Monday , October 26 2020
Breaking News

Geethanjali (2014) | කවුද හොල්මන? [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.0/10. From 1 vote.
Please wait...

Geethanjali (2014)

මේ අරගෙන එන්නෙ 2014 වසරේ නිකුත් වුණ තෙලුගු සිනමා සිත්තමක්. මුලින් ගයාන් රූකාන්ත අයියා තමයි මේක කරමු කියලා මාවත් සම්බන්ධ කරගත්තේ. ගයාන් අයියා කාර්‍යබහුල වීම නිසා මම තනියම කළා. ගයාන් අයියාට ස්තුතිවන්ත වෙනවා චිත්‍රපටය හොයලා දුන්න එකට. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්.

මේක Horror, Comedy චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ බොහොමයක් තෙලුගු චිත්‍රපටවල බොහොම පුංචි චරිතයකින් දායක වෙන Srinivas Reddy විසින්. ප්‍රධාන නිළිය Anjali. ප්‍රධාන නිළිය වගේම නළුවාත් චිත්‍රපටයේ හැඳින්වෙන්නේත් ඇත්ත නමින්මයි. ඒ වගේම හැම චිත්‍රපටයකම වගේ ඉන්න විකටයා Brahmanandam මේ චිත්‍රපටයේත් රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 6.4 ක්.

කතාව ගැන කිවුවොත් මෙහෙමයි. ස්‍රීනිවාස් කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ආසාවෙන් ඉන්න තරුණයෙක්. එයා තමන්ගේ තිර පිටපතත් අරගෙන නිෂ්පාදකයෙක් හොයාගන්න යනවා. අන්තිමේදී එක නිෂ්පාදකයෙක් මෙයාගේ කතාව අහන්න කැමැති වෙනවා. නළුවෙක් තෝරගෙන නැති නිසා තාවකාලිකව මේ කතාව අහනකොට වීරයා විදියට නිෂ්පාදකවරයාට මවාගන්න සිද්ධ වෙන්නේත් ස්‍රීනිවාස්වමයි. මේ කතාවේ විදියට ස්‍රීනිවාස් යාලුවෙක් එක්ක පදිංචි වෙලා ඉන්නේ ගෑනු ළමයෙක් සිය දිවි නසාගත්ත අපාර්ට්මන්ට් එකක. මෙයාලට රෑට මේ කාමරයේ අමුතු සද්ද ඇහෙනවා. ඒ වගේම රෑට එළියේ තියන කෑමත් උදේ වෙනකොට අතුරුදන් වෙනවා. ඔය අතරේ ස්‍රීනිවාස් බස් එකේදී අඳුනගත්ත අන්ජලී කියලා ගෑනු ළමයෙක් පුරුද්දක් විදියට ස්‍රීනිවාස් එක්ක කෝපි බොන්න මේ අපාර්ට්මන්ට් එකට එනවා. එක දවසක් කලින් අයිතිකාරයන්ගේ බඩු වගයක් පොලිසියෙන් ගෙනත් දෙනවා අගුලු දාපු කාමරයෙන් තියන්න කියලා. ඒක තියන්න හදනකොට ස්‍රීනිවාස් අහම්බෙන් වගේ ඡායාරූප ඇල්බමයක් දකිනවා. ඒ ඇල්බමයේ ඉන්නේ හැමදාම එයා එක්ක කෝපි බොන්න එන අන්ජලී. මේ ගැන ෆ්ලැට් එකේ මුරකාරයාගෙන් ඇහුවමයි ස්‍රිනිවාස් දැනගන්නේ ඒ අන්ජලී කියන ගෑනු ළමයා තමයි සියදිවි නසාගත්තේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්ජලී කියන්නේ ඇත්තටම අවතාරයක්ද? එතකොට කෑම අතුරුදන් කරන අවතාරය කවුද? අන්ජලී සිය දිවි නසාගත්තේ ඇයි?

ඔය හැම ප්‍රශ්නයකටම උත්තර චිත්‍රපටයේ රසවත්ව ඉදිරිපත් කරල තියනවා. තව දෙයක් කියන්න ඕන. ස්‍රීනිවාස් හොයාගන්න නිෂ්පාදකවරයාත් කතාවේ වැදගත් චරිතයක් වෙනවා අන්තිමට. මේක අවසානය වෙනතුරු මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි ලස්සනට ගලාගෙන යන කතාවක්. හැමෝම බලන්න. ලයින් ගාණ ටිකක් වැඩි නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. එහෙම තිබුණොත් කියන්න. එහෙනම් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

Geethanjali (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

BD8F2118C7B72933841E9B4E143D74EA06BD33F0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. Krishan Niluka

    Patta

  2. niyamaii patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  3. Thanks Machan!!!

  4. thanks machan oyta.digatama sub denna.

  5. thnxs saho\

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. macho Govindudu Andari Vaadele (2014) Telugu Movie 1CD HDTVRip x264 MP3 RDLinks Exclusive eke sinhala sub danna…

  8. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂

    ░░░░░░░░░░░░░░░░░░░░░█████████
    ░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
    ░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
    ░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
    ░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
    ░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
    ██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░░████████████░░░█████████████████

  9. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  10. ඔන්න මාත් පිංතුරේ බාන්න දැම්මා…..
    සබ් එකට තෑන්ක්ස් …////

  11. අපේ අදිත මලයාගේ සබක් නොවැ…
    ඔන්න ඒනම් බාන්න දානවා මලයෝ…
    ජය වේවා…!!! 😀

  12. holman ewa thamai one theligu ewata baya hithenawa thank you very much


  13. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Well done Bro. !!

  16. ඔන්න එහෙනම් බෑවා අදිතයෝ
    බොහොම ස්තුතියි උපසිරසියට
    ජය වේවා..!

  17. නියම අදිතයෝ…
    තෑන්ක්ස් වේවා සබ් එකට!

  18. හිරුණ දියමන්ත

    ස්තූතියි සහෝ!……. තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා! 

  19. I.W.M.S Ilangakoon

    Tikak amuthu katawak wage,,,
    balamu balamu,,,
    digatama demu,,,
    jaya wewa,,,,

  20. Thank you…digatama sub denna…

  21. niyamay male, denakan balagena hitiye.

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  23. නියම ෆිලුම සහෝ !!!
    සබට තුති !!!!

  24. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  25. thanks machan….digatama sub demu

  26. ෆිල්ම් එකනම් පට්ට වගේ.. කතාවත් සුපිරි වගේ… මේ දීල තියෙන වීඩියෝ එකේ කොලිටි එක කොහොමද කියලා කවුරු හරි කියනවද..?
    කොහොම උනත් සබ් එකට තැන්ක්ස්.. 😀

  27. chathura madusanka

    නියමයි මල්ලි……

  28. chathura madusanka

    නියමයි මල්ලි…….දැන්ම බාගන්න ඕනේ…..එලස් කිරි….

  29. මධුශාන් (ගජිනි)

    thanks machan….
    නියමයි…..
    ජය වේවා….!!!

  30. Thanks.

  31. මදූෂ දුලාංජන

    නියමයි සහෝ දිගටම කරගෙන යමු ඔබට ජය….

  32. niyama filumak wge….ela ahh..thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!