අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gia (1998) | නිරූපිකාවක ගේ ජීවිතය..(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 7 votes.
Please wait...

Gia (TV 1998)

ඔන්න යාලුවනේ මම මගේ 22 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හම්බවෙන්න ආවා. ඔන්න මුලින්ම කියනවා, මේකත් 18+ එකක්. මේක IMDb වල 6.8ක් වැනි ඉහලම ලකුණු සංඛ්‍යාවක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකෙ කතාව යන්නේ විලාසිතා ලොවේ ඉහල නමක් රැන්ඳු ජියා මේරි කරන්ජි ගැනයි. 1960දි ෆිලඩෙල්පියා වලදී උපත ලබන ඇය විලාසිතා ලොවේ ගිනි පෙත්තටම එන්න සමත්වෙනවා, නමුත් ඇයට මුදල් ලැබෙන විට මත්කුඩු වලට ඇබ්බැහි වෙනවා. මුලින් මුලින් මත්කුඩු උරන්න පුරුදු උනත් පසුව එය සිලින්ජර වලින් ධමනි වලට විදගන්න තත්ත්වෙට පත්වෙනවා. එම කරුනදී අවාසනාවන්ත ලෙස ඇයට ඒඩ්ස් වැළදෙන අතර ඇය එයින්ම මරණයට පත්වෙනවා. මටනම් මේක බලන විට ඇත්තටම මිනිස්සු මේ ජරාව මොකට පාවිච්චි කරනවද කියල හිතුනා. එය ඔවුන්ට ලබාගන්න නොහැකි උනාම (සික් එක හැදුනම) විදින වේදනාව දැක්කම සසර කලකිරෙනවා. ඒ වගේම ලගම සමීපතයන් විදින දුක මනාවට මෙයින් නිරූපනය කර තිබෙනවා. ඇය මිය යනවිට ඇය සතුව කිසිම මුදලක් ඉතිරි වන්නේ නැහැ. කොතරම් මුදල් ඉපයුවත් එය හරි දෙයකට නොයෙදීමෙන් වෙන විනාශය ඉතාමත්ම භයානකයි. තමන්ට තමන්ම  අහිමි වෙන්න තරම් එය බරපතලයි.

සැ.යු.; මම මෙහි තියෙන සියලු දෙබස් පරිවර්තනය කර ඇත. සමහර තැන්වල ඔව්, නැහැ වගේ වචන උපසිරසි ගොනුවේ තිබුනේ නැත, මම එය නැවත වෙලාපත් හදමින් සම්පුර්ණ කලෙත් නැත. ඒවගේම මෙය යමෙකුගේ චරිතාපධානයක් බැවින් මෙහෙ තුබුන අසභ්‍යය වචන නොවෙනස්ව සටහන් කර ඇත. යන්න කලින් ඔබගේ වටිනා අදහස් පලින් ලියා යන්න.

 

මීට පෙර පළකල ලිපිය

සෑහෙන කාලයක සිට බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බාගෙන ගියත් ඒ වෙනුවෙන් සහයෝගයක් දෙන්න බැරිවුනා. ඒ වරදකාරී හැඟීම ම තමයි මේ ලිපිය සඳහා පෙළඹවූයේ.

මේ චිත්‍රපටය ටිකක් පැරණි එකක්. IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.8 තරම් අගයක් ලබාගැනීමට 1998 දී තිරගත වූ මේ චිත්‍රපටයට හැකියාව ලැබුණා. චිත්‍රපටයෙන් කථා කරනනේ 60 දශකයේ සුපිරි ඇමෙරිකානු නිරූපිකාවක වූ  Gia Marie Carangi ගේ ජීවිත කථාව. සුරූපී බවත් දක්ෂතාවත් නිසා ඉතා ඉක්මණින් ජාත්‍යන්තර තලයේ නිරූපිකාවක වූ ඇයගේ සමරිසි (lesbian) ලිංගික ජීවිතයත් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම නිසා අකාලයේ විනාශ වන ඇයගේ ජීවිත කථාව චිත්‍රපටය පුරා දිවෙනවා. අවසානයේ මත් ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදීමට ඇය සමත් වුවත් මත් ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගැනීමට හවුලේ භාවිත කල සිරින්ජර මගින් ඇයට ඒඩ්ස් රෝගය වැළඳී අවසන්. චිත්‍රපටය පුරාවට සුපිරි නිළි ඇන්ජලිනා ජොලී විසින් Gia ගේ ජීවිත කථාව ඉතා විශිෂ්ට ලෙස නිරූපණය කොට තිබෙනවා.

චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූවක්. ඉතා කලාත්මක වූ සමලිංගික දර්ශන මෙහි අඩංගුයි. මා දන්නා ආකාරයට ඇන්ජලිනා ජොලී පූර්ණ-නිරුවත් දර්ශන සඳහා පෙනී සිටි එකම චිත්‍රපටයයි මෙය.කෙසේ වුවද චිත්‍රපටය අවසානයේ ඇතිවන්නේ දී මටනම් ඇතිවූයේ ඇයගේ ජීවිතය පිලිබඳ ශෝකය මුසු කල කිරීමක්. ඉතින් ඔයාලත් බාගෙන බලන්න. චිත්‍රපටය බැලීමෙන් පසු හැකිනම් ඔබට සිතුණ දේ කමෙන්ටුවකට පෙරළන්න..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “paradox” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Gia (1998) on IMDb

 

 

0ebf9dc96060ab1fda0fe53a3cd4acf2d96799f7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

79 thoughts on “Gia (1998) | නිරූපිකාවක ගේ ජීවිතය..(18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Super.Good job.Thanks for sub.Think again and again about DRUGS

    Reply
  • thank you bro..
    onna mamath banawa
    ela ela

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

    Reply
  • මේ වගේ කතාවක් නොබලා ඉන්න කියලා හිතන් හිටියන සුපිරි නිලියක් ඉන්න නිසා වෙලාවක් තිබුනොත් බලනවා. අපේ දිමුතු සහෝගෙ අසභ්‍ය වචන ටිකත් බලන්න එපැයි 😉

    Reply
  • බාගත්ත බව මතකයි….. දැන් හොයාගෙන, සිංහල සබ් එක එක්කම බලන්න පුලුවන්….. 🙂

    Reply
  • බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. කලින් බැලුවත් ආපහු සබ් එක එක්ක බලන්නම් කෝ. ජය෴෴ 😛 😛

    Reply
  • thanks.

    Reply
  • මම මේක කලින් බලලා තියෙනවා. වෙන ෆිල්ම්වල දෙබස් කොහොම සිංහලට හැදුවත් ඇත්ත කතාවල එවානම් ඒ විදිහටම තියෙනවානම් තමා මම කැමති පුද්ගලිකව! මේක මගේ මතය, ඉතින් එක එක්කෙනා එක එක වගේනේ. නේද?

    කුණුහරප සහ කෲරත්වය/ ලිංගිකත්වය අඩංගු නිර්මාණ බලනවද නොබලනවද කියන එකත් ඒ ඒ අයගේ තීරණයක්. ඒවායෙන් තමන්ට හානියක් වෙන විදිහේ දෙයකට යොමු වෙන්නේ නැතිනම්, ඒවා තමන්ට ඔලුවට වදයක් වෙන්නේ නැතිනම්/ බරක් වෙන්නෙ නැතිනම්, දරාගත හැකිනම් බැලුවට කමක් නෑ. ඒකනේ ඒ දේවල් වලට සුදුසු වයස් සීමා මේ චිත්‍රපටිවල සදහන් කරලාම තියෙන්නේ.

    හැබැයි ඉතින් මේ වැඩේ, බලෙන් අල්ලලා, කියලා කරවන්ඩ බෑ. මේක ස්වයං පාලනයකින්ම කළ යුතු දෙයක්. අවබෝධයෙන් බලනවානම් මොන දෙයක් වුණත් ඇගට නොගෙන ඉන්ඩ පුළුවන් බවයි මගේනම් අදහස.

    ඒ නිසා දෙන ඒවා කෙසේ වෙතත් තමන් ඒවා බලනවද? බලල ඒකෙන් වටහගන්නේ මොකද්ද කියන එක ඒ ඒ උදවියට භාර දෙමු. මේ හැමදේම සමාජයේ වෙන දේවල් නිසා මෙහෙව් ඒවා බලල ඒ ගැන දැනකියා ගන්න එක වැදගත්. මට වෙලාවකට හිතිලා තියෙනවා මේ ක්ෂේත්‍රවල තියෙන මේ නරක පැත්ත ක්ෂේත්‍රයෙන් පරිබාහිර දෙයක්ම නොවෙයිද කියලත්.

    තුති සහෝ සිංහල ගැන්වුවට, වගේම ජය!

    Reply
  • ආසිරි අයියත් එක්ක මාත් එකගයි හොදේ….
    මගෙත් ඇගට දැනෙන විදිය තමා ඒක, #uck කියනකොට ඒකට ජරාව කියල හරි මගුලයි කියනකොට එපාවෙනව අප්පා 😛

    Reply
  • සත්තිය ජීවන කතාවක් නේද මේ ඇන්න ඇවිත් තියෙන්නෙ අහ්?
    එලකිරි සහෝ ඔයා ඇත්තම කියල තියනවනෙ ඔය සමහරු වගේ 99%ක්ම මගේ උපසිරසි හොදයි බය නැතුව අරගන්න කියන්නෙ නැතුව අවංකවම තමන් කරපු දේ ගැන කියනව. එහෙම තමා සහෝ ඔයාගෙ අවංකත්වයෙන් ඔයා මේකට උපරිම සාධාරනේ කරල අති කියල මට හිතෙනව මොකද ඔයාගෙ වචන හරිම අවංකයි 😀
    උපසිරසියට බොහොම තුති සහෝ
    ජය වේවා!!!
    මම අනිවා මේක බලනව 😉

    Reply
  • ස්තුතියි දිමුතු සහෝ උපසිරැසි ගැන්වීමට.

    Reply
  • Revolution tv series එකේ ඉන්න රේචල් නේද අර ලෙස්බියන් සීන් එකේ ඉන්නේ 😛 පිස්සු කොරනේ

    Reply
  • 720 p ekata gelapenna dunna nethi eka thamai aula

    Reply
  • එල එල සහෝ
    මේ වගෙ හරවත් ලස්සන නිර්මානයක්
    අපට සමීප කලාට බෝම තුති
    සබට තැන්ක්ස්
    ඔබට ජය………

    Reply
  • අනිවා දැන්නම් මේක බලනව කොල්ලො…….
    සබට තෑන්ක්ස් දිමුතු.

    Reply
  • මැක්සා මචෝ…ගින්දර වැඩක්,,..අනික හොදම වැඩේ තමයි අසභ්‍ය වචන නොවෙනස් ව එලෙසම දාපු එක, අනිවා එහෙම තමයි කරන්න ඕනේ..එතකොටයි ෆිල්ම් එක ඇගට දැනෙන්නේ…මේකනම් අනිවා බැලීමක් තමා..ජය වේවා මචෝ..

    Reply
  • i watched this one.,so sad., anajalie’s maxxa acting

    Reply
  • THANKS MACHAN, I LIKE THAT

    Reply
  • සුපිරියි දිමුතු.මේක අපේ පැරඩොක්ස් දුන්න ගමන් බෑව කතාවට ආස හිතිල.හැබැයි පොඩ්ඩයි බැලුවෙ තේරෙන්නෙ නැති නිසා.සිංහලෙන් දුන්න එක නම් බොහෝම වටිනව.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

    Reply
  • නියමයි දිමුතු සහෝ ඔන්න මමත් බානවා එහෙනම්…

    Reply
  • එළ එළ දුමුතු සහෝ

    ජය වේවා!

    Reply
  • මේක බොහෝම සුපිරි කතාවක් මට මතක හැටියට මේක HBO නළිකාවේ විකාශව වුන TV MOVIE එක්ක… බොහෝම ලස්සනට ජීවිතයේ ඉදිරියට යනකොට, සල්ලි ලැගෙනකොට නොකරන්න ඕනෙ දේවල් පෙනවනව මේකෙ….. මේක 18+ කියන නිසා බලන්න එපා කියල කියනව ප්‍රේක්ෂකයන්ට මෙහි අර්ථය හිතට ගන්න බලන්න.. දිමුතු සහෝ අපි වෙනුවෙන් වුන මහංසියට බොහොම පිං….!

    Reply
  • thanks macho downloading :::…

    Reply
  • තියන ඔක්කොම බාගෙන පස්සේ බලන්න ඕන සබ් එක්කම

    Reply
  • meka eka digata balana1 thama wede.thanx saho

    Reply
  • Wow What a film!!

    Reply
  • sinhala subtitles mata hoya ganna beri unane, thama film aka beluwe ne, hoda athi kiyala hitanawa,

    Reply
  • @ ruwa

    ස්තුතියි. මා බලාපොරොත්තු වූ පලමු කමෙන්ටුව. චිත්‍රපටය බැලීමෙන් පසු ඔබේ සිතට දැනුනු සිතුවිලි. සැබෑවටම ඔබට මෙන්ම මටත් මෙය කිසිදිනක අමතක නොවන රූප පෙලක්

    Paradox

    Reply
  • මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදරය කොච්චර ඕනද කියල ජියා ගේ ජීවිත කතාවෙන් පේනවා….. එත්ටටම මම ගොඩක් කාලෙකින් ෆිල්ම් එකක් බලල ඇඩුවේ……
    මාර දුකක් හිතුන ඒ ජීවිතේ ගැන…. ෆිල්ම් එක දුන්නට ගොඩක් පින් හොදේ…. මේ වගේ හරවත් දෙයක් දෙන්න,,,,,,,,

    Reply
  • thanks machoooooooooo

    Reply
  • Aniwa baamu ehenam…!! 😀

    Reply
  • Gia Marie Carangi නෙට් එකේ සර්ච් කරලා ආටිකල්ස් වගයක් කියෙවුවා…. දුක හිතුනා බන්… අනිවා බාගෙන බලනවා මේක නම් සිරාවටම…original sin බලලා තිබ්බත් “මා දන්නා ආකාරයට ඇන්ජලිනා ජොලී පූර්ණ-නිරුවත් දර්ශන සඳහා පෙනී සිටි එකම චිත්‍රපටයයි මෙය” කියන වාක්‍යය නිසා මටත් මොනවා නැතත් බලන්න ඕනේ කියලා හිතුනා 😀 😉 thanks machan

    Reply
  • දැන ගැනීම පිණිසයි……ඇන්ජලිනා ජොලී original sin චිත්‍රපටියෙත් nude scene වල ඉන්නවා…:)

    Reply
  • patta film 1k wage mama hithanne fashon hindi film 1ka hadanna aththe meka abashayen…….

    Reply
  • අනේ මන්දා.මේවගේ එකක් ඉතිං අනිවාර්යයෙන්ම බලන්ඩ ඕනි.ඔන්න දැම්ම බානව.බොහෝ………..ම ස්තූතියි…!
    paradox සහෝටත් පිං.

    Reply
  • එලද බ්‍රාආආආආආ 😛

    Reply
  • patta movie 1k thama………

    Reply
  • ස්තුතියි.

    Reply
  • I Don’t like this film but try to see
    anyway thanks for film

    Reply
  • බාගෙනම බලන්න ඕනා….. වෙලාව තමා ඕනා බලන්න…. 🙂

    Reply
  • ada asinmentz wagekuth tiyenawa karanna. eth meka ahawwama balannamai hitenne…..

    Reply
  • @මනියා

    “මා දන්නා ආකාරයට” යන්නෙහි තේරුම මා නොදන්නා දේවල් ද තිබිය හැකි බවයි. ස්තුතියි දැනුවත් කිරීමට….

    paradox

    Reply
  • “කලාත්මක වූ සමලිංගික දර්ශන”
    බලන්න නම් බලන්නම වෙනවා…බලමු.ස්තූතියි paradox සහෝ෴෴෴

    Reply
  • පළමු ලිපියට උණුසුම් සුභ පැතුම් සහෝ.. මම සාමන්‍යයෙ සත්‍ය ජිවිත කතා පිලිබඳ නිර්මාණ බලන්න වරද්දන්නෙ නැහැ.. මේකත් බලනවා.. බොහොම ස්තුතියි..

    Reply
  • තතු දැන කරුණු පවසන්න…. බලන්න ORIGINAL SIN ෆිල්ම් එක…

    මේක දුන්නට ස්තූතියි…

    Reply
  • සම්භාව්‍ය අසභ්ය දර්ශන . බාලම බලමුකෝ

    Reply
  • @ Alaya. Original Sin Film ඒක බලන්න.

    Reply
  • sub natuwa banna hithenne na mokada therumak danne nathiwa balal wadak na saho puluwan nam mekat asab denna thanks

    Reply
  • bannanam demma balamu kohomada kiyala.. anyway,… thnx saho… post akata…. jaya weawa…

    Reply
  • mehema ekaknam aniwa balanna onane 😛

    thanx machsn

    Reply
  • Thankx saho,sinhala sub thibbanam tawath hodai.

    Reply
  • DANA HEMA AKATAMA SINHALA SUB DANNA. NATHUEA WEDAK NE NE APITA SINHALA SUB WITHARAI ONA. AKANE ME WEB SIT AKATA ANNE. OYALA HODA FILM DANAKOTA ANIWARAYEN SINHALA SUB DENNA NETHUWA APA.

    Reply
  • නියමයි, විශිෂ්ට කතාවක් සහෝ. එත් සිංහල සබ් තිබ්බනම් මාරම වටිනවා ඉතින්…. එනි වේ තැන්ක්ස් සහෝ.

    Reply
  • mekata singhala sub dalada thiyenne…???

    Reply
  • මෙහෙම එකක් නොබලා කොහොමද??? දැන්මම බානවා…තැන්කු සහෝ…

    Reply
  • හොද මුවි එකක් සහෝ මමත් එක පාරක් බැලුවා

    Reply
  • මා දන්නා ආකාරයට ඇන්ජලිනා ජොලී පූර්ණ-නිරුවත් දර්ශන සඳහා පෙනී සිටි එකම චිත්‍රපටයයි මෙය. meka dakkata passe baannama onemayi kiyala hithuna =D..jaya wewa machan \m/

    Reply
  • mama ada eka .niyama movie ekak saho digatama daanna obata jaya

    Reply

Leave a Reply to Raji Cancel reply

Your email address will not be published. Required fields are marked *