Wednesday , May 27 2020
Breaking News

Gangs of Wasseypur II (2012) | වාසෙයිපූර් මැර සේනා, 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Gangs of Wasseypur II (2012)මුලින්ම දෙවැනි කොටසට උපැසිරස ගැන්වීමට ප්‍රමාද වීම ගැන සමාව අයැද සිටිනවා. පළමු නිර්මානය පැසසීමට ලක් කළ දෙවැනි කොටසටත් සබ් ලබා දෙන ලෙස අරාධනා කළ සියල්ලන්ටම ස්තූතිවන්ත වෙනවා. පළමු නිර්මානයේ අඩුපාඩු තියෙන්න ඇති, එහෙත් ඒ තුළින් ලැබු අත්දැකිම් මඟින් දෙවැන්න ප්‍රශස්ථ අයුරින් ඉදිරිපත් කිරීමට හැකි වුණා කියලා හිතනවා.

“Gangs of Wasseypur 2” අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය, ආන්දෝලාත්මක අධ්‍යක්ෂකවරයෙක් වන අනුරාග් කාශ්යප් (Anurag Kashyap) විසින්. Black Friday (2004), No Smoking (2007), Dev D (2009), Gulal (2009), The girl in yellow boots (2011) චිත්‍රපටි අධ්‍යක්ෂණය මෙන්ම ජාතික සම්මානලාභී Satya හා ඇකඩමි සම්මානලාභී Water යන චිත්‍රපට වල තිර රචනය ද කාශ්යප්ගේ. IMDb Ratings 8.1ක් තරම් ඉහල අගයක් ලබා ගන්නා මෙම චිත්‍රපටිය Asia Pacific Film Festival, Cannes Director’s Fortnight යන සිනමා උළෙල වලදී ඇගයීමට පාත්‍ර වුණා.

පළමු කොටස අවසාන වෙන්නේ බොහොම කුතුහලය දන්වන සිදු වීමකින්, එනම් සර්දාර් ඛාන් [Manoj Bajpay]මරණයට පත් වීමෙන්. ඉන්පසු ඔහුගේ වැඩිමහල් පුතා ධනීශ් ඔහුගේ තැන ගන්නවා. එහෙත් ඔහුගේ පියාගේ මරණයට වන්දිය ගැනීමට ඔහුට හැකි වන්නේ නැහැ. උසාවිය ඉදිරි පිට ඔහුව වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. ඊට පස්සේ කරළියට එන්නේ කුඩා කාලයේ පටන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බහි වී සිටින නිතටම මත් වූ දෙනෙත් තියෙන ෆයිසල් ඛාන්. ඔහුගේ මිත්‍රයා ෆස්ලු තමයි සර්දාර්ව මරන්න ඔත්තුව දෙන්නේ. ෆයිසල් මෙහෙයුම පටන් ගන්නේ ෆස්ලුගේ හිස කපලා ඔහුගේ ගෙදර එල්ලීමෙන්. මේ දරුණු මිනී මැරීම ත් සමඟ ෆයිසල්ට බිහිසුණු ප්‍රතිරූපයක් ගොඩ නැගෙනවා. කෙමෙන් ඔහු වාසෙයිපූර්හි සර්දාර්ගේ තැන හිමි කර ගන්නවාත් සමඟම ධන්බාද්හි මාෆියා රජු බවටත් පත් වෙනවා

මේ ෆයිසල් ඛාන් කියන චරිතය කරන්නේ Nawazuddin Siddiqui. ඔහු New York [2009], Kahaani [2012], Talaash [2012] වැනි සිනමාපට වළ වැදගත් චරිත නිරූපණය කලා. ඒ අතරින් Talaash [2012] චරිතය සඳහා හොඳම සහය නළුවා සම්මානය හිමි වුණා. පසු ගිය 2013 Cannes Film Festival හි ඔහු රංගනයෙන් දායක වූ සිනමා සිත්තම් කිහිපයක්ම ඉන්දියාව නියෝජනය කෙරුණා. චිත්‍රපටය තුළ Richa chadda, Reema sen, Piyush Mishra, Jameel Khan, Vineet Singh, Pankaj Tripathi, Zeishan Quadri, Adithya Kumar, Tigmanshu Dhulia යන රංගනවේදීන් විශිෂ්ඨ ලෙස තම චරිතය පණ ගන්වලා තිබෙනවා. මේ සිනමා සිත්තම නරඹන්න කියලා බයිස්කෝප් රසිකයන්ට ආරාධනා කරමින් සමු ගන්නම්.

Gangs of Wasseypur (2012) on IMDb

 

 

8210e32c3acb6ba32686c62d8b8dc075690f6bdb
331e82c137fada126538153b2e623e2593d4db02
c949d21835bd886479676c289703c5a1266b8d27
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Carriers (2009) Sinhala Subtitles | බයානක වයිරස් එකක් [සිංහල උපසිරැසි සමග]

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන …

Leave a Reply

Your email address will not be published.

49 comments

  1. අනේ මේක Blueray එකට update කරන්නකෝ.

  2. Niyamai mchn digatama sub demu…

  3. nishshanka ruwan

    ස්තූතියි 🙂

  4. තෑන්ක්ස් සහෝ සබ් එකට…

  5. බොහොම ස්තූතියී…

  6. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  7. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ….

  8. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  9. thanks bro

  10. mudiya / මුදියා

    කිවුව වගේම දෙවෙනි එකත් දුන්න එකනම් මරු හිරුෂාන්.තව තව හොඳ සබ් අරගෙන එන්නකො.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මම මේක කලින් බැලුවා. පට්ට කතාවක්..

  12. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  13. බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  15. Thank you bro 🙂

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ…
    දිගටම හින්දි ඒවා ටිකක් දෙමු..
    පරක්කු උනාට කාරියක් නැහැ…
    ජය වේවා!!!

  17. “චූටී මල්ලි”

    අනිවා බැලිල්ලක්
    සහෝ ප්‍රමාද වෙලා හරි දුන්න එක වටිනවා
    එල එල
    ඔබට ජය….

  18. wow, maru 😀

  19. හින්දි බයිස්කෝප් එකක් කොහොමෙයි අතාරින්නේ. ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි.

  20. බොහොම පින්

  21. Thank u saho

  22. elazzz thnzzzz

  23. ela ela ela

  24. mihin ලංකා

    බොහොම ස්තූතියි

  25. ස්තූති 🙂 බාමි

  26. pattama films 2 kak meyka subtitle akka aye balanwa digatama hindi awata diyan kollo

  27. එල

    මචෝ

    ස්තූතියි

  28. බොහොම ස්තූතියි

  29. ස්තුතියි

  30. ජයවේවා!!!!!

    වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව!!!!!!

  31. එල එල

  32. rusuru | රුසිරු

    තෑන්ක්ස්

  33. බොහොම ස්තූතියි සහෝ

  34. දිගටම මේ වැඩේ කරගෙන යන්න. all the best

  35. ගින්දර කතාව හොදේ සබ් එකට බොහොම පින්

  36. imdb is very good 🙂 defa watching

  37. එළනේ මචෝ සබ් එක්කම බලනවා දැන් දෙකම

  38. නලින්

    ස්තුතියි හිරුෂාන් සහෝ

    ජය වේවා

  39. patta patta hode supiri kathawak

  40. jayen jaya !!!!

  41. maxxma film akak

  42. අඩේ පළමු එක බැලුවා සුපිරිම කතාව 2 කත් බාගෙන සබ් නැති නිසා උන්නේ සුපිරි මචෝ තවත් හින්දි දාහන්

  43. thnxxxxxxxxxxxxxxxx

  44. 8.1 rating gaththa pattama films 2 kak aniwa hindi balanwa nm meyka balanna supiri

  45. mama 1st thanks

error: Alert: Content is protected !!