Gangster Squad (2013) | පොලීසියේ මැර කල්ලිය [සිංහල උපසිරැසි සමඟ]
මිකී කෝහේන් කියන්නේ දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ වගේම ලොස් ඇන්ජලීස් නගරේ ඉන්න භයානකම පාතාල කල්ලි නායකයා. මුළු නගරෙම පාලනය තියෙන්නේ ඔහු අතේ. මත්ද්‍රව්‍ය ජාවාරම්, ගණිකා වෘත්තිය, අමානුෂික අන්දමේ මිණී මැරීම්, සූදු පොලවල්, කැසිනෝ ශාලා වගේ දේවල් වලින් තමයි ඔහු මුදල් උපයන්නේ. තමන්ගෙ විශ්වාසවන්තම සේවකයාගෙන් වැරැද්දක් උනත් මීකී කාටවත් සමාව දෙන ජාතියේ කෙනෙක් නෙවෙයි. එක දවසක් නිලියක් වෙන්න හිතාගෙනද කොහෙදෝ ලොස් ඇන්ජලීස් නගරෙට එනවා සුරූපී කෙල්ලෙක්. මිකීගෙ සේවකයන් උත්සාහ කරන්නේ මේ කෙල්ලව රවට්ටන් ගිහින් දූෂණය කරලා ඒ කෙල්ලව ගණිකාවක් බවට පත් කරන්නයි. ඒත් මේ නගරේඉන්නවා පොලිස් සාජන් කෙනෙන්. ඔහු නමින් ජෝන් ඕමේරා. කොහොම හරි ජෝන් මේ කෙල්ලව බේරගෙන මිකීගෙ ගෝලයෝ ටිකට හොටම ගහලා ඔවුන්ව පොලිසියට ගෙනියනවා. ඒත් මිකීගෙ තියෙන බලපුළුවන්කාරකම නිසා හිරේට දාන්නත් කලින්ම ඒ ගෝලයින්ට ඇප ලැබෙනවා.. ලොස් ඇන්ජලීස් වල පොලිස් ලොක්කා මේකට කැමති වෙන්නෙ නැහැ. ඔහු ජෝන්ව ගෙන්නලා කියනවා රාජකාරීමය වශයෙන් නැතිව මිකීව නැති කරලා දාන්න කියලා. ජෝන් ඒකට කැමති වෙලා පොලිස් ලොක්කගෙ අවසරය මත ඒ වෙනුවෙන් පුංචි කණ්ඩායමක් හදා ගන්නවා. ඒකට ගන්නේ විශ්වාසවන්තම සුපිරි වැඩකාරයෝ ටිකක්. මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ මේ කණ්ඩායම මිකී කෝහේන්ව නැති කරලා දාන්න දරණ උත්සාහය ගැනයි..
ඉතිං යාලුවනේ.. මේ සුපිරි චිත්‍රපටියේ හොඳ පිටපතක් සහ ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ජාලයට එක් කරලා තිබුනේ ඊයෙ (05). විකී සහෝදරයයි වාසල සහෝදරයයි මට මේ චිත්‍රපටියයි උපසිරැසියි පිට උන ගමන්ම ඒ ගැන කිව්වා. ඉතිං වැඩ සේරම පැත්තක තියලා මේක ඔයාලට මෙච්චර ඉක්මනට දෙන්නේ ඒ තරමටම මේ චිත්‍රපටිය සුපිරි නිසා..
IMDb දර්ශකයේ 7.0/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නේ 1949 වකවානුවේ ලොස් ඇන්ජලීස් නගරයේ තිබුනු තත්වයයි. 2013 ජනවාරි 13 තිරගතවීම ඇරඹුන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 60ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු සුපිරි චිත්‍රපටියක්. පලවෙනි සතියේ විතරක් මේ චිත්‍රපටියේ ආදායම ඩොලර් මිලියන 17 ට වැඩියි.. වැඩි විස්තර කියන්න ඕන නැහැ. චිත්‍රපටිය පට්ට සුපිරි එකක් කියලා ඔයාලට බැලුවම තේරේවි. ජයවේවා හැමෝටම!!
7584 downloads
thanks a lot saho sub ekata
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
In the name of the father (1993)
Primal fear (1996)
K pax (2001)
Big fish (2003)
thanks bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
උපසිරැසියට තුති දිනිදු සහෝ,ජය!
film eka kammelilamak nethiwa bala sitiya heki.subs tikath hondai. thanks Dinindu!
තැන්ක්ස් “”දිනිදු”””
thankz bro !!!!
onna ada thamai bawe.
ita passe kawada balaida kawda danne.
🙂
yuthukama itu kara onna.
good
thnks aaaaaaaaaaaaaaaaaaa. carry on mithrawaruni
me gangster squad wala sinhala upasirasi ganda bane! G.i. Joe aluth eketh sub dandako
gd one
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
එල කිරි ඔන්න මේකත් බාන්න දැම්මා
niyama film ekak machan…thanks…
ගොඩාක් ස්තුතියි කිව්වා
අනිවා බලනවා සහෝ.. ජය වේවා!
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
pattai 😀
@admin ,,thamnxx machnnn elazz,ehenm dnma balanwa
යකඩෝ මේක හෙන පරණ කතාවක් වගේ…… 🙂
ලස්සන පිලිම් එකන් වගේ මේක නම් බලන්නම ඕනි ජය වේවා දිනිදු සහෝ
meke 720p bluray copya awith ekata sub set krannakooo,ko bicecop eke right side eke sub eka me copyata uptade kra kiyana note eka ekath dnnaooooooooooooooo
@Illusion,
බ්ලූරේ කොපියට තමා සබ් එක දීලා තියෙන්නේ සහෝ..
ම්ම්ම් මේක බලන්න ඕන එකක්.සිංහල සබ් වලට ස්තූතියි.
Patta film eka macho….. Thank you….!!!!
එලකිරි ජයවේවා සහෝ
එල එල මචෝ තැන්ක්ස්….
නියමයි දිනිඳුවා.අපි දන්නව අලුත් ෆිල්ම් උණු උණුවෙම අපිට ඔයා ගේනවා කියල.එලම කිරි තමයි මචෝ.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!
pattaaaaaaaaaa……………..
නියමයි මචෝ… අලුත්ම පහරක්නෙ බස්සල තියෙන්නෙ… බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා..
අනිවා සහෝ! දෙකක් නෑ සුපිරියෙනුත් සුපිරි සත්‍ය කතාවක් මේක!
මාත් මේක එන්නෙ කවද්ද කියලා බලාගෙන උන්නේ…
ඔන්න මේකට සබුත් දීලා. ගන්නවා ඉක්මනටම බලන්ඩත් එපැයි.
බොහොම තුති ආ… ජය!
pattatatattatatatata
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
පට්ටයි මචෝ
Thanks මචෝ sub එකට..
ජය වේවා….!!!
thanxxxxxxxxxxxxxx
Thanks !!!!!!!!
thanks brooooooo
ela ela 350 copy ekakuth thiyenava
සුපිරි වැඩක් දිනිදු සහෝ අනිවා බලන්න ඕනේ ඔන්න බානවා….
ela ela aniwa balana
බලපු ගමන් පෙනෙන විදියට පට්ට වගේ නොබා බෑ වගේ.දිනිදු කොල්ල සුපිරි කොල්ල
එල… මේක බලන්න හිටියේ. තෑන්ක්ස් !
ස්තුතියි දිනුදු සහෝ
මේ සබට ජය වේවා
ආයේ ඉතින් ඉදල ඉදල දිනිදු දුන්නොත් ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ… කලින් නම් පොඩ්ඩක් දිගටම වගේ ෆිල්ම් දුන්නා මතකයි…පස්සේ පොඩ්ඩක් අඩාල උනා නේද….මොන උනත් ඔයා දීපු එව්වා සේරම සුපිරියි…ඉතින් තව මේක ගැන අහන්න දෙයක්ද…. අනිවා බෑමක් තමයි… හැබැයි ඔෆිසියේ…අහ්හ් තව දෙයක් මම ඔයාගේ මනුතාපය ලදී බැලුව…ආයේ …කොහොම කියන්නද ඒක…මොනවා කියන්නද කියලම වැඩක් නැ හොදේ…. පට්ටම පට්ටයි…..
සබ් වලට තෑන්ක්ස් කොල්ලෝ.390 mb එකේ වීඩියෝ ස්ට්‍රීම් එක ප්ලේ වෙන්නේ නෑ නේ??? මට විතරක් උන එකක්ද?
dinidhuge nam sub ekai movie ekai niyameta athi. wena mona kathada.
ජය වේවා!!!!!!!!!!! කොල්ලා පට්ටයි
tnx tnx
ela ela….
mita kalin mek hoda copy ekak awit tibba torrent page wala.
man bewe ne….
mokada aniwa Baiscop eken meka denawa kiyala dannawane…..
asawa medagena hitiye sin sub ekka balanna.
bohoma stuti saho… 🙂
පට්ට..
බොහොම ස්තුතියි…
jaya
@ madu & Shamic
මෙන්න direct link eka
http://www.300mbfilms.com/gangster-squad-2013-brrip-700mb
ELAAAAAAAAAAAAAAAAAAA
බොහෝම ස්තුතියි දිනිදු සහෝ මේ මුවි එකට සබ් දැම්මට…මේක දෙනකන් තමයි මාත් බලා ගෙන හිටියේ… 😀 😀 😀
දැන්ම දානවා බෑවෙන්න…. 🙂
පට්ට මචන්, මෙ පුලුවන්නම් paker movie එකත් හොයගන්නකො… 🙂
thanx machooo aniwa balanawa…
ela ela
elama thama macho
thanks for sinhala sub
kat.ph has been blocked in UAE. Therefore any of the links are not accessible. Could you share an accessible link for us. We are experiencing this problem from quite sometime now and looks no body bothered about that.
@shamic,
මේ ගැටළුවට අපි විසඳුමක් ටොරන්ට් ලින්ක්වලට පහලින් දීලා තියනව සහෝ. මේ තියෙන්නේ ඒක..
“ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.”
අනේ මචෝ මම Linux User කෙනෙක්…. ටොරන්ට් වලින් නැතුව මේ ෆිල්ම් ඩිරෙcට් ඩවුන්ලෝඩ් කර ගන්නත් ලින්ක් එකක් දාන්න…..
@Madu,
අපි ඩිරෙක්ට් ලින්ක් ලබාදෙන්නේ නෑ සහෝ.. ලිනක්ස් පාවිච්චි කරන අයට මෙන්න මේ ටොරන්ට් මෘදුකාංග යොදාගන්න පුලුවන්.
patta wadak saho
ryan goslin kiynne mama kamathima naluwek..meka supiri wage..thanx
supirima akaka baiscope akata jaya
ස්තුතියි සහෝ. අලුත් ම උපසිරැසියක් ගෙන ආවාට. බලන්න නම් වෙන්නේ නැහැ දැම්ම. ගන්නෙත් නෑ, ගත්තොත් නොබල බැරිනිසා. එත් අනිවා. පස්සේ හරි අරන් බලනවා. 😀
සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො…….
සම හරක් මේ චිත්‍රපටිය කරන්න මනාප එකතු කරන අතරේ අපේ කොල්ලෝ සබ් එක දීලත් ඉවරයි. කැටයම් නෑ විසිල් නෑ වැඩ පමණයි. නියමයි දිනිඳු සහෝ. මෙහෙම හිතන වේගෙන දෙන්නේ අපේ කොල්ලෝ පමණයි. ඒ වගේ යාළුවො පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම ආඩම්බරයක්.ජයම වේවා එහෙනම් !!!
jayama wewa
DINDIDU
maru 😀 machan digatama subs denna
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ela 😀
බලන්නම ඕනෙ එකක්… ජය වේවා
ada mama eka ah,,,, patta film eka thanks
නියමයි 🙂
පට්ටම ෆිල්ම් එක මේක මම කලින් කොපි එකක් බැලුවා අපරාදෙ දුකෙ බෑ…කමක් නෑ ආයෙ සබ් එක්කම බලන්න ඕනෙ
මහන්සිට බොහෝ තුති
downloading 10% maxxaa
ela wadak machan
gindarane,,,, 😀 pattai
අඩේ තවත් පට්ටම එකක් දීලානෙ.මෙහෙම දෙනකොට නොබලා කොහොමයි…ඔන්න ගන්නො.පින් අත් වේවා!!!
අනිවා අදම බලනවා සහෝ..ඔයාල නම් මාරම සේවාවක් කරන්නෙ.අගය කරනවා හදවතින්
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
බාන්න දැම්ම ඔන්න 😀 Thanks 😀
elazzzz thnxzzzzz
supiri machan
JAYEN JAYAMA WEYWA!
tx so much dinidu
හොඩ නෙමෙ බොල 🙁 හොද …… හික්ස්
එල සහෝ මේකෙ හොඩ කොපි එනකම් මම ඇගිලි ගැන ගැන උන්නෙ .,. ආව ගමන් දුන්න එක නම් මල් 7 යි
elama thama didndu thawath hoda films walata susb danna shakthiya labenna one oyata!!!
බොහොම පින්
thanks
මේක නොබලා කොහොමද … හ්හ් ඔන්න අපිත් ගන්නො බොහොම තුති
jayama wewa apey saholata baiscope.lk boru wada …pacha nathi no 1 ke site aka
tx yaluwa
එලස් බාන්න දම්මා මේකත්
niyami bro
මේක බොක්ස් ඔෆිස් ගිය සුපිරිම එකක්.අනිවා බලනවා!!!! ජය
Thanks
elakiri paharak ne jayama wewaaaa!!!!!
wow… maru 😀
එල එල මචන් ස්තුතියි උනු උනුවෙම දුන්නට
එල එල thnks කොල්ලො මහන්සි නොබලා අපිට මේක ගෙනාවට
ඔබට ජය….
සුපිරි කොල්ලෙක්ගෙ සුපිරි වැඩක්
බයිස්කොප් එක පට්ටම සයිට් එක නියමම ඒවාට සබ් දෙන්නෙ ඔයාල
පිස්සු හැදෙනව මේක මේ තරම් ඉක්මනට උපසිරැස එක්ක ගෙනේවි කියල හීනෙකින් හිතුවෙ නැහැ මම නම්, සුපිරි සහෝ… බොහොම අගෙයි… ගොඩක් ස්තුතියි බාන්න දන්න්න ඔනෙ දැම්ම… 😀
thnxxxxxxxxxxxxxxxxxxxxxxx sooooooooooooooo much
ජයම වෙවා දිනිදු ඔයා දෙන්නෙ පට්ටම ඒවානෙ
pattama para me vage patta evatama digatama sub demu
elakri saho meka denakan balan hitiye.
එල කිරි ඔන්න මේකත් බාන්න දැම්මා
සුපිරි මචො
thnxxxxxxxxxxxxxxxx
adoooo maxxama akak neyda….ada nam niyama films godai
නියමයි කොල්ලෝ..
පට්ට පහරක් වගේ ගෙනත් තියෙන්නෙ මේ පාර
සබ් එකට බොහොම පින් හොදේ;)
pattama machan