Monday , September 21 2020
Breaking News

Garfield: A Tail of Two Kitties (2006) with Sinhala Subtitles | එකෙම් මදිවට තවත් එකෙක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 4.7/10. From 11 votes.
Please wait...

Garfield-A Tail of Two Kitties (2006)

ගත්ත නිවාඩු කලේ ඉවරයි..හිතේ තියන් හිටපු ෆිලිම් එක කරන්නත් බැරිවූනා.එකේ හිතේ අමාරුව නිසාම හිනාවෙන්න පුළුවන් film එකක් අරන් අවා..මේ film එකේ පළමු film එක Garfield 2004 එකයි මේකේයි අතර කිසිම සම්බන්දයක් නැහැ.එත් එක කලින් බලලා හිටියොත් හොදයි කියලා මන් හිතනවා.මොකද චරිත් ටික අදුන ගන්න වගේම හොදට හිනාවෙන්න පුළුවන් …හරි Garfield 2004 බලපු යාලුවෙකුත් ඉල්ලලා තිබුනා මේ film එකෙත් දෙන්න පුළුවන් නම් හොදයි කියලා..ඔන්න දැන් දුන්නා  හොදේ…කතාව පැත්තට හැරෙමු.. 

පුසෙක් ඉන්නවා එයත් ගාර්ෆිල්ඩ් වගේ..නැහැ ගාෆිල්ඩ් ඒ පුසා වගේ.අනේ මන් දන් නැහැ දෙන්නම එකම වගේ..ඒ පුසා කුමාරයෙක් පට්ට මාලිගයක් එහෙම තියෙනවා.කොහොම හරි මේ කුමාරයව මරන්න ඒ මාලිගේම එක්කෙනෙක් සැලසුම් කරනවා..කොහොම කොහොම හරි මේ කුමාරයව ගගකට දානවා…(පාවෙලා නිල් ජලාසේ වගේ) මේ පුසා පාවී පාවී යනවා.

දැන් බලමුකෝ ගාෆිල්ඩ් ගැන පොඩ්ඩක්.කට්ටිය දන්නවනේ .ලිස් ජෝන්ගේ girlfriend ව.ජෝන් ඇගෙන් අහන්න යන්නේ බදිමුද කියලා? එක අහන්න ජෝන්ට ලන්ඩන් වලට එන්න.වෙනවා..ගාෆිල්ඩ් වයි ඔඩි වයි සත්තු බලා ගන්න තැනකට දෙන්න යන්නනේ..ගාෆිල්ඩ් එතනින් එන්නේ කොහොමද ජෝන් එක්ක ලන්ඩන් යන්න.කියල මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒවගේම මේ පුසාන් ව මාරු වෙනවා..ගාෆිල්ඩ් කුමාරයෙක් වෙනවා..එයා කරන වැඩ ටිකක්  බලා ගන්න පුළුවන්..ඒ ගේම අන්තිමට මේ සියලු වත්කම් කුමරුවා මරන්න හිටපු කෙනාට අයිති වෙන්නයි යන්නේ..එක නවත්වන්නේ කොහොමද? ලිස් ජෝන්ව බදින්න කැමති වෙයිද? ගාෆිල්ඩ් මාලිගාවේම හැමදාම ඉදිද? ඒගොල්ලෝ ලසන්‍යා හදන්නේ කොහොමද?ආ නිල් ආමස්ටෝන් හදට ගිහින් කිවූවේ මොනවද? ඒවගේම ගොඩක් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්?

මේකත් හොදට හිනාවෙලා බලන්න පුළුවන් චිත්‍රපටයක් ක…චිත්‍රපය  2006 තමයි එලියට අවේ. ඒ වගේම මේ චිත්‍රපටය imdb 5.0  අගයක් තමයි ලබාගෙන තියෙන්නේ…මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වැරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊලග උපසිරසෙන් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

18 comments

  1. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  2. Sachin Dilhara

    subata thanxxx bro Garfield’s Pet Force (2009)tath sub eka dannako. plzzz

  3. ko yako link eka sub witharada denne ? _I_

  4. Udara Damith B\K

    …………….උපසිරසට බොහොම ස්තූතියි ………………

  5. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  6. බොහෝම ස්තූතියි සමිත සහෝ…..

  7. බොහෝම ස්තුතියි සබ් එකට… !!!

  8. බොහොම ස්තූතියි සමිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. සබ් එකට බොහෝම ස්තුතියි, ජයෙන් ජය…

  10. niayamai…thanks SAMITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  12. Samitha Ramesh

    මෙන්න # එක
    57c3b27fd94e656a8ea2f562b4c610ca474cf8cb

    දිගටම බයිස්කෝප් සමග ඉන්න…
    මන් කොහොමත් ඉල්ලීම් අහක දැන්නේ නැහැ..

    අනිත් උපසිරසෙන් හමුවනතුරු ඔබ සැමට සුබ දවසක්…

  13. Aaa ela… sunday nisa balanna set wenne …

    menna torrent eka :

    d87fd57de618526e8884727194f1bb39dab8b69c&dn

  14. අරගෙන තියෙන්නෙ කෙටි නිවාඩුවක් නෙව. ඒක හොඳයි. දැන් එක දිගට ආයෙත් දකින්න ලැබෙයි නෙව…
    ඉල්ලීම ඉටු කළාට ස්තුතියි රමේශ්…
    දැන් ඉතින් බාමු… 😀

  15. Charith eranga

    Thanks machan

error: Alert: Content is protected !!