Thursday , September 24 2020
Breaking News

Gangland Undercover (2015) EP04 | මේ හපාකන වෙලාවයි! [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Gangland Undercover 1

    “මං වාගෝස් කල්ලියට එකතුවෙලා
අවුරුදු දෙකක් ගතවෙද්දි,
      මං හැම විදිහකම අපරාධ ගැන
සාක්ෂි එකතුකරගත්තා.
       ඒත් එක අපරාධයක් තිබුණා,
       ඒකෙන් මං ගොඩක් කම්පා වුනා.
       සාක්ෂි එක්තුකරගෙන,
       ඒක බාරදෙන එක තමයි අමාරුම
කාරණය.

        මගේ නම චාල්ස් ෆැල්කෝ.
        මේ මගේ කතාව.”

 අපි පහුගිය කොටසින් දැක්කා ෆැල්කෝගෙ හොඳම යාළුවා විදිහට කල්ලියේ හිටපු කිඩ් අනතුරකින් මියයනවා. දැන් ෆැල්කෝ තවත් තනිවෙලා. ඒ වගේම ෆැල්කෝට එරෙහිව ඩාර්කෝ යුද්ධ ප්‍රකාශ කලා දකින්න ඇතිනෙ. ෆැල්කෝගෙ සිද්දිය අහුවුනොත් ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. අද එතැන් සිට,

 අද අපිට පටන්ගද්දිම දකින්න ලැබෙනවා මිනීමැරුමක්. ඒක කාගෙ මිනීමැරුමක්ද මැරුණ කෙනා කවුද කියල බලාගන්න කතාව යද්දිම. ඒ වගේම ඒ මිනීමැරුම නිසා ෆැල්කෝගෙ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවෙනවා. ෆැල්කෝගෙ පෙම්වතියගෙ ප්‍රශ්නෙත් තවත් වැඩිවෙනවා. බලමු ෆැල්කෝට ඒක විසඳගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් අද කොටසෙ අන්තිමට ලොකු ප්‍රශ්නෙක ආරම්භයක් වෙනවා. ඒක සමහරවිට ෆැල්කෝගෙ ජීවිතේ අවසානය වෙන්නත් පුළුවන්.

 මේක බලන්න කලින් මේ සිද්ධි වලට මුල්වුන දේවල් මතක් කලොත්,  ෆැල්කෝ මේකට කැමතිවුනේ හිරගෙදරින් ඈත්වෙලා ඉන්නනෙ. බලන්නකො වෙන දේ. අද පොඩි පොඩි තොරතුරු ටිකක් Outlaws කට්ටිය ගැන.

Outlaws කියන එකේ සිංහල තේරුම ‘පිටුවහල් කරපු අය’ වගේ එකක්.  මේ Outlaws කල්ලිය මුලින්ම වාර්තාවෙලා තියෙන්නෙ 1935 දි. ඒ කියන්නෙ මීට අවුරුදු 78 කට කලින්. මේ Outlaws කට්ටියගෙ තේමාව වුනේ,    

      
        “God forgives, Outlaws don’t”
        “දෙවියන් සමාව දෙයි. ඒත් Outlaws දෙන්නෙ නෑ”

 මේ Outlaws ලාගෙ ලාංඡනයේ තියෙන්නෙ මිනී ඔළුවක් එක්ක පිස්ටන් දෙකක්. ඒක ගොඩක් වතාවල වෙනස්කරල තියෙනව කියල තමයි එයාලගෙ සයිට් එකේ දක්වන්නෙ. ඒ බයිසිකල් ක්ලබ් වල ලාංඡන අමුතු අමුතු ඒව තියෙනව. පොඩ්ඩක් හොයල බලන්නකො.

මේ Outlaws කට්ටියත් ලෝකෙ වටේම රටවල් 27 ක ව්‍යාප්ත වෙලා තියෙනව. දැනටත් තියෙනව. ඒ අතරින් ඇමෙරිකාවේ පටන්ගත්ත එක ඔස්ට්‍රේලියාවේ,  කැනඩාවේ, එංගලන්තයේ, ඉතාලියේ ඒ වගේම ජපානෙත් තියෙනවා. මෙයාලගෙත් ප්‍රධාන හතුරො වුනේ Hell’s Angels බයිසිකල් ක්ලබ් එකේ අය. මෙයාලගෙ අපරාධ ගැන අනිත් අය තරම් දරුණු තොරතුරු නැතත් මේ අයත් රණ්ඩුවෙන්න හොඳ අය නෙවෙයිලු. එහෙනම් තවත් දේවල් ඕනිනම් හොයල බලන්න.

ඊළඟ කොටසින් හමුවෙමු. (ඊළඟ කොටස ගොඩක් වැදගත් කොටසක්.)

ජය වේවා.!

Gangland Undercover (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න

0A9F49E83103CB165BE8C6D7797CBBA2C2DEBFE2
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous  Episode                   All Episodes                    Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.
    Good luck.

  2. >>>ලහිරු භානුක

    Elama kathawak.
    Sub ekata thanx.
    Jaya wewa…

  3. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

  4. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ස්තුතියි මචන්.
    ජය.

  7. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  8. Thank you.

  9. නලින්

    ස්තුතියි රවිදු සහෝ!

    ජය වෙවා!

  10. එල ඈ..
    ඔන්න අදත් මම එක.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

error: Alert: Content is protected !!