Monday , September 27 2021
Breaking News

Gotham [S01- E17] with Sinhala Subtitles |රතු හිස්වැසුම් කල්ලිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

GOTVSNEW1

අපි එහෙනම් 17 වෙනි කොටසටත් ලඟා උනා. අද කොටසත් ටිකක් රසවත් එකක්. හිතාගන්න බැරි විදිහේ වැඩක් වෙන්නයි යන්නේ. ඒ වගේම කොමික් පොත් වල ඉන්නවා රෙඩ් හුඩ් මෑන් කියල කෙනෙක්. එයා ගැන එයා හැදුනේ කොහොමද කියල අද කතාව ගලායනවා. ඊට අමතරව බෘස් වෙයින් කලින් සතියේ එයාගේ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය මුණ ගැහුනනේ. මතකද ඇල්ෆ්‍රඩ් කිව්වා අපි දෙන්නගෙන් කවුරු මැරෙයිද දන්නේ නැහැ කියලා. 

බෘස් වෙයින් අත ගහන්න යන්නේ ලේසි පහසු වැඩකට නෙමේ. කොහොම නමුත් අද ඇල්ෆ්‍රඩ්ගේ පැරණි මිත්‍රයෙක් එනවා වෙයින් මන්දිරයට. එයා ඇත්තටම ඇල්ෆ්‍රඩ්ට හිතවත් කෙනෙක්ද කියලා බලාගන්න වෙන්නේ අන්තිමේදී. ඒ වගේම්, ඒ වගේම රෙඩ් හුඩ් කල්ලිය අවසානයක් වෙන්නේ නැහැ. එයාල අතින් අතට යන චරිතයක් නිර්මාණය කරන්නේ. එහෙනම් ගහින් එන්නම්. හැමෝටම ජය වේවා!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                All Episodes                         Next Episode>>

Check Also

Free Guy (2021) Sinhala Subtitles | නිදහස් නගරයේ නිදහස වෙනුවෙන් [සිංහල උපසිරසි]

බොහෝ දෙනෙක් පුන පුනා බලාගෙන හිටපු කතාවකට උපසිරැසි දෙන්න තමයි මේ සූදානම. ගොඩක් අය ලිපිය …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය

  2. “චූටී මල්ලි”

    පත සයිස් නෙහ්
    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

  3. hip hip hure
    jaya wewa

  4. Thanks saho

  5. Can’t wait 🙁

  6. Jayz Waniganeththi

    Saho dan enna rnnama gotham eke sub denna sahena late wenawane? Eng sub & torrent avith dawas gaanakne dan EP18???

  7. බොහොම තුති…
    ඔන්න දැනුයි ගත්තේ සහෝ……
    පට්ට පට පට……
    ජය වේවා….. !!!


  8. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  9. එල ඈ..
    තව 5 නේ.
    ජය වේවා. !

  10. Thanx aiya…..

  11. thanks aiye 😀

  12. බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. ස්තුතියි හසන්ත අයියා

  14. බොහොම ස්තුතියි

  15. niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Thoshan Tharaka

    Ela SUB 1kata Thank youu

  17. thx baroo

  18. sub ekata thanx aaaaaaaaa

  19. Thanuja Deeman

    සබට තුති !!!!!!

  20. බොහොම ස්තුතියි

  21. උපසිරසියට බොහෝම ස්තූතියි..ගොඩක් ස්තුතියි

  22. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

  23. අහෝ.. ඇල්ෆ්‍රඩ්……….

  24. ස්තුතියි හසන්ත අයියේ………වැඩ රාජකාරි මැද සබ් කරලා ඉක්මනටම අපිට ගෙනත් දෙනවට බොහෝම පින්.

  25. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති හසෝ
    ජය

  26. thanks

  27. Thank you………………..

  28. Thanks HASANTHA

    ** Good Luck**

  29. S.K.Ruchiranga

    elaaaa machooo thx

  30. ගොඩක් ස්තුතියි අයියේ 😀

  31. චාමික

    පට්ට…. ස්තුතියි හසන්ත අයියා!

  32. නලින්

    ස්තුතියි හසන්ත අයියා! මෙක දෙනකල් බල බල හිටියේ.

    ජය වේවා!

    එළස්ස්!!

error: Alert: Content is protected !!