Getaway (2013) | නොනවතින ධාවනය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අගෝස්තු 30 වැනිදා නිකුත් වුණු Action | Crime ෆිල්ම් එකක් අරගෙන තමයි මම බයිස්කෝප් එකට ගොඩවදින්නේ. මුලින්ම කියන්න ඕනේ මේකේ කොපිය නිකුත් උනේ ඊයේ හවස 6 ට විතර, හැමදාම වගේ අපේ විකියා සහෝ තමයි කරමු කියලා කිව්වේ, ඔන්න එහෙනම් උදෙන්ම දෙනවා.වාහන වලට කැමති යාළුවො සහ ඒක දිගට හැල්මේ දුවන කාර් එකක් ඇතුලේ ඉන්න කැමති යාළුවො වෙනුවෙන් මම විශේෂයෙන්ම මම නිර්දේශ කරනවා. ඔහේ කාර් එක ඇතුලේ ඉන්න නෙමේ,සුපිරි ඇක්ෂන් ගොඩක් බලාගන්න පුළුවන් විදියට.. මේ ෆිල්ම් එකේ තව පොඩි විශේෂයක් තියෙනවා.ඔයාලා,මම වගේම මුළු ලෝකයම දන්නා සුප්‍රකට ගායිකා Selena Gomez මේකේ ප්‍රධාන චරිතයකට පණ දෙනවා. එහෙනම් බලන්නම එපැයි නේද?? නළුවා තමයි Ethan Hawke(බ්‍රෙන්ට්). ඔයාලට මතක ඇතිනේ The Purge,Total recall,Sinister වගේ ෆිල්ම් වලට ඔහු රංගනයෙන් දායක උනා කියලා.. Courtney Solomon තමයි මේ සලරුවට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ,
දැන් කතාව පොඩ්ඩක් කියන්නම්,නැත්නම් එකත් අඩුවක් වෙනවනේ. බ්‍රෙන්ට් ගේ බිරිඳ වන ලේන් ව කවුදෝ පැහැරගෙන..එහෙන් ලේන් රදවාගෙන ඒ මාර්ගයෙන් බ්‍රෙන්ට් හරහා සිදු කරන මංකොල්ලයක් මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. බ්‍රෙන්ට් කියන්නේ දනර වසර ගණනාවකට කලි කාර් රේස් පද්ද සුරයෙක්,දැන් ක්‍රීඩාවට සමුදීලා. මේකේ සෙලිනා කියන්නේ හරිම නිදහසේ හිටිය තරුණියක්, එයාට සල්ලි ගොඩක් තියෙනවා,තාත්තා බැංකුවක් ලොක්කෙක්,ඒ උනාට මෙයාට තාක්ෂණය පැත්තෙන් හොද දැනුමක් තියෙනවා, මේක හොරු කණ්ඩායම ප්‍රයෝජනයට ගන්නවා,ඒ වගේම සෙලිනාගේ කාර් එකම තමයි බ්‍රෙන්ට් ට පාවිච්චි කරන්න වෙන්නේ, ඒ මොකද මෙයාලා සෙලිනාගේ තාත්තගේ බැංකුව මංකොල්ලා කන්න සැලසුම් කරන නිසා මේ කාර් එකට පහසුවෙන්ම ඇතුලට යන්න ඇහැකිනෙ.. කොහොම හරි මේ දෙන්නට වැඩ නියම වෙනවා,තම බිරිඳව බේරා ගන්න ඕනේ නිසා බ්‍රෙන්ට් ට මේක කරන්න වෙනවා,සෙලිනා මුලින් අකමැති උනත් පස්සේ බ්රෙන්ට්ට උදව් වෙනවා… සුපිරි ෆිල්ම් එකක් අනිවා බලන්න හැමෝම
හරි එහනම් මේකත් කොහොමද කියලා බලන්න..මේක ටිකක් හදිස්සියේ කරපු නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්, එහෙනම් මම නවතිනවා,හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා…!!!
7387 downloads
THANKS
Thank Bro
Thanks bro
උපසිරැසි ලබා දුන්නට බොහොමත්ම ස්තූතියි
එල ෆිල්මක්නෙ! ස්තූතියි සබ් එකට! 🙂
Thnx For the sub…. (Y)
පට්ට පතුරු ෆිල්ම් එකක්…. මැක්සා….. 🙂
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ආ…… මල්ලිලා දැන් බයිස්කෝපුත් ක්සනික නූඩ්ල්ස් වගේ නේද…
නියමයි නියමයි ඔයාලට පිං සිද්ධ වෙන්න අපිත් දැන් අලුත්ම ඒවා සුද්දන්ටත්
වඩා හොදට කිසිම වියදමක් නැතිවම බලනවා…….
විකියා සහ බයිස්කෝප් ගැන්සියටම අපගේ උත්තමාචාරය
බොහොම ස්තූත්යි ඇක්ශන් පාරක් ගෙනාවට. සිංහල සබටත් ස්තූතියි!
ස්තුතියි සබ් එකට හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.
Thnks bro elamathama apiwa sathutukarana pina hondatama athi mr sub deela…………
Patta Patta
Thankz
මොකද්ද මචෝ මේක හරියට මැෂින් එකක් වගේනෙ සබ් දෙන්නෙ… පට්ට ඈ… නියමයි නියමයි… තෑන්ක්ස්…
thnkz mcn,,,,,,,,
Ane me file me file eka age machine eke wada nahane. mama hithanna problem eka file formate eka wenna one? mokadda karanna one?
බොහොම ස්තුතියි සමීර සිංහල උපසිරැස වෙනුවෙන්.
Thanx
meke yify awilla.. update karanne naddo..
සමීර චතුරංග තැන්ක්ස් සබ් ekata
Selena Gomez 😀 thanks smeera !!!
Cheers !
යකඩෝ වෙඩි වගෙනෙ ඈ……..
එල එල සමීර
සබට තුති
ඔබට ජය……..
bluray ekatat sub dennako…
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank U
මාර ආතල් එක කියන්නේ මේක බලන්න ඕන කියලා හිතාගෙන ටොරන්ට් එක බෑවෙන්න දාලා මෙහාට ඇවිත් බලද්දි මෙහෙන් සබ් එකත් දීලා.
එල වැඩක්.
ස්තූතියි. අනිවා බෑමක් ඉතිං.
ජයවේවා!
Thank u bro…..
පට්ට බං, ට්‍රේලර් කෑල්ල බැලුවා මැක්සම බඩ්ඩක් වගේ…
බාන්න දැම්මා ඔන්න..
වෙඩි වගේ සබ් දෙනවා වගේ…………
සබ් එකට ගොඩාක් ඉස්තූතියි……………….
480p copy ඒක නැද්ද?
thanks for sub
ස්තුතියි සමියා
ජය වේවා!
thanks
niyamai..balanna ekak nethiva hitiye.,.,
එල එල ඇලුත් ඒවා බස්සනවා නේද වෙඩි වගේ..
සබ එකට බොහොමත් ස්තුතීයි සමීර සහෝ
බොහොම ස්තුතියි ජයවේවා..!!
Baiscopelk.com eke kollo dunnoth film ekak pattama thama. katha 2k na.mare maru. jaya wewa oyalata. thawaduratath me widiyata idiriyatama yanna labewa.!!!
මූ තමයි දවසකටවත් මිනිහ.
මං කිවුවෙ අපේ සමීරයා ගැන.
දෙයියනේ මේ විදිහට මාසෙන් 50 ගහයි වගේ.
නියම බුලට් එකක් උඹනම්.
හදිස්සියක් නැති නිසා හොඳ කොපියක් එනකං ඉන්නං.
ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
Yako den me dena vidiyata film dunnama api kohamada balanne.denatamath gedarin kunu benum.gedara vedak karanne ne kiyala.api wenuwen mahansi vena oyalata godak pin.mokada oyala me kisi deyak laba proyojana bala gena newei karanne.god bless biscope team ekata…….
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
nice film bro
thanks machoo…
niyamai saho tnx….
නියමයි සමීරයා සෙලී ඉන්නවනම් ඕන එකක් 😀 ජය
පට්ට ෆිල්ම් 1නේ තැන්ක්ස්
ela ela saho… sahoth dn hitu kiyala sub denawa ne… thanx sub ekata…
බොහොම ස්තුතියි සහෝ… ජයවේවා..!!
mulinma dwanld kale mama..
thanx sho.. sub walata .. ikmanatama balannam …
ammatasiri suda
ada nghtt pak eken bagaththa gaman dei kiyala saken hitiye balanakota dilane baiscopelk ekenam inne pattama vadado tikak mama danna supiriama sait eka thama kiyala vadak na ……………….thankz godak sub ekata
Thanksssss
thnxxxxxxxxx
බොහොම තුති සහෝට මමත් කැමති මේ වගේ කාර් ගේම් තියෙන ෆිල්ම්ස් වලට
මේක නම් අනිවා බලනව සහෝ
thxz lot bro
බොහොම තුති සහෝට උණු උනුවෙන්ම ෆිල්ම්ස් සබ් දාලා දෙන එකට
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
meykata subs ikmnata dunna akata txz sameera
බොහොම තුති සහෝ
jaya wewa!!!
niyaamayi digatama denna mey wage awata
meyka supirima film akak rate poddaka adu unata niyama action akak
එල එල මචෝ
wow,,,maru 😀
නියමයි බාන්න දැම්ම සහෝ
බොහොම පින් මචං
නියමම ෆිල්ම් එකක් නේ බොහොම තුති!
එලස් බාන්න දැම්ම
ela ela ela
thanks
ලොවෙත් නෑ මේ කොල්ලා දෙනවා නේ වෙඩි වගේ සබ් එල එල දිගටම දෙන්න
ජය වේවා උදෙන්ම පහරක් බස්සලා නේ
baiscope aka elama thama sameera maxxa
ela meyka anakam hitiye txz apu gaman dunnna akata
niyamai supiri film akak ne 😀
නියමයි සහෝ දැන් අලුත් ඒවා ඔයා දෙනවා වෙඩි වගේ !!!!
Thanks
ADE PATTA AKAK UDENAM BASSLA THIYENNE SAMEERA ELA
meke yify awilla.. update karanne naddo..
yify ekata update karanna ..machoo
මම සබ් අප්ඩෙට් කලා,තාම දාලා නෑ නේ