Wednesday , October 27 2021
Breaking News

Gotham [S01- E15] | දුෂ්ඨයෙකුගේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

GOTVSNEW3

මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 15 වෙනි කොටස සමඟින්. එහෙනම් කතාවට හැරෙමු ඉක්මනටම. කලින් කොටසේදී මම කෙනෙක් ගැන හැඳින්වීමක් කලානේ. අද කතාව යන්නේ ඒ චරිතය හැදුනේ කොහොමද කියන එක සම්බන්ධව. ඒ වගේම ජිම් ගෝර්ඩන් දැන් අලුත් පෙම්වතියක් හොයාගෙන කියල හැමෝම දන්නවනේ.

ජිම්ට අද එයාව තවත් ලං කරගන්න අවස්ථාවක් උදාවෙලා. ඒ වගේම පෙන්ගුයින් කලින් කොටසේදී අනූනමයෙන් නේ ජිවිතේ බේරාගත්තේ. මොකද මැරෝනි ඉන්නේ මරු විකල්ලෙන් පෙන්ගුයින් එයාව රවට්ටපු එකට. අද බලමු පෙන්ගුයින්ට මොකෝ වෙන්නේ කියලත්, ඒ වගේම ෆිෂ් මූනි නැවකින් පැනලා යනගමන් හිටියේ. කලින් කොටස අවසන් උනේ ෆිෂ් මූනි තවත් කරදරේකට මුහුණ දෙන අතර තුරේ. මේ ඇතිනේ කිව්වා.  

තව දෙයක් 16 වෙනි කොටසේ අපි හැමෝම දන්න දුෂ්ඨයෙකුගේ ආගමනය සිද්ධ වෙනවා හැමෝම විහිළු වලට කැමතිනේ? විහිලු කාරයෙක් එන්න ඉන්නවා කියල කියන්නම්. දැන් හැමෝම දන්නවා ඒ කවුද කියලා. එහෙනම් ඊළඟ කොටසේදී මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                All Episodes                         Next Episode>>

 

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය

  2. thanks for sub bro…. 😉 🙂

  3. tnx saho….
    U_U

  4. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  5. මරේ මරු
    ඔබට ජය

  6. බොහොම තුති…
    ඔන්න දැනුයි ගත්තේ සහෝ……
    පට්ට පට පට……
    ජය වේවා….. !!!

  7. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Jayz Waniganeththi

    Ko bro 16 tawat nane

  9. thnx sub ekata ..eelaga ekath ikmnta denna puluwan nam hondai

  10. නියමයි මචෝ තැන්ක්ස් :*

  11. Monada bn wenada hamadama kalin dena eka ai dan me parakku 🙁

  12. Jayz Waniganeththi

    Saho meparanam 16 tikak parakui… ikmantama denna. Obata jaya

  13. Piumal Rathanayake

    නියමයි. උපසිරසියට ස්තුතියි. තව තවත් උපසිරසි වලට ධෛර්යය ශක්තිය ලැබේවා.

  14. S.K.Ruchiranga

    machooo e16 sub plzzz


  15. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. බොහොම ස්තුතියි

  18. Thanx Saho.. digatama wade karagena yanna. Api oyalat ekka hamadama innawa. Budusaranai..

  19. Thank you…………. 🙂

  20. niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  21. tnxxxxxxxx

  22. තරුෂ දිනුජය

    ,;*”*;,*”*;,
    *;, T ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, H ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, A ,;*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, N ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, K ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, S ,;*
    *;,;*

  23. ඔයාට කියන්න හසන්ත මහත්තයෝ.
    මට ඊයේ කතාව බලද්දී නිකමට හිතුනා ජෝකර් නෑ නේද කියලා.
    එතකොටම දෙන්නා එක්ක සර්කස් එකක් බලන්න යන්න පිටත් වුනා.
    🙂

    මාර වැඩේ …!!!

  24. sub ekata thanx aaaaaaaa

  25. MENAKA RAJAPAKSHA

    THANK YOU VERY MUCH. SUB ENAKAN BALAGANA HITIYE

  26. thnx brooooooooooo

  27. Thanks Brro..

  28. Thanx bro!!! 😀

  29. නියමයි සහෝ……….
    එල වැඩක්, ජය වේවා!!!!

  30. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම ස්තුතියි හසෝ
    මෙන්න ගන්නවා

  31. Sub එකට ස්තුතියි.
    එනකන් බලන් හිටියා.

  32. Thanks saho….meka denakal balaagena hitiye…………….

  33. සබට තැන්කු …… ජය !!!!

  34. thanx bro.api godak asawena me series eka balanawa

  35. ThnQ Mchn… 😀

  36. නලින්

    ස්තුතියි හසන්ත අයියා! 

    ජය වේවා!

  37. thx sahoo

  38. Thanks!! 😀

  39. Sub එකට thanx.එනකන් බලන් හිටියා.

error: Alert: Content is protected !!