You dont have javascript enabled! Please enable it!
Wednesday , July 15 2020
Breaking News

Goli Soda 2 (2018) Sinhala Subtitles | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම [සිංහල උපසිරැසි සමග] (18+)

Rating: 8.1/10. From 31 votes.
Please wait...

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව.

හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව…!
ඒක හරියට පාවිච්චි කරොත්…!
එයාලට එයාලගෙ ජීවිත කාලෙටම ප්‍රධානිය වෙලා ඉන්න පුලුවන්…!
බැරිවෙලා ඒක මග හැරුනොත්,..!
ජීවිතේ ඉවර වෙනකම් එයා කාවුරුහරි කෙනෙකුගෙ සේවකයෙක් වෙනව…!

අපි එක සැරයක් ආපහු හැරිල බලනකොට ඔයාලට තේරෙයි,
අපි ජීවිතේදි කරපු දේවල් වලට වැඩිය,
අපිට කරන්න මඟහැරිච්ච දේවල්,
අපේ ජීවිතේ සදහටම වෙනස් කරල කියල.

Drama/Action ගනයට අයත් වන මේ ෆිලුම නිකුත් වුනේ 2018 ජූනි මාසෙ 14 වෙනිද, මේ වෙනකොට මේ ෆිල්ම් එකට IMDb අගය 8.5ක් ලැබිල තියෙනව. විශේෂත්වයනම් අධ්‍යක්ෂක වරයෙක් සහ පසුබිම් ගායකයෙක් වන Gautham Vasudev Menon මේකෙ රාගවන් කියන පොලිස් නිලධාරියාගෙ චරිතයට රන්ගනයෙන් දායක වීමයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Vijay Milton විසින්. ඒ වගේම Samuthirakani, Chemban Vinod Jose, Rohini වගේ නලු නිලියන් රැසක් මේකට රන්ගනයෙන් දායක වෙනව. Goli Soda (2014) මේ ෆිල්ම් එක ඔයාල බලන්න ඇති. ඒක බැලුවෙ නැහැයි කියල මේක බලන්න බාදාවක් වෙන්නෙ නැහැ. බොහොම අමාරුවෙන් මහන්සි වෙලා තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන තරුණයන් තුන්දෙනෙක්ගෙ කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

හරි කතාව පැත්තට හැරුනොත් එක තරුණයෙක් ඔලී. මෙයා හෝටලයක වැඩ කරල තමයි එයාගෙ ජීවිතය ගැට ගහගන්නෙ, මෙයා බාස්කට්බෝල ගහන්න දක්ෂයි. ඒ වගේම එයාගෙ හීනයක් තමයි දීපාවලියට පවත්වන බාස්කට් බෝල තරඟාවලියෙන් ජයග්‍රහනය කරල, ජයග්‍රහනය කරන කණ්ඩායමේ දෙන්නෙකුට රස්සා දෙනව ඒ රස්සා වලින් එකක් ලබා ගන්න එක. අනිත් තරුණය ශිවා කියන ත්‍රීවිල් රියදුරා. මෙයා කරන්නෙ ත්‍රීවිල් එකෙන් හයර් දුවල තමන්ගෙ දවස පිරිමහගන්න එක.

ඒ වගේම මෙයාගෙ ත්‍රීවිල් එකේ විශේෂ පහසුකම් කිහිපයකුත් තියෙනව අනෙක් ත්‍රීවිල් වල නැති. මෙයාගෙ හීනය තමයි තමන්ගෙම කියල කුලී රථ සේවාවක් ආරම්භ කරන්න කාර් එකක් අරගන්න එක. අනෙක් තරුණය මාරන් මෙයා කරන්නෙ එක මැරයෙක් ලඟ රියදුරෙක් විදිහට වැඩ කරන එක. මෙයාට ඒක එපා වෙලයි ඉන්නෙ. මෙයාගෙ හීනෙ තමයි හොද රස්සාවක් කරල තමන්ගෙ පෙම්වතියත් එක්ක හොදින් ජීවත් වෙන එක. මෙයාලගෙ ජීවිත වලට සම්බන්ද වෙන තවත් චරිතයක් තමයි නටේෂන් කියන්නෙ. මෙයා හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්. ඒත දැන් මෙයා කරන්නෙ පාමසියක් කරන එක. තරණයන් තුන්දෙනාගෙ ජීවිත උඩු යටිකුරු කරමින් තුන්දෙනාගෙම ජීවිත වලට තව පුද්ගලයෙක් සම්බන්ධ වෙනව, එයා මෙයාලගෙ හීන වලට ගොඩක් බාදා කරනව. ඉතින් මේ තරුණයො තුන්දෙනා මේ බාදක ජයගනීද කියල බලාගන්න මේ ෆිල්ම් එක බලන්න කියක ආරධනා කරමින්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Breathe : Into the Shadows [S01 : E04] Sinhala Subtitles | ආත්මයේ කැළැල..තණ්හාව! [සිංහල උපසිරැසි සමග]

ප්‍රීත්පාල් සිංගේ දරුණු වීඩියෝව විකාශනය වෙනව, තවත් එක් අහිංසක ජීවිතයක අවසානය. වෛද්‍ය ශිෂ්‍යාවක් සමග තනිවුනු …

Leave a Reply to N_R Cancel reply

Your email address will not be published.

51 comments

  1. thanks

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  3. Madhushani Gamage

    ෆිල්ම් එක බැලුවා..සුපිරියි…මිස් කරගන්න එපා.

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. thanks kolla,jaya wewa

  6. ස්තූතියි බ්රද ආස ෆිල්ම් එකක සබ් දුන්නට ❤️

  7. pubudu Karunarathna

    Thanks

  8. kavinuweerakkody

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.. 🙂 ජය වේවා!!

  9. පළමු උපසිරැසියට ස්තූතියි සහෝ….
    ජයවේවා!!!!!!!!!!!!

  10. සබට තුති කිව්වා…
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  11. Thanks…..

  12. supiri kathawak.Thanks

  13. thnx chanaka saho…..

  14. thank’s machan

  15. good job u thank you very much

  16. Thanks for sub bro

  17. ගොඩක් හොදයි, ජය වේවා.

  18. thanks koluwo

  19. bohoma sthuthi sahooo jaya

  20. Thanks …

  21. තැන්ක්ස් වස්තුවේ

  22. Subtitles download krnna ba mcn

  23. sub download krnna ba ne mchn

  24. sub pennan nane machan

  25. ෆිලුම බැලුවා මචං. සුපිරිම සුපිරියි. බැලුව නැති අය මිස් කරගන්න එපා. තෑන්ක්ස් බ්‍රෝ…

  26. බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට,, ජය!!!!!!

  27. Thanks a lot

  28. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  29. ස්තුතියි bro

  30. ඉස්තුති සහෝදරයා

  31. thanx..sahoo sub ekata…bs!

  32. thankz saho

  33. සබ් ගොඩක් හොදයි

  34. dineshchamikaiddamalgoda

    ස්තූතියි………..!

  35. Sub ekata thanks bro

  36. ස්තුති සහො….

  37. Sub ekata thanx

  38. නියමයි සහෝ සබ් එක එනකං හිටියෙ බලන්න…

  39. Thanks a lot .. thawa supiri ewa oni…

  40. සබ් එකට බොහොම ස්තූතියි සහෝ………!

  41. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    අගේ ඇති ලිපියක්.
    ජයෙන් ජය.

  42. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…දිගටම මේ වගේ උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

  43. manjula saman bandara

    oyalage kapaveema nisa thmai ape sathutin films balanne. I L UUuuuuu baiscope friend

  44. Godak sththuthi broo sub ekata. Jaya Wewa…!

  45. Lalani Maduwanthi

    Godaak thanks

  46. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!