Tuesday , November 24 2020
Breaking News

Gotham [S01- E03] | බැලුන් කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 6 votes.
Please wait...

Gotham TV1

අද නම් ටිකක් ප්‍රමාද වෙන්න උනා.  හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා. එහෙනම් අපි සුපුරුදු පරිදි කතාව දෙසට හැරෙමු. ගිය කොටස මඟින් කියවුනේ කැට්වුමන් සම්බන්ධ කතාවක්. ඊට අමතරව අපේ ප්‍රධාන මාතෘකාව හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. ඒ තමයි බෘස් වෙයින්ගේ දෙමව්පියන්ගේ ඝාතනය. තවම නිසි හෝඩුවාවක් නැහැ කවුද ඒක කලේ කියලා. එත් අන්තිමෙදේ සෙලිනා කයිල් හෙවත් තරුණ කැට්වුමන් හෝඩුවාවක් දෙන්න පොරොන්දු වෙනවා. එත් ජිම් ගෝර්ඩන් හට ඒ වෙනුවෙන් යමක් කරන්න සිදු වේවි. මොකද ගෝතම් කියන නගරයේ ඉන්න කිරි බොන වයසේ ඉන්න පොඩි එකාගේ සිට හැරමිටියෙන් යන නාකි මිනිහා දක්වාම දූෂණය හොරකම වගේ එකී මෙකි නොකී සෑම නරක චේතනාවන් වලින් හිත වසාගෙන තියෙන්නේ. හැමෝම බලන්නේ කොහෙන්ද වාසියක් ගන්නේ කාටද වලක් කපන්නේ වගේ දුෂ්ඨ චේතනාවන් වලින්.  ඒ වගේම පෙන්ගුයින්ට ආයේ එන්න එපා කිව්වට නැවත ගෝතම් වලට එනවා. 

අද කොටසේදී එයා නගරයේ ඉන්න තවත් බලවතෙක්ට මුක්කු ගහන්න සූදානම් වෙනවා. ඒ වගේම සෙලිනා එනවා ගෝර්ඩන්ට එයා දැකපු දෙයක් ගැන කියන්න. ඒ වගේම අද කතාවේ සිරස්තලය වෙන්නේ කාළගුණ බැලුම් වලින් මිනිස්සු මරණ බැලුන් කාරයෙක් ගැනයි. එහෙනම් ඔන්න  ඔන්න හැමෝටම බාරයි අද කොටස රස විඳින්න. ලබන සතියෙ හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

Check Also

One Night in Bangkok (2020) Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 …

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. SANJEEWA AMILA

    EIA…..

  2. sub eka downlord karanakota erro ekak enawa

  3. උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

  4. බොහොම තුති…
    ඔන්න දැනුයි ගත්තේ සහෝ……
    පට්ට පට පට……
    ජය වේවා….. !!!

  5. Chinthaka chathuranga

    thankz……….

  6. e04 donnakoooo…….

  7. සහෝ ඉක්මනට ඉතුරැ ටිකත් දෙන්ඩෝ……..

  8. thx soooooooooooooo mch………….

  9. සබ් එකටනම් ගොඩක් තුත………….ඉක්මනටම e04 එකත් දෙන්න……..

  10. thank you bro !…………………….. 😀 😀 😀 great work !………… 😛 😛 😛


  11. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  12. MENAKA RAJAPAKSHA

    puluwannam ” Once Upon a Time ” tv series eke Season 4 eke sub denna puluwanda ?

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ එල සුපිරි වැඩක් …
    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා…!

  14. “චූටී මල්ලි”

    දිගටම දෙමු එල
    සබට තුති
    ඔබට ජය………….

  15. MENAKA RAJAPAKSHA

    MACHO ” ARROW SEASON 03 EKAI FLASH SEASON 1 ” PATAN GATTA

  16. MENAKA RAJAPAKSHA

    NIYAMAI MACHO, DIGATAMA DEMU

  17. නියමයි හසන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  18. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හසන්ත මලේ උපසිරසට
    පමා උනාට මක්කයි, මෙන්න දැන් ගන්නවා
    මලේ, ආස ඇති නේ 😆

  19. bohoma stuti saho……. .

  20. අනිවා ඔයාගේ සබ බලන්න ඉන්නවා.

  21. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  22. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි හසෝ..
    වැඩේ කියන්නේ අදනම් බලන්න වෙන්නේ නැහැ..
    හෙට බලනවා..
    දැනුයි ගෙදෙට්ට ආවේ ගමනක් ගිහින්..
    මහන්සියි අප්පා..
    හෙටම බලනවා..
    ජය වේවා!!

  23. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  24. තෑන්ක්ස් අහ් sub එකට

  25. elazzz ahhhh…
    thanks sahoo sub ekatahhh……

  26. enkan idiye saho>>>>>>>>tnx honde>>>>>

  27. thnx bro

  28. hello Tx ,oyada the flash aka sub danaaa

  29. සුපිරි

  30. ගින්දර කතාව…එල කොල්ලෝ

  31. sub ekata thanx aaaaaa

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  33. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  34. This is getting better and better.. Looking forward for next sub.. Thanks mate

  35. ස්තූතියි සහෝ මෙන්න ගත්තා

  36. viraj udayanga

    thanks saho…saba denakam hitiye^-^

  37. නලින්

    ස්තුතියි හසන්ත අයියා !

    ජය වේවා.

  38. ‍නි‍ය‍මා………..‍යි.
    ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍නම්‍ ‍දන්‍‍න‍වා.
    ‍අ‍වු‍ලක්‍ ‍නෑ ‍ද‍ව‍සක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට.
    ‍එ‍ල‍ම ‍ත‍මා.

  39. niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa…..

  40. sub ekata tnx.digatama sub demu jaya wewa.

  41. thankz……….

  42. THNKZZ………….

  43. thnxxxxxx…

  44. thnks sahoo..dwn kran hitiyee sub denakan..elzz..jaya wewaa..

  45. niyamai macho

  46. බොහෝම අමාරුවෙන් බලන් නැතිව හිටියා. සබ ඉක්මනින් දෙන බව දන්න නිසාම… මෙන්න බානවා.. බොහෝම ස්තූතියි උපසිරසට… ජයම වේවා…! එලස්ස්ස්……..

  47. Download කරගෙන හිටියෙ.
    su දෙනකන්.

  48. Thanks saho…anith tikath me wage ikmanatama demu 😉

  49. බොහොම ස්තුතියි

  50. Thanx machan…

error: Alert: Content is protected !!