‍රේ වොර්ම්
    සර් බ්‍රියෙන් ඔෆ් ටාර්ත්

  155. AmilaPrasad1992

    Answer – Grey Worm/Brinne of Tarth
    Thank u
    Amila prasad

  156. AmilaPrasad1992

    Answer – Grey Worm/Brinne of Tarth
    Thank u

  157. ජනිත් කහගල්ල

    who is not satisfied about the end?

  158. Thank you for the sub..
    Answer is Grew Worm and Sir Brienne of Tarth

  159. Grey Worm
    Sir Brienne of Tarth

  160. ammooooo thanks machan okkotama ela (Y)

  161. thanxx bro….

  162. ස්තූති අයියෙ උපසිරැසියට.
    Grey Worm.
    Sir Brienne of Tarth

  163. thanks for the sub
    Gray warm
    Sri brienne of tarth

  164. Arya Gema gahanawa kiyala last week ake hithunaa

  165. උපසිරැසියට ස්තූතියි නෙවෙයි පිං අයියා!!!
    Baiscope එකට පින්සිද්ද වෙන්න තේරෙන්න film එකක් tv series එකක් බලන්නේ!
    Grey worm
    Brienne of tarth 

  166. Sahan Sulakkhana

    sub ekata thanks saho, sir Brienna of tarth & Gray worm

  167. chandikaranaweera

    thanks for the sub aiya…
    ANSWER – 01. Grey worm
    02. Brienne of tarth [Sir brienne]

    me parawath t-shirt ekak oniiiiiiii

  168. Answer —> Sir Brienna of Tarth & Gray Worm

  169. Thank you for the sub

    01 Gray worm
    02 Brienne of Tarth

  170. thilina19950624

    thnks boss jaya wewa

  171. Sir Brienne and Gray Worm

  172. Game.of.Thrones.S08E03.720p.WEB.x265-MiNX[TGx]

    Mekata sub 1ka set weida???

  173. Grey Worm and Brienne of Tarth

  174. Sub akta thanks.
    Gray warm
    Sir Brienne of tarth

  175. hasitha nimanka senarath

    Thank subata…….

  176. Thanks. Answer – Brien of Tarth & Grey Worm

  177. Thoen greyjoy
    Jorah movment

  178. hasitha nimanka senarath

    sir briyen , gray warm

  179. Isurusandeepa007

    thanks

  180. පළවෙනියටම ඔයාට ගොඩක් ස්තුතියි අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කතාවකට සබ් එක පිස්සෙක් වගෙ පිස්සෙක් වගේ දෙනවට..

    උත්තරේ තමා

    1.Gray Warm
    2.Brienne of Tarth

    (දෙන්නම එකයි Lol)

  181. Thank you brother

  182. grey warm and brienne of tarth

    Thanks for subtitle

  183. Udara Damith Dissanayaka

    1.gray worm
    2.brienne of tarth.

  184. Thanx aiye sub ekta
    1 Grey Worm
    2 Brien of Tarth :'(

  185. thank you mcn

  186. Udara Damith Dissanayaka

    Thanks

  187. 1.Gray warm
    2.Brienne of tarth

  188. Thanks for the Sub Bros..
    1 Brienne of Tarth
    2 Gray Worm

  189. malindadamith242

    Thanks dude

  190. Thank you for alll contributed members to this subtitles and notes and this is my first comment. At the bottom of my heart wish you for all the best. Thank you Baiscopelk Team u had made this wonderful.

  191. Grey Worm & Brien of Tarth

  192. grey worm and brien of tarth

  193. ස්තුතී රොයිලි අයියේ

  194. Grey Worm & Brien of Tarth

  195. HarshithaAnanda

    Grey Worm & Brien of Tarth

  196. Thanks for the Sub. Much appreciated the effort.

    Answer

    ⚔️ Grey Worm
    ⚔️ Brien of Tarth

    Cheers !
    -Ruchira-

  197. sandeeparanaweera

    Thanks for Sub

    01.Grey Worm
    02.Brien of Tarth

  198. Thanks sub ekata bro
    Answer – briyen & gray worm

  199. 1)grey worm
    2)brien of tarth

    subata thanks

  200. great work bro

  201. lakshikasankalpa

    Thanks to the sub!
    The answer-
    1 Grey Worm
    2 Brien of Tarth

  202. මුලින්ම ලැබුනු ජයග්‍රහණය ගැන ගොඩාක්ම සතුටින් ඉන්නව වගෙම ස්තූති කරන්න ඔනී රොයිලි අයියා තරිඳු අයියා නෙරන්ජි අක්ක ඇතුලුව බයිස්කෝප් අඩවියේ හැමෝටම. ඉතින් ඉස්සරහටත් හැමදාම ඔයාල එක්ක ඉන්න බවත් මතක් කරනව.අද උපසිරසියටත් ස්තූතී රොයිලි අයියේ.ජය වේවා

  203. thanks bro

  204. Himansha Wijesekara

    Answer
    1 Grey Worm
    2 sir Brien of Tarth

    THANKS FOR THE SUB!!!

  205. උත්තරය..
    1) ග්‍රේ වෝම්
    2)ලේඩි බ්‍රියෑන්

    සබ් එකට ස්තුතියි

  206. උදයංග සම්පත් හතරසිංහ

    අම්මෝ නියමයි රොයිලි අයියේ… මාර ඉක්මනට සබ් එක දීලනෙ.. <3

    උත්තරය තමයි…
    01) ග්‍රේ වෝම්
    02) ලේඩි බ්‍රියෑන් (ලේඩි නයිට් ඔෆ් ද සෙවන් කින්ඩම් 😀 )

  207. 1 Grey Worm
    2 Brien Of Tarth
    thanks for the sub

  208. answer: Grey worm and Brienne

  209. Thenks for sub bro

  210. Ubala nam patta bn. mechchara ikmanta wade krala denwata

  211. මිය යයි කියලා සැක කරන දෙදෙනා –
    01.ග්‍රේ වෝම්
    02.බ්‍රියෙන් ඔෆ් ටාර්ත්

  212. සබ් එකට ස්තූතියි සහෝ.
    උත්තරය- Grey Worm
    – Brienne of Tarth❤️

  213. ස්තූතියි

  214. සිංහල උපසිරැසියට ස්තූතියි

  215. thanks sub ekata

    grey worm
    brienne of tarth

  216. බොහොම ස්තුතියි බලන්න ඉවසිල්ලක් නැතුව හිටියේ .

  217. Thank you…❤❤❤

  218. Thankzzz sub ekata….jayawewaa…..!!!

  219. grey worm
    brienn of tarth

  220. දාපු සැනින් එසැනින් සබ් දෙන්නෙ බයිස්කෝප්ම තමා♥️ බොහොම ස්තූතියි

  221. Nilupul malindu

    SUb ekata bohoma sthuthiyi sahoo❤️❤️❤️
    Answer,
    Grey worm….
    Brienne of tarth…

  222. ජනිත් කහගල්ල

    thanks for the sub!

  223. Thanks Bro

  224. Thank you for subtitle…Answer-Grey worm and Brienne of Tarth

  225. amilamanorathna

    Thank you for sub”””

    answer – 01. grey worm
    02. brienne of tarth

  226. බොහෝම ස්තූතියි රොයිලි සබ අරගත්තා ජයවේවා

  227. thank you for the sub. well done. keep it

  228. ❤️ Thank you for sub ❤️
    Answer – ✴️grey worm and ✴️brienne of tarth

  229. බොහොම ස්තූතියි සහෝ

  230. yukthi.jayakody

    සබ් එකට තුති වේවා අයියේ..
    පිළිතුර තමා
    බ්‍රියොන් හා ග්‍රේ වෝම්. මොකද ඒ දෙන්නව ටිකක් ඉස්සුව වැඩී වගෙ කලින් එපියෙ

  231. LahiruImanshana

    Thnkz saho

  232. Prometheusjr98

    සබ් එකට ස්තූතියි සහෝ

  233. grey worm , brienne of tarth

  234. Pamitha Lakpura

    Thanq aiye
    Answer grey worm and brienne of tarth

  235. Grey worm and Brienne of Tarth

    Thank you very much for the sub

  236. thanks!!!!!!!!!!!

  237. රෑ ඇහැරගෙන කරන කැපවීමට තෑන්ක්ස්,පිං

  238. Thnx bro

  239. සබ් එකට ස්තුතියි
    Grey worm and Brienne

  240. Salith Jayangana

    Thanks machan sub ekata.
    Answer: brienne of tarth and grey worm

  241. Sahanimoradeniya

    Thank you bro..

  242. link ekk dnnko dwnload krnn

  243. thanks bro !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  244. Asitha.pramoth

    සබ් එකට ස්තූතියි. ජය වේවා

  245. tz sub ekata…

  246. Uchitha_induranga01

    Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️

  247. Sachithradilshan

    supiri mcn. ikmanatama aran enavata

  248. Uchitha_induranga01

    Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️

  249. Nimal_Ekanayake

    Thank you for sub.
    Answer – grey worm and brienne of tarth

  250. Grey worm & Brienne

  251. Thanks…!!!

  252. Apu gaman sub eka dunna tnx bro…

  253. thank bro

  254. pradeep hashan

    sub ekata thanks bro

  255. kalindu_himasara

    Niyamai saho thanks
    Brienne and gray worm

  256. Thanks bro…

  257. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  258. Thank you ayya
    Answer – grey worm and brienne of tarth

  259. Thankz Machan…………….. B.s

  260. Kaushan Rasanga

    ස්තූතියි ❤️
    උත්තරය
    බ්‍රියේන්
    ග්‍රේරේ වෝම්

  261. thanx bro

  262. gaveeshanilnuwan

    ammohh thkq macho.sub eka koi wele daida kyl balan hitye.elmh thkxxxxxx…..

  263. thank you

  264. thank’z aiya sub ekata……

  265. උත්තරය
    බ්‍රියන්
    ග්‍රේරෙ වෝම්
    සබ් එකට ස්තූතියි!

  266. Supuni raveesha

    Thanks sub ekata !

    Grey worm and Brienne

  267. අම්මො අයියා ඔයා දෙයියෙක්…
    උත්තරෙ ser Brienne , grey worm

  268. Brienne & gray worm

  269. Great work!

  270. Thanks fot the sub

  271. Thank you very much……………………

  272. wedi wage sub eka denawatha thankzzz

  273. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට…. බොහොම ඉක්මනට සබ් එක දීලා තියෙනවනේ.. ජය වේවා…!!

    පිළිතුර :- තරිදු අයියා හිතන විදිහට Grey worm සහ Brienne දෙන්නා මියයයි කියලා හිතනවා. මොකද ඒචරිත දෙක කලින් කොටසෙදි ටිකක් උස්සලා තිබ්බා. ගේම් ඔෆ් ත්‍රෝන් වල හැටියට තරිදු අයියා හිතන්නේ බොහෝදුරට ඒ දෙන්නා මියයි කියලා.

  274. saba denakan balan hitiye . tnx yalu

  275. Thushara_Gilchrist

    හම්මේ සෙනිකවම දීල

  276. patta speed akakne tiyenne ,,, thanks broo

  277. Brienne & Grey worm

    Thanks for the sub!!!

  278. ashan kaluarachchi

    elz

  279. Chamod_Sasitha

    Thq brother

  280. patta.. ada udenma dala..thanks saho

  281. baiscopelkishu

    thankqq ayye sub ekata

  282. Thx broo

  283. Thanks bro

error: Alert: Content is protected !!