You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 4 2019
Breaking News
Home / 18+ / Gomorra (2008) with Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

Gomorra (2008) with Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

l_929425_d95eeab2මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ වී ඇති අතර ඉන් 14 දිනා තිබෙන මේ ෆිල්ම් එක ඉතාලියේ නේපල්ස් නගරයේ හා කසෙර්තා නගරය අශ්‍රිතව අදටත් ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායමක් වන කමොර්රා කණ්ඩායම අශ්‍රිතව ගොඩ නැගුනු කතාවක්. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් අතරට ගැනෙන්නේ කුණුකසල ප්‍රවාහනය හා ගබඩාකරන ක්‍රොන්ත්‍රාත්තු 1990 සිට අනියම් ආකාරයෙන් ලබා ගැනීමයි. විෂ සහිත අපද්‍රව්‍ය පවා සාමාන්‍ය අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම නිසා විශාල සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දීමට එම ප්‍රදේශවල ජනතාවට සිදුවී තිබෙනවා.

ඔවුන්ගේ ක්‍රියාවලි පිළිඹද වැඩිපුර තොරතුරු ඔබට මෙතනින් ලබා ගත හැකියි.

IMDB රේටින්ග්ස් වල 7.1/10 ක් ලබාගෙන ඇති මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියනවනම් මෙහි ප්‍රධාන චරිත 5ක් එම මාෆියාව සමඟ ගණුදෙනු කරන ආකාරය දැකගත හැකියි. එම මාෆියාව ඇතුලතම තවත් කුඩා පාතාල කණ්ඩායම් බිහිවෙමින් පවති.

1) ඩොන් චීරෝ – තම සංවිධානයේ වැඩකර සිරගත වී සිටින්නන් සඳහා සංවිධානයෙන් මාසිකව ලබාදෙන මුදල් එම ගෙවල් වලට රැගෙන ගොස් දෙන තැනැත්තා.

2) ටොටෝ – කඩයක වැඩකරමින් සිටින අහිංසක කුඩා ලමයෙක් වන අතර තමන් දකින දේවලට ආසාවෙන් සංවිධානයට බැදීමට කටයුතු කරයි.

3) රොබෙර්තෝ – කුණු කසල ක්‍රොන්ත්‍රාත්තුව ලබාගන්නා ගේ සහයකයා.

4) පැස්කුවාලේ – කමොර්රාවට අයිති ගාමන්ට් ෆැක්ට්‍රියක ප්‍රධාන ඇඳුම්මසන්නෙක් ලෙස කටයුතු කරන අතර ඔහු හොර රහසේ චීන ෆැක්ට්‍රියට ඇඳුම් මැසීම උගන්වයි.

5) මාර්කෝ සහ චීරෝ – මොවුන් දෙදෙනාට වෙනම පාතාල කල්ලියක් පිහිටුවා ගැනීමට අවශ්‍ය දෙදෙනෙකි.

ලෝක ප්‍රසිද්ධ මෙම ඉතාලි මාෆියා කල්ලිය ඇමෙරිකාවේ හා එංගලන්තයේද අපූරුවට ක්‍රියාත්මක වෙමින් පවතී..හැමදාම හොලිවුල් හා බොලිවුඩ් චිත්‍රපටි වලට කොටු වෙලා ඉන්න අයට මේ චිත්‍රපටය අලුත්ම අත්දැකීමක් එක් කරයි කියල හිතනව…..එහෙනම්,

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

(මෙම ටොරන්ටයේ එන ඉංග්‍රීසි උපසිරැසි ගොනුව එතනින් මකා දමා සිංහල උපසිරැසි ගොනුව එහි සේව් කරගන්න)

(මේ ලබා දී ඇති සිංහල උපසිරැසි හා ලිපිය පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය )

Leave a Reply

46 comments

  1. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  2. English film නැතුව මේ වගේ වෙනත් භාෂා වල sub දෙන එක ලොකු දෙයක්.මොකද English එකක් නම් තේරුම් ගන්න පුළුවන් කොහොම හරි..එත් වෙනත් භාෂාවල ඒවා මුකුත්ම බෑනේ.ඒ නිසා ගොඩක් ඒවා තේරුම් ගන්න විදිහක් නෑ.නම් තව mexican ,Russian , colombian films karanna.. jaya wewa!!

  3. Thank U Roylee.

  4. navatha sub file eka dennakoooo…. apita balanna bari una…..
    loku deyak….
    api langadi join una friendla
    sahooo…. loku deyak

  5. Shashi Fernando

    onna ada mata meka balanna hituna, mokada italy kiyanne dan mage jeeviteta hugak sambanda ratak. sinhala subs ehemat tiyena nisa onna download wenna Bit Torrent ekata damma. Istiti sinhala subs walata, balala aye comment karannamkooo…. jaya wewa.

  6. meke torrent eka vada na podak balanna sahodara varuini

  7. ela kri patta wadak…hamadamath wage,,royly and potey gurata patta pin

  8. hoda wedak tawa tawath dewunu karaganna kiyala patanawa

  9. @ Dilan,

    මචං මොකක්ද බලන player එක? jet audio නැත්තම් media player එකේ හොඳට වැඩ කරනවා මචං. vlc නම් බලන්න එපා කොහොමත් අල

  10. @ Uraj Deemantha,

    බාන්න බාන්න බාලම බලන්න. 😛

  11. @ -බිன்ku- ,

    ස්තූතියි මචං, අනික් ඒවාල ඉඳන් එහෙම කරන්න කියලා මම පොතේ ගුරාට කියන්නම්. 🙂

  12. @ shiwantha, nelantha herath,

    ස්තූතියි මචංලා

  13. @ අමිල,

    Grazie a te amico mio 🙂

  14. සිංහල අකුරු වැඞ කරන්නෙ නෑ මචං.(?)වැටෙනව සිංහල අකුරු වෙනුවට.හදල දීපන්.

  15. දැනුයි දැක්කේ…… 😀 බාමි බාමි …… 😛

  16. nelantha herath

    එල මචන්.රය්ලියටය් ගුරටය් thanks

  17. Subtitles එහෙම .rar වල දාලා දෙන්න එපා මචං, .zip වල දාලා දෙන්න මචෝ.

  18. රොයිලි, සිංහලෙන් ඉතාලි කියලා පන්තියක් දාපං! 😉

    ස්තුති වේවා!

  19. dennatama thanx kiwwa ehenam mekath gannawa 🙂

  20. @ DareDevil,

    grazie mille amico mio, vieni ogni giorno. il vostro commento è importante per me,

  21. @ rotiya,

    අපෝ නෑ මචං බය වෙන්න එපා. කොහොමත් අපේ පොතේ ගුරා සහෝදරයා බාල ඒවා දාන්න දෙන්නේ නෑ නේ මේ සයිට් එකේ.

  22. ela guro…

    me wage ewa ela…

  23. මේක ගැන මමනම් අදමයි ඇහුවේ… මොනවා උනත් මේකනම් බානවාමයි…

    Ringrazio fratello Royli… 🙂
    (මේ ඉතාලි වලින්ලු…)

  24. අඩෝ තෑන්ස් රොයිලියා….
    හ්ම්ම්
    ජරාවක් එහෙම නෙවෙයි නේ.
    උබේ ශුවර් එකට බාන්නේ ඔන්න.

  25. @ ChuttaFX,

    චුට්ටෝ ඔන්න බලල නොමඟ එහෙම යන්න එපා!!!!

    🙂

  26. @ සුභාෂ්,

    ස්තූතියි අයියා. 🙂

    @ kushal,

    🙂

  27. @ chathurarcrc,

    හැබෑට එල එල අර පොතේ ගුරා කිව්වා වගේ අපිටත් චාන්ස් එකක් දුන්නනම්. 🙂

    @ සමන් ,

    වෙන වැඩක් කරන්න බැරිවෙයි?? එ මොකෝ මචං

  28. ආව්..ඉතාලි ෆිල්ම් එකක් බලලම නෑ. උපසිරසත් තියන එකේ නිදහස් වෙලාවක බලන්න ඕන. තෑන්ක්ස් දෙන්නටම. 😀

  29. @ suvin,

    බාලම බලහන් මචං. අල්ලලා යයි කියලා හිතෙනවා.

    @ Lahiru Randika,

    ස්තූතියි මචං

  30. @ kolla,

    😛

    @ chamila,

    ස්තූතියි මචං. බලන්නකෝ බලලම කියහන් අල්ලල යනවද කියල. මොකද සාමාන්‍ය හොලිවුඩ් ෆිල්ම් එකක් තරම් වැඩ දාලා ගහපු ෆිල්ම් එකක් නෙවෙයි මේක. වෙනසකටත් එක්ක හොඳා 🙂

  31. සුභාෂ්

    wow . . .niyama film ekak wage . . . tnx wenna ona dennatama . . .!

  32. වෙනසකටත් එක්ක බලමු ‍
    අල්ලා ගියෝත් රෝයියාට වෙන වැඩක් කරන්ඩ බැරිවෙයි
    හික්…………..

  33. @Lahiru Randika ! ඔව් ඔව්.බුවා වෙනස්ම එකක් මේ පාර තෝරගෙන තියෙන්නෙ.. 🙂 බලල කියපන්කො කොහොමද කියල.. 🙂

    @chathurarcrc! නියමයි..රොයිලියටයි මටයි ආසන සංවිධායක් ධූර දෙකක් වත් දියන්,කේ! 😀

  34. මත් මාෆියාවක් පටන් ගන්න යන්නේ.මෙක මට ගොඩක් වටිනව ඒ හින්දා.. 😛

    ගුර තුමාට හා රොයිලි තුමට ජය 😀

  35. ක‍ල‍ක‍ට‍ ප‍ස්සේ‍ රො‍යි‍ලි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ අ‍මු‍තු‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ක්‍ එ‍ව‍ලා‍ ති‍යෙ‍න්නේ‍.. ඕ‍න්‍න‍ ම‍ම‍ත්‍ බා‍න්‍න‍ ය‍න්නේ‍..

    රො‍යි‍ලි‍ට‍ හා‍ ගු‍රා‍ට‍ අ‍පගේ‍ ස්‍තූ‍ති‍ය‍ හ‍ද‍ ප‍තු‍ලෙ‍න්‍ම‍ පු‍ද‍ක‍ර‍න්‍න‍ කැ‍මති‍..

  36. @kolla ! අනිවා..බුවාට ගොඩක් ජය වෙන්න ඕන බුවාගෙ කාලය ශ්‍රමය යොදවල අපිට කරන මේ උදව්ව නිසාම!.. 🙂

    @chamila !හික්z..මම චොර ෆිල්ම් එකක් දුන්නත් 😛 රොයිලි සහෝ නම් දෙන්නෙ නෑ බන්,අනික පොර සබ් දාන ෆිල්ම් එක තෝරගන්න ගොඩක් පරිස්සමෙන්..බලලම කියපන්කො කොහොමද කියල.. 🙂

    @Suvin ! අනිවා අනිවා මචන්..රේටින්ග්ස් එහෙම හොදයි..අනික විකි එකේ විස්ත‍රෙත් බලපන්.. 🙂

  37. ela ela! eth Dark flour thaama download uneth naha! mekath baana oneda??? sinhala sub ne?? meka gana nam man ahalath naha..! eth sammaana 14 k kiyanne selam naha ne… baamu baamu….

  38. රොයිලි මචෝ උඹ සිංහල සබ් දාලා කුණු ගොඩවල් අපිට දෙන එකක් නැහැ කියන විශ්වාසයෙන් තමයි මේක බාන්නේ…. 😛
    සබ් ගැන කියනවනම් අදහස එළට තේරෙනවනම් මට නම් ඒ ඇති… කොහොම වුණත් උඹේ සබ් එළ… 😀

  39. රොයිලි ප්‍රනාන්දුට ජයවේවා!! 😛 😀

  1. Pingback: Myeceylonlk

error: Alert: Content is protected !!