අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gopala Gopala (2015) |දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි..!!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Gopala Gopala 2015

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එනවා මම බයිස්කෝප් එක දිහාවට. IMDB මීටරය 8.1 ක අගයකට කරකවිලා තියෙන මේ චිත්‍රපටිය. O My God හින්දි චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් කිව්වොත් නිවැරදියි. හින්දි එකට නොදෙවෙනි වෙන්න හදලා තියෙනවා. පවන් කල්‍යාන්, වෙන්කටෙෂ්, සමගින් ශ්‍රියා සරන්, තමා ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ. වැඩි කතන්දර කියලා වැඩේ අල කරගන්නේ නැතුව යමු කෙලින්ම කතාවට.

මේකෙ ඉන්නව ගෝපාල් රාවෝ කියලා කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්.  කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනවා.  ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් ගෝපාල් රාවෝගේ කඩේ මුලුමනින්ම විනාශ වෙනවා. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න. ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??

ඉතින් ඕවට උත්තර මේ චිත්‍රපටිය බලාගෙන යනකොට ඔයාලට හොයාගන්න පුළුවන්. මේක ඇවිල්ලා ගොඩක් කල් වුනත්, වෙන වෙන අලුත් ෆිල්ම් ආව නිසා මේක පැත්තකට ගියා. කවුරුවත් ඉල්ලීමක් කරෙත් නෑ මේක ඕන කියලා. පහුගිය දවසක සමීර අයියා තමයි මේකත් දෙන්න කියලා මතක් කරේ. මොකද ඒ දවස්වල උපසිරසි කරන්න ෆිල්ම් නැතුව වේලි වේලි හිටියේ. හෙමිහිට හෙමිහිට ඉවර කරලා ඔන්න අවසන් කරගත්තා. ආ.. තව කියන්න ඕන කතාව ගැන ලියවුනු ඔය උඩ ජේදය, දිදුලKD සහෝගේ ලිපියෙන් උපුටා ගත්තු එකක්. (මම ඉතින් කම්මැලියානේ 😉 ) ඉතින් එහෙනම් බයිස්කෝප් එන යන ඔබ සැමට සුභ දවසක් පතමින් මම යනවා. ජයෙන් ජය…!!!!

 

 Gopala Gopala (2015)  on IMDb

 

 

650 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

BF55779621AF155426B60EE7BD88FB804A115D38
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

37 thoughts on “Gopala Gopala (2015) |දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි..!!! [සිංහල උපසිරසි සමඟ]

  • Courier Boy Kalyan මේ film එකේ subtitle දෙන්නකෝ plz

    Reply
  • පට්ට ෆිලුමක් වගේ…….බලමු බලමු.
    බොහොම ස්තුතියි සහෝ……….තව තවත් සබ් කරන්ඩ කාලය ලැබේවා………….

    Reply
  • නියමයි කොල්ලෝ !
    බොහොම ස්තුතියි සබට .
    තව එකක් දෙමු.

    Reply
  • බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
    ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
    ජයෙන් ජය සහෝ…

    Reply
  • Romeo Juliet tamil film akta sub dennako sub fore tnx

    Reply
  • lassana kathawak aath ai dan Korean drama denne naththe

    Reply
  • නියමයි නියමයි තාරක සහෝ.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • tnx bro romeo juliet ekatat sub denna

    Reply
  • ස්තුතියි..

    Reply
  • Niyamai bro. Balanna hoda ekak wage..

    Reply
  • machan piku film ekath danako

    Reply
  • Thanx..ikmanata ABCD 2 eke Sub ekath denna… eka denakan thamai balan inne mama nam… 🙂

    Reply
  • niyamai machan.
    thnx sub ekata…

    Reply
  • නියමයි තාරා……………..
    පවන් කල්‍යාන් ඉන්නවනම් කොහොම අතාරින්නද……..
    අනිවා බෑමක් තමයි………
    උඹේ ෆිල්ම් හින්දා මගේ ඩේටා ටිකට නම්………
    දෙයියන්ගෙම පිහිට තමයි…….
    එල………. එල….. එල………..

    Reply
  • නියමයි සහෝ…
    උපසිරසියට බොහොම ස්තුතියි
    ජයවේවා…!

    Reply
  • ස්තුති සහෝ සබ් එකට!!!

    Reply
  • thanks sahooo sub ekata..
    pataay hodee….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි …

    Reply
  • hindi eka baluwaa
    eika nisaa man nm meika balanne na
    but tnx
    super story ekak tiyenawaa
    elz

    Reply

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *