අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ghost Month (2009) | හැම අවුරුද්දකම ඔවුන් ඒවී….

Rating: 4.3/10. From 3 votes.
Please wait...

Ghost Monthඅද මම හොල්මන් චිත්‍රපටියක් ඕගොල්ලන් වෙනුවෙන් baiscopelk වලට දාන්න කියලා හිතුනා, මම කොහොමත් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නිසා මම ගුරාට එවන ගොඩාක් චිත්‍රපටි හොල්මන් චි‍ත්‍ර‍ප‍ටි‍ වේවි…
මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ Danny Draven අධ්‍යක්ෂණය කරමින් හා තිර රචනය ලිවීමෙන් 2009 මැයි 26 ඇමරිකාවේදී තිරගත කි‍රි‍ම‍ ආරම්භ කෙරුණි.
එහෙනම් මම කථාව පොඩ්ඩක් විතර කියන්නම්;
ඇ‍ලීසා(Danny Draven) ත‍ම‍ ක‍ර‍ද‍ර‍කා‍රී‍ පෙ‍ම්‍ව‍තා‍ගෙ‍න්‍ බේ‍රී‍ම‍ ස‍දහා‍ත්‍, රැ‍කි‍යා‍ව‍ක්‍ ස‍ද‍හා‍ත්‍, සි‍ත නි‍ද‍හ‍ස්‍ ක‍ර‍ ගැ‍නී‍ම‍ ස‍ද‍හා‍ත්‍ ගෘ‍හ‍ පා‍ලි‍කා‍ව‍ක්‍ ව‍ශ‍යෙ‍න්‍ “වූ‍”(Shirley To) ම‍හ‍ත්‍මි‍ය‍ගේ‍ ගෙ‍ද‍ර‍ රැ‍කි‍යා‍ව‍ක‍ට‍ ය‍යි‍.. වූ‍ ම‍හ‍ත්‍මි‍ය‍ගේ‍ ගෙ‍ද‍ර‍ ප‍රි‍ස‍ර‍ නිස්‍ක‍ලං‍ක‍ තැ‍න‍ක්‍ වූ‍ හෙ‍යි‍න්‍ හා‍ එ‍හි‍දී‍ ඇ‍ය‍ නි‍ද‍හ‍ස්‍ ජී‍වි‍තය‍ක්‍ ග‍තකි‍රී‍ම‍ට‍ ලැ‍බෙ‍න‍ නි‍සා‍ත්‍ ස‍තු‍ටි‍න්‍ ත‍ම‍ රැ‍කි‍යා‍ව‍ බා‍ර‍ ග‍න්‍නා‍ ඇ‍ලී‍සා‍ ත‍ම‍ රා‍ජ‍කා‍රි‍ය‍ නි‍සි‍ අ‍යු‍රි‍න්‍ ඉ‍ටු‍ ක‍ර‍දෙ‍නු‍ ල‍බ‍යි‍.. කෙ‍සේ‍වෙ‍තත්‍ අ‍මු‍තු‍ ආ‍කා‍ර‍යේ‍ සං‍ස්‍කෘ‍ති‍ය‍ක්‍ ඇ‍ති‍ “වූ‍” ම‍හ‍ත්‍මි‍ය‍ගේ‍ ගෙ‍ද‍ර‍ මා‍ස‍ය‍ක‍ කා‍ල‍ය‍ක්‍ මි‍ය‍ගි‍ය‍ පු‍ද්‍ග‍ල‍ය‍න්‍ වෙ‍නු‍වෙ‍න්‍(හො‍ල්‍ම‍න්‍ වෙ‍නු‍වෙ‍න්‍) වෙ‍න්‍ක‍ර‍ පූ‍ජා‍ ප‍ව‍ත්‍ව‍නු‍ ල‍බ‍යි‍..මෙ‍ම‍ පූ‍ජා‍ කා‍ල‍ය‍ තු‍ල‍දී‍ අ‍මු‍තු‍ අ‍කා‍ර‍යේ‍ සි‍දු‍වීම්‍ රාශි‍ය‍ක්‍ වූ‍ ම‍හ‍ත්‍මි‍ය‍ගේ‍ ගෙ‍ද‍ර‍ සි‍දු‍වෙ‍න‍වා‍…
මෙ‍ම‍ පූ‍ජා‍ ම‍ඟි‍න්‍ භූ‍ත‍ය‍න්‍ ප‍ල‍වා‍ දැ‍මි‍ය‍ හැ‍කි‍ වේ‍වි‍ද‍? මෙ‍ම‍ භූ‍ත‍ය‍න්‍ට‍ අ‍ව‍ශ‍්‍ය‍ ක‍ර‍නා‍ දේ‍ මො‍න‍වා‍ද‍? ඇ‍ලී‍සා‍ මෙ‍ම‍ භූ‍තය‍න්ගේ‍ ක‍ථා‍ව‍ පි‍ළි‍ග‍ණී‍වි‍ද‍?? බා‍ල‍ම‍ බ‍ල‍න්‍න‍කෝ‍…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

26 thoughts on “Ghost Month (2009) | හැම අවුරුද්දකම ඔවුන් ඒවී….

  • ud comment eka mage. eka ano wela.

    Reply
  • mewa beluwane. ekale mata comment danna beri wela.

    Reply
  • patta film eka.maxxxaaa

    Reply
  • නියම Film එක………..

    Reply
  • aiyo mekata baya wen nane
    thathvka bawa godak adui

    Reply
  • Mata Nam Bayai Wage ban.

    Reply
  • බුවහා….!!!
    හිහ්..බයවුනාද?
    ඔන්න මමත් බාමී…!!!

    Reply
  • ගුරා බි සී කියලා කට්ටිය බය වෙන්න එපා….. 🙂 හැමදාම ෆිල්ම් දෙනවා…… 😀 ගුරා free වුන වෙලාවට එයි මේ පැත්තේ…… 🙂

    Reply
  • @ panchaz :- සුදු වෑන් ඇවිත් නෑ….. ටෙලිකොම් එකෙන් උස්සලා නෑ….. 😛 ගුරා ඉන්නවා…… 🙂

    මචෝ මම කලිනුත් කිවුවේ, ගුරා ඉන්නවා…… 😀 ඒ උනාට පොර මාර බී සී…… 🙁 ඒ නිසා මේ දවස් ටිකේ වැඩිය පේන්න නැති වෙයි…..!! 🙂

    Reply
  • niyama holman kathawak wagee

    Reply
  • @Chinthaka : හොල්මන් උනොත් මට කියන්න මම දන්නවා හොද කට්ටාඩියෙක්….. හික්z…

    @නිර්නාමික : අනිවා මේක නියමයි…

    @chamila : භූවාහා…. මෙම භූතයාගේ කථාව පිළිගනිත්වා…. හික්z…

    @kolla : ගුරා හොදටම බයවෙලා වගේ තමා… ගුරා කොහොමත් හොල්මන් චිත්‍රප්ටි වලට බයයිනේ… හික්z….

    @Suvin අපේ ගුරාගාව හොර බොරු වංචා නෑ… ඒ ක සහතිකයි..

    @Udara ම් ම් ඔව් දැන් තියන ගොඩාක් ඒවා බයවෙන්නෙ නෑ තමයි.. හැබැයි චීන හොල්මන් චිත්‍රප්ටි නම් ටිකක් හොදයි..
    Udara යා භය වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කළා,,, හික්z……..
    dan download karalaa balanna mama hithanne na thaama oya kiyana problem 1ka ethi kiyalaa..

    @-බිன்ku- : ඒකනේ කියන්නේ මම ඔන්න රැකියා අවස්ථාවකුත් හදලා දුන්නා…. අපි රටටත් සේවයක් කළා එහෙනම්.. හික්z…

    Reply
  • කවුරු හරි ඇඳන් මෙට්ටන් සෝදා දෙන ජොබ් එකක් පටන් ගත්තොත් හොඳයි. මේ රන්දිකයා දානවා යන හොල්මන් ෆිල්ම් බලලා හීනෙන් බය වෙන අසරණයන්ගේ යහපත වෙනුවෙන්.

    දවසක් ඕක හොඳ එකක් වෙන්න ඇති කියලා යාලුවෙක්ට අනුමත කලා. මෑන් බලලා මට අමු ජුවල් දොස් කිව්වා.

    ඇයි දන්නවද?

    ඒයාගේ නංගි එදා එයා එක්ක බාගයක් බලද්දී එයාගේ ඇදේම නිදි ගිහින්ලු. මෑන් බිම නිදාගෙන. පස්සේ බැලින නම් නංගි හීනෙන් බය වෙලා තෙමාගෙන.

    බි පෙ සි!

    Reply
  • “At the moment we are performing maintenance!”

    කවුරු හරි මට මේ ටොරන්ට් එක බාපු කෙනෙක් ටොරන්ට් එක මීඩියාෆයර් එකට අප් කරන්ඩකො

    Reply
  • “At the moment we are performing maintenance!”

    kawuru hari mata mei torant eka baapu kenek torant eka miidiyaafayar ekata ap karandako

    Reply
  • එල එල මමත් හොල්මන් ෆිල්ම් වලට ආසයි.
    හැබැයි දැන් යන හොල්මන් ෆිල්ම් වලට බය වෙන්නෙ නැ.
    බලමු මේකටවත් බය වෙයිද කියලා!

    Reply
  • eye mata holman wena wadak unaa! Harry Potter aluth 1 wena site 1kin baala ude balanna hadaddi Key1k illanawa play wenna! “baiskop” witharai honda! anith hama ekaama apiwa Rawattanawa! mata okunwa ahu unoth……#!#*

    Reply
  • රන්දික දාන බූත ෆිල්ම් වලට අපේ ගුරා බයවෙලා වගේ 😛 🙂 🙁

    Reply
  • අපි මෙ‍ම‍ භූ‍තයාගේ‍ ක‍ථා‍ව‍ පි‍ළි‍ග‍ණී‍වි‍ද‍?? 😉 ඉදලම බලන්නකෝ‍… 😡

    Reply
  • Meka niyama film eka

    Reply
  • හොල්මන්….!
    mewa balala api holman weida? 😛

    Reply

Leave a Reply to naveen Cancel reply

Your email address will not be published. Required fields are marked *